Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ.

මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට මෙයින් යෝජනා කර තිබේ.

අප වෙත අනාවරණය වන ආකාරයට මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් සිදුවන අතර දුරකතන සමාගම් වලට මෙහිදී දෙපැත්තකින් බදු වැටෙන තත්ත්වයක් ඇතිවී ඇත.

මේ අනුව, මෙම සුපිරි වාසි බද්දට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩිස්ටිලරීස්, සිලෝන් ටුබැකෝ, කාර්සන්ස්, බුකිට් ඩාරා, එයිට්කන් ස්පෙන්ස්, නෙස්ලේ, ඕවර්සී රියල්ටි, ඇක්සස් ඉංජිනියරිං, ලංකා ඉන්දීය තෙල් සමාගම, ලංකා ලුබ්රිකන්ට්, AHPL, HHL, සහ ටෝකියෝ සිමෙන්ති යන සමාගම් යටත්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන අතර මූල්‍ය අංශය නියෝජනය කරන කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්,ඩී.එෆ්.සී.සී, සෙලාන්, NTB, NDB, යන බැංකු සහ සෙලින්කෝ රක්ෂණ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස්, පීපල්ස් ලීසිං යන සමාගම්ද මෙම බද්ද යටතට වැටීමේ ඉඩකඩක් ඇත.

මෙම බදු බිය නිසා කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේදී සියයට 2.7 කින් පමණ පහළ වැටුණු අතර අද පස්වරුවේ කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ පැවති පසු අයවැය සම්මන්ත්‍රණයේදී මෙම සුපිරි වාසි බද්ද ගැන විශේෂ අවධානයක් යොමුකර තිබුණි.

මෙහිදී, නැගුණු පැනයකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අර්ජුන මහේද්‍රන් මහතා පැවසුවේ දිගු කාලීනව ආයෝජන විශ්වාසය පළුදුවීමට මෙම බද්ද හේතුවනු ඇතැයි තමන් නොසිතන බවත් රජයේ කෙටි කාලීන ආදායම් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක් මෙම බද්ද හඳුන්වා දී තිබෙන බවයි.

මෙය එක් වරක් පමණක් අයකරන අනාගතයේදී ක්‍රියාත්මක නොවන බද්දක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අයකරන ආකාරය පිළිබඳව රජය විසින් ඉදිරියේදී දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රශ්න රැසක් තිබෙන බවයි.

මෙම සමාගම් වලින් ඇතැම් ඒවා පසුගිය කාලයේදී සියයට 28 ක් බදු ගෙවා තිබෙන බවත් සියයට 25 ක් වන මෙම බද්ද එකතු වූ පසුව එය සියයට 53 ක් දක්වා ඉහළ යන නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වනබවත් හෙතෙම සඳහන් කළේය.

[QUOTE="The Blacklist, post: 17830188, member: 492184"] [CENTER][SIZE=4]නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට මෙයින් යෝජනා කර තිබේ. අප වෙත අනාවරණය වන ආකාරයට මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් සිදුවන අතර දුරකතන සමාගම් වලට මෙහිදී දෙපැත්තකින් බදු වැටෙන තත්ත්වයක් ඇතිවී ඇත. මේ අනුව, මෙම සුපිරි වාසි බද්දට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩිස්ටිලරීස්, සිලෝන් ටුබැකෝ, කාර්සන්ස්, බුකිට් ඩාරා, එයිට්කන් ස්පෙන්ස්, නෙස්ලේ, ඕවර්සී රියල්ටි, ඇක්සස් ඉංජිනියරිං, ලංකා ඉන්දීය තෙල් සමාගම, ලංකා ලුබ්රිකන්ට්, AHPL, HHL, සහ ටෝකියෝ සිමෙන්ති යන සමාගම් යටත්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන අතර මූල්‍ය අංශය නියෝජනය කරන කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්,ඩී.එෆ්.සී.සී, සෙලාන්, NTB, NDB, යන බැංකු සහ සෙලින්කෝ රක්ෂණ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස්, පීපල්ස් ලීසිං යන සමාගම්ද මෙම බද්ද යටතට වැටීමේ ඉඩකඩක් ඇත. මෙම බදු බිය නිසා කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේදී සියයට 2.7 කින් පමණ පහළ වැටුණු අතර අද පස්වරුවේ කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ පැවති පසු අයවැය සම්මන්ත්‍රණයේදී මෙම සුපිරි වාසි බද්ද ගැන විශේෂ අවධානයක් යොමුකර තිබුණි. මෙහිදී, නැගුණු පැනයකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අර්ජුන මහේද්‍රන් මහතා පැවසුවේ දිගු කාලීනව ආයෝජන විශ්වාසය පළුදුවීමට මෙම බද්ද හේතුවනු ඇතැයි තමන් නොසිතන බවත් රජයේ කෙටි කාලීන ආදායම් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක් මෙම බද්ද හඳුන්වා දී තිබෙන බවයි. මෙය එක් වරක් පමණක් අයකරන අනාගතයේදී ක්‍රියාත්මක නොවන බද්දක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අයකරන ආකාරය පිළිබඳව රජය විසින් ඉදිරියේදී දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රශ්න රැසක් තිබෙන බවයි. මෙම සමාගම් වලින් ඇතැම් ඒවා පසුගිය කාලයේදී සියයට 28 ක් බදු ගෙවා තිබෙන බවත් සියයට 25 ක් වන මෙම බද්ද එකතු වූ පසුව එය සියයට 53 ක් දක්වා ඉහළ යන නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වනබවත් හෙතෙම සඳහන් කළේය.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom