Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී

අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී. අනාගතය ගැන මැලේසියානු සමාගම විමතියෙන්

නව රජයේ අතුරු අයවැයෙන් හඳුන්වාදී තිබෙන බදු යෝජනා හේතුවෙන් මෙරට විශාලතම සෘජු විදේශීය ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගමට පැති කිහිපයකින් පහර පිට පහර වැදීම නිසා සමාගම දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ වෙළඳ පොළ ඉතාමත් තරගකාරී එකක් වන අතර සමාගම් රැසක් වෙළඳ පොළ තුළ ක්රියාත්මකවීම නිසා සමාගම්වල ලාභ පරාස තිබෙන්නේ අඩු මට්ටමකයි.

මෙවැනි තත්ත්වයකදී, අතුරු අයවැය මගින් හඳුන්වා දුන් පෙරගෙවුම් පත් සඳහා තිබෙන සියයට 25 ක බද්ද අදාළ සමාගම් විසින් දරාගත යුතුය යන යෝජනාව නිසා මෙරට සියළුම ජංගම දුරකතන සමාගම් අසීරුතාවයකට පත්වීම වැලැක්විය නොහැකිය. මෙම බදු යෝජනාවේ සඳහන් වන්නේ රීලෝඩ් සඳහා පාරිභෝගිකයින්ගෙන් අයකර රජයට ගෙවන සියයට 25 ක බද්ද ජංගම දුරකතන පහසුකම් සපයන්නන් විසින් පාරිභෝගිකයින්ගෙන් අය නොකළ යුතුය යන්නයි.

මෙම බදු යෝජනාවෙන් පහර වැදී තිබෙන ඩයලොග් සමාගමට දෙවැනි ප්රහාරය එල්ල වන්නේ සුපිරි වාසි බද්ද මගිනි. පසුගිය මුදල් වසරේදී රුපියල් බිලියන 05 ක් ඉක්මවන ලාභයක් ලබා තිබෙන සමාගම මෙම සුපිරි වාසි බද්දට යටත් වේ. සුපිරි වාසි බද්ද මගින් සඳහන් කර තිබෙන්නේ 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ශුද්ධ ලාභයක් ලබා තිබෙන සමාගමක් එම ලාභයෙන් සියයට 25 ක් බදු වශයෙන් ගෙවිය යුතුය යන්නයි.

මේ ආකාරයෙන් අතීතය සඳහා බදු අයකිරීම සාධාරණ නොවන බවත් බදු අයකළ යුත්තේ අනාගතය වෙනුවෙන් බවත් මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන මතයකි.

මීට අමතරව, චන්ද්රිකා රූපවාහිනී නාලිකා වලින් රුපියල් බිලියනයක එක් වරක් ගෙවන බද්දක් අයකර ගැනීමට කර තිබෙන යෝජනාවෙන් බොහෝ දුරට ඩයලොග් මිදීමට ඉඩක් තිබුණද තවමත් එය තිබෙන්නේ අවිනිශ්චිත මට්ටමකයි. එම ප්රහාරයත් ඩයලොග් වෙතට එල්ල වුවහොත් අතුරු අයවැය මගින් ඩයලොග් වෙත එල්ලවන ප්රහාර ගණන තවදුරටත් ඉහළ යයි.

මෙම අයවැය යෝජනාව මගින් සඳහන් කර තිබෙන්නේ ශ්රී ලංකාවේ සේවා ලාභීන් 50,000 කට වඩා සිටින චන්ද්රිකා මගින් සෘජුවමට නිවාස වලට සේවා සපයන වාණිජ ක්රියාකරුවන් වසර ගණනාවක් තිස්සේ රජයට ගෙවීමකින් තොරව කටයුතු කරන බවයි. ඩයලොග් රූපවාහිනිය විසින් පසුගිය කාලයේදී රජයට මිලියන ගණනක බදු ගෙවා තිබේ. මේ නිසා, මෙම බදු යෝජනාව බොහෝ දුරට අදාළ වනු ඇත්තේ ඉන්දියාවේ සිට චන්ද්රිකා තාක්ෂණය යටතේ විකාශ කටයුතු කරන රූපවාහිනී ක්රියාකරුවන්ට විය හැකිය. ඉන්දියාවේ සිට විකාශ කටයුතු කරන මෙවැනි නාලිකාවන්ට මෙරට 400,000 කට ආසන්න ග්රාහකයින් පිරිසක් සිටින අතර එම නාලිකා රජයට කිසිදු ගෙවීමක් සිදුකර නොමැත.

කෙසේවෙතත්, මෙම බදු යෝජනාවේ සඳහන් කර තිබෙන සේවා ලාභීන් 50,000 ක් වන සීමාව නිසා LBN නාලිකාව මේ යටතට නොවැටෙන අතර චන්ද්රිකා රූපවාහිනී නාලිකා යන අර්ථ දැක්වීම නිසා PEO TV යන නාලිකාවද මෙම බදු යෝජනාව යටතට අයත් නොවේ.

මෙම බදු යෝජනාව මගින් රුපියල් බිලියන 02 ක ආදායමක් රැස්කර ගැනීමට අපේක්ෂිත යැයි දක්වා තිබෙන නිසා රජයට බදු ගෙවා තිබුණත් කුමන හෝ ක්රමයකින් ඩයලොග් රූපවාහිනිය මෙම යෝජනාවට ඇතුළත් කිරීමේ ඉඩකඩක් තිබෙනවාද යන්න සැක සහිතය.

මේ අනුව, මෙරටට ඩොලර් බිලියන 1.7 ක පමණ සෘජු විදේශීය ආයෝජන රැගෙනවිත් ඇති මෙරට ප්රමුඛතම සෘජු විදේශ ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙම අතුරු අයවැය නිසා විශාල අසීරුතාවයකට පත්ව ඇත.

ඩයලොග් ආසිආටා යනු මැලේසියානු Axiata Group Berhad සමාගමට අනුබද්ධ සමාගමක් වන අතර මේ පිළිබඳව මව් සමාගමේ අවධානය යොමුව තිබෙන බවද අප වෙත අනාවරණය වේ.

ඩයලොග් ආසිආටා සතුව ආසන්න වශයෙන් මෙරට සිටින කොටස්කරුවන් ප්රමාණය 25,000 කට ආසන්නය.

ඩයලොග් ආසිආටා සමාගමට මෙරට ජංගම දුරකතන ග්රාහකයින් මිලියන 9.3 ක් පමණ සිටින අතර ඩයලොග් රූපවාහිනියට 400,000 ක් ඉක්මවන ග්රාහකයින් ප්රමාණයක් සිටී.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී ඩයලොග් රූපවාහිනිය විසින් ඇතැම් විකාශ කටයුතු වාරණය කළ බවට සමාගමට එරෙහිව දැඩි චෝදනා එල්ලවී තිබුණි.

[QUOTE="kolla elakiri, post: 17830148, member: 363248"] [b]අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී[/b] [CENTER][B][URL="http://www.adaderana.lk/biz/%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%84%e0%b6%bb-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7/"]අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී. අනාගතය ගැන මැලේසියානු සමාගම විමතියෙන්[/URL][/B] [SIZE=4]නව රජයේ අතුරු අයවැයෙන් හඳුන්වාදී තිබෙන බදු යෝජනා හේතුවෙන් මෙරට විශාලතම සෘජු විදේශීය ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගමට පැති කිහිපයකින් පහර පිට පහර වැදීම නිසා සමාගම දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ වෙළඳ පොළ ඉතාමත් තරගකාරී එකක් වන අතර සමාගම් රැසක් වෙළඳ පොළ තුළ ක්රියාත්මකවීම නිසා සමාගම්වල ලාභ පරාස තිබෙන්නේ අඩු මට්ටමකයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙවැනි තත්ත්වයකදී, අතුරු අයවැය මගින් හඳුන්වා දුන් පෙරගෙවුම් පත් සඳහා තිබෙන සියයට 25 ක බද්ද අදාළ සමාගම් විසින් දරාගත යුතුය යන යෝජනාව නිසා මෙරට සියළුම ජංගම දුරකතන සමාගම් අසීරුතාවයකට පත්වීම වැලැක්විය නොහැකිය. මෙම බදු යෝජනාවේ සඳහන් වන්නේ රීලෝඩ් සඳහා පාරිභෝගිකයින්ගෙන් අයකර රජයට ගෙවන සියයට 25 ක බද්ද ජංගම දුරකතන පහසුකම් සපයන්නන් විසින් පාරිභෝගිකයින්ගෙන් අය නොකළ යුතුය යන්නයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම බදු යෝජනාවෙන් පහර වැදී තිබෙන ඩයලොග් සමාගමට දෙවැනි ප්රහාරය එල්ල වන්නේ සුපිරි වාසි බද්ද මගිනි. පසුගිය මුදල් වසරේදී රුපියල් බිලියන 05 ක් ඉක්මවන ලාභයක් ලබා තිබෙන සමාගම මෙම සුපිරි වාසි බද්දට යටත් වේ. සුපිරි වාසි බද්ද මගින් සඳහන් කර තිබෙන්නේ 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ශුද්ධ ලාභයක් ලබා තිබෙන සමාගමක් එම ලාභයෙන් සියයට 25 ක් බදු වශයෙන් ගෙවිය යුතුය යන්නයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ ආකාරයෙන් අතීතය සඳහා බදු අයකිරීම සාධාරණ නොවන බවත් බදු අයකළ යුත්තේ අනාගතය වෙනුවෙන් බවත් මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන මතයකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මීට අමතරව, චන්ද්රිකා රූපවාහිනී නාලිකා වලින් රුපියල් බිලියනයක එක් වරක් ගෙවන බද්දක් අයකර ගැනීමට කර තිබෙන යෝජනාවෙන් බොහෝ දුරට ඩයලොග් මිදීමට ඉඩක් තිබුණද තවමත් එය තිබෙන්නේ අවිනිශ්චිත මට්ටමකයි. එම ප්රහාරයත් ඩයලොග් වෙතට එල්ල වුවහොත් අතුරු අයවැය මගින් ඩයලොග් වෙත එල්ලවන ප්රහාර ගණන තවදුරටත් ඉහළ යයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම අයවැය යෝජනාව මගින් සඳහන් කර තිබෙන්නේ ශ්රී ලංකාවේ සේවා ලාභීන් 50,000 කට වඩා සිටින චන්ද්රිකා මගින් සෘජුවමට නිවාස වලට සේවා සපයන වාණිජ ක්රියාකරුවන් වසර ගණනාවක් තිස්සේ රජයට ගෙවීමකින් තොරව කටයුතු කරන බවයි. ඩයලොග් රූපවාහිනිය විසින් පසුගිය කාලයේදී රජයට මිලියන ගණනක බදු ගෙවා තිබේ. මේ නිසා, මෙම බදු යෝජනාව බොහෝ දුරට අදාළ වනු ඇත්තේ ඉන්දියාවේ සිට චන්ද්රිකා තාක්ෂණය යටතේ විකාශ කටයුතු කරන රූපවාහිනී ක්රියාකරුවන්ට විය හැකිය. ඉන්දියාවේ සිට විකාශ කටයුතු කරන මෙවැනි නාලිකාවන්ට මෙරට 400,000 කට ආසන්න ග්රාහකයින් පිරිසක් සිටින අතර එම නාලිකා රජයට කිසිදු ගෙවීමක් සිදුකර නොමැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේවෙතත්, මෙම බදු යෝජනාවේ සඳහන් කර තිබෙන සේවා ලාභීන් 50,000 ක් වන සීමාව නිසා LBN නාලිකාව මේ යටතට නොවැටෙන අතර චන්ද්රිකා රූපවාහිනී නාලිකා යන අර්ථ දැක්වීම නිසා PEO TV යන නාලිකාවද මෙම බදු යෝජනාව යටතට අයත් නොවේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම බදු යෝජනාව මගින් රුපියල් බිලියන 02 ක ආදායමක් රැස්කර ගැනීමට අපේක්ෂිත යැයි දක්වා තිබෙන නිසා රජයට බදු ගෙවා තිබුණත් කුමන හෝ ක්රමයකින් ඩයලොග් රූපවාහිනිය මෙම යෝජනාවට ඇතුළත් කිරීමේ ඉඩකඩක් තිබෙනවාද යන්න සැක සහිතය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අනුව, මෙරටට ඩොලර් බිලියන 1.7 ක පමණ සෘජු විදේශීය ආයෝජන රැගෙනවිත් ඇති මෙරට ප්රමුඛතම සෘජු විදේශ ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙම අතුරු අයවැය නිසා විශාල අසීරුතාවයකට පත්ව ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඩයලොග් ආසිආටා යනු මැලේසියානු Axiata Group Berhad සමාගමට අනුබද්ධ සමාගමක් වන අතර මේ පිළිබඳව මව් සමාගමේ අවධානය යොමුව තිබෙන බවද අප වෙත අනාවරණය වේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඩයලොග් ආසිආටා සතුව ආසන්න වශයෙන් මෙරට සිටින කොටස්කරුවන් ප්රමාණය 25,000 කට ආසන්නය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඩයලොග් ආසිආටා සමාගමට මෙරට ජංගම දුරකතන ග්රාහකයින් මිලියන 9.3 ක් පමණ සිටින අතර ඩයලොග් රූපවාහිනියට 400,000 ක් ඉක්මවන ග්රාහකයින් ප්රමාණයක් සිටී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුගිය ජනාධිපතිවරණය සමයේදී ඩයලොග් රූපවාහිනිය විසින් ඇතැම් විකාශ කටයුතු වාරණය කළ බවට සමාගමට එරෙහිව දැඩි චෝදනා එල්ලවී තිබුණි. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom