Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයවැය 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 අයවැයෙන් රුපියල සියයට තුනකින් අව ප්රමාණය කිරීමට තීන්දු කිරීමෙන් පසුව අද උදෑසන මහ බැංකුව රුපියල අවප්රමාණය කළ අතර පසුව ඩොලරයක් රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ නැගුණි.

“අපි රාජ්ය බැංකු වලට උපදෙස් දුන්නා ඩොලරයක් රුපියල් 113.50 කට මිලදී ගැනීමටත් රුපියල් 113.90 කට විකිණීමටත්. ජනතාවට සිය මුදල් ගනුදෙනු ඕනෑම තැනකින් කළ හැකියි.“

යනුවෙන් මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් “විමසුම“ ට කීය.

මුදල් වෙළඳුන් පැවසුවේ ඩොලරයක් ගනුදෙනු ආරම්භයේදී රුපියල් 113.70/80 ක්වී පසුව රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ ගිය බවයි.

මෙරට අපනයනවල තරගකාරීත්වය වැඩිකිරීමේ අරමුණෙන් රුපියල අවප්රමාණය කිරීමට රජය තීන්දු කළේය.

කෙසේවෙතත්, මේ තුළින් ආනයන භාණ්ඩවල මිල ගණන්ද ඉහළ නගින නිසා යෙදවුම් ලෙස භාවිතා කරන අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ බලපෑමක්ද තිබේ.

මේ නිසා, ඛනිජ තෙල් ආනයන මිල ගණන් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති

ඔන්න උබේ මහඑකා ගෙනාපු සහන අයවැය

ගොනෝ රුපියල අවප්රමානය කලා කියන්නේ අපි ආනයනය කරන හැම බඩුවක්ම මිල වැඩි වෙනවා.අපේ රටේ පරිහරනය කරන්නේ වැඩ් හරියක්ම ආනයන භාන්ඩ නිසා ම්නිසුන්ගේ වියදම් තව තවත් ඉහල යනවා

[QUOTE="akila sapumal, post: 11430717, member: 317293"] [SIZE=5]2012 අයවැයෙන් රුපියල සියයට තුනකින් අව ප්රමාණය කිරීමට තීන්දු කිරීමෙන් පසුව අද උදෑසන මහ බැංකුව රුපියල අවප්රමාණය කළ අතර පසුව ඩොලරයක් රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ නැගුණි. [/SIZE] [SIZE=5] “අපි රාජ්ය බැංකු වලට උපදෙස් දුන්නා ඩොලරයක් රුපියල් 113.50 කට මිලදී ගැනීමටත් රුපියල් 113.90 කට විකිණීමටත්. ජනතාවට සිය මුදල් ගනුදෙනු ඕනෑම තැනකින් කළ හැකියි.“ [/SIZE] [SIZE=5] යනුවෙන් මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් “විමසුම“ ට කීය. [/SIZE] [SIZE=5] මුදල් වෙළඳුන් පැවසුවේ ඩොලරයක් ගනුදෙනු ආරම්භයේදී රුපියල් 113.70/80 ක්වී පසුව රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ ගිය බවයි. [/SIZE] [SIZE=5] මෙරට අපනයනවල තරගකාරීත්වය වැඩිකිරීමේ අරමුණෙන් රුපියල අවප්රමාණය කිරීමට රජය තීන්දු කළේය. [/SIZE] [SIZE=5] කෙසේවෙතත්, මේ තුළින් ආනයන භාණ්ඩවල මිල ගණන්ද ඉහළ නගින නිසා යෙදවුම් ලෙස භාවිතා කරන අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ බලපෑමක්ද තිබේ. [/SIZE] [SIZE=5] මේ නිසා, ඛනිජ තෙල් ආනයන මිල ගණන් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති [SIZE=6][COLOR=Magenta]ඔන්න උබේ මහඑකා ගෙනාපු සහන අයවැය ගොනෝ රුපියල අවප්රමානය කලා කියන්නේ අපි ආනයනය කරන හැම බඩුවක්ම මිල වැඩි වෙනවා.අපේ රටේ පරිහරනය කරන්නේ වැඩ් හරියක්ම ආනයන භාන්ඩ නිසා ම්නිසුන්ගේ වියදම් තව තවත් ඉහල යනවා[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom