Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
අයින්ස්ටයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Genius" - ජීනියස් - අලුතින්ම ලෝකයට එලිදැක්වුන අනර්ඝතම ටෙලිකතා මාලාවලින් එකක්.

[YOUTUBE]SICLBlHizUY[/YOUTUBE]

මේ ටෙලිකතාවේ කථානායකය වෙන කව්රුත් නෙමෙයි මේ මිහිපිට ජීවත්වෙන හැම කෙනෙක්ම දන්න, ගෞරව කරන ලෝකයේ මෙතෙක් බිහිවුන ඉහලම බුද්ධිමතුන්ගෙන් ප්‍රධානතමයෙක් වන ඇල්බට් අයින්ස්ටයින්.

ජීනියස් ටෙලිකතාවෙ පලවෙනි කොටස විකාශන වුනේ ගිය මාසෙ 25 (2017 අප්‍රේල් 25) වෙනිද.

අද (2017 මැයි 13) දවස වෙනකොට ජීනියස් ටෙලිකතාවෙ කොටස් 3 විකාශනය වෙලා තියෙනව.

පලවෙනි සීසන් එකට වෝල්ටර් අයිසැක්සන් විසින් රචිත "Einstein, His Life and Universe" කෘතිය පදනම් කරගෙන තියෙනව.

දැනට විකාශනය වුන කොටස් 3 අතුලුව පලවෙනි සීසන් එකෙන් ඉදිරිපත් කෙරෙන්නෙ වර්තමානයේ අයින්ස්ටයින් මෙතරම් සුප්රසිද්ධවෙන්නෙ හේතුවුන කරුණු වලින් ප්‍රධානම වන "සාපේක්ෂතාවාදය" ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ තරුණවිය පසුබිම් කරගෙන.

ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, ගුරුවරයෙක් හා "පේටන්ට් ක්ලාක්" කෙනෙක් ලෙසත් වැඩකරන කාලයේ සිදුවන සිදුවීම, අභියෝග, අත්දැකීම් පලවෙනි කොටස් 3 අතුලුව පලවෙනි සීසන් එකේදි ඉදිරිපත් කෙරෙනව.

අයින්ස්ටයින් මහලු වියේදී මහාචාර්යවරයෙක් ලෙසත්, හිට්ලර් පාලනය ආරම්භයේදී අයින්ස්ටයින් අතුලුව ජර්මන් සම්භවයක් නොමැති විද්වතුන්ට සිදුවන අමිහිරි සිදුවීම් කීහිපයකුත් යම් අවස්ථා කීපයක කෙටියෙන් ඉදිරිපත් කරනව.

වියපත් අයින්ස්ටයින් ලෙස ඔස්කාර් සම්මානලාභී "ද කිංග්'ස් ස්පීච් " චිත්‍රපටයේ "ලයනල් ලෝග්" ලෙසත් ,"පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" චිත්‍රපට මාලාවෙ "කැප්ටන් බබෝස" ලෙසත් රඟපෑ "ජෙෆ්රි රශ්" සහ

තරුණ අයින්ස්ටයින් ලෙස ගායකයෙක් හා නලුවෙක් වන "ජොනී ෆ්ලින් " රංගනයෙන් දායක වෙනව.

විධායක නිශ්පාදනයෙන් "රශ් ","ඉන් ද හාර්ට් ඔෆ් ද සී" වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යයක්ශනය කල "රොන් හවර්ඩ් " ඇතුලු පිරිසක්ද, තේම සංගීතය "ද ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වය,"ඉන්සෙප්ශන්", "ඉන්ටර්ස්ටෙලර්" වැනි දැවැන්ත චිත්‍රපට වල සංගීත නිර්මාණය කල සුප්‍රසිද්ධ සංගීත නිෂ්පාදක, අධ්‍යයක්ෂක "හාන්ස් සිමර් " විසින් නිර්මාණය කර තිබෙනව.

දැනට නිශ්පාදකයින් විසින් පලවෙනි සීසන් එකට කොටස් 10 ක් සැලසුම් කර තියෙනව. දැනට කොටස් 3ක් පමණක් විකාශය වුනත් ඔවුන් දෙවනි සීසන් එකත් නිශ්පාදනය කරන්න දැනටමත් තීරණය කර තිබෙනව.

සෑම අඟහරුවාදාවකම නැශනල් ජියෝග්රැෆික් හරහා ජීනියස් විකාශනය වේ.

(අයින්ස්ටයින් ගැන කතාවක් වුනත් පවුලේ සැමට කියල කියන්නමත් බෑ ඕං .......)

[QUOTE="Suppa92, post: 21617678, member: 543903"] [SIZE="4"]"[B]Genius[/B]" - ජීනියස් - අලුතින්ම ලෝකයට එලිදැක්වුන අනර්ඝතම ටෙලිකතා මාලාවලින් එකක්. [img]http://i.imgur.com/JTcZ2tC.jpg[/img] [YOUTUBE]SICLBlHizUY[/YOUTUBE] මේ ටෙලිකතාවේ කථානායකය වෙන කව්රුත් නෙමෙයි මේ මිහිපිට ජීවත්වෙන හැම කෙනෙක්ම දන්න, ගෞරව කරන ලෝකයේ මෙතෙක් බිහිවුන ඉහලම බුද්ධිමතුන්ගෙන් ප්‍රධානතමයෙක් වන ඇල්බට් අයින්ස්ටයින්. [img]http://i.imgur.com/wwF5NFx.jpg[/img] ජීනියස් ටෙලිකතාවෙ පලවෙනි කොටස විකාශන වුනේ ගිය මාසෙ 25 (2017 අප්‍රේල් 25) වෙනිද. අද (2017 මැයි 13) දවස වෙනකොට ජීනියස් ටෙලිකතාවෙ කොටස් 3 විකාශනය වෙලා තියෙනව. පලවෙනි සීසන් එකට වෝල්ටර් අයිසැක්සන් විසින් රචිත "Einstein, His Life and Universe" කෘතිය පදනම් කරගෙන තියෙනව. [img]http://i.imgur.com/JugagxM.jpg[/img] දැනට විකාශනය වුන කොටස් 3 අතුලුව පලවෙනි සීසන් එකෙන් ඉදිරිපත් කෙරෙන්නෙ වර්තමානයේ අයින්ස්ටයින් මෙතරම් සුප්රසිද්ධවෙන්නෙ හේතුවුන කරුණු වලින් ප්‍රධානම වන "සාපේක්ෂතාවාදය" ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ තරුණවිය පසුබිම් කරගෙන. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, ගුරුවරයෙක් හා "පේටන්ට් ක්ලාක්" කෙනෙක් ලෙසත් වැඩකරන කාලයේ සිදුවන සිදුවීම, අභියෝග, අත්දැකීම් පලවෙනි කොටස් 3 අතුලුව පලවෙනි සීසන් එකේදි ඉදිරිපත් කෙරෙනව. අයින්ස්ටයින් මහලු වියේදී මහාචාර්යවරයෙක් ලෙසත්, හිට්ලර් පාලනය ආරම්භයේදී අයින්ස්ටයින් අතුලුව ජර්මන් සම්භවයක් නොමැති විද්වතුන්ට සිදුවන අමිහිරි සිදුවීම් කීහිපයකුත් යම් අවස්ථා කීපයක කෙටියෙන් ඉදිරිපත් කරනව. [img]http://i.imgur.com/dp19gEZ.jpg[/img] [img]http://i.imgur.com/j9YocrS.jpg[/img] [img]http://i.imgur.com/PknXkXX.jpg[/img] [img]http://i.imgur.com/8a8W3wT.jpg[/img] වියපත් අයින්ස්ටයින් ලෙස ඔස්කාර් සම්මානලාභී "ද කිංග්'ස් ස්පීච් " චිත්‍රපටයේ "ලයනල් ලෝග්" ලෙසත් ,"පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" චිත්‍රපට මාලාවෙ "කැප්ටන් බබෝස" ලෙසත් රඟපෑ "ජෙෆ්රි රශ්" සහ තරුණ අයින්ස්ටයින් ලෙස ගායකයෙක් හා නලුවෙක් වන "ජොනී ෆ්ලින් " රංගනයෙන් දායක වෙනව. [img]http://i.imgur.com/O43O1oF.jpg[/img] [img]http://i.imgur.com/zo75Z9Y.jpg[/img] විධායක නිශ්පාදනයෙන් "රශ් ","ඉන් ද හාර්ට් ඔෆ් ද සී" වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යයක්ශනය කල "රොන් හවර්ඩ් " ඇතුලු පිරිසක්ද, තේම සංගීතය "ද ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වය,"ඉන්සෙප්ශන්", "ඉන්ටර්ස්ටෙලර්" වැනි දැවැන්ත චිත්‍රපට වල සංගීත නිර්මාණය කල සුප්‍රසිද්ධ සංගීත නිෂ්පාදක, අධ්‍යයක්ෂක "හාන්ස් සිමර් " විසින් නිර්මාණය කර තිබෙනව. [img]http://i.imgur.com/Q0IqhUU.jpg[/img] දැනට නිශ්පාදකයින් විසින් පලවෙනි සීසන් එකට කොටස් 10 ක් සැලසුම් කර තියෙනව. දැනට කොටස් 3ක් පමණක් විකාශය වුනත් ඔවුන් දෙවනි සීසන් එකත් නිශ්පාදනය කරන්න දැනටමත් තීරණය කර තිබෙනව. [img]http://i.imgur.com/VMqxGKH.jpg[/img] [img]http://i.imgur.com/Sg0WAC4.jpg[/img] [img]http://i.imgur.com/am7PbrS.jpg[/img] [img]http://i.imgur.com/cK36ISh.jpg[/img] [img]http://i.imgur.com/r3D8ZMw.jpg[/img] [img]http://i.imgur.com/4AbHhSr.jpg[/img] [img]http://i.imgur.com/2nQ49QJ.jpg[/img] සෑම අඟහරුවාදාවකම නැශනල් ජියෝග්රැෆික් හරහා ජීනියස් විකාශනය වේ. [SIZE="3"][B](අයින්ස්ටයින් ගැන කතාවක් වුනත් පවුලේ සැමට කියල කියන්නමත් බෑ ඕං .......) :baffled:[/B][/SIZE] [img]http://i.imgur.com/EU1il0T.jpg[/img][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom