Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමෙරිකන්_යුධහමුදාවේ_රොබෝ_කොටළුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෙරිකන්_යුධහමුදාවේ_රොබෝ_කොටළුවා

අමෙරිකන් යුධහමුදාවේ රොබෝ කොටළුවා

ව්‍යාපෘති නාමය : Legged Squad Support System (LS3)

ව්‍යාපෘති අධ්‍යක්ෂණය : එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ DARPA ආයතනය

ව්‍යාපෘති නිර්මාණක සමාගම : බොස්ටන් ඩයිනැමික්ස්, එකසත් ජනපදය

සේවාලාභී ආයතන : එක්සත් ජනපද යුධ හමුදාව හා නාවික හමුදා මැරීන් බලකාය

ව්‍යාපෘති තත්ත්වය : ක්ෂෙත්ර පරීක්ශණ (2012, පෙබරවාරි 7 නිකුත්වූ DARPA ප්රවෘත්ති නිවේදනය අනුව)

DARPA හෙවත් Defense Advanced Research Agency ආයතනය එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් පර්යේෂණ ආයතනයකි. මෙහි කාර්යභාරය වන්නේ අමෙරිකානු ත්‍රිවිධ හමුදාවන් හට නවීනතනම තාක්ශණයෙන් සපිරි අවි ආයුධ, උපකරණ හා යටිතල පහසුකම් සංවර්ධනය කොට සපයාදීමයි. මේ සඳහා ආයතනය විවිධ සංකල්ප පිලිබඳව පර්යේශණ පවත්වමින්, එම සංකළ්ප වැඩිදියුණු කිරීම සඳහා අමෙරිකාව පුරා විසිරී පවතින අධිතාක්ශණික සමාගම් වලට වගකීම භාරදී එම ව්‍යාපෘති අධීක්ෂණය කරයි.

DARPA නිගමන වලට අනුව යුධබිමේ සිටිනා සෙබලෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක් පමණ බරිකින් යුත් ආයුධ හා උපකරණ තොගයක් කරතබාගෙනයි යුධ බිමට පිවිසෙන්නේ. සිය ආයුධය හා අමතර වෙඩිඋණ්ඩ, බෝම්බ පමණක් නොව, වෙඩි නොවදින කබාය, දුරදක්ණ, පණිවුඩ හුවමාරු යන්ත්‍ර, චන්ද්‍රිකා සමග පණිවුඩ හුවමාරුකරගැනීම සඳහා කුඩා චන්ද්‍රිකා ඇන්ටෙනා, අඳුරෙහි පෙනීම ලබාදෙන අධෝරක්ත නිරික්ශණ උපකරණ, ලැප්ටොප් පරිගණක වැනි උපාංග රාශියක් මොවුන් රැගෙනයා යුතු වෙනවා. මෙතරම් බරක් රැගෙන යාමට සිදුවීමෙන් යුධ සෙබළුන් ඉක්මණින් විඩාවට පත්වෙන අතර ඔවුන්ගේ විපරම්සහිත භාවය වෙහෙස නිසා අඩුවෙනවා පමණක් නොව සටනකදී වෙහෙසට පත් සෙබළුන් ඉතා ඉක්මණින් අණතුරට පත්වෙනවා.

සෙබළුන් කරතබාගෙන යායුතු මේ බර අඩුකිරීමේ ගැටළුවට අධිතාක්ශණික විසඳුමක් ලෙසයි ඩාර්පා ආයතනය බර රැගෙන ඕනෑම භූමි ප්‍රදේශයක පාබල සෙබළුන් සමග හරිහරියට ගමන්කළ හැකි පාදසහිත රොබෝ කොටළුවෙකු නිර්මාණය කළයුතුයි යන සංකළ්පය ක්‍රියාවට නැංවූයේ.

DARPA ආයතනය ලබාදුන් ව්‍යාපෘති සංක්ෂිප්තයට (project brief) අනුව මෙම රොබෝවා අර්ධ ස්වාධීන (semi-autonomous) විය යුතු අතර ඕනෑම පරිසරයක, ඕනෑම කාළගුණික දේශගුණික තත්වයක් යටතේ පාබල සෙබළුන් සමග ඔවුන්ගේ ගමන් වේගයෙන් ගමන්කල යුතු වනවා. එමෙන්ම නිහඬව ක්‍රියාකරන යන්ත්රසූත්ර වලින් මෙය සමන්විය යුතු අතර කිලෝග්‍රෑම් 200ක පමණ බරක් රැගෙන පැය ගණනාවක් ක්‍රියාත්මක විය යුතු වනවා.

මේ රොබෝවා තැනීම සඳහා ඩොලර් මිලියන 33ක් කොන්ත්‍රාත්තුව ලබාගත් Boston Dynamics සමාගම මුලින්ම Alpha dog නමින් මූලාකෘතියක් (prototype) නිර්මාණය කළ අතර එය දැඩි ලෙස විවිධ පර්යේශණයන් හට ලක් කරා. බොස්ටන් ඩය්නැමික්ස් විද්‍යාගාරය තුල සිදුකල මෙවැනි එක් පරීක්ශණයක් පහත ඇති යූ-ටියුබ් වීඩියෝවෙන් නැරඹිය හැකියි. මෙහිදී ඇවිදීමේ හා සමබරතාවය පිලිබඳ කෙරෙන පරික්ශණයකදී ඉන්ජිනේරුවන් ඇවිදිමින් සිටින රොබෝවාට පයින් ගසමින්, පැත්තකට තල්ලුකරමින් ඔහුගේ සමබරතාවය තබාගැනීමේ හැකියාව නිරීක්ශණය කරන අයුරු ඔබට දැකගත හැකියි.

Alpha dog මූලාකෘතිය යොදාගෙන කරන ලද පර්යේශණවල ප්‍රථිපලයක් ලෙස LS3 රොබෝවා බිහිවී ඇති අතර මෙයට පාබල සෙබළුන් ගමන්ගන්නා ඕනෑම පරිසරයක, එනම් එරෙන තරමට හිමපතනය ඇති ප්‍රදේශ, මඩ ගොහොරු, කඳුබෑවුම්, පල්ලම්, දිය පහරවල් වැනි ඕනෑම ස්ථානයක ස්වාධීනව කිසිදු මිනිස් උපකාරයක් නොමැතිව ගමන් කල හැකිය.

එපමණක් නොව, එයට සෙබළමුලුවේ යම් සෙබලෙකු පසුපස ඔහු යන ඕනෑම තැනක පසුගමන් යාමේ හැකියාවක් ඇත.එමෙන්ම මේ රොබෝවාට මිනිසුන්, ගස්, ගල් පර්වත වැනි ස්වාභාවික පරිසරයේ ඇති වස්තූන් සිය පරිගණක දෘශ්‍ය පද්ධතිය භාවිතයෙන් හඳුනාගත හැකිය. එපමණක් නොව, මෙයට භූමියෙහි (සතුරු භූමි ප්‍රදේශයක් යයි සිතමූ) යම් ස්ථානයකට යන ලෙස විධාන කොට එම ස්ථානයේ GPS ඛන්ඩාංක ලබාදුන්විට එය GPS තාක්ශණය ආධාරයෙන් යායුතු දිශාව හා දුරප්‍රමාණය ගණනය කරගෙන, සිය පරිගණක ඇස් මගින් යායුතු මාර්ගය සොයාගෙන වෙනත් මගපෙන්වීමක් නොමැතිව ස්වාධීනය එම ස්ථානයට ලඟාවිය හැකි තාක්ශණයක් සහිත රොබෝවෙකි.

Big Dog කේත නාමයෙන් හඳුන්වන LS3 රොබෝවා දැනට DARPA ආයතනයේ හා එක්සත් ජනපද මැරීන් හමුදාවේ අධීක්ශණය යටතේ ක්ශේෂ්ත්‍ර පරීක්ශණවල යොදවා තිබෙන අතර දැනට කිලෝග්‍රෑම් 180ක බරක් රැගෙන අති දුශ්කර ප්‍රදේශයක සැතපුම් 20ක දුරක් පැය 24ක් තුල ගමන්කිරීමේ හැකියාව ඇතිබව පැවසේ.

ඉදිරි මාස18 පුරාවටම ක්ශේෂ්ත්‍ර පරීකශණ පැවැත්වෙන අතර මේ කාලය අතරතුර LS3 රොබෝවාට මිනිස් කටහඬ හඳුනාගෙන වාචික විධානවලට අවනත වීමේ හැකියාව ලබාදීමට බලපොරොත්තු වෙනවා. මේ අනුව මිනිසුන් සුනඛයින් වැනි සතුන්ට කථාකරන ආකාරයෙන් වාචික විධාන මගින් රොබෝවාට විධාන ලබාගැනීමේ හැකියාව එක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

[YOUTUBE]xqMVg5ixhd0[/YOUTUBE]

[YOUTUBE]R7ezXBEBE6U[/YOUTUBE]

[YOUTUBE]cPj_4eNGw_c[/YOUTUBE]

මුලාශය...විද්‍යා ගවේෂණ

RIPOST NAM SORYY...

[QUOTE="OOH, post: 14599832, member: 440330"] [b]අමෙරිකන්_යුධහමුදාවේ_රොබෝ_කොටළුවා[/b] [B] [SIZE=5][I]අ[/I][I]මෙරිකන් යුධහමුදාවේ රොබෝ කොටළුවා [/I][/SIZE][/B] [CENTER] [I][B][SIZE=5][URL="http://1.bp.blogspot.com/-Z8WrZLbGQ8Y/TzaKJkyAIiI/AAAAAAAABRI/yyO-zAdzm2g/s1600/LS3-1.JPG"][IMG]http://1.bp.blogspot.com/-Z8WrZLbGQ8Y/TzaKJkyAIiI/AAAAAAAABRI/yyO-zAdzm2g/s400/LS3-1.JPG[/IMG][/URL][/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ව්‍යාපෘති නාමය : Legged Squad Support System (LS3) ව්‍යාපෘති අධ්‍යක්ෂණය : එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ DARPA ආයතනය ව්‍යාපෘති නිර්මාණක සමාගම : බොස්ටන් ඩයිනැමික්ස්, එකසත් ජනපදය සේවාලාභී ආයතන : එක්සත් ජනපද යුධ හමුදාව හා නාවික හමුදා මැරීන් බලකාය ව්‍යාපෘති තත්ත්වය : ක්ෂෙත්ර පරීක්ශණ (2012, පෙබරවාරි 7 නිකුත්වූ DARPA ප්රවෘත්ති නිවේදනය අනුව) DARPA හෙවත් Defense Advanced Research Agency ආයතනය එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් පර්යේෂණ ආයතනයකි. මෙහි කාර්යභාරය වන්නේ අමෙරිකානු ත්‍රිවිධ හමුදාවන් හට නවීනතනම තාක්ශණයෙන් සපිරි අවි ආයුධ, උපකරණ හා යටිතල පහසුකම් සංවර්ධනය කොට සපයාදීමයි. මේ සඳහා ආයතනය විවිධ සංකල්ප පිලිබඳව පර්යේශණ පවත්වමින්, එම සංකළ්ප වැඩිදියුණු කිරීම සඳහා අමෙරිකාව පුරා විසිරී පවතින අධිතාක්ශණික සමාගම් වලට වගකීම භාරදී එම ව්‍යාපෘති අධීක්ෂණය කරයි. DARPA නිගමන වලට අනුව යුධබිමේ සිටිනා සෙබලෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක් පමණ බරිකින් යුත් ආයුධ හා උපකරණ තොගයක් කරතබාගෙනයි යුධ බිමට පිවිසෙන්නේ. සිය ආයුධය හා අමතර වෙඩිඋණ්ඩ, බෝම්බ පමණක් නොව, වෙඩි නොවදින කබාය, දුරදක්ණ, පණිවුඩ හුවමාරු යන්ත්‍ර, චන්ද්‍රිකා සමග පණිවුඩ හුවමාරුකරගැනීම සඳහා කුඩා චන්ද්‍රිකා ඇන්ටෙනා, අඳුරෙහි පෙනීම ලබාදෙන අධෝරක්ත නිරික්ශණ උපකරණ, ලැප්ටොප් පරිගණක වැනි උපාංග රාශියක් මොවුන් රැගෙනයා යුතු වෙනවා. මෙතරම් බරක් රැගෙන යාමට සිදුවීමෙන් යුධ සෙබළුන් ඉක්මණින් විඩාවට පත්වෙන අතර ඔවුන්ගේ විපරම්සහිත භාවය වෙහෙස නිසා අඩුවෙනවා පමණක් නොව සටනකදී වෙහෙසට පත් සෙබළුන් ඉතා ඉක්මණින් අණතුරට පත්වෙනවා[SIZE=5]. [IMG]http://2.bp.blogspot.com/-aX0wDqxjN2o/TzaSkqLqSLI/AAAAAAAABRQ/F4MSp4h6Alk/s640/molle-modular-lightweight-load-carrying-equipment.jpg[/IMG] [/SIZE][/SIZE][/B][/I][I][B][SIZE=5]සෙබළුන් කරතබාගෙන යායුතු මේ බර අඩුකිරීමේ ගැටළුවට අධිතාක්ශණික විසඳුමක් ලෙසයි ඩාර්පා ආයතනය බර රැගෙන ඕනෑම භූමි ප්‍රදේශයක පාබල සෙබළුන් සමග හරිහරියට ගමන්කළ හැකි පාදසහිත රොබෝ කොටළුවෙකු නිර්මාණය කළයුතුයි යන සංකළ්පය ක්‍රියාවට නැංවූයේ. DARPA ආයතනය ලබාදුන් ව්‍යාපෘති සංක්ෂිප්තයට (project brief) අනුව මෙම රොබෝවා අර්ධ ස්වාධීන (semi-autonomous) විය යුතු අතර ඕනෑම පරිසරයක, ඕනෑම කාළගුණික දේශගුණික තත්වයක් යටතේ පාබල සෙබළුන් සමග ඔවුන්ගේ ගමන් වේගයෙන් ගමන්කල යුතු වනවා. එමෙන්ම නිහඬව ක්‍රියාකරන යන්ත්රසූත්ර වලින් මෙය සමන්විය යුතු අතර කිලෝග්‍රෑම් 200ක පමණ බරක් රැගෙන පැය ගණනාවක් ක්‍රියාත්මක විය යුතු වනවා. මේ රොබෝවා තැනීම සඳහා ඩොලර් මිලියන 33ක් කොන්ත්‍රාත්තුව ලබාගත් Boston Dynamics සමාගම මුලින්ම Alpha dog නමින් මූලාකෘතියක් (prototype) නිර්මාණය කළ අතර එය දැඩි ලෙස විවිධ පර්යේශණයන් හට ලක් කරා. බොස්ටන් ඩය්නැමික්ස් විද්‍යාගාරය තුල සිදුකල මෙවැනි එක් පරීක්ශණයක් පහත ඇති යූ-ටියුබ් වීඩියෝවෙන් නැරඹිය හැකියි. මෙහිදී ඇවිදීමේ හා සමබරතාවය පිලිබඳ කෙරෙන පරික්ශණයකදී ඉන්ජිනේරුවන් ඇවිදිමින් සිටින රොබෝවාට පයින් ගසමින්, පැත්තකට තල්ලුකරමින් ඔහුගේ සමබරතාවය තබාගැනීමේ හැකියාව නිරීක්ශණය කරන අයුරු ඔබට දැකගත හැකියි. Alpha dog මූලාකෘතිය යොදාගෙන කරන ලද පර්යේශණවල ප්‍රථිපලයක් ලෙස LS3 රොබෝවා බිහිවී ඇති අතර මෙයට පාබල සෙබළුන් ගමන්ගන්නා ඕනෑම පරිසරයක, එනම් එරෙන තරමට හිමපතනය ඇති ප්‍රදේශ, මඩ ගොහොරු, කඳුබෑවුම්, පල්ලම්, දිය පහරවල් වැනි ඕනෑම ස්ථානයක ස්වාධීනව කිසිදු මිනිස් උපකාරයක් නොමැතිව ගමන් කල හැකිය. එපමණක් නොව, එයට සෙබළමුලුවේ යම් සෙබලෙකු පසුපස ඔහු යන ඕනෑම තැනක පසුගමන් යාමේ හැකියාවක් ඇත.එමෙන්ම මේ රොබෝවාට මිනිසුන්, ගස්, ගල් පර්වත වැනි ස්වාභාවික පරිසරයේ ඇති වස්තූන් සිය පරිගණක දෘශ්‍ය පද්ධතිය භාවිතයෙන් හඳුනාගත හැකිය. එපමණක් නොව, මෙයට භූමියෙහි (සතුරු භූමි ප්‍රදේශයක් යයි සිතමූ) යම් ස්ථානයකට යන ලෙස විධාන කොට එම ස්ථානයේ GPS ඛන්ඩාංක ලබාදුන්විට එය GPS තාක්ශණය ආධාරයෙන් යායුතු දිශාව හා දුරප්‍රමාණය ගණනය කරගෙන, සිය පරිගණක ඇස් මගින් යායුතු මාර්ගය සොයාගෙන වෙනත් මගපෙන්වීමක් නොමැතිව ස්වාධීනය එම ස්ථානයට ලඟාවිය හැකි තාක්ශණයක් සහිත රොබෝවෙකි. Big Dog කේත නාමයෙන් හඳුන්වන LS3 රොබෝවා දැනට DARPA ආයතනයේ හා එක්සත් ජනපද මැරීන් හමුදාවේ අධීක්ශණය යටතේ ක්ශේෂ්ත්‍ර පරීක්ශණවල යොදවා තිබෙන අතර දැනට කිලෝග්‍රෑම් 180ක බරක් රැගෙන අති දුශ්කර ප්‍රදේශයක සැතපුම් 20ක දුරක් පැය 24ක් තුල ගමන්කිරීමේ හැකියාව ඇතිබව පැවසේ. ඉදිරි මාස18 පුරාවටම ක්ශේෂ්ත්‍ර පරීකශණ පැවැත්වෙන අතර මේ කාලය අතරතුර LS3 රොබෝවාට මිනිස් කටහඬ හඳුනාගෙන වාචික විධානවලට අවනත වීමේ හැකියාව ලබාදීමට බලපොරොත්තු වෙනවා. මේ අනුව මිනිසුන් සුනඛයින් වැනි සතුන්ට කථාකරන ආකාරයෙන් වාචික විධාන මගින් රොබෝවාට විධාන ලබාගැනීමේ හැකියාව එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. [/SIZE][/B][/I][YOUTUBE]xqMVg5ixhd0[/YOUTUBE] [YOUTUBE]R7ezXBEBE6U[/YOUTUBE] [YOUTUBE]cPj_4eNGw_c[/YOUTUBE] [I][B][SIZE=5]මුලාශය...[/SIZE][/B][URL="http://vidya-gaweshana.blogspot.com/"][B][SIZE=5]විද්‍යා ගවේෂණ[/SIZE][/B][/URL] [B][SIZE=5][COLOR=Red]RIPOST NAM SORYY...[/COLOR][/SIZE][/B] [/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom