Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමෙරිකාව හා රුසියාව හිට්ලර්ගේ නට්සි ජර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෙරිකාව හා රුසියාව හිට්ලර්ගේ නට්සි ජර්ම

ඔපරේෂන් පේපර් ක්ලිප් - යුධ අපරාධ වලට සම්බන්ධ නට්සි විද්‍යාඥයින් හා ඔවුන්ගේ තාක්ශණික දැනුම ලබාගැනීම සඳහා ඔවුන් රහසේ අමෙරිකාවට ගෙන ආ මෙහෙයුම..

දෙවන ලෝක යුධ සමයේදී අමෙරිකානු විදෙස් ඔත්තුසේවාව ලෙස ක්‍රියාකලේ OSS ආයතනයයි. OSS හෙවත් Office of Strategic Services සී.අයි.ඒ සංවිධානයේ පූර්වගාමී ආයතනය වනවා. දෙවන ලෝක යුධ සමයේදී නට්සි ජර්මනියේ ඔත්තු සේවා සඳහා පිහිටවුනු මෙම ආයතනය යුද්ධයෙන් අනතුරුව පරාජිත නට්සි ජර්මනියේ විද්‍යාඥයින් විසින් හිට්ලර්ගේ යුධ යන්ත්‍රය සඳහා නිමවා තිබුණු අපූර්ව යුධ තාක්ශණයන් හා එම තාක්ශණයන් නිමැවූ විද්‍යාඥයින් මෙන්ම ඔවුන්ගේ පර්යේෂණාගාර පවා අමෙරිකාව වෙත පටවා යැවීමට දැවැන්ත කාර්යභාරයක් ඉටුකලා.

නීල් ආම්ස්ට්‍රෝං සඳ වෙත ගෙනගිය දැවැන්ත සැටර්න් 5 රොකට්ටුව නිර්මාණය කල, ඊට වසර 25කට පෙර හිට්ලර්ගේ උමතු යුධ සැළසුම් සඳහා ලන්ඩනය සුන්බුන් කල ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය වන V2 රොකට්ටුව නිර්මාණය කල වර්නර් වොන් බ්රෝන් හා ඔහුගේ සහයක විද්‍යාඥයින් හා රොකට් විශේෂඥයින් නට්සීන් ගේ යුධ අපරාද සඳහා දඬුවම් කිරීමට පිහිටුවා තිබූ නියුරම්බර්ග් යුද්ධාදිකරණයට හසුනොවන ලෙස සඟවාගෙන අමෙරිකාවට ගෙන ආවේද ඕ.එස්.එස් ආයතනයයි.

Operation Paperclip හෙවත් ඇමිණුම් කටු මෙහෙයුම ලෙස හැඳින්වුනු මෙම මෙහෙයුම හරහා දරුණු ගණයේ යුධ අපරාධවලට සම්බන්ධවුනු නට්සි විද්‍යාඥයින් පවා ඔවුන්ගේ යුධ අපරාද පිලිබඳව තොරතුරු සඟවා රහසින් අමෙරිකාව ගෙන ආ ලද්දේ ඔවුන්ගේ පර්යේශණ හා නව නිර්මාණ හැකියාවන් අමෙරිකාවට ලබාගැනීම සඳහායි.

ජර්මනිය පසු බැස ගිය සෑම ප්රදේශයකටම ඉතා ඉක්මණින් පැමිණි OSS නියෝජිතයින්, එම ප්‍රදේශවල තිබූ සියලුම නට්සි ජර්මන් පර්යේෂණාගාර, විද්‍යාගාර හා යුධ මෙහෙයුම් සඳහා විවිධ දෑ නිපදවූ කර්මාණ්තශාලා තමන් යටතට ගෙන, ඒවායේ තිබූ, අමෙරිකානු තාක්ශණය දියුණු කල හැකි සියලුම උපකරණ හා ද්‍රව්‍ය අමෙරිකාවට පැටවූවා. එමෙන්ම ජර්මනියේ කීර්තිමත් විද්‍යාඥයින් හා තාක්ශණ ශිල්පීන්ගේ නම් හා ඡායාරූප යුධ සිරකරුවන් රඳවා තබාගත් සියලුම කඳවුරු වෙතට ඔවුන් විසින් යවා තිබූ අතර එම ලයිස්තුවල සිටින පුද්ගලයින් යටත්වී සිටීනම් වහාම දන්වන ලෙස එම කඳවුරු භාර නිළධාරීන්ට නියෝග යවා තිබුණා.

අමෙරිකාව මෙන්ම සෝවියට් දේශයත් මෙවැනිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා. ඔවුන් අල්ලාගත් ජර්මන් ප්‍රදේශ පීරූ සෝවියට් නිළධාරීන් වැදගත් යයි හැඟෙන සියල්ල මොස්කව් නුවරට පටවා යැව්වා.

ගමන් කරන ඉලක්කයකට නිවැරදිව පහරදිය හැකි නියෙමු බෝම්බ තාක්ශණය..

නට්සි විද්‍යාඥයින් නිපදවූ ෆ්රිට්ස්-එක්ස් (Fritz X) නම් ලොව ප්‍රථම රැහැන් රහිත නියෙමු බෝම්බය

1943දී ජර්මානු ගුවන්හමුදාව නිපදවූ ෆ්රිට්ස් එක්ස් බෝම්බය ලොව පලමු රැහැන් රහිතව ගමන් කරන ඉලක්කයකට එල්ල කල හැකි බෝම්බය වනවා. ගුවන් යානයෙන් බෝම්බය නිදහස් කල පසු යානයේ සිටින මෙහෙයවන්නෙකුට බෝම්බය රේඩියෝ සංඥා ආධාරයෙන් ඉලක්කය වෙත යැවිය හැකි වූවා.

ජර්මන් නාවික හමුදාවද 1943 වනවිට සිය යූ-බෝට් සබ්මැරීන වලට නියෙමු ටෝර්පිඩෝ බෝම්බයක් හඳුන්වාදී තිබුණා. Zaunkoenig ලෙස නම්කොට ඇති මෙය සෝනාර් නම් ශබ්ද තරංග ආධාරයෙන් ඉලක්කය සොයාගන්නා ටෝර්පිඩෝවක් වූවා.

දිගුදුර බැලිස්ටික් මිසයිල තාක්ශණය

V2 ලොව පලමු බැලිස්ටික් මිසයිලය - 1943

දෙවන ලෝක යුද්ධයේදී, සියලුම පාර්ශව කෙටි දුර රොකට් අවි භාවිතා කලද, ඉතා ඈත ඇති ඉලක්කයක් වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා තාක්ශණය නිර්මාණය කිරීමේ අදහස ඇතිවූයේ ජර්මානුවන්ට පමණකි. ඒ සඳහා ඔවුන් නිර්මාණය කල රොකට්ටුව වන්නේ සුප්‍රකට V2 රොකට්ටුවයි. මෙය ලොව පලමු බැලිස්ටික් මිසයිලය ලෙස පිලිගැනෙන අතර මෙවැනි රොකට්ටු දහස් ගණනක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සුන්බුන් ගොඩක් කිරීමට දායක වූවා. මීට අමතරව රොකට් එන්ජිමක් ආධාරයෙන් ගුවන්යානයක් මෙන් ඉලක්කය වෙත පියාසර කරන V1 ගුවන්යානා බෝම්බය ලොව පලමු කෲස් මිසයිලය ලෙස පිලිගැනෙනවා.

V1 නට්සි ජර්මන් කෲස් මිසයිලය - 1944

මෙම අවි දෙකම නිර්මාණය කල වර්න්හර් වොන් බ්රෝන් හා ඔහුගේ දක්ශම රොකට් ඉන්ජිනේරුවන් කණ්ඩායම OSS ආයතනයේ පේපර්ක්ලිප් මෙහෙයුම හරහා අමෙරිකාවට පැමිණ ඇමරිකන් ආරක්ශක දෙපාර්තමේන්තුවට හා නාසා ආයතනයට රොකට් නිර්මාණය ආරම්භකලා.

ලෝකයේ පලමු යුධ හෙලිකොප්ටරය - Flettner Fl 282

1942 වසරේදී හඳුන්වාදුන් ෆ්ලෙට්නර් කොලිබ්‍රි හෙලිකොප්ටරය ලොව පලමුවෙන්ම යුධසේවා සඳහා අනුයුක්ත කරගන්නා ලද ප්‍රායෝගික හෙලිකොප්ටරය ලෙස පිලිගන්නවා. ඔත්තු බැලීම, නෞකාවලින් ගොඩබිමට භාණ්ඩ ප්රවාහණය, සතුරු හමුදාවල ස්ථානගතවීම් නිරීක්ශණය වැනි රාජකාරි මෙම හෙලිකොප්ටරයට පැවරුනා. එමෙන්ම ජර්මන් නාවික හමුදාව මෙම හෙලිකොප්ටර් සතුරු සබ්මැරීන නිරීක්ශණය සඳහා යෙදවීමේ සූදානමක් තිබුණා.

යුධ බිමේදී මෙම හෙලිකොප්ටරයේ වටිනාකම තහවුරුවීම නිසා 1944දී නට්සි ජර්මන් ගුවන් හමුදාව මෙම හෙලිකොප්ටර් 1000ක් නිශ්පාදනය සඳහා ඇණවුමක් නිකුත්කලා. කෙසේවෙතත් මෙම යානා වලින් වැඩිකොටසක් නිශ්පාදනය කිරීමට සැලසුම්කොට තිබූ මියුනික් නුවර BMW ගුවන්යානා කර්මාණ්තශාලාව ගුවන් ආක්‍රමණයකින් විනාශවීයාම නිසා ෆ්ලෙට්නර් කොලිබ්‍රි හෙලිකොප්ටරය මහාපරිමාණයෙන් නිශ්පාදනය කිරීම ඇණහිටියා.

මෙම හෙලිකොප්ටරය නිර්මාණය කල ඇන්ටන් ෆෙලෙට්නර් 1945දී ඇමරිකාවේ පදිංචියට ගොස් එහි ගුවන්යානා සමාගමක් වූ කාමන් එයාක්‍රෆ්ට් සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරු තනතුරට පත්වූවා

Messerschmitt Me 262 - ලෝකයේ පලමු ජෙට් ප්‍රහාරක යානය

පලමුවෙන්ම ප්‍රහාරක මෙහෙයුම් සඳහා යොදාගත් ප්‍රායෝගික ජෙට් ප්‍රහාරක යානාව වන්නේ නට්සි ගුවන්හමුදාවේ මෙසර්ෂ්මිට් 262 යානයයි. අධික වේගයෙන් පියසැරීමේ හැකියාව නිසා මෙසර්ෂ්මිට් යානා මිත්‍ර හමුදාවල බෝම්බ ප්‍රහාරක යානා සමූහවලට විශාල හානියක් සිදුකිරීමට සමත්වුනා.

යුද්ධය අවසන් වෙත්දී මෙසර්ෂ්මිට් යානා විශාල සංඛ්‍යාවක් ජර්මනියේ විවිධ ගුවන් පථවල අතහැර දමා තිබූ අතර අමෙරිකානු, සෝවියට් හා බ්‍රිත්‍යාන්‍ය හමුදා ඒවා සිය රටවල්වලට පටවා හැරියා

රාත්‍රියට පෙනුම ලබාදෙන නයිට් විෂන් - Zielgerät 1229 (Vampir)

1944දී නට්සි ස්නයිපර් බළකායට ලබාදුන් සීල්ගෙරාට් 1229 (රහස් කේතය: වැම්පීර්) අධෝරක්ත නයිට්විෂන් උපකරණය. මෙය ස්ටර්ම්ගෙවර් 44 ඇසෝල්ට් රයිෆලයට සවිකිරීම සඳහා නිර්මාණය කොට තිබුණි

වැදගත් කියා සිතෙනවානම් බම්ප් එකකින්වත් සලකන්න...

[QUOTE="Dark M, post: 20076711, member: 556824"] [b]අමෙරිකාව හා රුසියාව හිට්ලර්ගේ නට්සි ජර්ම[/b] [SIZE="5"][COLOR="DarkOrange"]ඔපරේෂන් පේපර් ක්ලිප් - යුධ අපරාධ වලට සම්බන්ධ නට්සි විද්‍යාඥයින් හා ඔවුන්ගේ තාක්ශණික දැනුම ලබාගැනීම සඳහා ඔවුන් රහසේ අමෙරිකාවට ගෙන ආ මෙහෙයුම..[/COLOR][/SIZE] [SIZE="4"]දෙවන ලෝක යුධ සමයේදී අමෙරිකානු විදෙස් ඔත්තුසේවාව ලෙස ක්‍රියාකලේ OSS ආයතනයයි. OSS හෙවත් Office of Strategic Services සී.අයි.ඒ සංවිධානයේ පූර්වගාමී ආයතනය වනවා. දෙවන ලෝක යුධ සමයේදී නට්සි ජර්මනියේ ඔත්තු සේවා සඳහා පිහිටවුනු මෙම ආයතනය යුද්ධයෙන් අනතුරුව පරාජිත නට්සි ජර්මනියේ විද්‍යාඥයින් විසින් හිට්ලර්ගේ යුධ යන්ත්‍රය සඳහා නිමවා තිබුණු අපූර්ව යුධ තාක්ශණයන් හා එම තාක්ශණයන් නිමැවූ විද්‍යාඥයින් මෙන්ම ඔවුන්ගේ පර්යේෂණාගාර පවා අමෙරිකාව වෙත පටවා යැවීමට දැවැන්ත කාර්යභාරයක් ඉටුකලා. නීල් ආම්ස්ට්‍රෝං සඳ වෙත ගෙනගිය දැවැන්ත සැටර්න් 5 රොකට්ටුව නිර්මාණය කල, ඊට වසර 25කට පෙර හිට්ලර්ගේ උමතු යුධ සැළසුම් සඳහා ලන්ඩනය සුන්බුන් කල ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය වන V2 රොකට්ටුව නිර්මාණය කල වර්නර් වොන් බ්රෝන් හා ඔහුගේ සහයක විද්‍යාඥයින් හා රොකට් විශේෂඥයින් නට්සීන් ගේ යුධ අපරාද සඳහා දඬුවම් කිරීමට පිහිටුවා තිබූ නියුරම්බර්ග් යුද්ධාදිකරණයට හසුනොවන ලෙස සඟවාගෙන අමෙරිකාවට ගෙන ආවේද ඕ.එස්.එස් ආයතනයයි. Operation Paperclip හෙවත් ඇමිණුම් කටු මෙහෙයුම ලෙස හැඳින්වුනු මෙම මෙහෙයුම හරහා දරුණු ගණයේ යුධ අපරාධවලට සම්බන්ධවුනු නට්සි විද්‍යාඥයින් පවා ඔවුන්ගේ යුධ අපරාද පිලිබඳව තොරතුරු සඟවා රහසින් අමෙරිකාව ගෙන ආ ලද්දේ ඔවුන්ගේ පර්යේශණ හා නව නිර්මාණ හැකියාවන් අමෙරිකාවට ලබාගැනීම සඳහායි. ජර්මනිය පසු බැස ගිය සෑම ප්රදේශයකටම ඉතා ඉක්මණින් පැමිණි OSS නියෝජිතයින්, එම ප්‍රදේශවල තිබූ සියලුම නට්සි ජර්මන් පර්යේෂණාගාර, විද්‍යාගාර හා යුධ මෙහෙයුම් සඳහා විවිධ දෑ නිපදවූ කර්මාණ්තශාලා තමන් යටතට ගෙන, ඒවායේ තිබූ, අමෙරිකානු තාක්ශණය දියුණු කල හැකි සියලුම උපකරණ හා ද්‍රව්‍ය අමෙරිකාවට පැටවූවා. එමෙන්ම ජර්මනියේ කීර්තිමත් විද්‍යාඥයින් හා තාක්ශණ ශිල්පීන්ගේ නම් හා ඡායාරූප යුධ සිරකරුවන් රඳවා තබාගත් සියලුම කඳවුරු වෙතට ඔවුන් විසින් යවා තිබූ අතර එම ලයිස්තුවල සිටින පුද්ගලයින් යටත්වී සිටීනම් වහාම දන්වන ලෙස එම කඳවුරු භාර නිළධාරීන්ට නියෝග යවා තිබුණා. අමෙරිකාව මෙන්ම සෝවියට් දේශයත් මෙවැනිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා. ඔවුන් අල්ලාගත් ජර්මන් ප්‍රදේශ පීරූ සෝවියට් නිළධාරීන් වැදගත් යයි හැඟෙන සියල්ල මොස්කව් නුවරට පටවා යැව්වා. [/SIZE] [SIZE="5"][COLOR="darkorange"]ගමන් කරන ඉලක්කයකට නිවැරදිව පහරදිය හැකි නියෙමු බෝම්බ තාක්ශණය..[/COLOR][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/3/3b/Fritz_X_side.jpg[/IMG] [SIZE="5"][COLOR="darkorange"][COLOR="Sienna"]නට්සි විද්‍යාඥයින් නිපදවූ ෆ්රිට්ස්-එක්ස් (Fritz X) නම් ලොව ප්‍රථම රැහැන් රහිත නියෙමු බෝම්බය[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"]1943දී ජර්මානු ගුවන්හමුදාව නිපදවූ ෆ්රිට්ස් එක්ස් බෝම්බය ලොව පලමු රැහැන් රහිතව ගමන් කරන ඉලක්කයකට එල්ල කල හැකි බෝම්බය වනවා. ගුවන් යානයෙන් බෝම්බය නිදහස් කල පසු යානයේ සිටින මෙහෙයවන්නෙකුට බෝම්බය රේඩියෝ සංඥා ආධාරයෙන් ඉලක්කය වෙත යැවිය හැකි වූවා. ජර්මන් නාවික හමුදාවද 1943 වනවිට සිය යූ-බෝට් සබ්මැරීන වලට නියෙමු ටෝර්පිඩෝ බෝම්බයක් හඳුන්වාදී තිබුණා. Zaunkoenig ලෙස නම්කොට ඇති මෙය සෝනාර් නම් ශබ්ද තරංග ආධාරයෙන් ඉලක්කය සොයාගන්නා ටෝර්පිඩෝවක් වූවා.[/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]දිගුදුර බැලිස්ටික් මිසයිල තාක්ශණය[/COLOR][/SIZE] [IMG]https://www.warhistoryonline.com/wp-content/uploads/2015/06/V-2_Rocket_On_Meillerwagen.jpg[/IMG] [SIZE="5"][COLOR="Sienna"]V2 ලොව පලමු බැලිස්ටික් මිසයිලය - 1943[/COLOR][/SIZE] [SIZE="4"]දෙවන ලෝක යුද්ධයේදී, සියලුම පාර්ශව කෙටි දුර රොකට් අවි භාවිතා කලද, ඉතා ඈත ඇති ඉලක්කයක් වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා තාක්ශණය නිර්මාණය කිරීමේ අදහස ඇතිවූයේ ජර්මානුවන්ට පමණකි. ඒ සඳහා ඔවුන් නිර්මාණය කල රොකට්ටුව වන්නේ සුප්‍රකට V2 රොකට්ටුවයි. මෙය ලොව පලමු බැලිස්ටික් මිසයිලය ලෙස පිලිගැනෙන අතර මෙවැනි රොකට්ටු දහස් ගණනක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සුන්බුන් ගොඩක් කිරීමට දායක වූවා. මීට අමතරව රොකට් එන්ජිමක් ආධාරයෙන් ගුවන්යානයක් මෙන් ඉලක්කය වෙත පියාසර කරන V1 ගුවන්යානා බෝම්බය ලොව පලමු කෲස් මිසයිලය ලෙස පිලිගැනෙනවා.[/SIZE] [IMG]http://ed-thelen.org/V1-ATTD.jpg[/IMG] [SIZE="5"][COLOR="sienna"]V1 නට්සි ජර්මන් කෲස් මිසයිලය - 1944[/COLOR][/SIZE] [SIZE="4"]මෙම අවි දෙකම නිර්මාණය කල වර්න්හර් වොන් බ්රෝන් හා ඔහුගේ දක්ශම රොකට් ඉන්ජිනේරුවන් කණ්ඩායම OSS ආයතනයේ පේපර්ක්ලිප් මෙහෙයුම හරහා අමෙරිකාවට පැමිණ ඇමරිකන් ආරක්ශක දෙපාර්තමේන්තුවට හා නාසා ආයතනයට රොකට් නිර්මාණය ආරම්භකලා.[/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]ලෝකයේ පලමු යුධ හෙලිකොප්ටරය - Flettner Fl 282[/COLOR][/SIZE] [IMG]http://www.aviastar.org/foto/gallery/flettner/flettner_kolibri_3.jpg[/IMG] [SIZE="4"]1942 වසරේදී හඳුන්වාදුන් ෆ්ලෙට්නර් කොලිබ්‍රි හෙලිකොප්ටරය ලොව පලමුවෙන්ම යුධසේවා සඳහා අනුයුක්ත කරගන්නා ලද ප්‍රායෝගික හෙලිකොප්ටරය ලෙස පිලිගන්නවා. ඔත්තු බැලීම, නෞකාවලින් ගොඩබිමට භාණ්ඩ ප්රවාහණය, සතුරු හමුදාවල ස්ථානගතවීම් නිරීක්ශණය වැනි රාජකාරි මෙම හෙලිකොප්ටරයට පැවරුනා. එමෙන්ම ජර්මන් නාවික හමුදාව මෙම හෙලිකොප්ටර් සතුරු සබ්මැරීන නිරීක්ශණය සඳහා යෙදවීමේ සූදානමක් තිබුණා. යුධ බිමේදී මෙම හෙලිකොප්ටරයේ වටිනාකම තහවුරුවීම නිසා 1944දී නට්සි ජර්මන් ගුවන් හමුදාව මෙම හෙලිකොප්ටර් 1000ක් නිශ්පාදනය සඳහා ඇණවුමක් නිකුත්කලා. කෙසේවෙතත් මෙම යානා වලින් වැඩිකොටසක් නිශ්පාදනය කිරීමට සැලසුම්කොට තිබූ මියුනික් නුවර BMW ගුවන්යානා කර්මාණ්තශාලාව ගුවන් ආක්‍රමණයකින් විනාශවීයාම නිසා ෆ්ලෙට්නර් කොලිබ්‍රි හෙලිකොප්ටරය මහාපරිමාණයෙන් නිශ්පාදනය කිරීම ඇණහිටියා. මෙම හෙලිකොප්ටරය නිර්මාණය කල ඇන්ටන් ෆෙලෙට්නර් 1945දී ඇමරිකාවේ පදිංචියට ගොස් එහි ගුවන්යානා සමාගමක් වූ කාමන් එයාක්‍රෆ්ට් සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරු තනතුරට පත්වූවා[/SIZE] [SIZE="5"][COLOR="darkorange"]Messerschmitt Me 262 - ලෝකයේ පලමු ජෙට් ප්‍රහාරක යානය[/COLOR][/SIZE] [IMG]https://www.warhistoryonline.com/wp-content/uploads/2015/06/Messerschmitt_Me_262_Schwable.jpg[/IMG] [SIZE="4"]පලමුවෙන්ම ප්‍රහාරක මෙහෙයුම් සඳහා යොදාගත් ප්‍රායෝගික ජෙට් ප්‍රහාරක යානාව වන්නේ නට්සි ගුවන්හමුදාවේ මෙසර්ෂ්මිට් 262 යානයයි. අධික වේගයෙන් පියසැරීමේ හැකියාව නිසා මෙසර්ෂ්මිට් යානා මිත්‍ර හමුදාවල බෝම්බ ප්‍රහාරක යානා සමූහවලට විශාල හානියක් සිදුකිරීමට සමත්වුනා. යුද්ධය අවසන් වෙත්දී මෙසර්ෂ්මිට් යානා විශාල සංඛ්‍යාවක් ජර්මනියේ විවිධ ගුවන් පථවල අතහැර දමා තිබූ අතර අමෙරිකානු, සෝවියට් හා බ්‍රිත්‍යාන්‍ය හමුදා ඒවා සිය රටවල්වලට පටවා හැරියා[/SIZE] [SIZE="5"][COLOR="darkorange"]රාත්‍රියට පෙනුම ලබාදෙන නයිට් විෂන් - Zielgerät 1229 (Vampir)[/COLOR][/SIZE] [IMG]http://img.gawkerassets.com/img/197qp0p99wmq2jpg/original.jpg[/IMG] [SIZE="4"]1944දී නට්සි ස්නයිපර් බළකායට ලබාදුන් සීල්ගෙරාට් 1229 (රහස් කේතය: වැම්පීර්) අධෝරක්ත නයිට්විෂන් උපකරණය. මෙය ස්ටර්ම්ගෙවර් 44 ඇසෝල්ට් රයිෆලයට සවිකිරීම සඳහා නිර්මාණය කොට තිබුණි[/SIZE] [IMG]http://i39.tinypic.com/112g4tw.jpg[/IMG] [SIZE="5"][COLOR="darkorange"]වැදගත් කියා සිතෙනවානම් බම්ප් එකකින්වත් සලකන්න...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom