Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව විසඳමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව විසඳමු!

අද අපි ඉදිරිපත් කරන්න යන්නේ ලෝකයේ බොහොම ප්‍රසිද්ධ ප්‍රෙහේලිකාවක්. මෙය හඳුන්වන්නේ අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව යන නමින්. සමහරු කියනවා මේක අයින්ස්ටයින් තරුණ කාලයේදී නිර්මාණය කරපු ගැටළුවක් කියලා. නමුත් මෙහි නිමැවුම්කරු අයින්ස්ටයින් බවට ප්‍රබල සාක්ෂි නම් කිසිවක් නැහැ. කොහොම වුණත් ඒක ප්‍රසිද්ධ ඒ නමින් නිසා අපිත් එහෙමම හඳුන්වමු. තවත් කතාවක් තියෙනවා මේ ප්‍රෙහේලිකාව විසඳන්න පුළුවන් ජනගහනයෙන් 2%ක පිරිසකට පමණයි කියලත්. ඒ කරුණේ සත්‍යතාවය ගැනත් නිවැරදිවම සහතික වෙන්න බැහැ. කොහොම වුණත් ඔබත් කැමති නම් ඔබටත් පුළුවන් මේ රසවත් ගැටළුව විසඳන්න. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කොලයක්, පෑනක් සහ තාර්කික බුද්ධියක් පමණයි.

ප්‍රෙහේලිකාව මෙහෙමයි. එකතරා පාරක එකිනෙකට යාබදව ගෙවල් 5ක් පිහිටා තියෙනවා. මේ ගෙවල් 5 එකිනෙකට වෙනස් පාට 5කින් යුක්තයි. (රතු, කොළ, නිල්, සුදු, කහ.) ඒ වගේම ඒ ගෙවල් වල වාසය කරන්නේත් එකිනෙකට වෙනස් රටවල් වලින් පැමිණි මිනිසුන් 5 දෙනෙක්. මේ පස් දෙනා බොන්න කැමති පානයන්, ඇති කරන සුරතල් සතු සහ දුම් බීමට කැමති සිගරට් වර්ගත් එකිනෙකට වෙනස්. (මෙහි සඳහන් කරන වෙළඳ නාම සමහරක් අපිට නුහුරු වුණත් ප්‍රෙහේලිකාව ඒ පරිද්දෙන්ම තියාගන්න, එහි සඳහන් නම් වලින්ම ඒවා හඳුන්වා දී තිබෙන බව සළකන්න.)

මේවා තමයි ඔබට ලැබෙන දත්ත:

1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට නිවසේයි.

2. ස්වීඩන් ජාතිකයා තමන්ගේ සුරතලා ලෙස බල්ලෙක් ඇති කරනවා.

3. ඩෙන්මර්ක් ජාතිකයා බොන්න කැමති තේ.

4. කොළ පාට නිවස තියෙන්නේ සුදු පාට නිවසට වහාම වම් පැත්තට වෙන්න.

5. කොළ පාට නිවසේ අයිතිකාරයා බොන්න කැමති කෝපි.

6. පෝල් මෝල් සිගරට් උරන පුද්ගලයා කුරුල්ලන් ඇති කරනවා.

7. කහ පාට නිවසේ අයිතිකාරයා ඩන්හිල් සුරුට්ටු උරනවා.

8. ගෙවල් පහෙන් මැද තියෙන නිවසේ ඉන්න පුද්ගලයා බොන්න කැමති කිරි.

9. නෝවීජියානු ජාතිකයා වාසය කරන්නේ පාරේ පළමු වැනි නිවසේයි.

10. බීඩි උරන්න කැමති පුද්ගලයා ඉන්නේ පූසන් ඇති කරන නිවසට යාබදවයි.

11. අශ්වයන් ඇති කරන පුද්ගලයා ඉන්නේ ඩන්හිල් උරන පුද්ගලයාට යාබද නිවසේ.

12.බ්ලූ මාස්ටර් සුරුට්ටු උරන කෙනා බියර් බොන්නයි කැමති.

13. නෝවීජියානු ජාතිකයා වාසය කරන්නේ නිල් පාට නිවසට යාබද නිවසේයි.

14. බීඩි උරන පුද්ගලයාගේ නිවසට යාබදව සිටින පුද්ගලයා කැමති වතුර බීමටයි.

15. ජර්මානු ජාතිකයා උරන්නේ ප්‍රින්ස් සුරුට්ටු.

දැන් ප්රශ්නය මේකයි.

තමන්ගේ සුරතලා විදිහට මත්ස්‍යයන් ඇති කරන්නේ කවුද?

ඔබත් මේ ප්‍රෙහේලිකාව විසඳන්න උත්සාහ කරලා බලන්න. ඒක මනසට හොඳ ව්‍යායාමයක් වේවි. ඔබ නිවැරදි පිළිතුර හොයා ගත්තොත් කමෙන්ට් කරන්න. නිවැරදි පිළිතුර සහ එය ලබා ගන්නා හැටි අපි පස්සෙ බලමු.

මත්ස්‍යයන්,අශ්වයන්,කුරුල්ලන්,බල්ලා,පූසන් නිවෙස් වල සුරතල් සතුන් ලෙස සලකන්න

source:FB

[QUOTE="sarinda100, post: 23515584, member: 267712"] [b]අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව විසඳමු![/b] [SIZE="4"][COLOR="Red"]අද අපි ඉදිරිපත් කරන්න යන්නේ ලෝකයේ බොහොම ප්‍රසිද්ධ ප්‍රෙහේලිකාවක්. මෙය හඳුන්වන්නේ අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව යන නමින්. සමහරු කියනවා මේක අයින්ස්ටයින් තරුණ කාලයේදී නිර්මාණය කරපු ගැටළුවක් කියලා. නමුත් මෙහි නිමැවුම්කරු අයින්ස්ටයින් බවට ප්‍රබල සාක්ෂි නම් කිසිවක් නැහැ. කොහොම වුණත් ඒක ප්‍රසිද්ධ ඒ නමින් නිසා අපිත් එහෙමම හඳුන්වමු. තවත් කතාවක් තියෙනවා මේ ප්‍රෙහේලිකාව විසඳන්න පුළුවන් ජනගහනයෙන් 2%ක පිරිසකට පමණයි කියලත්. ඒ කරුණේ සත්‍යතාවය ගැනත් නිවැරදිවම සහතික වෙන්න බැහැ. කොහොම වුණත් ඔබත් කැමති නම් ඔබටත් පුළුවන් මේ රසවත් ගැටළුව විසඳන්න. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කොලයක්, පෑනක් සහ තාර්කික බුද්ධියක් පමණයි. ප්‍රෙහේලිකාව මෙහෙමයි. එකතරා පාරක එකිනෙකට යාබදව ගෙවල් 5ක් පිහිටා තියෙනවා. මේ ගෙවල් 5 එකිනෙකට වෙනස් පාට 5කින් යුක්තයි. (රතු, කොළ, නිල්, සුදු, කහ.) ඒ වගේම ඒ ගෙවල් වල වාසය කරන්නේත් එකිනෙකට වෙනස් රටවල් වලින් පැමිණි මිනිසුන් 5 දෙනෙක්. මේ පස් දෙනා බොන්න කැමති පානයන්, ඇති කරන සුරතල් සතු සහ දුම් බීමට කැමති සිගරට් වර්ගත් එකිනෙකට වෙනස්. (මෙහි සඳහන් කරන වෙළඳ නාම සමහරක් අපිට නුහුරු වුණත් ප්‍රෙහේලිකාව ඒ පරිද්දෙන්ම තියාගන්න, එහි සඳහන් නම් වලින්ම ඒවා හඳුන්වා දී තිබෙන බව සළකන්න.) මේවා තමයි ඔබට ලැබෙන දත්ත: 1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට නිවසේයි. 2. ස්වීඩන් ජාතිකයා තමන්ගේ සුරතලා ලෙස බල්ලෙක් ඇති කරනවා. 3. ඩෙන්මර්ක් ජාතිකයා බොන්න කැමති තේ. 4. කොළ පාට නිවස තියෙන්නේ සුදු පාට නිවසට වහාම වම් පැත්තට වෙන්න. 5. කොළ පාට නිවසේ අයිතිකාරයා බොන්න කැමති කෝපි. 6. පෝල් මෝල් සිගරට් උරන පුද්ගලයා කුරුල්ලන් ඇති කරනවා. 7. කහ පාට නිවසේ අයිතිකාරයා ඩන්හිල් සුරුට්ටු උරනවා. 8. ගෙවල් පහෙන් මැද තියෙන නිවසේ ඉන්න පුද්ගලයා බොන්න කැමති කිරි. 9. නෝවීජියානු ජාතිකයා වාසය කරන්නේ පාරේ පළමු වැනි නිවසේයි. 10. බීඩි උරන්න කැමති පුද්ගලයා ඉන්නේ පූසන් ඇති කරන නිවසට යාබදවයි. 11. අශ්වයන් ඇති කරන පුද්ගලයා ඉන්නේ ඩන්හිල් උරන පුද්ගලයාට යාබද නිවසේ. 12.බ්ලූ මාස්ටර් සුරුට්ටු උරන කෙනා බියර් බොන්නයි කැමති. 13. නෝවීජියානු ජාතිකයා වාසය කරන්නේ නිල් පාට නිවසට යාබද නිවසේයි. 14. බීඩි උරන පුද්ගලයාගේ නිවසට යාබදව සිටින පුද්ගලයා කැමති වතුර බීමටයි. 15. ජර්මානු ජාතිකයා උරන්නේ ප්‍රින්ස් සුරුට්ටු. දැන් ප්රශ්නය මේකයි. තමන්ගේ සුරතලා විදිහට මත්ස්‍යයන් ඇති කරන්නේ කවුද? ඔබත් මේ ප්‍රෙහේලිකාව විසඳන්න උත්සාහ කරලා බලන්න. ඒක මනසට හොඳ ව්‍යායාමයක් වේවි. ඔබ නිවැරදි පිළිතුර හොයා ගත්තොත් කමෙන්ට් කරන්න. නිවැරදි පිළිතුර සහ එය ලබා ගන්නා හැටි අපි පස්සෙ බලමු. [COLOR="Red"][SIZE="4"]මත්ස්‍යයන්,අශ්වයන්,කුරුල්ලන්,බල්ලා,පූසන් නිවෙස් වල සුරතල් සතුන් ලෙස සලකන්න[/SIZE][/COLOR] [/COLOR][/SIZE] source:FB [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom