Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන රිදුන බං

විමල්ට ආයෙත් ගණන් වරදී. හතර මිලියන නවසිය හැටදාහ යනු කෝටි හතර හමාරක් ලු !

17 October 2019 08:42 am

හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් ( 4,966,244 ) යනු රුපියල් කෝටි හතර හමාරකට වැඩි මුදලක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඒ, ඊයේ කලාකරුවන් පිරිසක් සමඟ පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ වියදම් පිළිබඳ කරුණු දක්වමිනි.

"තමුන්නාන්සෙලාට පේනවා මේ අපේක්ෂකයා සරල අල්පේච්ඡ ප්‍රතිරූපයක් මවාගන්න විශාල උත්සාහයක යෙදෙනවා. හැබැයි මේ සරල අපේක්ෂකයා ... අපි ගාව තියෙනවා වාර්තාවක්. මේ තමයි 2015.01.15 දින සිට 2018.12.31 දින දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, අවසන් වෙළුම පළමු කාණ්ඩය.

මේකෙ තියනවා 2016න් පසු විවෘත කරනු ලැබ ඇති ගම්මානවල සමරු ඵලක හෝ ශිලා ඵලක සඳහා මුළු පිරිවැය රුපියල් කෝටි හතර හමාරකට වැඩියි. හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක්, ඒ කියන්නෙ කෝටි හතර හමාරකට වැඩියි. ඵලක විතරයි මේ. ගහපු කටවුට් ගැන නෑ මේකෙ. දාපු දැන්වීම් ගැන නෑ. අභියෝග කරනවා පුළුවන් නම් ඔය කියන ඊනියා ගම්මානවල ගෙවල් හදන්න කෝටි කීයක් ගියාද කියලා කියන්න" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් යනු හතළිස් නවලක්ෂ හැටහය දහස් දෙසිය හතළිස් හතරකි. එය කෝටි හතර හමාරක් නොවේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීට පෙර දෙකට දෙක කැපුණු විට බිංදුවක් වන බවට සමීකරණයක් ද එළි දැක්වූවෙකි.

[QUOTE="macfa, post: 24855626, member: 559756"] සෑහෙන රිදුන බං :rofl: [SIZE="4"][COLOR="DarkRed"]විමල්ට ආයෙත් ගණන් වරදී. හතර මිලියන නවසිය හැටදාහ යනු කෝටි හතර හමාරක් ලු ! 17 October 2019 08:42 am හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් ( 4,966,244 ) යනු රුපියල් කෝටි හතර හමාරකට වැඩි මුදලක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය. ඒ, ඊයේ කලාකරුවන් පිරිසක් සමඟ පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ වියදම් පිළිබඳ කරුණු දක්වමිනි. "තමුන්නාන්සෙලාට පේනවා මේ අපේක්ෂකයා සරල අල්පේච්ඡ ප්‍රතිරූපයක් මවාගන්න විශාල උත්සාහයක යෙදෙනවා. හැබැයි මේ සරල අපේක්ෂකයා ... අපි ගාව තියෙනවා වාර්තාවක්. මේ තමයි 2015.01.15 දින සිට 2018.12.31 දින දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, අවසන් වෙළුම පළමු කාණ්ඩය. මේකෙ තියනවා 2016න් පසු විවෘත කරනු ලැබ ඇති ගම්මානවල සමරු ඵලක හෝ ශිලා ඵලක සඳහා මුළු පිරිවැය රුපියල් කෝටි හතර හමාරකට වැඩියි. හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක්, ඒ කියන්නෙ කෝටි හතර හමාරකට වැඩියි. ඵලක විතරයි මේ. ගහපු කටවුට් ගැන නෑ මේකෙ. දාපු දැන්වීම් ගැන නෑ. අභියෝග කරනවා පුළුවන් නම් ඔය කියන ඊනියා ගම්මානවල ගෙවල් හදන්න කෝටි කීයක් ගියාද කියලා කියන්න" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ. හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් යනු හතළිස් නවලක්ෂ හැටහය දහස් දෙසිය හතළිස් හතරකි. එය කෝටි හතර හමාරක් නොවේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීට පෙර දෙකට දෙක කැපුණු විට බිංදුවක් වන බවට සමීකරණයක් ද එළි දැක්වූවෙකි. [/COLOR] [/SIZE] [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_f224fd7ba3.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom