අයන් ලේඩි හොලවුඩ් චිත්‍ර පටය ලඟදීම
ලෝක දේශපාලනයේ වඩාත් කැපී පෙනෙන කාන්තාවක් වු මග්රට් ත්‍රැචර්ගේ ජීවිත කතාවට යලි පන පොවන්නට අයන් ලේඩි නැමති හොලවුඩ් චිත්‍ර පටය සමත් වී තිබෙනවා.
මහා බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ වඩාත්ම අන්දෝලනාත්මක කාන්තා නියෝජනයක් වන ත්‍රැචර් මහත්මිය ගේ ජිවිත කතාවේ අපුර්ව පැති කඩක් මෙහි කතා බහට ලක් වී තිබෙනවා.සම්මානනීය නිළියක් වන Meryl Streep ත්‍රැචර්ගේ චරිතයට පන පොවන අතර Jim Broadbent ඩෙනිස් ත්‍රැචර් ලෙස රංගනයෙන් දායක වනවා.
කාන්තාව යනු කොතරම් සවිමත් අබියෝග ජයගතහැකි චරිතයක් දැයි ඔනෑතරම් උදාහරණ ඇති ත්‍රැචර්ගේ ජිවිත කතාව චිත්‍ර පටයට නැගීමට ගෙන ඇති උත්සහය සාර්ථක වී ඇතිබව විචාරකයන් ගේ අදහසයි. Phyllida Lloyd අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍ර පටයේ නිෂ්පාදකයා වන්නේ Damian Jones.ඔබටත් මෙම චිත්‍රපටය බලන්නට අවස්ථාව ලැබුනොත් අලුත්ම අත්දැකීමක් වින්දනය කරන්නට පුළුවන් වේවි .
උපුටා ගැනීම http://www.aluthnews.com/

Last edited: