Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමෙරිකානු_ස්ටෙල්ත්_යානය_සුදු අලියෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෙරිකානු_ස්ටෙල්ත්_යානය_සුදු අලියෙක්

අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තු අභ්‍යන්තර වාර්තාවක් F-35 Joint Strike Fighter සුපිරි ස්ටෙල්ත් යානය දුබලකම් පිරි ඩොලර් ට්‍රිලියනයක සුදු අලියෙකු බව ප්‍රකාශකරයි!

[ATTACH]45232[/ATTACH]

[FONT=&quot]

[/FONT][FONT=&quot]F 35[/FONT][FONT=&quot] යානයේ ක්‍රියාකාරිත්වය හා විශ්වාසනීයත්වය ඉතා දුර්වල මට්ටමක පවතී![/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ආරක්ශක දෙපාර්ථමේන්තුවේ මෙහෙයුම පරීක්ශණ හා ඇගැයිමේ අංශයේ අධ්‍යක්ශක මයිකල් ගිල්මෝර් විසින් ආරක්ශක ලේකම්වරයා වෙත යවන ලද වාර්තාවක [/FONT][FONT=&quot]F 35[/FONT][FONT=&quot] යානයේ දුර්වලතා විශාල ප්‍රමාණයක් සවිස්තරාතමකව සටහන් කොට ඇත.[/FONT][FONT=&quot]ෆ්ලොරිඩා ප්‍රාන්තයේ එග්ලින් ගුවන් හමුදා කඳවුරේ දින [/FONT][FONT=&quot]65[/FONT][FONT=&quot]ක් පුරා පවත්වන ලද [/FONT][FONT=&quot]F 35[/FONT][FONT=&quot] පරීක්ශණ පියාසැරි ගණනාවකින් එක් රැස් කරගත් තොරතුරු අනුව මෙම වාර්තාව පිලියෙල කොට ඇත.[/FONT]

[ATTACH]45233[/ATTACH] [FONT=&quot]

[/FONT][FONT=&quot]වාර්තාවේ විස්තර කොට ඇති දුර්වලතාවයන්ගෙන් සමහරක්...[/FONT][FONT=&quot]

1] [/FONT][FONT=&quot]යානයේ රේඩාර් යන්ත්‍රය[/FONT][FONT=&quot]නිසිලෙස ක්‍රියාත්මක නොවන බව පරීක්ශණ පියාසැරිවල ([/FONT][FONT=&quot]test flights) [/FONT][FONT=&quot]යෙදුනු නියමුවන් වාර්තාකොට ඇත.[/FONT][FONT=&quot]

2] [/FONT][FONT=&quot]යානයේ නියමුවා පලඳින අතිනවීන තාක්ශණයෙන් යුතු[/FONT][FONT=&quot]හෙල්මටයට සංගෘහිත කරන ලද තොරතුරු ප්‍රක්ශේපන පද්ධතිය ([/FONT][FONT=&quot]Helmet Mounted Display System) [/FONT][FONT=&quot]සම්පූර්ණයෙන්ම අසාර්ථක මෙවලමක් වී ඇති අතර එහි දෝශ නිවැරදිකොට නිසි ක්‍රියාකාරිත්වයට පත්කරන නිශ්චිට කාළවකවානුවක් ඉදිරිපත් කිරීමට යානයේ නිශ්පාදකයා වන ලොක්හීඩ් මාර්ටින් සමාගම අසමත්වී ඇත.[/FONT][FONT=&quot]

3] [/FONT][FONT=&quot]යානයේ අධිතාක්ශණික පරිගණක යන්ත්‍ර ක්‍රියාත්මක කරවන මෘදුකාංග ඉතා සංකීර්ණ වන අතර කේත පේලි ([/FONT][FONT=&quot]lines of code) [/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot] කින් යුක්තය. මෙතරම් සංකීර්ණ මෘදුකාංග පද්ධතියක් දෝශ රහිතව සෑම පියාසර තත්වයක් යටතේම නිවැරදිව ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීමට නිශ්පාදක සමාගමට තවමත් නොහැකිවී ඇත.[/FONT]

[ATTACH]45234[/ATTACH] [FONT=&quot]

[/FONT]

[FONT=&quot]

4][/FONT][FONT=&quot]අණතුරකදී නියමුවාව නියමු අසුන සමගම යානයෙන් ඉවතට තල්ලුකරන [/FONT][FONT=&quot]ejection seat [/FONT][FONT=&quot]උපාංගය නිසිපරිදි ක්රීයාත්මක වනබව තහවුරු කරගැනීමට පරීක්ශණ පියාසැරි වලදී නොහැකි වූ අතර නියුමු ජීවිත අණතුරේ වැටීමට ඉඩ ඇත.[/FONT][FONT=&quot]

5] [/FONT][FONT=&quot]යානයේ තොරතුර නියමුවාට ලබාදෙන ස්පර්ශ-සංවේදී පරිගණක තිර ([/FONT][FONT=&quot]touch-screens) [/FONT][FONT=&quot]නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට පරීක්ශණ පියාසැරිවල යෙදුනු නියමුවන් වාර්තාකොට ඇත.[/FONT][FONT=&quot]

6] [/FONT][FONT=&quot]ගුවනේදී යානයට ඉන්ධන පුරවාගත හැකි [/FONT][FONT=&quot]air-refueling [/FONT][FONT=&quot]පද්ධතිය නිසි ක්‍රියාකාරිත්වයට පත් කිරීමට ලොක්හීඩ් මාටින් සමාගම තවමත් අසමත් වී ඇත.[/FONT]

[ATTACH]45235[/ATTACH]

[FONT=&quot]

7] [/FONT][FONT=&quot]යානයේ බර අඩු කිරීම සඳහා ගින්නකදී ඉන්ධන සැපයුම කපා හැරෙන වෑල්ව පද්ධති කිහිපයක් ඉවත් කිරීමට ලොක්හීඩ් නිර්මාණ ඉන්ජිනෙරුවන් තීරණය කොට ඇති අතර මේ අනුව යානය වෙඩි හෝ මිසයිල ප්‍රහාරයකදී ගිණිගැනීමේ සම්භාවිතාවය [/FONT][FONT=&quot]25%[/FONT][FONT=&quot] ඉහල ගොස් ඇති බව අවධාරණය කල යුතුය.[/FONT][FONT=&quot]

8] [/FONT][FONT=&quot]යානයේ නියමුවා හා පරිගණක මෙන්ම පොලොවේ ස්ථානගත කොට ඇති මෙහෙයුම් මධ්‍යස්ථාන සමග යානය තොරතුරු හුවමාරු කරගන්නා අතිශය වැදගත් අතුරු මුහුණත් ([/FONT][FONT=&quot]critical information exchange interfaces) [/FONT][FONT=&quot]නිසිපරිදි ක්‍රියාත්මක නොවන බව පරීක්ශණ පියාසැරිවල යෙදුනු නියමුවන් හා ගුවන් හමුදා මෙහෙයුම් නිළධාරීන් වාර්තාකොට ඇත.[/FONT][FONT=&quot]

9] [/FONT][FONT=&quot]යානය ශබ්දයේ වේගය ඉක්මවන්නට අවශ්‍ය ත්වරණය ලබාගැනීමට ගතවන කාලය[/FONT][FONT=&quot]F 35[/FONT][FONT=&quot] යානය වෙනුවෙන් ගුවන් හමුදාව නිශ්පාදකයාට ඉදිරිපත්කල [/FONT][FONT=&quot]F 35[/FONT][FONT=&quot] කාර්යසාධන නියමාවලියට ([/FONT][FONT=&quot]Air Force Performance Specifications for F 35) [/FONT][FONT=&quot]වඩා ඉහලය. ඒ අනුව යානයේ ඉන්ධන දහනය ඉහල ගොස් ඇති අතර ඊට අනුරූපව ගුවනේ රැඳී සිටිය හැකි කාලය අඩුවී ඇත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]F 35[/FONT][FONT=&quot] ඩොලර් ට්‍රිලියනයක් කාදැමූ සුදු අලියෙකු බව කොන්ග්රස් මණ්ඩලයේ විගණන කාර්යංශය පවසයි![/FONT][FONT=&quot]

F 35[/FONT][FONT=&quot] යානය ඇනවුම් කිරීමේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කල මුදලට වඩා අතිශයින්ම වැඩි මුදලක් යානයේ නිර්මාණ හා සංවර්ධන කටයුතු සඳහා වැයකරන්නට සිදුවන බව කොන්ග්රස් මණඩලයේ විගණන අංශය වාර්තා කරයි. අමෙරිකානු ගුවන් හමුදාවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාවික හමුදාවට හා මැරීන් හමුදාවට යන හමුදා තුනවට මාදිලි තුනකින් නිමැවෙන [/FONT][FONT=&quot]F 35[/FONT][FONT=&quot] යානය මුලින් සැළසුම් කොට තිබුනේ [/FONT][FONT=&quot]2010[/FONT][FONT=&quot] වසර වනවිට සක්‍රිය සේවයට අනුයුක්ත කර ගැනීමටයි. එහෙත් දැන් හෙලිවන අන්දමට යානයේ ඇති සිය ගණනක් දෝශ හා අසම්පුර්ණ නිර්මාණ ක්‍රියාවලිය සම්පූර්ණ කොට යුධ මෙහෙයුම් වලට යොදාගත හැකි මට්ටමේ විශ්වාසනීයත්වයක් ලබා ගැනීමට [/FONT][FONT=&quot]2018[/FONT][FONT=&quot] තරම් කාලයක් ගතවිය හැකිය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එමෙන්ම යානයේ ක්‍රියාකාරී හැකියාවන් ([/FONT][FONT=&quot]performance capabilities) [/FONT][FONT=&quot]මුලින් ලොක්හීඩ් සමාගමට ප්‍රකාශ කල ආකාරයට වඩා බෙහෙවින් අඩු බව දැන් හෙලි වී ඇත.

මොකක් හරි දෙයක් මේකෙන් දැනගත්තා කියල හිතනවා...

අනිත් අයටත් බලන්න මේ පොස්ට් එක බම්ප් එකක් දාගෙන යමු...

[/FONT]

[QUOTE="uditha224, post: 14875970, member: 159669"] [b]අමෙරිකානු_ස්ටෙල්ත්_යානය_සුදු අලියෙක්[/b] [CENTER][CENTER][SIZE=5][COLOR=Red][B]අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තු අභ්‍යන්තර වාර්තාවක් [U][COLOR=Magenta]F-35 Joint Strike Fighter[/COLOR][/U] සුපිරි ස්ටෙල්ත් යානය දුබලකම් පිරි ඩොලර් ට්‍රිලියනයක සුදු අලියෙකු බව ප්‍රකාශකරයි![/B] [/COLOR][/SIZE]:shocked::lol: [ATTACH]45232._xfImport[/ATTACH] [/CENTER] [/CENTER] [FONT="] [/FONT][SIZE=4][COLOR=DarkRed][B][FONT="]F 35[/FONT][/B][B][FONT="] යානයේ ක්‍රියාකාරිත්වය හා විශ්වාසනීයත්වය ඉතා දුර්වල මට්ටමක පවතී![/FONT][/B][/COLOR][/SIZE][FONT="] [/FONT][FONT="][SIZE=3][COLOR=Green]ආරක්ශක දෙපාර්ථමේන්තුවේ මෙහෙයුම පරීක්ශණ හා ඇගැයිමේ අංශයේ අධ්‍යක්ශක [COLOR=Magenta]මයිකල් ගිල්මෝර්[/COLOR] විසින් ආරක්ශක ලේකම්වරයා වෙත යවන ලද වාර්තාවක [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Blue]F 35[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green] යානයේ දුර්වලතා විශාල ප්‍රමාණයක් සවිස්තරාතමකව සටහන් කොට ඇත.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green]ෆ්ලොරිඩා ප්‍රාන්තයේ එග්ලින් ගුවන් හමුදා කඳවුරේ දින [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green]65[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green]ක් පුරා පවත්වන ලද [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Blue]F 35[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green] පරීක්ශණ පියාසැරි ගණනාවකින් එක් රැස් කරගත් තොරතුරු අනුව මෙම වාර්තාව පිලියෙල කොට ඇත.[/COLOR][/SIZE][/FONT] [ATTACH]45233._xfImport[/ATTACH] [FONT="] [/FONT][SIZE=4][COLOR=DarkRed][B][FONT="]වාර්තාවේ විස්තර කොට ඇති දුර්වලතාවයන්ගෙන් සමහරක්...[/FONT][/B][/COLOR][/SIZE][FONT="] [SIZE=3][COLOR=Sienna]1] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]යානයේ රේඩාර් යන්ත්‍රය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]නිසිලෙස ක්‍රියාත්මක නොවන බව පරීක්ශණ පියාසැරිවල [COLOR=Magenta]([/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna][COLOR=Magenta]test flights)[/COLOR] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]යෙදුනු නියමුවන් වාර්තාකොට ඇත.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna] 2] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]යානයේ නියමුවා පලඳින අතිනවීන තාක්ශණයෙන් යුතු[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]හෙල්මටයට සංගෘහිත කරන ලද තොරතුරු ප්‍රක්ශේපන පද්ධතිය [COLOR=Magenta]([/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Magenta]Helmet Mounted Display System) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]සම්පූර්ණයෙන්ම අසාර්ථක මෙවලමක් වී ඇති අතර එහි දෝශ නිවැරදිකොට නිසි ක්‍රියාකාරිත්වයට පත්කරන නිශ්චිට කාළවකවානුවක් ඉදිරිපත් කිරීමට යානයේ නිශ්පාදකයා වන [COLOR=Magenta]ලොක්හීඩ් මාර්ටින් සමාගම[/COLOR] අසමත්වී ඇත.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna] 3] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]යානයේ අධිතාක්ශණික පරිගණක යන්ත්‍ර ක්‍රියාත්මක කරවන [COLOR=Magenta]මෘදුකාංග ඉතා සංකීර්ණ වන අතර කේත පේලි ([/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Magenta]lines of code) [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Magenta]මිලියන [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Magenta]10[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna][COLOR=Magenta] කින් යුක්තය.[/COLOR] මෙතරම් සංකීර්ණ මෘදුකාංග පද්ධතියක් දෝශ රහිතව සෑම පියාසර තත්වයක් යටතේම නිවැරදිව ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීමට නිශ්පාදක සමාගමට තවමත් නොහැකිවී ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][ATTACH]45234._xfImport[/ATTACH][SIZE=3][COLOR=Sienna] [FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna][FONT="] 4][/FONT][FONT="]අණතුරකදී නියමුවාව නියමු අසුන සමගම යානයෙන් ඉවතට තල්ලුකරන [/FONT][FONT="][COLOR=Magenta]ejection seat[/COLOR] [/FONT][FONT="]උපාංගය නිසිපරිදි ක්රීයාත්මක වනබව තහවුරු කරගැනීමට පරීක්ශණ පියාසැරි වලදී නොහැකි වූ අතර නියුමු ජීවිත අණතුරේ වැටීමට ඉඩ ඇත.[/FONT][FONT="] 5] [/FONT][FONT="]යානයේ තොරතුර නියමුවාට ලබාදෙන ස්පර්ශ-සංවේදී පරිගණක තිර [COLOR=Magenta]([/COLOR][/FONT][FONT="][COLOR=Magenta]touch-screens)[/COLOR] [/FONT][FONT="]නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට පරීක්ශණ පියාසැරිවල යෙදුනු නියමුවන් වාර්තාකොට ඇත.[/FONT][FONT="] 6] [/FONT][FONT="]ගුවනේදී යානයට ඉන්ධන පුරවාගත හැකි [/FONT][FONT="][COLOR=Magenta]air-refueling[/COLOR] [/FONT][FONT="]පද්ධතිය නිසි ක්‍රියාකාරිත්වයට පත් කිරීමට ලොක්හීඩ් මාටින් සමාගම තවමත් අසමත් වී ඇත.[/FONT][/COLOR][/SIZE] [ATTACH]45235._xfImport[/ATTACH] [FONT="] [SIZE=3][COLOR=Sienna]7] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]යානයේ බර අඩු කිරීම සඳහා [COLOR=Red]ගින්නකදී[/COLOR] ඉන්ධන සැපයුම කපා හැරෙන වෑල්ව පද්ධති කිහිපයක් ඉවත් කිරීමට ලොක්හීඩ් නිර්මාණ ඉන්ජිනෙරුවන් තීරණය කොට ඇති අතර මේ අනුව යානය වෙඩි හෝ මිසයිල ප්‍රහාරයකදී ගිණිගැනීමේ සම්භාවිතාවය [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Magenta]25%[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna][COLOR=Magenta] ඉහල[/COLOR] ගොස් ඇති බව අවධාරණය කල යුතුය.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna] :oo: 8] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]යානයේ නියමුවා හා පරිගණක මෙන්ම පොලොවේ ස්ථානගත කොට ඇති මෙහෙයුම් මධ්‍යස්ථාන සමග යානය තොරතුරු හුවමාරු කරගන්නා අතිශය වැදගත් අතුරු මුහුණත් [COLOR=Magenta]([/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna][COLOR=Magenta]critical information exchange interfaces)[/COLOR] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]නිසිපරිදි ක්‍රියාත්මක නොවන බව පරීක්ශණ පියාසැරිවල යෙදුනු නියමුවන් හා ගුවන් හමුදා මෙහෙයුම් නිළධාරීන් වාර්තාකොට ඇත.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna] :baffled: 9] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]යානය ශබ්දයේ වේගය ඉක්මවන්නට අවශ්‍ය ත්වරණය ලබාගැනීමට ගතවන කාලය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Blue]F 35[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna] යානය වෙනුවෙන් ගුවන් හමුදාව නිශ්පාදකයාට ඉදිරිපත්කල [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]F 35[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna] කාර්යසාධන නියමාවලියට [COLOR=Magenta]([/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna][COLOR=Magenta]Air Force Performance Specifications for F 35)[/COLOR] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Sienna]වඩා ඉහලය. ඒ අනුව යානයේ ඉන්ධන දහනය ඉහල ගොස් ඇති අතර ඊට අනුරූපව ගුවනේ රැඳී සිටිය හැකි කාලය අඩුවී ඇත.[/COLOR][/SIZE][/FONT][FONT="] [/FONT][SIZE=4][COLOR=Blue][B][FONT="]F 35[/FONT][/B][B][FONT="] ඩොලර් ට්‍රිලියනයක් කාදැමූ සුදු අලියෙකු බව කොන්ග්රස් මණ්ඩලයේ විගණන කාර්යංශය පවසයි![/FONT][/B][/COLOR][/SIZE][FONT="] [SIZE=3][COLOR=Red]F 35[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green] යානය ඇනවුම් කිරීමේදී [COLOR=Red]අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව[/COLOR] ඇස්තමේන්තු කල මුදලට වඩා අතිශයින්ම වැඩි මුදලක් යානයේ නිර්මාණ හා සංවර්ධන කටයුතු සඳහා වැයකරන්නට සිදුවන බව කොන්ග්රස් මණඩලයේ විගණන අංශය වාර්තා කරයි. අමෙරිකානු ගුවන් හමුදාවට[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green], [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green]නාවික හමුදාවට හා මැරීන් හමුදාවට යන හමුදා තුනවට මාදිලි තුනකින් නිමැවෙන [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Red]F 35[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green] යානය මුලින් සැළසුම් කොට තිබුනේ [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Red]2010[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green][COLOR=Red] වසර[/COLOR] වනවිට සක්‍රිය සේවයට අනුයුක්ත කර ගැනීමටයි. එහෙත් දැන් හෙලිවන අන්දමට යානයේ ඇති සිය ගණනක් දෝශ හා අසම්පුර්ණ නිර්මාණ ක්‍රියාවලිය සම්පූර්ණ කොට යුධ මෙහෙයුම් වලට යොදාගත හැකි මට්ටමේ විශ්වාසනීයත්වයක් ලබා ගැනීමට [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Red]2018[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green] තරම් කාලයක් ගතවිය හැකිය.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green] :baffled::shocked: [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green]එමෙන්ම යානයේ ක්‍රියාකාරී හැකියාවන් [COLOR=Magenta]([/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green][COLOR=Magenta]performance capabilities)[/COLOR] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Green]මුලින් ලොක්හීඩ් සමාගමට ප්‍රකාශ කල ආකාරයට වඩා බෙහෙවින් අඩු බව දැන් හෙලි වී ඇත. [SIZE=4][COLOR=DarkRed]------------------------------------ [SIZE=4]මොකක් හරි දෙයක් මේකෙන් දැනගත්තා කියල හිතනවා... [SIZE=4]අනිත් අයටත් බලන්න මේ පොස්ට් එක බම්ප් එකක් දාගෙන යමු... ;)[/SIZE] [/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom