Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
56 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
අයින්ස්ටයින් හා රියදුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින් හා රියදුරා

ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ...

එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක... 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ... මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ driver කිවවලු " සර්, මම සර් වගේ ගිහින් අන්තිම දේශනේ කරන්නම්. මට ඒක හොඳට කට පාඩම්...සර් එතකන් විවේක ගන්න කියලා." අයින්ස්ට්යින්ටත් එපා වෙලා හිටිය නිසා මිනිහා එක පයින් මේ වැඩේට කැමති වුනාලු. පස්සේ අයින්ස්ටන් රියදුරාගේ ඇඳුම් ඇදගෙන, රියදුරාට අයින්ස්ටයින්ගේ ඇදුම් දීලා දේශනේ කරන්න කිව්වලු.

දැන් ඉතින් රිය්දුරත් අයින්ස්ටයින් වගේ ගිහින් ඉස්සරහට වෙලා එළකිරි වගේ දේශනය කරාලු. අයින්ස්ට්යිනුත් පිටිපස්සට වෙලා ඉඳගෙන ඉන්නවලු relax එකේ... සාමානයෙන් දේශනයක් ඉවර උනාම අයින්ස්ටයින් මිනිස්සුන්ට අවස්තාවක් දෙනවලු කරපු දේශනය ගැන ප්රශ්න මොනා හරි තියනවනම් අහන්න කියලා...හැබැයි මෙච්චර කාලෙකට කව්රුවත් දේශනයක් ඉවර වෙලා කිසිම ප්රශනයක් අහලා නැල්ලූ... ඒක නිසා අයින්ස්ටයින්ගේ රියදුරත් දේශනේ ඉවර වෙලා බය නැතුව කිව්වලු දැන් ප්රශ්න තියනවවනම් අහන්න කියලා....

එතකොටම එතන හිටපු professor කෙනෙක් නැගිටලා හෙන ප්රශනයක් ඇහුවලු...පිටිපස්සේට ඉදගෙන හිටපු ඇත්ත අයින්ස්ටයින්ට හීන් දාඩිය දැම්මලු දැන් මිනිහගේ රියදුරා දේශනේ කට පාඩම් උනාට කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා...

හැබැයි අයින්ස්ටයින්ගේ රියදුරා ගානක් නැතුව කිව්වලු, " අයියෝ තමුසෙට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද??? බලනවා..අර පිටිපස්සට වෙලා ඉන්න මගේ driver ටත් පුළුවන් ඕකට උත්තර දෙන්න කියලා..." ඊට පස්සේ ඇත්ත අයින්ස්ටයින් ඉස්සරහට ඇවිත් ප්රශේනෙට උත්තරේ දුන්නලු.

[QUOTE="MRකොලුවා, post: 16573037, member: 453782"] [b]අයින්ස්ටයින් හා රියදුරා[/b] ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ... එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක... 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ... මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ driver කිවවලු " සර්, මම සර් වගේ ගිහින් අන්තිම දේශනේ කරන්නම්. මට ඒක හොඳට කට පාඩම්...සර් එතකන් විවේක ගන්න කියලා." අයින්ස්ට්යින්ටත් එපා වෙලා හිටිය නිසා මිනිහා එක පයින් මේ වැඩේට කැමති වුනාලු. පස්සේ අයින්ස්ටන් රියදුරාගේ ඇඳුම් ඇදගෙන, රියදුරාට අයින්ස්ටයින්ගේ ඇදුම් දීලා දේශනේ කරන්න කිව්වලු. දැන් ඉතින් රිය්දුරත් අයින්ස්ටයින් වගේ ගිහින් ඉස්සරහට වෙලා එළකිරි වගේ දේශනය කරාලු. අයින්ස්ට්යිනුත් පිටිපස්සට වෙලා ඉඳගෙන ඉන්නවලු relax එකේ... සාමානයෙන් දේශනයක් ඉවර උනාම අයින්ස්ටයින් මිනිස්සුන්ට අවස්තාවක් දෙනවලු කරපු දේශනය ගැන ප්රශ්න මොනා හරි තියනවනම් අහන්න කියලා...හැබැයි මෙච්චර කාලෙකට කව්රුවත් දේශනයක් ඉවර වෙලා කිසිම ප්රශනයක් අහලා නැල්ලූ... ඒක නිසා අයින්ස්ටයින්ගේ රියදුරත් දේශනේ ඉවර වෙලා බය නැතුව කිව්වලු දැන් ප්රශ්න තියනවවනම් අහන්න කියලා.... එතකොටම එතන හිටපු professor කෙනෙක් නැගිටලා හෙන ප්රශනයක් ඇහුවලු...පිටිපස්සේට ඉදගෙන හිටපු ඇත්ත අයින්ස්ටයින්ට හීන් දාඩිය දැම්මලු දැන් මිනිහගේ රියදුරා දේශනේ කට පාඩම් උනාට කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා... හැබැයි අයින්ස්ටයින්ගේ රියදුරා ගානක් නැතුව කිව්වලු, " අයියෝ තමුසෙට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද??? බලනවා..අර පිටිපස්සට වෙලා ඉන්න මගේ driver ටත් පුළුවන් ඕකට උත්තර දෙන්න කියලා..." ඊට පස්සේ ඇත්ත අයින්ස්ටයින් ඉස්සරහට ඇවිත් ප්රශේනෙට උත්තරේ දුන්නලු. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom