Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයන්_කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයන් කරන්නන් වාලෙ අයන් නොකර මෙන්න මේ ටිප්ස් ටික බලල අයන් කරන්නෙ කොහොමද කියල හරියටම දැනගන්න

ඇඳුම් හෝදන එක ලෝකෙ තියෙන එපාම කරපු වැඩ වලින් එකක්. අමාරුවෙන් හෝදගත්තයි කියමුකො, වැඩට අඳින ඇඳුම්, ගමන් අඳින ඇඳුම්, ළමයින්ගෙ ස්කූල් යුනිෆෝම් එහෙම අයන් කරන්න ගත්තම තමා හිතෙන්නෙ අනේ රෙදි හෝදන එකත් ලේසියි මීට වඩා කියල. හැබැයි හරියට ඇඳුමක් අයන් කරන එකත් කලාවක්. මේ කලාව ඉගෙන ගත්තා නම් ඇඳුම් අයන් කරන එක පහසුවෙන් වගේම විනෝදයෙන් කරන්න බැරි වෙන එකක් නෑ. හරි විදියට ඇඳුමක් අයන් කරන්න දන්නව නම් වැඩි මහන්සියක් නොගෙන ඇඳුමක් අයන් කරගන්න පුළුවන් කියලයි ලොන්ඩ්‍රි එක්ස්පර්ට්ලා කියන්නෙ.

1. රෙදි වර්ග කිරීම

සෝදපු රෙදි කන්දම ළඟට කරන් අයන් කරගෙන කරගෙන යන්න එපා. සේරටම කලින් රෙදි වර්ගය අනුව රෙදි ටික තෝරල කොටස් කරගන්න. කපු ඇඳුම් වෙනමත් කපු මිශ්‍රිත ඇඳුම් වෙනමත් සිල්ක් ඇඳුම් සහ නයිලෝන් ඇඳුම් වෙනමත් වශයෙන් වර්ග කරගන්න. අයන් කරන්න ගනිද්දි මුලින්ම ගන්න ඕන සිල්ක් සහ නයිලෝන් ඇඳුම් ටික. ඊට පස්සෙ කපු මිශ්‍රිත ඒවාත් අවසානයට කපු ඇඳුම් විදියටත් පිලිවෙලින් අයන් කරන්න ගන්න.

2. කපු ඇඳුම් අයන් කරද්දි මේ ටිප්ස් වැදගත්

කොට්න් ඇඳුම් එහෙමත් නැත්නම් කපු සහ ලිනන් ඇඳුම් අයන් කරන්න කියන්නෙ යන්තම් තෙත ගතිය තියෙද්දිමයි. කපු රෙද්ද පහසුවෙන් හසුරුවා ගන්නත් රැලි නොහිටින්න අයන් කරන්නත් රෙද්දේ යන්තම් තෙත ගතියක් තියෙන එක පහසුවක්. කර කුට්ටන් වෙන්න වේලුනාම කපු රෙදි අයන් කරන්න අපහසුයි. එහෙම වියලි කපු ඇඳුමක් අයන් කරනව නම් ස්ප්‍රේ බෝතලේකට වතුර ටිකක් පුරව ගෙන කපු ඇඳුමට යාන්තමට වතුර ඉසගන්න.

මෙයිනුත් ලිනන් ඇඳුම් අයන් කරද්දි ඔබට වැදගත් වෙන ටිප් එකක් තමයි තුනී ලේන්සුවක් හෝ ලේන්සුවක් තරමට තුනී රෙදි කඩක් ලිනන් ඇඳුමට උඩින් තියල අයන් කරන එක. අයන් කරද්දි ලිනන් ඇඳුම් වල ඇති වෙන දිලිසෙන ස්වභාවය නැති කරගන්න පුළුවන් මේ විදියට අයන් කරන එකෙන්.

මීට අමතරව කපු ඇඳුම් අයන් කරද්දි අයන් බෝඩ් එකට දිලිසෙන පැත්ත උඩට හිටින්න ෆොයිල් කොලයක් එලාගන්න. එකවර ඇඳුමේ දෙපැත්තම අයන් කරගන්න පුළුවන් වීම නිසා කපු ඇඳුම් අයන් කරන්න යන කාලය ඉතිරි කරගන්න පුළුවන්.

කපු රෙදි අයන් කරද්දි අයන් එකේ සෙටින්ග්ස් ඒකට සරිලන විදියට හදාගන්න.

3. කපු මිශ්‍රිත ඇඳුම් වලට ටිප්ස්

කපු මිශ්‍රිත රෙදි අයන් කරද්දි හැම විටම කණපිට හරවා අයන් කරන්න. ටීෂර්ට්ස් වගේ ඇඳුම් තමා බොහෝවිට කපු මිශ්‍ර ඇඳුම් ගණයට වැටෙන්නෙ.

කොට්න් රෙදි වලට වඩා අඩු උෂ්ණත්වයක් මේ රෙදි වලට යොදාගන්න.

4. සිල්ක් සහ නයිලෝන් රෙදි අයන් කරන්න ටිප්ස්

සිල්ක් රෙදි වල හිටින රැලි ලේසියෙන් යවන්න බැහැ. එහෙමයි කියල ගොඩක් තද රස්නෙන් සිල්ක් රෙදි අයන් කරන්නත් බැහැ. සිල්ක් රෙදි වලට වතුර ස්ප්‍රේ කරන්න. රෙද්ද කණපිට හරවලා තුනී රෙද්දක් උඩින් තියලා රැලි උඩ අඩු රස්නෙන් අයන් කරන්න.

සිල්ක් රෙදි හොඳ පිට අයන් කරන්න එපා. දිලිසෙන අයන් පැල්ලම් හිටින්න පුළුවන් ලිනන් වල වගේම. හැමවිටම කණ පිට අයන් කරන්නත් හුඟාක්ම තුනී රෙදි නම් ඊට උඩින් වෙනින් රෙද්දක් එලල අයන් කරන්නත් අඩුම රස්නෙන් අයන් කරන්නත් මතක තියාගන්න

5. ශර්ට් එකක් නිවැරදිව අයන් කරන හැටි

අමාරුම වැඩක් කියල හිතුනට හරි විදියට අයන් කරන්න දන්නව නම් ඒ තරම් අමාරු හෝ කාලය ගත වෙන වැඩක් නෙවෙයි. කලින් කිව්ව විදියට රෙදි වර්ග අනුව වෙන් කරගත්තට පස්සෙ ඒ ටිප්ස් ටිකත් ඔළුවේ තියන් මෙන්න මේ විදියට ශර්ට් එකක් අයන් කරන්න ගන්න.

මුලින්ම අත අයන් කරගන්න. අත් දිග ශර්ට් එකක් නම් කෆ්ස් වල බොත්තම ඇරල දිග හරින්න. අත උරහිසට සම්බන්ධ වෙන තැනින් පටන් අරන් පහලට අයන් කරන්න.

අතේ ක්‍රීස් එකක් එහෙමත් නැත්නම් උරහිස දිගේ පහලට එන නැවුම් පාරක් නොසිටින ලෙස අයන් කරන්න අවශ්‍ය නම් අත ඇතුලට රෝල් කරපු ඝනකම රෙද්දක් හෝ තුවායක් ඇතුල් කරල අයන් කරන්න.

අත් අයන් කලාට පසුව කොලර් එකත් ඉන් පසුව අනෙක් කොටසුත් අයන් කරන්න ගන්න. කොලර් එක දිග හැර අයන් කරන්නත් මතක තියාගන්න.

ශර්ට් එකක් අයන් කල විගසම අඳින එකෙන් එය ඉක්මණටම පොඩි වෙන්න බලනව. ශර්ට් එක අයන් කරල රත් වුන රෙද්ද නිවෙනකම් එල්ලල තියල ඉන් පසුව අඳින්න ගන්න.

6. කලිසම් අයන් කිරීම

මේක නම් කොහොමත් එපා කරපු වැඩක් නේද? ක්‍රීස් එක හිටින්න පිලිවෙලකට කලිසමක් අයන් කරන්න හුඟ දෙනෙක්ට අමාරුයි. බලමු මේ ටිප්ස් ටික මේ වැඩේ ලේසි කරගන්න උදව් වෙයිද කියල.

කලිසමේ ක්‍රීස් එක සෝදද්දි ගිහින් නම් ක්‍රීස් එක හොයාගන්න එක හරිම පහසුයි. කලිසමේ කකුල් වල මැහුම් වාටිය සමාන්තරව හිටින විදියට අල්ලගන්න. කලිසම අයන් බෝඩ් එක උඩ තබා අතින් හෙමීට තද කරන ගමන් රැලි නොහිටින්න දිග හැරගන්න.

දැන් එක කකුලක් උඩට නවා අයන් කරන්න පටන් ගන්න. සාමාන්‍ය ෆ්ලීට් නැති කලිසමක නම් ඉණේ සිට අඟල් හයක් පමණ පහලින් නතර වෙන ලෙස ක්‍රීස් එක මැදගන්න.

ෆ්ලීට් තියෙන කලිසමක නම් ෆ්ලීට් එක දක්වාම ක්‍රීස් එක මැදගන්න. ෆ්ලීට් තියෙන කලිසමක ඉණ කොටසේ ඇති ෆ්ලීට්ස් අයන් කරන විට කලිසම අයන් බෝඩ් එක තුලට රිංගවා අයන් කිරීමෙන් පිටිපස රැළි ඇති වීම වලක්වා ගන්න පුළුවන්.

7. යුනිෆෝම් අයන් කිරීම

සාමාන්‍ය පිරිමි ළමුන්ගේ යුනිෆෝර්ම් නම් කමිසයයි කලිසමයිනෙ. ඒත් ගෑණු ළමුන්ගේ රැලි රැලි ගවුම් වල ෆ්ලීට් ටික පිලිවෙලට තියන් මදින එක නම් ලොකු වැඩක්. මේකට පහසු ක්‍රමයක් තමයි පේපර් ක්ලිප්ස් වලින් හරි හැට්ට කටු ටිකකින් හරි ෆ්ලීට් ටික පිලිවෙලට තියල හදාගන්න එක. එහෙම හදාගෙන අයන් කරන්න ගන්න එක කාලය ඉතිරි කරනවා වගේම නීට් එකට අයන් කරගන්නත් පහසුවක්.

8. අයන් කරද්දි මේවත් දැනගෙන ඉන්න

අයන් එකක් පිරිසිදු නැත්නම් ඔබේ වටින ඇඳුමක උනත් පැල්ලම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තෙත පිටින් මදින ඇඳුම් වල. අයන් එක පිරිසිදු කරගන්න කියල කිසිම විටෙක තියුණු තල වලින් හූරන්න නම් එපා.

අයන් එකක් පිරිසිදු කරන්න ක්‍රම දෙකක් තියෙනව. වතුරට බේකින් සෝඩා ටිකක් එක් කර රෙදි කෑල්ලක් එයින් තෙමා අයන් එක පිස දමන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් විනාකිරි සහ වතුර එකට එක ප්‍රමාණෙන් අරගෙන ඒ වතුරෙන් රෙදි කඩක් තෙමා පිසදමන්නත් පුළුවන්.

අයන් කල කොටස ඔබ දෙසට හරවා නොගෙන හැම විටම අනෙක් පසට හරවා තබන්න. එමඟින් අයන් කල කොටස නැවත පොඩි වීමෙන් වලකිනව.

කලිසම් කමිස වැනි ෆ්ලීට් හිටින්නට මදින ඇඳුම් අයන් කල විගසම ඇඳීමෙන් වලකින්න. ඒවා රෙද්දේ රස්නය යන තුරු තියෙන්නට හැර අඳින්නට ගන්න.

පහසුවෙන් පොඩි වෙන ඇඳුම් හැමවිටම හැන්ගර් වල එල්ලා තබන්න. නවා තැබීමෙන් ඒවා ඉක්මණට පොඩි වෙන්න බලනව.

ඇඳුම් වල බොත්තම් සහ සිප් උඩ අයන් කිරීමෙන් වළකින්න. ඒ වගේම ස්ටිකර් සහිත ටීශර්ට්ස් කණපිට හරවා අයන් කරන්නත් මතක තබාගන්න. කිසි විටෙකත් ස්ටිකර් එක උඩ අයන් කරන්න එපා.

අයන් කරද්දි වැරදීමකින් හරි සමහර ඇඳුම් වල අයන් මාර්ක්ස් හිටින්න පුළුවන්. එහෙම හිටියොත් ඒ මත විනාකිරි වලින් තෙමූ රෙදි කෑල්ලක් තියල අයන් කරන්න. අයන් මාර්ක්ස් නැති වෙනව.

මේ සේරම ටිප්ස් එක්ක අවසානයට කියන්න තියෙන්නෙ මොන ඇඳුමක් උනත් අයන් කරන්න ගන්න කලින් ඒකෙ ලේබල් එකේ තියෙන අයනින් ටිප්ස් කියවල බලන්න කියලයි. ඒ ඒ රෙදි වර්ගයට අනුව අයන් කරන්න ඕන උශ්ණත්වය ලේබල් එකේ සඳහන්.

9. ඔබ භාවිතා කරන්නේ ස්ටීම් අයන් එකක් නම්

පිරිසිදු වතුර පමණක් භාවිතා කරන්න.

ලකුණු කර ඇති සීමාව ඉක්මවා ජලය පිරවීමෙන් වලකින්න.

හැමවිටම ඔබෙන් ඉවත පැත්තට යන ලෙස අයන් කරන්න. ස්ටීම් එක ඔබ දෙසට විත් ඔබට පිලිස්සුම් ඇති කිරීම වලකීවි.

අයන් එක භාවිතයෙන් පසු ඉතිරි වතුර ඉවත් කර තබන්න.

කපු සහ ලිනන් ඇඳුම් අයන් කරන කොට අනිවාර්යෙන් ස්ටීම් ඔප්ෂන් එක ඔන් කරගන්න.

කපු මිශ්‍ර, සිල්ක් සහ නයිලෝන් ඇඳුම් වලට ස්ටීම් අයන් ඔප්ශන් එක ඕෆ් කරගන්න. කිසි විටෙකත් මේ ඇඳුම් ස්ටීම් අයන් ඔප්ශන් එක ඔන් කරන අයන් කරන්න එපා.

අයන් කරන කොට ඔබේ ස්ටීම් අයන් එකේ වතුර දාන කොටසට ඔබ පාවිච්චි කරන සුවඳ විලවුන් එකෙන් බින්දුවක් දෙකක් එකතු කරගන්න. හැම ඇඳුමකම ඔබට ඒ සුවඳ වැඩි කාලයක් රඳව ගන්න පුළුවන්.

source

[QUOTE="50KG, post: 21761909, member: 558780"] [B][SIZE=5]අයන් කරන්නන් වාලෙ අයන් නොකර මෙන්න මේ ටිප්ස් ටික බලල අයන් කරන්නෙ කොහොමද කියල හරියටම දැනගන්න[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-00-a-Copy.jpg[/IMG] [SIZE=4]ඇඳුම් හෝදන එක ලෝකෙ තියෙන එපාම කරපු වැඩ වලින් එකක්. අමාරුවෙන් හෝදගත්තයි කියමුකො, වැඩට අඳින ඇඳුම්, ගමන් අඳින ඇඳුම්, ළමයින්ගෙ ස්කූල් යුනිෆෝම් එහෙම අයන් කරන්න ගත්තම තමා හිතෙන්නෙ අනේ රෙදි හෝදන එකත් ලේසියි මීට වඩා කියල. හැබැයි හරියට ඇඳුමක් අයන් කරන එකත් කලාවක්. මේ කලාව ඉගෙන ගත්තා නම් ඇඳුම් අයන් කරන එක පහසුවෙන් වගේම විනෝදයෙන් කරන්න බැරි වෙන එකක් නෑ. හරි විදියට ඇඳුමක් අයන් කරන්න දන්නව නම් වැඩි මහන්සියක් නොගෙන ඇඳුමක් අයන් කරගන්න පුළුවන් කියලයි ලොන්ඩ්‍රි එක්ස්පර්ට්ලා කියන්නෙ. [SIZE=5] [/SIZE][/SIZE][B][SIZE=5]1. රෙදි වර්ග කිරීම[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-01-Copy.jpg[/IMG] [SIZE=4]සෝදපු රෙදි කන්දම ළඟට කරන් අයන් කරගෙන කරගෙන යන්න එපා. සේරටම කලින් රෙදි වර්ගය අනුව රෙදි ටික තෝරල කොටස් කරගන්න. කපු ඇඳුම් වෙනමත් කපු මිශ්‍රිත ඇඳුම් වෙනමත් සිල්ක් ඇඳුම් සහ නයිලෝන් ඇඳුම් වෙනමත් වශයෙන් වර්ග කරගන්න. අයන් කරන්න ගනිද්දි මුලින්ම ගන්න ඕන සිල්ක් සහ නයිලෝන් ඇඳුම් ටික. ඊට පස්සෙ කපු මිශ්‍රිත ඒවාත් අවසානයට කපු ඇඳුම් විදියටත් පිලිවෙලින් අයන් කරන්න ගන්න. [/SIZE] [B][SIZE=4]2. කපු ඇඳුම් අයන් කරද්දි මේ ටිප්ස් වැදගත්[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-02-Copy.jpg[/IMG] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]කොට්න් ඇඳුම් එහෙමත් නැත්නම් කපු සහ ලිනන් ඇඳුම් අයන් කරන්න කියන්නෙ යන්තම් තෙත ගතිය තියෙද්දිමයි. කපු රෙද්ද පහසුවෙන් හසුරුවා ගන්නත් රැලි නොහිටින්න අයන් කරන්නත් රෙද්දේ යන්තම් තෙත ගතියක් තියෙන එක පහසුවක්. කර කුට්ටන් වෙන්න වේලුනාම කපු රෙදි අයන් කරන්න අපහසුයි. එහෙම වියලි කපු ඇඳුමක් අයන් කරනව නම් ස්ප්‍රේ බෝතලේකට වතුර ටිකක් පුරව ගෙන කපු ඇඳුමට යාන්තමට වතුර ඉසගන්න.[/SIZE] [*][SIZE=4]මෙයිනුත් ලිනන් ඇඳුම් අයන් කරද්දි ඔබට වැදගත් වෙන ටිප් එකක් තමයි තුනී ලේන්සුවක් හෝ ලේන්සුවක් තරමට තුනී රෙදි කඩක් ලිනන් ඇඳුමට උඩින් තියල අයන් කරන එක. අයන් කරද්දි ලිනන් ඇඳුම් වල ඇති වෙන දිලිසෙන ස්වභාවය නැති කරගන්න පුළුවන් මේ විදියට අයන් කරන එකෙන්.[/SIZE] [*][SIZE=4]මීට අමතරව කපු ඇඳුම් අයන් කරද්දි අයන් බෝඩ් එකට දිලිසෙන පැත්ත උඩට හිටින්න ෆොයිල් කොලයක් එලාගන්න. එකවර ඇඳුමේ දෙපැත්තම අයන් කරගන්න පුළුවන් වීම නිසා කපු ඇඳුම් අයන් කරන්න යන කාලය ඉතිරි කරගන්න පුළුවන්.[/SIZE] [*][SIZE=4]කපු රෙදි අයන් කරද්දි අයන් එකේ සෙටින්ග්ස් ඒකට සරිලන විදියට හදාගන්න.[/SIZE] [/LIST] [B][SIZE=4]3. කපු මිශ්‍රිත ඇඳුම් වලට ටිප්ස්[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-03-Copy.jpg[/IMG] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]කපු මිශ්‍රිත රෙදි අයන් කරද්දි හැම විටම කණපිට හරවා අයන් කරන්න. ටීෂර්ට්ස් වගේ ඇඳුම් තමා බොහෝවිට කපු මිශ්‍ර ඇඳුම් ගණයට වැටෙන්නෙ.[/SIZE] [*][SIZE=4]කොට්න් රෙදි වලට වඩා අඩු උෂ්ණත්වයක් මේ රෙදි වලට යොදාගන්න.[/SIZE] [/LIST] [B][SIZE=4]4. සිල්ක් සහ නයිලෝන් රෙදි අයන් කරන්න ටිප්ස්[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-04-Copy.jpg[/IMG] [LIST] [*][SIZE=4]සිල්ක් රෙදි වල හිටින රැලි ලේසියෙන් යවන්න බැහැ. එහෙමයි කියල ගොඩක් තද රස්නෙන් සිල්ක් රෙදි අයන් කරන්නත් බැහැ. සිල්ක් රෙදි වලට වතුර ස්ප්‍රේ කරන්න. රෙද්ද කණපිට හරවලා තුනී රෙද්දක් උඩින් තියලා රැලි උඩ අඩු රස්නෙන් අයන් කරන්න.[/SIZE] [*][SIZE=4]සිල්ක් රෙදි හොඳ පිට අයන් කරන්න එපා. දිලිසෙන අයන් පැල්ලම් හිටින්න පුළුවන් ලිනන් වල වගේම. හැමවිටම කණ පිට අයන් කරන්නත් හුඟාක්ම තුනී රෙදි නම් ඊට උඩින් වෙනින් රෙද්දක් එලල අයන් කරන්නත් අඩුම රස්නෙන් අයන් කරන්නත් මතක තියාගන්න[/SIZE] [/LIST] [B][SIZE=4]5. ශර්ට් එකක් නිවැරදිව අයන් කරන හැටි[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-05-Copy.gif[/IMG] [SIZE=4]අමාරුම වැඩක් කියල හිතුනට හරි විදියට අයන් කරන්න දන්නව නම් ඒ තරම් අමාරු හෝ කාලය ගත වෙන වැඩක් නෙවෙයි. කලින් කිව්ව විදියට රෙදි වර්ග අනුව වෙන් කරගත්තට පස්සෙ ඒ ටිප්ස් ටිකත් ඔළුවේ තියන් මෙන්න මේ විදියට ශර්ට් එකක් අයන් කරන්න ගන්න.[/SIZE] [LIST] [*][SIZE=4]මුලින්ම අත අයන් කරගන්න. අත් දිග ශර්ට් එකක් නම් කෆ්ස් වල බොත්තම ඇරල දිග හරින්න. අත උරහිසට සම්බන්ධ වෙන තැනින් පටන් අරන් පහලට අයන් කරන්න.[/SIZE] [*][SIZE=4]අතේ ක්‍රීස් එකක් එහෙමත් නැත්නම් උරහිස දිගේ පහලට එන නැවුම් පාරක් නොසිටින ලෙස අයන් කරන්න අවශ්‍ය නම් අත ඇතුලට රෝල් කරපු ඝනකම රෙද්දක් හෝ තුවායක් ඇතුල් කරල අයන් කරන්න.[/SIZE] [*][SIZE=4]අත් අයන් කලාට පසුව කොලර් එකත් ඉන් පසුව අනෙක් කොටසුත් අයන් කරන්න ගන්න. කොලර් එක දිග හැර අයන් කරන්නත් මතක තියාගන්න.[/SIZE] [*][SIZE=4]ශර්ට් එකක් අයන් කල විගසම අඳින එකෙන් එය ඉක්මණටම පොඩි වෙන්න බලනව. ශර්ට් එක අයන් කරල රත් වුන රෙද්ද නිවෙනකම් එල්ලල තියල ඉන් පසුව අඳින්න ගන්න.[/SIZE] [/LIST] [B][SIZE=4]6. කලිසම් අයන් කිරීම[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-06-Copy.jpg[/IMG] [SIZE=4]මේක නම් කොහොමත් එපා කරපු වැඩක් නේද? ක්‍රීස් එක හිටින්න පිලිවෙලකට කලිසමක් අයන් කරන්න හුඟ දෙනෙක්ට අමාරුයි. බලමු මේ ටිප්ස් ටික මේ වැඩේ ලේසි කරගන්න උදව් වෙයිද කියල.[/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]කලිසමේ ක්‍රීස් එක සෝදද්දි ගිහින් නම් ක්‍රීස් එක හොයාගන්න එක හරිම පහසුයි. කලිසමේ කකුල් වල මැහුම් වාටිය සමාන්තරව හිටින විදියට අල්ලගන්න. කලිසම අයන් බෝඩ් එක උඩ තබා අතින් හෙමීට තද කරන ගමන් රැලි නොහිටින්න දිග හැරගන්න.[/SIZE] [*][SIZE=4]දැන් එක කකුලක් උඩට නවා අයන් කරන්න පටන් ගන්න. සාමාන්‍ය ෆ්ලීට් නැති කලිසමක නම් ඉණේ සිට අඟල් හයක් පමණ පහලින් නතර වෙන ලෙස ක්‍රීස් එක මැදගන්න.[/SIZE] [*][SIZE=4]ෆ්ලීට් තියෙන කලිසමක නම් ෆ්ලීට් එක දක්වාම ක්‍රීස් එක මැදගන්න. ෆ්ලීට් තියෙන කලිසමක ඉණ කොටසේ ඇති ෆ්ලීට්ස් අයන් කරන විට කලිසම අයන් බෝඩ් එක තුලට රිංගවා අයන් කිරීමෙන් පිටිපස රැළි ඇති වීම වලක්වා ගන්න පුළුවන්.[/SIZE] [/LIST] [B][SIZE=4]7. යුනිෆෝම් අයන් කිරීම[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-07-Copy.jpg[/IMG] [SIZE=4]සාමාන්‍ය පිරිමි ළමුන්ගේ යුනිෆෝර්ම් නම් කමිසයයි කලිසමයිනෙ. ඒත් ගෑණු ළමුන්ගේ රැලි රැලි ගවුම් වල ෆ්ලීට් ටික පිලිවෙලට තියන් මදින එක නම් ලොකු වැඩක්. මේකට පහසු ක්‍රමයක් තමයි පේපර් ක්ලිප්ස් වලින් හරි හැට්ට කටු ටිකකින් හරි ෆ්ලීට් ටික පිලිවෙලට තියල හදාගන්න එක. එහෙම හදාගෙන අයන් කරන්න ගන්න එක කාලය ඉතිරි කරනවා වගේම නීට් එකට අයන් කරගන්නත් පහසුවක්. [/SIZE][B][SIZE=4]8. අයන් කරද්දි මේවත් දැනගෙන ඉන්න[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-08-Copy.jpg[/IMG] [LIST] [*][SIZE=4]අයන් එකක් පිරිසිදු නැත්නම් ඔබේ වටින ඇඳුමක උනත් පැල්ලම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තෙත පිටින් මදින ඇඳුම් වල. අයන් එක පිරිසිදු කරගන්න කියල කිසිම විටෙක තියුණු තල වලින් හූරන්න නම් එපා.[/SIZE] [*][SIZE=4]අයන් එකක් පිරිසිදු කරන්න ක්‍රම දෙකක් තියෙනව. වතුරට බේකින් සෝඩා ටිකක් එක් කර රෙදි කෑල්ලක් එයින් තෙමා අයන් එක පිස දමන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් විනාකිරි සහ වතුර එකට එක ප්‍රමාණෙන් අරගෙන ඒ වතුරෙන් රෙදි කඩක් තෙමා පිසදමන්නත් පුළුවන්.[/SIZE] [*][SIZE=4]අයන් කල කොටස ඔබ දෙසට හරවා නොගෙන හැම විටම අනෙක් පසට හරවා තබන්න. එමඟින් අයන් කල කොටස නැවත පොඩි වීමෙන් වලකිනව.[/SIZE] [*][SIZE=4]කලිසම් කමිස වැනි ෆ්ලීට් හිටින්නට මදින ඇඳුම් අයන් කල විගසම ඇඳීමෙන් වලකින්න. ඒවා රෙද්දේ රස්නය යන තුරු තියෙන්නට හැර අඳින්නට ගන්න.[/SIZE] [*][SIZE=4]පහසුවෙන් පොඩි වෙන ඇඳුම් හැමවිටම හැන්ගර් වල එල්ලා තබන්න. නවා තැබීමෙන් ඒවා ඉක්මණට පොඩි වෙන්න බලනව.[/SIZE] [*][SIZE=4]ඇඳුම් වල බොත්තම් සහ සිප් උඩ අයන් කිරීමෙන් වළකින්න. ඒ වගේම ස්ටිකර් සහිත ටීශර්ට්ස් කණපිට හරවා අයන් කරන්නත් මතක තබාගන්න. කිසි විටෙකත් ස්ටිකර් එක උඩ අයන් කරන්න එපා.[/SIZE] [*][SIZE=4]අයන් කරද්දි වැරදීමකින් හරි සමහර ඇඳුම් වල අයන් මාර්ක්ස් හිටින්න පුළුවන්. එහෙම හිටියොත් ඒ මත විනාකිරි වලින් තෙමූ රෙදි කෑල්ලක් තියල අයන් කරන්න. අයන් මාර්ක්ස් නැති වෙනව.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][SIZE=4]මේ සේරම ටිප්ස් එක්ක අවසානයට කියන්න තියෙන්නෙ මොන ඇඳුමක් උනත් අයන් කරන්න ගන්න කලින් ඒකෙ ලේබල් එකේ තියෙන අයනින් ටිප්ස් කියවල බලන්න කියලයි. ඒ ඒ රෙදි වර්ගයට අනුව අයන් කරන්න ඕන උශ්ණත්වය ලේබල් එකේ සඳහන්.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]9. ඔබ භාවිතා කරන්නේ ස්ටීම් අයන් එකක් නම්[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Ironingtips-aniwa-09-Copy.jpg[/IMG] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]පිරිසිදු වතුර පමණක් භාවිතා කරන්න.[/SIZE] [*][SIZE=4]ලකුණු කර ඇති සීමාව ඉක්මවා ජලය පිරවීමෙන් වලකින්න.[/SIZE] [*][SIZE=4]හැමවිටම ඔබෙන් ඉවත පැත්තට යන ලෙස අයන් කරන්න. ස්ටීම් එක ඔබ දෙසට විත් ඔබට පිලිස්සුම් ඇති කිරීම වලකීවි.[/SIZE] [*][SIZE=4]අයන් එක භාවිතයෙන් පසු ඉතිරි වතුර ඉවත් කර තබන්න.[/SIZE] [*][SIZE=4]කපු සහ ලිනන් ඇඳුම් අයන් කරන කොට අනිවාර්යෙන් ස්ටීම් ඔප්ෂන් එක ඔන් කරගන්න.[/SIZE] [*][SIZE=4]කපු මිශ්‍ර, සිල්ක් සහ නයිලෝන් ඇඳුම් වලට ස්ටීම් අයන් ඔප්ශන් එක ඕෆ් කරගන්න. කිසි විටෙකත් මේ ඇඳුම් ස්ටීම් අයන් ඔප්ශන් එක ඔන් කරන අයන් කරන්න එපා.[/SIZE] [*][SIZE=4]අයන් කරන කොට ඔබේ ස්ටීම් අයන් එකේ වතුර දාන කොටසට ඔබ පාවිච්චි කරන සුවඳ විලවුන් එකෙන් බින්දුවක් දෙකක් එකතු කරගන්න. හැම ඇඳුමකම ඔබට ඒ සුවඳ වැඩි කාලයක් රඳව ගන්න පුළුවන්.[/SIZE] [/LIST] [URL="http://www.aniwa.lk/"] source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom