අයාල් - විශ්වයෙන් ආ අමුත්තා # Sri Lankan Teledrama 👽

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,857
    1
    6,701
    113

    මේ ටෙලිය මතකද ගුපියනේ ... ලංකාවෙ ගහපු හොඳම Alien Tele එක කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි 😍👽


    MV5BNTRmZDAzNzYtYTU3NS00Y2I1LTk0YzQtNzI0MDc4NTI5MDg4XkEyXkFqcGc@._V1_.jpg


    මේකෙ plot එක කිව්වොත් සරළව යන්නෙ වෙනත් ග්‍රහලෝකයකින් ආපු කෙනෙක් ලංකාවෙ සෙට් එකකට වැටිල ඌ කරණ විෂ්මයජයනක දේවල් වටා බැඳුනු කතාවක් ... මාරම ලස්සනයි ගහපු shot ඒම ... 😍

    මේ ඒකෙ Theme song එක ... මන් ආසම track එකක් ... විශ්වයේ අපි තනිවෙලා වගේ හැඟීමක් එනව අහද්දි ... 👇



    "වචනය සිතුවිල්ලකි
    සිතිජය කඩයිමකි
    කල්පය ඇසිල්ලකි
    මෙලොව නවාතැනකි"
    භවත්‍රා Tele ය වගෙ අමුතු vfx කෑලි නැ මේකෙනම්, ඒත් බලන් ඉන්න පුලුවන් .. බලපු අය Comment එකක් දාගෙන යන්න ... බලපු නැති අයට මෙන්න Link
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    🤩මේක එ දවස්වල බැලුවා මතකයි. පිටසක්වල කතාවකට වඩා කලාත්මක කතාවක් වගෙ හදල තියෙන්නෙ.