Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයවැයට පසු ආ Prison Break-කවුරුවත් නොකි කතාව!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයවැයට පසු ආ Prison Break-කවුරුවත් නොකි කතාව!

[අදහස් බූන්දි] අයවැයට පසු ආ Prison Break- කවුරුවත් නොකිව් කතාව!

-ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

වැලිකඩ බන්ධනාගාරය හරි සුන්දර තැනකි. රැඳවියන්ට මෙන්ම නිලධාරීන්ටද සුන්දර බව එක ලෙස දැනේ. ඇතැම් රැඳවියන් එයින් පිටව යන්නට කිසිම කැමැත්තක් නැත. ඇතමුන් බැරිම තැන පිටව යන්නේ බන්ධනාගාර නිලධාරීන් බදාගෙන හොටු පෙරාගෙන අඬමින්ය. එය මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශිෂ්ට ලකුණකි. හිටපු හමුදාපතිතුමන්ද වැලිකඩ සිටින සමයේ ඔහු කොතරම් මොරාල් පිට හිටියාද යන්නෙන් මෙය තවත් ප්රත්යක්ෂ වනවා නොවේද?

බන්ධනාගාර නිලධාරීන් බුලත් විටක් කද්දී එයින් කොටසක් රැඳවියන්ට ලබා දෙන්නේ බියකට නම් නොවේ. ඒ සහෝදරකමටය. ඔවුන් හැමදිනකම රැකියාවට එද්දී දකින්නේ "සිරකරුවෝ මනුෂ්‍යයෝය" යන පාඨයයි. එය දකින නිලදරුවන්ට තනියම බුලත් විටක් කද්දී, අඩියක් ගහද්දීත් එය මතක්වීම සාමාන්‍යය. එවිට නෙතට නැගෙන කඳුලක් නිසාම රැඳවියන්ට ද එයින් කොටසක් දීමට අමතක නොකරති. රැඳවියන්ද තමන්ට ලැබෙන "විසිට් එකෙන්"(කවුරුන් හෝ රැඳවියෙන් බැලීමට පැමිණෙනවිට රැගෙන එන දෑ) කොටසක් නිලදරුවන්ට දෙන්නේද එබැවින්. එසේම ඒකාකාරී රැකියා ජීවිතයෙන් මිදීමට නිලධාරීන් සිරකරුවන් සමග සිටින්නේ "මොත්තයෙන්ය"(සරල වචනයෙන් "ෂේප් න්‍යායෙන්"ය). එබැවින් සිරකරුවන්ට වැලිකඩ ගෙදර වගේ බව සත්‍යයකි.

පසුගියදා සුපුරුදු පරිදිම දහවල් ආහාරය වෙලාවේ සිරකරුවන් පුරුදු පරිදිම රූපවාහිනිය ඉඳිරියට වී සිටියහ. බොහෝ පිරිසක් එහි විය.

"මචං අද අයවැය නේද? "

"ඔව් මචං"

"පොඩ්ඩක් දාලා බලමුකෝ... අපිටත් ලොක්කා සම්තිං එකක්වත් දෙනවද කියලා"

"නොදී කොහොමද බොල අපිත් මනුෂ්‍යයෝය කියලා ලොක්කම කියනවා මම අහගෙන"

කට්ටියම ටීවී එක දිවේ තබාගෙන කටෙන් අයවැය බැලුවෝය. අන්තිමට අයවැය කතාව අවසන් කර ලොක්කා වාඩි වෙද්දී සිරකරුවෝ එකිනෙකා තුෂ්නිම්භූතව මුහුණට මුහුණ බලාගත්හ.

"මොකා... ඒ කියන්නේ අපිට අයවැයෙන් මොකුත්ම නැද්ද... ?"

"නෑ නේන්නම්... යකෝ රේසිං කාර් බදු, කුඩා කර්මාන්තවලට බදු අඩුකරාට.. සුපර් මාකට් වලින් බදු ගැහුවට අපිට වැඩක් තියද... අපිට මොකුත් නැද්ද යකෝ... මේක යකාගේ ආණ්ඩුවක්නේ"

සිරකරුවෝ නොසන්සුන්ව හැසිරෙන්න විය. දහවල් ආහාරයද වර්ජනය කර සියල්ලන් රැස්ව සාකච්ඡා කරන්නට විය.

"මෙහෙම නිකන් ඉඳලා හරියන්නේ නෑ... අයවැයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පළවෙනි පාර්ශවය අපි වෙන්න ඕන.. මේ රටේ මතයක් හදන්න ඕන මේ අය වැය නිකම්ම ණයවැයක් විතරයි.. මේකේ අඩුම ගානේ සියඹලා ලෙල්ලක්වත් නෑ කියලා..."

එයට සියලු සිරකරුවන් එකඟවිය. ඉන් අනතුරුව ඔවුන් එකාවන්ව බන්ධනාගාර නිලධාරීන් හමුවන්නට ගියෝය. ඔවුන්ද සිටියේ එතරම් හොඳින් නොවේ. අයවැයෙන් ඔවුන්ටද දැනෙන්ට දෙයක් ලැබී නැත.

"සර් මේ අයවැයට අපි විරුද්ධයි... මේකේ අපිට කිසිම දෙයක් නෑ"

"තමුසෙලට විතරක් නෙවෙයි ඕයි... අපිටත් ඇති දෙයක් නැ... පඩි වැඩිකරනවලු දෙපාරකට... අද රුපියල් 1500 කින් මොනවද කරන්න පුළුවන්... අපිත් විරුද්ධයි මේ අයවැයට"

"එහෙනම් සර් අපි මේකට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න ඕන... පලමු වෙඩිමුරය අපි පත්තු කරන්න ඕන"

ටිකක් ඔලුව ඇති මතවාදී සිරකරුවෙක් එසේ කිව්වා පමණි පසුපස සිටි සිරකරුවන් තොගයම හිස් ලූ ලූ අත දුවන්නට විය. ඔවුන් දිව ගියේ තවත් බන්ධනාගාර නිලධාරී උතුමෙක් වෙතය.

"සර් සර්... කොහෙද ආයුධ ගබඩාව තියෙන්නේ..."

"මම දන්නෑ ඕයි... තමුසෙලනේ ඕවා දන්නේ... හොයලා බලනවා පොඩ්ඩක්... දැන් මොකටද තමුසෙලා රොත්ත පිටින් ඕක හොයන්නේ"

"අයවැයට විරුද්ධව පලමු වෙඩි මුරය පත්තු කරන්න... "

නිලධාරියාට මෙලෝ මගුලක් තේරුනේ නැත.

"හා හා හොයලා කරන මගුලක් කරනවා.. මම හිතන්නේ දොර ඇරලා ඇත්තේ... මතක් කරලා ලයිටි එක ඕෆ් කරලා දොර වහලා එනවා.. ගිය මාසේ බිල වැඩියි කියලා ලොක්කා බර බරේ"

"හරි සර්... "

සිරකරුවෝ ටික රොත්ත පිටින් ආයුධ ගබඩාවට වැදී ටී පනස්හය සහ AK47 අවි ඇතුලු අවි තොගයක් අරගෙන පෙලපාලියට මෙන් වෙඩි තියන්නට විය.

"මෙහෙම ඇතුලේ ඉඳන් වෙඩි මුර පත්තු කරලා අයවැයට විරුද්ධ වුනාට ආණ්ඩුවට තේරෙන්නේ නෑ බං... නගිමු වහලට... "

"ඒක හොඳයි"

සියල්ලෝම වහලට නැග හතර වටේටම වෙඩිමුර පත්තු කරන්නට විය. නිලධාරීන් එලියට පැමිණ ආඩම්බරයෙන් වහල දෙස බලා ඉන්නට විය.

"මුන්ටත් යමක් කමක් කරන්නට පුළුවන් නේද එහෙනම්... "

ඒ අතර පොලීසියේ පණිවිඩයකට පොලිස් විශේෂ කාර්ය බලකාය එනබව නිලධාරීන්ට දැනගන්නට ලැබුණ.

"මොකක්.. STF එනවා... පේනවනේ කිසිම විරෝධයක් දක්වන්න පුළුවන්ද මුං එක්ක.. අඩුම ගානේ තාම මාධ්‍යවත් ආවේ නෑ මුං එනවා..."

බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන පිවිසුමට පැන STF රථවාහන වල මග හරස් කෙරීය.

"ඔයගොල්ලෝ එන්න ඕන නැ... එයාලා අයවැයට විරුද්ධව පලමු වෙඩිමුරය පත්තු කරනවා... අපි ඒක බලාගන්නම්"

නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුලු විශේෂ කාර්ය බලකා නිලධාරීන් තුෂ්නිම්භූතව මුහුණට මුහුණ බලාගන්නට විය. ඒ අතර වෙඩි මුර තබමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැමුන්ගේ ඉල්ක්ක වැරදි හතර වටේ වදින්නට විය. එනපොට හොඳ නැති බව තේරුම්ගත් හමුදාව වහාම කොමාන්ඩෝ බලකාය සමග මැදිහත්වී විරෝධතාව මර්දනය කලහ. අවසානයේ විසි තුන් දෙනෙක් 'මැ-රි-ලා' තිබුණි.

තුවාල ලබා රෝහලට ගෙන යන සිරකරුවන් විලාප තියමින් සිටින විට කොහේද සිට ආ නර්ස් කෙනෙක් සිරකරුවෙක්ට බනින්නට විය.

"කෑ ගහපිය.. තව කෑ ගහපිය... තොපිට ඔහොම වෙලා මදි.. තොපි හැදුවේ ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් කරලා හිරෙන්න පනින්න නේද... මේවා විජාතික බලවේගවල කුමන්ත්‍රණ..."

වේදනාව අමතකවූ හිරකරුවා ඉද්දගැහුවාක් මෙන් ට්‍රොලියේ කෙලින් වී නර්ස් දෙස බැලීය.

"මගුලක් කතා කරනවා... අපි මේ අයවැයට විරුද්ධව පලමු වෙඩිමුරේ පත්තු කලා....."

----මම හිතන විදියට ඕක තමයි වෙන්න ඇත්තේ----

ඔන්න ඕකලු උනේ....

හොදනම් ඉතින් අරව ටිකක් දීලා යන්න .....

[QUOTE="ලපටි කෙල්ල, post: 13843777, member: 435162"] [b]අයවැයට පසු ආ Prison Break-කවුරුවත් නොකි කතාව![/b] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn1/535460_10151309901182429_15479173_n.jpg[/IMG] [SIZE="4"][B][අදහස් බූන්දි] අයවැයට පසු ආ Prison Break- කවුරුවත් නොකිව් කතාව! -ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර වැලිකඩ බන්ධනාගාරය හරි සුන්දර තැනකි. රැඳවියන්ට මෙන්ම නිලධාරීන්ටද සුන්දර බව එක ලෙස දැනේ. ඇතැම් රැඳවියන් එයින් පිටව යන්නට කිසිම කැමැත්තක් නැත. ඇතමුන් බැරිම තැන පිටව යන්නේ බන්ධනාගාර නිලධාරීන් බදාගෙන හොටු පෙරාගෙන අඬමින්ය. එය මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශිෂ්ට ලකුණකි. හිටපු හමුදාපතිතුමන්ද වැලිකඩ සිටින සමයේ ඔහු කොතරම් මොරාල් පිට හිටියාද යන්නෙන් මෙය තවත් ප්රත්යක්ෂ වනවා නොවේද? බන්ධනාගාර නිලධාරීන් බුලත් විටක් කද්දී එයින් කොටසක් රැඳවියන්ට ලබා දෙන්නේ බියකට නම් නොවේ. ඒ සහෝදරකමටය. ඔවුන් හැමදිනකම රැකියාවට එද්දී දකින්නේ "සිරකරුවෝ මනුෂ්‍යයෝය" යන පාඨයයි. එය දකින නිලදරුවන්ට තනියම බුලත් විටක් කද්දී, අඩියක් ගහද්දීත් එය මතක්වීම සාමාන්‍යය. එවිට නෙතට නැගෙන කඳුලක් නිසාම රැඳවියන්ට ද එයින් කොටසක් දීමට අමතක නොකරති. රැඳවියන්ද තමන්ට ලැබෙන "විසිට් එකෙන්"(කවුරුන් හෝ රැඳවියෙන් බැලීමට පැමිණෙනවිට රැගෙන එන දෑ) කොටසක් නිලදරුවන්ට දෙන්නේද එබැවින්. එසේම ඒකාකාරී රැකියා ජීවිතයෙන් මිදීමට නිලධාරීන් සිරකරුවන් සමග සිටින්නේ "මොත්තයෙන්ය"(සරල වචනයෙන් "ෂේප් න්‍යායෙන්"ය). එබැවින් සිරකරුවන්ට වැලිකඩ ගෙදර වගේ බව සත්‍යයකි. පසුගියදා සුපුරුදු පරිදිම දහවල් ආහාරය වෙලාවේ සිරකරුවන් පුරුදු පරිදිම රූපවාහිනිය ඉඳිරියට වී සිටියහ. බොහෝ පිරිසක් එහි විය. "මචං අද අයවැය නේද? " "ඔව් මචං" "පොඩ්ඩක් දාලා බලමුකෝ... අපිටත් ලොක්කා සම්තිං එකක්වත් දෙනවද කියලා" "නොදී කොහොමද බොල අපිත් මනුෂ්‍යයෝය කියලා ලොක්කම කියනවා මම අහගෙන" කට්ටියම ටීවී එක දිවේ තබාගෙන කටෙන් අයවැය බැලුවෝය. අන්තිමට අයවැය කතාව අවසන් කර ලොක්කා වාඩි වෙද්දී සිරකරුවෝ එකිනෙකා තුෂ්නිම්භූතව මුහුණට මුහුණ බලාගත්හ. "මොකා... ඒ කියන්නේ අපිට අයවැයෙන් මොකුත්ම නැද්ද... ?" "නෑ නේන්නම්... යකෝ රේසිං කාර් බදු, කුඩා කර්මාන්තවලට බදු අඩුකරාට.. සුපර් මාකට් වලින් බදු ගැහුවට අපිට වැඩක් තියද... අපිට මොකුත් නැද්ද යකෝ... මේක යකාගේ ආණ්ඩුවක්නේ" සිරකරුවෝ නොසන්සුන්ව හැසිරෙන්න විය. දහවල් ආහාරයද වර්ජනය කර සියල්ලන් රැස්ව සාකච්ඡා කරන්නට විය. "මෙහෙම නිකන් ඉඳලා හරියන්නේ නෑ... අයවැයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පළවෙනි පාර්ශවය අපි වෙන්න ඕන.. මේ රටේ මතයක් හදන්න ඕන මේ අය වැය නිකම්ම ණයවැයක් විතරයි.. මේකේ අඩුම ගානේ සියඹලා ලෙල්ලක්වත් නෑ කියලා..." එයට සියලු සිරකරුවන් එකඟවිය. ඉන් අනතුරුව ඔවුන් එකාවන්ව බන්ධනාගාර නිලධාරීන් හමුවන්නට ගියෝය. ඔවුන්ද සිටියේ එතරම් හොඳින් නොවේ. අයවැයෙන් ඔවුන්ටද දැනෙන්ට දෙයක් ලැබී නැත. "සර් මේ අයවැයට අපි විරුද්ධයි... මේකේ අපිට කිසිම දෙයක් නෑ" "තමුසෙලට විතරක් නෙවෙයි ඕයි... අපිටත් ඇති දෙයක් නැ... පඩි වැඩිකරනවලු දෙපාරකට... අද රුපියල් 1500 කින් මොනවද කරන්න පුළුවන්... අපිත් විරුද්ධයි මේ අයවැයට" "එහෙනම් සර් අපි මේකට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න ඕන... පලමු වෙඩිමුරය අපි පත්තු කරන්න ඕන" ටිකක් ඔලුව ඇති මතවාදී සිරකරුවෙක් එසේ කිව්වා පමණි පසුපස සිටි සිරකරුවන් තොගයම හිස් ලූ ලූ අත දුවන්නට විය. ඔවුන් දිව ගියේ තවත් බන්ධනාගාර නිලධාරී උතුමෙක් වෙතය. "සර් සර්... කොහෙද ආයුධ ගබඩාව තියෙන්නේ..." "මම දන්නෑ ඕයි... තමුසෙලනේ ඕවා දන්නේ... හොයලා බලනවා පොඩ්ඩක්... දැන් මොකටද තමුසෙලා රොත්ත පිටින් ඕක හොයන්නේ" "අයවැයට විරුද්ධව පලමු වෙඩි මුරය පත්තු කරන්න... " නිලධාරියාට මෙලෝ මගුලක් තේරුනේ නැත. "හා හා හොයලා කරන මගුලක් කරනවා.. මම හිතන්නේ දොර ඇරලා ඇත්තේ... මතක් කරලා ලයිටි එක ඕෆ් කරලා දොර වහලා එනවා.. ගිය මාසේ බිල වැඩියි කියලා ලොක්කා බර බරේ" "හරි සර්... " සිරකරුවෝ ටික රොත්ත පිටින් ආයුධ ගබඩාවට වැදී ටී පනස්හය සහ AK47 අවි ඇතුලු අවි තොගයක් අරගෙන පෙලපාලියට මෙන් වෙඩි තියන්නට විය. [IMG]http://images1.fanpop.com/images/photos/2000000/Prison-Break-Season-4-prison-break-2075958-1024-768.jpg[/IMG] "මෙහෙම ඇතුලේ ඉඳන් වෙඩි මුර පත්තු කරලා අයවැයට විරුද්ධ වුනාට ආණ්ඩුවට තේරෙන්නේ නෑ බං... නගිමු වහලට... " "ඒක හොඳයි" සියල්ලෝම වහලට නැග හතර වටේටම වෙඩිමුර පත්තු කරන්නට විය. නිලධාරීන් එලියට පැමිණ ආඩම්බරයෙන් වහල දෙස බලා ඉන්නට විය. "මුන්ටත් යමක් කමක් කරන්නට පුළුවන් නේද එහෙනම්... " ඒ අතර පොලීසියේ පණිවිඩයකට පොලිස් විශේෂ කාර්ය බලකාය එනබව නිලධාරීන්ට දැනගන්නට ලැබුණ. "මොකක්.. STF එනවා... පේනවනේ කිසිම විරෝධයක් දක්වන්න පුළුවන්ද මුං එක්ක.. අඩුම ගානේ තාම මාධ්‍යවත් ආවේ නෑ මුං එනවා..." බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන පිවිසුමට පැන STF රථවාහන වල මග හරස් කෙරීය. "ඔයගොල්ලෝ එන්න ඕන නැ... එයාලා අයවැයට විරුද්ධව පලමු වෙඩිමුරය පත්තු කරනවා... අපි ඒක බලාගන්නම්" නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුලු විශේෂ කාර්ය බලකා නිලධාරීන් තුෂ්නිම්භූතව මුහුණට මුහුණ බලාගන්නට විය. ඒ අතර වෙඩි මුර තබමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැමුන්ගේ ඉල්ක්ක වැරදි හතර වටේ වදින්නට විය. එනපොට හොඳ නැති බව තේරුම්ගත් හමුදාව වහාම කොමාන්ඩෝ බලකාය සමග මැදිහත්වී විරෝධතාව මර්දනය කලහ. අවසානයේ විසි තුන් දෙනෙක් 'මැ-රි-ලා' තිබුණි. තුවාල ලබා රෝහලට ගෙන යන සිරකරුවන් විලාප තියමින් සිටින විට කොහේද සිට ආ නර්ස් කෙනෙක් සිරකරුවෙක්ට බනින්නට විය. "කෑ ගහපිය.. තව කෑ ගහපිය... තොපිට ඔහොම වෙලා මදි.. තොපි හැදුවේ ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් කරලා හිරෙන්න පනින්න නේද... මේවා විජාතික බලවේගවල කුමන්ත්‍රණ..." වේදනාව අමතකවූ හිරකරුවා ඉද්දගැහුවාක් මෙන් ට්‍රොලියේ කෙලින් වී නර්ස් දෙස බැලීය. "මගුලක් කතා කරනවා... අපි මේ අයවැයට විරුද්ධව පලමු වෙඩිමුරේ පත්තු කලා....." ----මම හිතන විදියට ඕක තමයි වෙන්න ඇත්තේ----[/B][/SIZE] [IMG]http://stuffpoint.com/prison-break/image/95662-prison-break-cover.jpg[/IMG] [SIZE="5"][I][B][COLOR="Red"]ඔන්න ඕකලු උනේ.... හොදනම් ඉතින් අරව ටිකක් දීලා යන්න ..... [/COLOR][/B][/I][/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom