Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයවැය 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිස්සල ගියෙ නෑ හරක් පැටියෝ උබලා වගේ ගෙදර ඉන්න එවුන් නෙවෙයිනේ,

හම්බකරගෙන කන්න පුලුවන් රස්සාවක් කරනවා,

ඒවා ගැනත් හිත යොදවන්න එපැයි නේද???

හරි හරි යාලුවා ඔයා තාර්කිකව බලන් නෑනේ, ඔයාලගේ තියෙන අඩුව ඒකනේ,

රජයේ ඉන්න පුද්ගලයින් එයාලගේ පුද්ගලික හිතවතුන්ට සහ අනුග්රහකයින්ට

සේවයක් වශයෙන් යම් යම් ක්රියා මාර්ග ගන්නවා,

උදාහරණයක් විදියට නිල් බලකාය මගින් කලාකාමිත්වය

බල්ලට දාපු කලාකරුවණ්ට සලකනවා වගේ දෙයක් අර තිරු බදු අඩු කරලා

වාහන දෙන්නවා වගේ දෙයක්, ඉතින් මම කියන්නේ රජයක් පැත්තෙන්

තමන්ට අනුග්රහය දිපු අයට සලකන්න ඕනේ, ඒක පුද්ගලික වාසි වෙනුවෙන්

රජයට උදව් කරපු අයගේ අයිතියක්. දැන් මම කියන්නේ රජයේ පාඩු ලබන ආයතන

බර ගානක් තියෙනවා, ඒවට සල්ලි නෑ භාණ්ඩාගරයේ,

අරහෙන් මෙහෙන් ඇදලා තමා ඇදගෙන යන්නේ මොරිස් මයිනර් එකක් වගේ,

මෙහෙම තියාගෙන පුද්ගලික අංශයෙන් පාඩු ලබබු ආයතන

පවරා ගැනිම කලේ කුමක් පිණිසද? නැවත පන ගහල ගන්නමද?

නැත්තම් තමන් ගේ අනුග්රහකයින්ට මඩිය තර කරගන්න උදව්වක් කිරිමක්ද?

පුද්ගලික අංශයෙන් පාඩු ලබපු, වහලා දාපු ආයතන ලාභ ලබන්නේ කොහොමද

රාජ්ය ආයතන පාඩු ලබන කොට?

මෙන්න මේවා රජය කියන නිසාම ගොන්නු වගේ පිලිගන්න එපා,

විවාදාත්මකව කල්පනා කරන්න, එකම කෝනෙකින් බැලුවොත් හොදක් වගේ පෙනෙයි,

මේවා කරන්න සාධක මොනාද කියලත් බලන්නකෝ

[QUOTE="ගල්පාත මහත්තයා, post: 11441507, member: 362895"] [FONT=SL]ලිස්සල ගියෙ නෑ හරක් පැටියෝ උබලා වගේ ගෙදර ඉන්න එවුන් නෙවෙයිනේ, [/FONT] [FONT=SL]හම්බකරගෙන කන්න පුලුවන් රස්සාවක් කරනවා, [/FONT] [FONT=SL]ඒවා ගැනත් හිත යොදවන්න එපැයි නේද???[/FONT] [FONT=SL] [/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]හරි හරි යාලුවා ඔයා තාර්කිකව බලන් නෑනේ, ඔයාලගේ තියෙන අඩුව ඒකනේ, [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]රජයේ ඉන්න පුද්ගලයින් එයාලගේ පුද්ගලික හිතවතුන්ට සහ අනුග්රහකයින්ට [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]සේවයක් වශයෙන් යම් යම් ක්රියා මාර්ග ගන්නවා, [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]උදාහරණයක් විදියට නිල් බලකාය මගින් කලාකාමිත්වය [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]බල්ලට දාපු කලාකරුවණ්ට සලකනවා වගේ දෙයක් අර තිරු බදු අඩු කරලා [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]වාහන දෙන්නවා වගේ දෙයක්, ඉතින් මම කියන්නේ රජයක් පැත්තෙන් [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]තමන්ට අනුග්රහය දිපු අයට සලකන්න ඕනේ, ඒක පුද්ගලික වාසි වෙනුවෙන් [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]රජයට උදව් කරපු අයගේ අයිතියක්. දැන් මම කියන්නේ රජයේ පාඩු ලබන ආයතන [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]බර ගානක් තියෙනවා, ඒවට සල්ලි නෑ භාණ්ඩාගරයේ, [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]අරහෙන් මෙහෙන් ඇදලා තමා ඇදගෙන යන්නේ මොරිස් මයිනර් එකක් වගේ, [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]මෙහෙම තියාගෙන පුද්ගලික අංශයෙන් පාඩු ලබබු ආයතන [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]පවරා ගැනිම කලේ කුමක් පිණිසද? නැවත පන ගහල ගන්නමද? [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]නැත්තම් තමන් ගේ අනුග්රහකයින්ට මඩිය තර කරගන්න උදව්වක් කිරිමක්ද? [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]පුද්ගලික අංශයෙන් පාඩු ලබපු, වහලා දාපු ආයතන ලාභ ලබන්නේ කොහොමද [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]රාජ්ය ආයතන පාඩු ලබන කොට? [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]මෙන්න මේවා රජය කියන නිසාම ගොන්නු වගේ පිලිගන්න එපා, [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]විවාදාත්මකව කල්පනා කරන්න, එකම කෝනෙකින් බැලුවොත් හොදක් වගේ පෙනෙයි, [/COLOR][/SIZE][/FONT] [FONT=SL][SIZE=4][COLOR=indigo]මේවා කරන්න සාධක මොනාද කියලත් බලන්නකෝ[/COLOR][/SIZE][/FONT] [FONT=SL]:yes::) [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom