Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අය්යලා ඉන්න න0ගිලාට පාඩමක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අය්යලා ඉන්න න0ගිලාට පාඩමක්...

නොදන්න Number එකකින් ගෑණු ළමයෙක්ට Call එකක් ආවා.ඉතින් මෙයා Call එකට Answer කලා,එහා පැත්තෙන් ඇහුනේ පිරිමියෙකුගේ කටහඩක්

නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?

ගෑණු ළමයා (ටිකක් සැරෙන්) : ඔව් ඉන්නවා,ඇයි අහන්නේ? ඔයා කවුද?

නොදන්න අමතන්නා : මම ඔයාගේ ලොකු අයියා,ඉන්නවා ගෙදර එනකම්...

තව ටිකකින් තවත් නොදන්න Number එකකින් Call එකක් ආවා,ගෑණු ළමයා ඒ Call එකටත් Answer කලා,මේ පාර ඇහුනේ තවත් නොපැහැදිලි පිරිමි කටහඩක්.

නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?

ගෑණු ළමයා : නෑ නෑ මට පිරිමි ළමයෙක් නෑ...

නොදන්න අමතන්නා : මොනවා??? ඔයාට පිරිමි ළමයෙක් නෑ? එතකොට මම කවුද?

ගෑණු ළමයා : අනේ සොරි පැටියෝ...මම හිතුවේ ලොකු අයියා කියලා,ඒකයි එහෙම කිව්වේ.

නොදන්න අමතන්නා : ඔව් මම ලොකු අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර එනකම්...

ෆේස්බුක් එකෙන් ගත්තෙ

රීපොස්ට් නම් සොරි

[QUOTE="bhanu perera, post: 12854754, member: 294442"] [b]අය්යලා ඉන්න න0ගිලාට පාඩමක්...[/b] [CENTER][IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/283611_280976365334880_831428344_n.jpg[/IMG] [SIZE=4][COLOR=Purple][B]නොදන්න Number එකකින් ගෑණු ළමයෙක්ට Call එකක් ආවා.ඉතින් මෙයා Call එකට Answer කලා,එහා පැත්තෙන් ඇහුනේ පිරිමියෙකුගේ කටහඩක් නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද? ගෑණු ළමයා (ටිකක් සැරෙන්) : ඔව් ඉන්නවා,ඇයි අහන්නේ? ඔයා කවුද? නොදන්න අමතන්නා : මම ඔයාගේ ලොකු අයියා,ඉන්නවා ගෙදර එනකම්... තව ටිකකින් තවත් නොදන්න Number එකකින් Call එකක් ආවා,ගෑණු ළමයා ඒ Call එකටත් Answer කලා,මේ පාර ඇහුනේ තවත් නොපැහැදිලි පිරිමි කටහඩක්. නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද? ගෑණු ළමයා : නෑ නෑ මට පිරිමි ළමයෙක් නෑ... නොදන්න අමතන්නා : මොනවා??? ඔයාට පිරිමි ළමයෙක් නෑ? එතකොට මම කවුද? ගෑණු ළමයා : අනේ සොරි පැටියෝ...මම හිතුවේ ලොකු අයියා කියලා,ඒකයි එහෙම කිව්වේ. නොදන්න අමතන්නා : ඔව් මම ලොකු අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර එනකම්...[/B][/COLOR][/SIZE] [I][B]ෆේස්බුක් එකෙන් ගත්තෙ[/B][/I] රීපොස්ට් නම් සොරි [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom