Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අඹගෙඩි-තුනක්-කැඩූ-වරද-උසාවියට-යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඹ මාලුවක් සඳහා අසළ වූ නිවසක පාරට බරව තිබූ අත්තකින් අඹ ගෙඩි 3ක් කඩාගත් වරදට කාන්තාවක් පොලිස් සිර මැදිරියේ පැය 24ක කාලයක් රඳවා තැබීම සම්බන්ධ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවෙයි.සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර සාලියපුර පදිංචි 64 හැවිරිදි ඒ.ලලිතා නැමති කාන්තාවකි.

තමන්ට අනුරාධපුර මූලස්ථාන පොලිසියදී අත්විදීමට සිදුවූ කටුක අත්දැකීම සම්බන්ධයෙන් ඇය පවසන්නේ මෙවැනි කතාවකි.

පසුගිය 9දා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා.ඒ අවස්ථාවේදී නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී නිවස හිමිකාරිය හා මහත්තයාපොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා. ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා මම හොරෙන් අඹ කැඩුවා කියලා.

උදේ 10.00 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් නිවසට පැමිණ මට කියා සිටියේ වත්තකට පැන අඹ ගෙඩි 19 යක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙනවා ඒක විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන්න කියලා.පැමිණිල්ල අසා මා පුදුමයට පත්වුණා.වැඩිපුර අඹ ගෙඩි 16 ක් දමා බොරු පැමිණිල්ලක් දාලා.අසනීපෙන් සිටින මා සපාකන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට පැනලා සොරකම් කරන්නේ කොහොමද? පැමිණිල්ල ඇසූ මා පුදුමයට පත්වුණා.

අඹ ගෙඩි තුනක් කඩාගත් වැරැද්ද මා භාර ගන්න නිසා පැමිණිල්ල සමතයකට පත්කර දෙන්න යැයි මා පොලිසියෙන් ඉල්ලා සිටියා.එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරැද්ධ වුණා. පසුව ඇය පොලිස් නිළධාරීන් ඉදිරිපිට දී කියා සිටියා වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස නිවෙස් හිමිකාරියගේ ගස් වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කර ගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩු සිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කර ගන්නා බව.මා එයට කැමති වුණා.පොලීසියෙන් කොළයක් දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කර ගන්නා බවට ලියා අත්සන් කරන්න.නමුත් ඇය ඊට විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන් මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා.

දහවල් 11.00 ට පමණ මා පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලීසියේ ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් පැමිණිල්ල විභාගකළ මහත්වරු තිදෙනා එය වැළැක්වූවා. පසුව මා බංකුවක් මත පැය ගණනාවක් වාඩිකර තැබුවා. පිරිමි සිරකරුවන් සිටි කූඩුව ලග බංකුවක තමයි මා වාඩි කර සිටියේ.

රාත්‍රීයේ සිර කූඩුවකට දමා අගුලු දැමුවා. එම සිරකූඩුවේ සිටියේ මා පමණයි. මගේ උගුර කට වේළිලා කැරකිල්ල වගෙත් ඇති වුණා. කෑම ගෙනත් දෙන්නවත් වැසිකිලි සදහා එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ. අපේ ගෙවල් ලග පොලිසියේ වැඩ කරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වී පොලීසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ගාස්තු ගෙවා මා උසාවියට ඉදිරිපත් කර තිබුණා. ලක්ෂයක ශරීර ඇප දීලා තමයි මා නිදහස් කර තිබුණේ.

ගරු අධිකරණ තීන්දුවට මා හිස නමා ආචාර කරනවා. උසාවියට පැමිණෙන්නේ නැතිව මෙය පොලිසියෙන් විසඳ ගන්න තිබුණා.කොතනක හරි වැරැද්දක් ඇති. සල්ලි තියෙන අයට එක නීතියකුත් සල්ලි නැති අපට එක නීතියකුත් තමයි පොලිසියෙන් සිදු කරන්නේ. මහත්තයා හා දරුවන් නොමැතිව තනිවම ජීවත්වන්නේ පොල් වත්තක් මුර කරමින් යැයි ඇය පැවසුවාය

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කලේ පැමිණිල්ලක් සමතයකට පත් කර ගැනීම සඳහා පැමිණිලි පාර්ශවය අකමැඅත්ත ප්‍රකාශ කිරීම නිසා සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවූ බවයි.

[QUOTE="goku90, post: 22366358, member: 563720"] [SIZE="3"]අඹ මාලුවක් සඳහා අසළ වූ නිවසක පාරට බරව තිබූ අත්තකින් අඹ ගෙඩි 3ක් කඩාගත් වරදට කාන්තාවක් පොලිස් සිර මැදිරියේ පැය 24ක කාලයක් රඳවා තැබීම සම්බන්ධ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවෙයි.සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර සාලියපුර පදිංචි 64 හැවිරිදි ඒ.ලලිතා නැමති කාන්තාවකි. තමන්ට අනුරාධපුර මූලස්ථාන පොලිසියදී අත්විදීමට සිදුවූ කටුක අත්දැකීම සම්බන්ධයෙන් ඇය පවසන්නේ මෙවැනි කතාවකි. පසුගිය 9දා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා.ඒ අවස්ථාවේදී නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී නිවස හිමිකාරිය හා මහත්තයාපොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා. ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා මම හොරෙන් අඹ කැඩුවා කියලා. උදේ 10.00 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් නිවසට පැමිණ මට කියා සිටියේ වත්තකට පැන අඹ ගෙඩි 19 යක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙනවා ඒක විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන්න කියලා.පැමිණිල්ල අසා මා පුදුමයට පත්වුණා.වැඩිපුර අඹ ගෙඩි 16 ක් දමා බොරු පැමිණිල්ලක් දාලා.අසනීපෙන් සිටින මා සපාකන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට පැනලා සොරකම් කරන්නේ කොහොමද? පැමිණිල්ල ඇසූ මා පුදුමයට පත්වුණා. අඹ ගෙඩි තුනක් කඩාගත් වැරැද්ද මා භාර ගන්න නිසා පැමිණිල්ල සමතයකට පත්කර දෙන්න යැයි මා පොලිසියෙන් ඉල්ලා සිටියා.එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරැද්ධ වුණා. පසුව ඇය පොලිස් නිළධාරීන් ඉදිරිපිට දී කියා සිටියා වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස නිවෙස් හිමිකාරියගේ ගස් වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කර ගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩු සිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කර ගන්නා බව.මා එයට කැමති වුණා.පොලීසියෙන් කොළයක් දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කර ගන්නා බවට ලියා අත්සන් කරන්න.නමුත් ඇය ඊට විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන් මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා. දහවල් 11.00 ට පමණ මා පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලීසියේ ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් පැමිණිල්ල විභාගකළ මහත්වරු තිදෙනා එය වැළැක්වූවා. පසුව මා බංකුවක් මත පැය ගණනාවක් වාඩිකර තැබුවා. පිරිමි සිරකරුවන් සිටි කූඩුව ලග බංකුවක තමයි මා වාඩි කර සිටියේ. රාත්‍රීයේ සිර කූඩුවකට දමා අගුලු දැමුවා. එම සිරකූඩුවේ සිටියේ මා පමණයි. මගේ උගුර කට වේළිලා කැරකිල්ල වගෙත් ඇති වුණා. කෑම ගෙනත් දෙන්නවත් වැසිකිලි සදහා එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ. අපේ ගෙවල් ලග පොලිසියේ වැඩ කරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වී පොලීසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ගාස්තු ගෙවා මා උසාවියට ඉදිරිපත් කර තිබුණා. ලක්ෂයක ශරීර ඇප දීලා තමයි මා නිදහස් කර තිබුණේ. ගරු අධිකරණ තීන්දුවට මා හිස නමා ආචාර කරනවා. උසාවියට පැමිණෙන්නේ නැතිව මෙය පොලිසියෙන් විසඳ ගන්න තිබුණා.කොතනක හරි වැරැද්දක් ඇති. සල්ලි තියෙන අයට එක නීතියකුත් සල්ලි නැති අපට එක නීතියකුත් තමයි පොලිසියෙන් සිදු කරන්නේ. මහත්තයා හා දරුවන් නොමැතිව තනිවම ජීවත්වන්නේ පොල් වත්තක් මුර කරමින් යැයි ඇය පැවසුවාය මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කලේ පැමිණිල්ලක් සමතයකට පත් කර ගැනීම සඳහා පැමිණිලි පාර්ශවය අකමැඅත්ත ප්‍රකාශ කිරීම නිසා සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවූ බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom