Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයින්ස්ටයින්ටත් වැරදිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින්ටත් වැරදිලා

ආලෝකයේ වේගය සම්බන්ධයෙන් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කර තිබූ මත බිද වැටෙන තත්ත්වයක් නිර්මාණය වී තිඛෙනවා. ඒ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ආලෝකයේ වේගය සම්බන්ධයෙන් නවතම මතයක් ඉදිරිපත් කිරීමත් සමගයි.

ඒ අනුව ලන්ඩනය මුල් කරගත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ ආලෝකයේ වේගය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ස්ථාවර මතය වැරදි බවයි. අයින්ස්ටයින් ලොව හමුවේ ප්‍රකාශ කළේ ආලෝකයේ වේගය ස්ථාවරව ගමන් කරන බවයි. එම වේගයේ කිසිදු වෙනසක් නොමැති බවත් ඔහුගේ නියමය වුණා. ඒ අනුව ලෝකය පුරා ආලෝකයේ වේගය ස්ථාවරය ය මතය පිළිගත් අතර පෘථවියට විශාල දුරකින් පවතින වස්තූන් මනිනු ලැබුවේ ආලෝක වර්ෂ වේගය තුලිනුයි. අයින්ස්ටයින් ප්‍රකාශ කළ පරිදි ආලෝකයේ වේගය තත්ත්පරයට කිලෝමීටර ලක්ෂ 3ක වේගයකින් ගමන් කරනු ලබනවා. එය දෙවන තත්ත්පරයේදීත් එම වේගයෙන්ම ගමන් කරන බවයි එහි දැක්වුණේ. එම ආලෝකය වසරකදී ගමන් කරන දුර ප්‍රමාණය ආලෝක වර්ෂයක් ලෙසයි හැදින්වුණේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධ නවතම ගණනය කිරීම් අනුව ආලෝකය විශ්වය හරහා ගමන් කිරීමේදී මොහොතින් මොහාත වෙනස් වන බවයි තහවුරු වෙමින් පවතින්නේ. විශ්වයේ හැඩය, ප්‍රසාරණය ආදී සාධක ඊට මුල්ව තිඛෙනවා. ඒ අනුව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පලමු තත්ත්පරයේදී ගමන් කරන කිලෝමීටර ලක්ෂ 3 දෙවන තත්ත්පරයේදී වෙනස් වන බවයි. මේ අනුව මහා විද්‍යාඥයාගේ මතය බිද වැටෙන අතර මෙතෙක් පෘථවියේ සිට අභ්‍යාවකාශ වස්තූන්ට පවතින ගණනය කළ දුර ප්‍රමාණයන්ද නිවරදි නොවන බව පිලිගැනීමට සිදුව තිඛෙනවා. කෙසේ නමුත් මෙම මතය සාධාරණීකරණය කිරීමට තවත් ගණනය කිරීම් සිදුකරන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

කෙසේ වෙතත් පෘථවියට ආලෝක වර්ෂ වේගය ඉක්මවිය හැකි ආකාරයේ පහසුවක් මෙම අනාවරණයෙන් හිමි නොවන බවද සදහන්. මක්නිසාද යත් ආලෝකය තත්ත්පරයට කිලෝමීටර 300,000 ක් ගමන් කළද පෘථවියේ මෙතෙක් නිෂ්පාදිත වේගවත්ම රොකට්ටුවේ වේගය තත්ත්පරයට කිලෝමීටර් 16ක් පමණක් වීම නිසයි

lankaanews

[QUOTE="janakaaj, post: 20967295, member: 132969"] [b]අයින්ස්ටයින්ටත් වැරදිලා[/b] [LEFT][CENTER][IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]http://www.spaceandmotion.com/Images/albert-einstein-mechanics-1.jpg[/IMG] [/CENTER] [SIZE=4] ආලෝකයේ වේගය සම්බන්ධයෙන් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කර තිබූ මත බිද වැටෙන තත්ත්වයක් නිර්මාණය වී තිඛෙනවා. ඒ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ආලෝකයේ වේගය සම්බන්ධයෙන් නවතම මතයක් ඉදිරිපත් කිරීමත් සමගයි.[/SIZE] [/LEFT] [SIZE=4] ඒ අනුව ලන්ඩනය මුල් කරගත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ ආලෝකයේ වේගය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ස්ථාවර මතය වැරදි බවයි. අයින්ස්ටයින් ලොව හමුවේ ප්‍රකාශ කළේ ආලෝකයේ වේගය ස්ථාවරව ගමන් කරන බවයි. එම වේගයේ කිසිදු වෙනසක් නොමැති බවත් ඔහුගේ නියමය වුණා. ඒ අනුව ලෝකය පුරා ආලෝකයේ වේගය ස්ථාවරය ය මතය පිළිගත් අතර පෘථවියට විශාල දුරකින් පවතින වස්තූන් මනිනු ලැබුවේ ආලෝක වර්ෂ වේගය තුලිනුයි. අයින්ස්ටයින් ප්‍රකාශ කළ පරිදි ආලෝකයේ වේගය තත්ත්පරයට කිලෝමීටර ලක්ෂ 3ක වේගයකින් ගමන් කරනු ලබනවා. එය දෙවන තත්ත්පරයේදීත් එම වේගයෙන්ම ගමන් කරන බවයි එහි දැක්වුණේ. එම ආලෝකය වසරකදී ගමන් කරන දුර ප්‍රමාණය ආලෝක වර්ෂයක් ලෙසයි හැදින්වුණේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධ නවතම ගණනය කිරීම් අනුව ආලෝකය විශ්වය හරහා ගමන් කිරීමේදී මොහොතින් මොහාත වෙනස් වන බවයි තහවුරු වෙමින් පවතින්නේ. විශ්වයේ හැඩය, ප්‍රසාරණය ආදී සාධක ඊට මුල්ව තිඛෙනවා. ඒ අනුව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පලමු තත්ත්පරයේදී ගමන් කරන කිලෝමීටර ලක්ෂ 3 දෙවන තත්ත්පරයේදී වෙනස් වන බවයි. මේ අනුව මහා විද්‍යාඥයාගේ මතය බිද වැටෙන අතර මෙතෙක් පෘථවියේ සිට අභ්‍යාවකාශ වස්තූන්ට පවතින ගණනය කළ දුර ප්‍රමාණයන්ද නිවරදි නොවන බව පිලිගැනීමට සිදුව තිඛෙනවා. කෙසේ නමුත් මෙම මතය සාධාරණීකරණය කිරීමට තවත් ගණනය කිරීම් සිදුකරන බවයි විද්‍යාඥයන් පවසන්නේ. කෙසේ වෙතත් පෘථවියට ආලෝක වර්ෂ වේගය ඉක්මවිය හැකි ආකාරයේ පහසුවක් මෙම අනාවරණයෙන් හිමි නොවන බවද සදහන්. මක්නිසාද යත් ආලෝකය තත්ත්පරයට කිලෝමීටර 300,000 ක් ගමන් කළද පෘථවියේ මෙතෙක් නිෂ්පාදිත වේගවත්ම රොකට්ටුවේ වේගය තත්ත්පරයට කිලෝමීටර් 16ක් පමණක් වීම නිසයි :(:( lankaanews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom