Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසියේදී ‘යුද්ධ කළේ අයියයි මමයි’ ; අවාසියේදී ‘යුද්ධ කළේ අපි නොවේ හමුදාපතියි’ -ගෝඨා මාධ්‍ය හමුවේදී ඇන ගනී..!

‘ගෝඨාස් වෝ’ නමින් පොත් ලියවා ගනිමින් යුද්ධ කෙළේ තමාත් අයියාත් බව බෑඟිරි ගහන ගෝඨාභය රාජපක්ෂ අද පැවැති මාධ්‍ය හමුවක දී විදෙස් මාධ්‍යවේදිනියකගේ ප්‍රබල ප්‍රශ්නයක් හමුවේ කියා සිටියේ යුද්ධ කෙළේ තමන් හෝ අයියා නොවන බවත් යුද්ධ කෙළේ හමුදාපති බවයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන් අතුරුදහන් වූ බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන බවත් සත්‍ය වශයෙන් ඔවුන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

ඊට පිළිතුරු දුන් ගෝඨා ප්‍රථමයෙන්ම කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

නැවත මාධ්‍යවේදිනිය ප්රශ්නය නඟමින් “ඔබ ආරක්ෂක ලේකම් ලෙසත් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

යළිත් පිළිතුරු දුන් ගෝඨාභය කියා ඉතා පැහැදිලිව කියා සිටියේ ‘යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති’ බවයි.

යලිත් ප්රශ්නය කුමක්දැයි අසා සිටි ගෝඨාභය කීවේ බාරවුනු කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙක් අතුරුදහන්ව නැති බවත් බාර වූ සියළු දෙනා පුනරුත්ථාපනය කොට යළි සමාජගත කළ බවත් කොටසක් හමුදාවට අනුයුක්ත කරගත් බවයි. අතුරුදහන් වූවන් ඉන්නේ යුද්ධය අතරතුරදී බවත් හාරදහසක පමණ යුද හමුදා සෙබලුන්ද යුද්ධයේ දී අතුරුදහන්ව ඇති බවත් ගෝඨාභය කීය.

එවිට මාධ්‍යවේදිනිය යළිත් ප්‍රශ්න කෙළේ ‘ඒසේ නම් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් බොරු කියන්නේද?” යනුවෙනි. ඊට ඍජු පිළිතුරක් ගෝඨාභය නොදුන් අතර ඔහු කීවේ එය චෝදනාවක් පමණක් බවත් එවැනි අතුරුදහන් කිසිවෙකු ගැන තොරතුරු වාර්තා නැති බවයි.

ඊට පිළිතුරු දෙමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ රාජපක්ෂ යුගයේ පත් කළ පරණගම කොමිෂන් සභා වාර්තාවේ එවැනි අතුරුදහන් වූ අයගේ නම් ගම්, බාර වූ ස්ථාන, දින ආදිය ගැන පැහැදිලිව සඳහන්ව තිබෙන බවයි. ගොලු වූ ගෝඨාභය ඒ ගැන තමන් නොදන්නා බව කියා සිටියේ ය.

පසුව ගෝඨාභය කීවේ අතීතය ගැන ප්‍රශ්න නොඅසන ලෙසත් තමන් පැමිණෙන්නේ අනාගතය ගැන ක්‍රියා කරන ජනාධිපතිවරයා ලෙස පත්වීමට බවයි. මුළු මාධ්‍ය හමුව පුරා අසන ප්‍රශ්නයට ‘යන්නෙ කොහෙද? මල්ලෙ පොල්’ ජාතියේ පිළිතුරු දුන් ගෝඨාභය තවත් බොහෝ ප්‍රශ්න වලදී පසෙක සිටි තම අයියා මහින්දගේ මුහුණ බලමින් ඔහුගෙන් පිළිතුරු අයැද සිටීම කැපී පෙණුනු කාරණයක් විය.

[QUOTE="macfa, post: 24851861, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]වාසියේදී ‘යුද්ධ කළේ අයියයි මමයි’ ; අවාසියේදී ‘යුද්ධ කළේ අපි නොවේ හමුදාපතියි’ -ගෝඨා මාධ්‍ය හමුවේදී ඇන ගනී..![/COLOR][/SIZE][/B] [COLOR="DarkRed"]‘ගෝඨාස් වෝ’ නමින් පොත් ලියවා ගනිමින් යුද්ධ කෙළේ තමාත් අයියාත් බව බෑඟිරි ගහන ගෝඨාභය රාජපක්ෂ අද පැවැති මාධ්‍ය හමුවක දී විදෙස් මාධ්‍යවේදිනියකගේ ප්‍රබල ප්‍රශ්නයක් හමුවේ කියා සිටියේ යුද්ධ කෙළේ තමන් හෝ අයියා නොවන බවත් යුද්ධ කෙළේ හමුදාපති බවයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන් අතුරුදහන් වූ බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන බවත් සත්‍ය වශයෙන් ඔවුන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි. ඊට පිළිතුරු දුන් ගෝඨා ප්‍රථමයෙන්ම කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි. නැවත මාධ්‍යවේදිනිය ප්රශ්නය නඟමින් “ඔබ ආරක්ෂක ලේකම් ලෙසත් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි. යළිත් පිළිතුරු දුන් ගෝඨාභය කියා ඉතා පැහැදිලිව කියා සිටියේ ‘යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති’ බවයි. යලිත් ප්රශ්නය කුමක්දැයි අසා සිටි ගෝඨාභය කීවේ බාරවුනු කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙක් අතුරුදහන්ව නැති බවත් බාර වූ සියළු දෙනා පුනරුත්ථාපනය කොට යළි සමාජගත කළ බවත් කොටසක් හමුදාවට අනුයුක්ත කරගත් බවයි. අතුරුදහන් වූවන් ඉන්නේ යුද්ධය අතරතුරදී බවත් හාරදහසක පමණ යුද හමුදා සෙබලුන්ද යුද්ධයේ දී අතුරුදහන්ව ඇති බවත් ගෝඨාභය කීය. එවිට මාධ්‍යවේදිනිය යළිත් ප්‍රශ්න කෙළේ ‘ඒසේ නම් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් බොරු කියන්නේද?” යනුවෙනි. ඊට ඍජු පිළිතුරක් ගෝඨාභය නොදුන් අතර ඔහු කීවේ එය චෝදනාවක් පමණක් බවත් එවැනි අතුරුදහන් කිසිවෙකු ගැන තොරතුරු වාර්තා නැති බවයි. ඊට පිළිතුරු දෙමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ රාජපක්ෂ යුගයේ පත් කළ පරණගම කොමිෂන් සභා වාර්තාවේ එවැනි අතුරුදහන් වූ අයගේ නම් ගම්, බාර වූ ස්ථාන, දින ආදිය ගැන පැහැදිලිව සඳහන්ව තිබෙන බවයි. ගොලු වූ ගෝඨාභය ඒ ගැන තමන් නොදන්නා බව කියා සිටියේ ය. පසුව ගෝඨාභය කීවේ අතීතය ගැන ප්‍රශ්න නොඅසන ලෙසත් තමන් පැමිණෙන්නේ අනාගතය ගැන ක්‍රියා කරන ජනාධිපතිවරයා ලෙස පත්වීමට බවයි. මුළු මාධ්‍ය හමුව පුරා අසන ප්‍රශ්නයට ‘යන්නෙ කොහෙද? මල්ලෙ පොල්’ ජාතියේ පිළිතුරු දුන් ගෝඨාභය තවත් බොහෝ ප්‍රශ්න වලදී පසෙක සිටි තම අයියා මහින්දගේ මුහුණ බලමින් ඔහුගෙන් පිළිතුරු අයැද සිටීම කැපී පෙණුනු කාරණයක් විය.[/COLOR] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/72650678_2705383036193511_7767799713205583872_n.jpg?_nc_cat=104&_nc_oc=AQkXEBK0gOQTWgT2WW9VV3eVeNL11N3YiZ5uhqb3jeraNNjJ0an0QMIdAN6u8AEVA9Y&_nc_ht=scontent.fcmb1-1.fna&oh=c8f125c2f923aa58183150e457097833&oe=5E6521FC[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom