Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාද

1905 ඉදරිපත් කරපු අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය සාර්ථක උනත් ඒක ඒ තරම් ප්‍රයෝගික දෙයක් උනේ නෑ . මොකද විශේෂ සාපෙක්ෂ්තාවාදය වලංගු වෙන්නේ ඒකාකාර වේගයෙන් යන වස්තු වලට විතරයි. (විශේෂ සාපෙක්ෂ්තාවාදය ගැන දැනගන්න මේ tread එක කියවන්න, http://www.elakiri.com/forum/showthread.php?t=1723829).

එක නිසා අයින්ස්ටයින්ට අවශ්‍ය උනා සියලුම චලිත සදහා සාධාරණ සමීකරණයක්. සියලුම චලිත සලකනකොට ගුරුත්වාකර්ෂණය කියන්නේ ඉතාමත්ම වැදගත් සාධකයක්. ඒ කාලේ වෙනකොටත් ලෝකේ ගුරුත්වාකර්ෂණය සදහා තිබුන නියමය තමයි අපි හැමෝම දන්න නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය සැහෙන තරම් දුරට සත්‍ය උනත් ඒ නියමයේ යම් යම් අඩුපාඩු තියෙනවා කියල ඒ කාලෙම දැනගෙන හිටිය. මොනාද ඒ අඩුපාඩු?

1. ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ කොහොමද කියල නිව්ටන්ට විස්තර කරන්න බැරි උනා.

උදාහරණයක් විදියට විද්‍යුත් බලය ඇති වෙන්නේ, වස්තු වල තියෙන විරුද්ද හා සමජාතී ආරෝපණ නිසා ආකර්ෂණය හෝ විකර්ෂණය ඇති වෙනවා.

නමුත් ස්කන්ධය නිසා ගුරුත්වාකර්ෂණය ඇතිවෙනවා කිව්වත් එක වෙන්නේ කොහොමද කියන එක නිව්ටන්ට විස්තර කරන්න බැරි උනා.

2. බුධ ග්‍රහයාගේ අමුතු චලිතය

නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය සියලුම ග්‍රහලෝක සදහා ඉතාමත්ම හොදින් ගැලපෙනවා. නෙප්චුන් ග්‍රහලෝකය පවා හොයාගන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරලා. (නෙප්චුන් සොයා ගැනීම :http://www.elakiri.com/forum/showthread.php?t=1754191). නමුත් බුධ ග්‍රහයාගේ චලිතය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරලා විස්තර කරන්න කාටවත් බැරි උනා මොකද නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව ග්‍රහලෝක ගමන් කරන්න ඕනේ අචල ඉලිප්සීය පථ වල නමුත් බුධ ග්‍රහය ගමන් කරන්නේ අචල ඉලිප්සීය පථයක නෙමේ.

3. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය ක්ෂණික බලයක් වීම

අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය අනුව කිසිම දෙයක් ආලෝකයේ වේගයට වඩා වේගයකින් වෙන්න බෑ කියල දන්නවනේ. සුර්යාගේ ඉදල පෘතුවියට ආලෝකය එන්න විනාඩි 8ක් යනවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව හදිසියෙවත් සුර්යා නැති උනොත් ඒ මොහොතේම පෘතුවිය තමන්ගේ පථයෙන් ඉවත් වෙලා යන්න ඕනේ. නමුත් විශේෂ සාපෙක්ෂ්තාවාදය අනුව අනුව අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ විනාඩි 8කට පස්සේ.

මේ හේතු 3 නිසා තමයි අයින්ස්ටයින්ට අවශ්‍ය උනේ ගුරුත්වාකර්ෂණය සදහා අලුත් නියමයක් ඉදිරිපත් කරන්න . 1915 දී ඔහු සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය (General Theory of Relativity) ගුරුත්වාකර්ෂණය සදහා අලුත් නියමයක් ඉදිරිපත් කරනවා. මිනිස් මොළයකින් ලබාගත් ඉහලම ජයග්‍රහණය ලෙස හදුන්වන්නේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයයි . මේ නියමය නිසා තමයි අයින්ස්ටයින් ඉතා ජනප්‍රිය වෙන්නේ. ඔහුට එකවරක් ඊශ්‍රායලයේ ජනාධිපති ධූරය පවා පිරිනමනවා නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා.

අයින්ස්ටයින් සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙදී කාලය සහ අවකාශය ඒකාබද්ද කරනවා (කාලය සහ අවකාශය කියන්නේ දෙකක් නෙමේ එකක්). ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ කාල-අවකාශයේ තියෙන වක්‍රතාව නිසා කියල සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය ඉදිරිපත් කරනවා සහ බුධ ග්‍රහයාගේ චලිතය ඉතාම හොදින් විස්තර කරන්න පුලුවන් වෙනවා.

[YOUTUBE]MTY1Kje0yLg[/YOUTUBE]

සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ සමීකරණ ගොඩනැගෙන්නේ සම්පුර්ණයෙන් අපි කවුරුත් දන්න පෛතගරස් ප්‍රමේය මත . නමුත් මේ සමීකරණයේ ගණිතය තරමක් සංකීර්ණයි. මේ සමීකරණේ තව එක පදයක් අඩුයි. එම පදය හදුන්වන්නේ විශ්වීය නියතය (cosmological constant) ලෙස. ඔහු මේ විශ්වීය නියතය ගණනය කල විට ලැබුනේ විශ්වය ත්වරනයකින් ප්‍රසාරණය වන බවයි. නමුත් ඒ කාලේ මතය තිබුනේ විශ්වය නිශ්චලයි කියන මතය ඒ නිසා ඔහු විශ්වීය නියතය ඉවත් කරල තමයි සමීකරණය ඉදිරිපත් කරන්නේ. 1998 දී තමයි හොයාගන්නේ විශ්වය ත්වරනයකින් ප්‍රසාරණය වන බව සහ අයින්ස්ටයින් 1915 ගණනය කල විශ්වීය නියතය එම අගයම ගන්නා බව.

1974 දී Joseph Taylor සහ Russell Hulse විද්‍යාඥයන් දෙන්න නියුට්‍රෝන තරු දෙකක ආකර්ශනය වීම පිළිබද කරපු පරීක්ෂණය ප්‍රතිපල සහ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙන් අනුමාන කරපු ප්‍රතිපල තමයි පහතින් තියෙන්නේ.

සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ නිවැරදිතාව මෙතනින් ඉතාම හොදින් පේනවා . 2006 දී NASA එකෙන් කරපු Gravity Probe B කියන project එකෙනුත් සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ නිවැරදිතාව ඉතාමත් හොදින් පේනවා. සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ තවත් එක ප්‍රතිපලයක් තමයි ගුරුත්වාකර්ෂණ තරංග කියන්නේ, 1915 දී අනුමාන කරපු ගුරුත්වාකර්ෂණ තරංග සොයාගත්තේ 2015 සැප්තැම්බර් මාසේ තරම් මෑතකදී (අවුරුදු 100 කට පසු).

කළු කුහර, සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය හා ක්වන්ටම් භෞතික විද්‍යාව අතර සම්බන්ධය, සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ බිද වැටීම ගැන පස්සේ කියන්නම්.

[QUOTE="peter001, post: 20769711, member: 435642"] [b]අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාද[/b] [SIZE="4"]1905 ඉදරිපත් කරපු අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය සාර්ථක උනත් ඒක ඒ තරම් ප්‍රයෝගික දෙයක් උනේ නෑ :rolleyes:. මොකද විශේෂ සාපෙක්ෂ්තාවාදය වලංගු වෙන්නේ ඒකාකාර වේගයෙන් යන වස්තු වලට විතරයි.:yes: (විශේෂ සාපෙක්ෂ්තාවාදය ගැන දැනගන්න මේ tread එක කියවන්න, [url]http://www.elakiri.com/forum/showthread.php?t=1723829[/url]). එක නිසා අයින්ස්ටයින්ට අවශ්‍ය උනා සියලුම චලිත සදහා සාධාරණ සමීකරණයක්. සියලුම චලිත සලකනකොට ගුරුත්වාකර්ෂණය කියන්නේ ඉතාමත්ම වැදගත් සාධකයක්. ඒ කාලේ වෙනකොටත් ලෝකේ ගුරුත්වාකර්ෂණය සදහා තිබුන නියමය තමයි අපි හැමෝම දන්න නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය සැහෙන තරම් දුරට සත්‍ය උනත් ඒ නියමයේ යම් යම් අඩුපාඩු තියෙනවා කියල ඒ කාලෙම දැනගෙන හිටිය. මොනාද ඒ අඩුපාඩු? :confused: 1. ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ කොහොමද කියල නිව්ටන්ට විස්තර කරන්න බැරි උනා. :no: උදාහරණයක් විදියට විද්‍යුත් බලය ඇති වෙන්නේ, වස්තු වල තියෙන විරුද්ද හා සමජාතී ආරෝපණ නිසා ආකර්ෂණය හෝ විකර්ෂණය ඇති වෙනවා. නමුත් ස්කන්ධය නිසා ගුරුත්වාකර්ෂණය ඇතිවෙනවා කිව්වත් එක වෙන්නේ කොහොමද කියන එක නිව්ටන්ට විස්තර කරන්න බැරි උනා. 2. බුධ ග්‍රහයාගේ අමුතු චලිතය :baffled: [IMG]http://i.stack.imgur.com/3cfSA.gif[/IMG] නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය සියලුම ග්‍රහලෝක සදහා ඉතාමත්ම හොදින් ගැලපෙනවා. නෙප්චුන් ග්‍රහලෝකය පවා හොයාගන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරලා. (නෙප්චුන් සොයා ගැනීම :[url]http://www.elakiri.com/forum/showthread.php?t=1754191[/url]). නමුත් බුධ ග්‍රහයාගේ චලිතය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරලා විස්තර කරන්න කාටවත් බැරි උනා මොකද නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව ග්‍රහලෝක ගමන් කරන්න ඕනේ අචල ඉලිප්සීය පථ වල නමුත් බුධ ග්‍රහය ගමන් කරන්නේ අචල ඉලිප්සීය පථයක නෙමේ. 3. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය ක්ෂණික බලයක් වීම :eek: අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය අනුව කිසිම දෙයක් ආලෝකයේ වේගයට වඩා වේගයකින් වෙන්න බෑ කියල දන්නවනේ. සුර්යාගේ ඉදල පෘතුවියට ආලෝකය එන්න විනාඩි 8ක් යනවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව හදිසියෙවත් සුර්යා නැති උනොත් ඒ මොහොතේම පෘතුවිය තමන්ගේ පථයෙන් ඉවත් වෙලා යන්න ඕනේ. නමුත් විශේෂ සාපෙක්ෂ්තාවාදය අනුව අනුව අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ විනාඩි 8කට පස්සේ. මේ හේතු 3 නිසා තමයි අයින්ස්ටයින්ට අවශ්‍ය උනේ ගුරුත්වාකර්ෂණය සදහා අලුත් නියමයක් ඉදිරිපත් කරන්න :cool:. 1915 දී ඔහු සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය (General Theory of Relativity) ගුරුත්වාකර්ෂණය සදහා අලුත් නියමයක් ඉදිරිපත් කරනවා. මිනිස් මොළයකින් ලබාගත් ඉහලම ජයග්‍රහණය ලෙස හදුන්වන්නේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයයි :shocked:. මේ නියමය නිසා තමයි අයින්ස්ටයින් ඉතා ජනප්‍රිය වෙන්නේ. ඔහුට එකවරක් ඊශ්‍රායලයේ ජනාධිපති ධූරය පවා පිරිනමනවා නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා. :yes: අයින්ස්ටයින් සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙදී කාලය සහ අවකාශය ඒකාබද්ද කරනවා (කාලය සහ අවකාශය කියන්නේ දෙකක් නෙමේ එකක්):shocked:. ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ කාල-අවකාශයේ තියෙන වක්‍රතාව නිසා කියල සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය ඉදිරිපත් කරනවා සහ බුධ ග්‍රහයාගේ චලිතය ඉතාම හොදින් විස්තර කරන්න පුලුවන් වෙනවා. :D [YOUTUBE]MTY1Kje0yLg[/YOUTUBE] [IMG]http://www.preposterousuniverse.com/blog/wp-content/uploads/2014/03/einstein-eq.jpeg[/IMG] සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ සමීකරණ ගොඩනැගෙන්නේ සම්පුර්ණයෙන් අපි කවුරුත් දන්න පෛතගරස් ප්‍රමේය මත ;). නමුත් මේ සමීකරණයේ ගණිතය තරමක් සංකීර්ණයි. මේ සමීකරණේ තව එක පදයක් අඩුයි:confused:. එම පදය හදුන්වන්නේ විශ්වීය නියතය (cosmological constant) ලෙස. ඔහු මේ විශ්වීය නියතය ගණනය කල විට ලැබුනේ විශ්වය ත්වරනයකින් ප්‍රසාරණය වන බවයි. නමුත් ඒ කාලේ මතය තිබුනේ විශ්වය නිශ්චලයි කියන මතය ඒ නිසා ඔහු විශ්වීය නියතය ඉවත් කරල තමයි සමීකරණය ඉදිරිපත් කරන්නේ. 1998 දී තමයි හොයාගන්නේ විශ්වය ත්වරනයකින් ප්‍රසාරණය වන බව සහ අයින්ස්ටයින් 1915 ගණනය කල විශ්වීය නියතය එම අගයම ගන්නා බව. :shocked: 1974 දී Joseph Taylor සහ Russell Hulse විද්‍යාඥයන් දෙන්න නියුට්‍රෝන තරු දෙකක ආකර්ශනය වීම පිළිබද කරපු පරීක්ෂණය ප්‍රතිපල සහ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙන් අනුමාන කරපු ප්‍රතිපල තමයි පහතින් තියෙන්නේ. :) [IMG]http://www.gw-indigo.org/article_image.php?image_type=article&id=8[/IMG] සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ නිවැරදිතාව මෙතනින් ඉතාම හොදින් පේනවා :shocked:. 2006 දී NASA එකෙන් කරපු Gravity Probe B කියන project එකෙනුත් සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ නිවැරදිතාව ඉතාමත් හොදින් පේනවා. සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ තවත් එක ප්‍රතිපලයක් තමයි ගුරුත්වාකර්ෂණ තරංග කියන්නේ, 1915 දී අනුමාන කරපු ගුරුත්වාකර්ෂණ තරංග සොයාගත්තේ 2015 සැප්තැම්බර් මාසේ තරම් මෑතකදී (අවුරුදු 100 කට පසු). :yes: කළු කුහර, සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය හා ක්වන්ටම් භෞතික විද්‍යාව අතර සම්බන්ධය, සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ බිද වැටීම ගැන පස්සේ කියන්නම්. ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom