Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයිපෝන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දුව අයිfපෝන් එකක් ඉල්ලා මා සමග රණ්ඩු කළා. තව දවස් දෙකකින් fපෝන් එක අරන් දෙන්නම් කියලා අපි දුවට කිව්වා. ඒත් ඇය භූමිතෙල් දමාගෙන අම්මා (බිරිඳ) ඉදිරියට ගිහින් ගිනි තබාගෙන තිබුණා..." යෑයි වජිර දුෂ්‍යන්ත හෙට්ටිආරච්චි (43) යන අය සාක්ෂි දෙමින් එසේ පැවසීය.

පිළියන්දල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් සිය සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවති සාක්ෂි විභාගයේදී සාක්ෂි දෙමින් ඔහු එසේ කියා සිටියේය.

මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ පිළියන්දල, මාම්පේ, මහරගම පාරේ පදිංචිව සිටි බිනුරි ධනංජනා හෙට්ටිආරච්චි නමැති තරුණියකි.

මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවති අතර එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් තරුණියගේ පියා මෙසේ ද කීය.

"මියගොස් සිටින්නේ මගේ පළමුවැනි දරුවා. මට තවත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මියගිය දුව ටිකක් මුරණ්ඩුයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම අපිත් සමග රණ්ඩු කර ගෙදරින් තනියම ගිහිල්ලා තිබෙනවා. එසේම එවැනි අවස්ථාවල අපි පොලිසියට ගොස් දැනුම් දී ඇයව සෙව්වා. අවසානයේ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිතුමාට කරන ලද දැනුම් දීමට අනුව එතුමා දරුවාව කැඳවා ඉතා ආදරයෙන් කතාකර හැම දෙයක්ම පැහැදිලි කර දුන්නා. කිසිම අවස්ථාවක ගෙදරින් තරහ වී පිට වී නොයන ලෙසත්, දෙමාපියන් සමග අමනාප නම් පොලිසියට පැමිණෙන ලෙසත් කියා ඉතා ආදරයෙන් උපදෙස් දුන්නා. ඇය ඒ කිසිවක් පිළිබඳව විශ්වාසය තැබුවේ නැහැ.

අවසානයේ ඇය අයිෙµdaන් එකක් ඉල්ලා මා සමග රණ්ඩු කළා. ඇයගේ තත්ත්වය දන්නා නිසා අපි ඇයට අයිෙµdaන් එකක් අරන් දීමට තීරණය කළා. තව දවස් දෙකකින් ෙµdaන් එකක් අරන් දෙන්නම් කියලා අපි ඇයට කිව්වා. මම ඒ මුදල් කෙසේ හෝ හොයාගෙන අයිෙµdaන් එකක් දුවට අරන් දෙන්නයි හිටියේ. නමුත් ඇය පසුගිය ජුනි 26 වැනිදා භූමිතෙල් දමාගෙන අම්මා ඉදිරියට ගිහින් ගිනිතබාගෙන තිබුණා.

අපි ඇයගෙන් ඇසූ විට ඇය කිව්වේ තාත්තා ෙµdaන් එකක් අරගෙන දෙයි කියලා හිතුවේ නැහැ කියලයි."

"එසේම ඇය අම්මා බය කිරීමට මේ දේ කළ බවත් කිව්වා. මුලින්ම අපි ඇයව කළුබෝවිල මහ රෝහලට රැගෙන ගියා. එම රෝහලින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කළා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජුලි 14 වැනිදා සවස 3.00 ට විතර දුව මියගිය බව දැනගත්තා".

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ. කේ. ජුසාර් මහත්මිය විසින් මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා සමරවීර මහත්මිය මෙම මරණය ගිනිතබාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක් බවට නිගමනය කළාය.

පිළියන්දල පොලිසියේ පොලිස් කොස්තාපල් ලලිත් (41884) සහ මරදාන පොලිසියේ පොලිස් සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්ෂි මෙහෙයවූහ.

[QUOTE="Dr.Amdan, post: 23435671, member: 549909"] [SIZE="3"][COLOR="Blue"]"දුව අයිfපෝන් එකක් ඉල්ලා මා සමග රණ්ඩු කළා. තව දවස් දෙකකින් fපෝන් එක අරන් දෙන්නම් කියලා අපි දුවට කිව්වා. ඒත් ඇය භූමිතෙල් දමාගෙන අම්මා (බිරිඳ) ඉදිරියට ගිහින් ගිනි තබාගෙන තිබුණා..." යෑයි වජිර දුෂ්‍යන්ත හෙට්ටිආරච්චි (43) යන අය සාක්ෂි දෙමින් එසේ පැවසීය. පිළියන්දල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් සිය සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවති සාක්ෂි විභාගයේදී සාක්ෂි දෙමින් ඔහු එසේ කියා සිටියේය. මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ පිළියන්දල, මාම්පේ, මහරගම පාරේ පදිංචිව සිටි බිනුරි ධනංජනා හෙට්ටිආරච්චි නමැති තරුණියකි. මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවති අතර එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් තරුණියගේ පියා මෙසේ ද කීය. "මියගොස් සිටින්නේ මගේ පළමුවැනි දරුවා. මට තවත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මියගිය දුව ටිකක් මුරණ්ඩුයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම අපිත් සමග රණ්ඩු කර ගෙදරින් තනියම ගිහිල්ලා තිබෙනවා. එසේම එවැනි අවස්ථාවල අපි පොලිසියට ගොස් දැනුම් දී ඇයව සෙව්වා. අවසානයේ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිතුමාට කරන ලද දැනුම් දීමට අනුව එතුමා දරුවාව කැඳවා ඉතා ආදරයෙන් කතාකර හැම දෙයක්ම පැහැදිලි කර දුන්නා. කිසිම අවස්ථාවක ගෙදරින් තරහ වී පිට වී නොයන ලෙසත්, දෙමාපියන් සමග අමනාප නම් පොලිසියට පැමිණෙන ලෙසත් කියා ඉතා ආදරයෙන් උපදෙස් දුන්නා. ඇය ඒ කිසිවක් පිළිබඳව විශ්වාසය තැබුවේ නැහැ. අවසානයේ ඇය අයිෙµdaන් එකක් ඉල්ලා මා සමග රණ්ඩු කළා. ඇයගේ තත්ත්වය දන්නා නිසා අපි ඇයට අයිෙµdaන් එකක් අරන් දීමට තීරණය කළා. තව දවස් දෙකකින් ෙµdaන් එකක් අරන් දෙන්නම් කියලා අපි ඇයට කිව්වා. මම ඒ මුදල් කෙසේ හෝ හොයාගෙන අයිෙµdaන් එකක් දුවට අරන් දෙන්නයි හිටියේ. නමුත් ඇය පසුගිය ජුනි 26 වැනිදා භූමිතෙල් දමාගෙන අම්මා ඉදිරියට ගිහින් ගිනිතබාගෙන තිබුණා. අපි ඇයගෙන් ඇසූ විට ඇය කිව්වේ තාත්තා ෙµdaන් එකක් අරගෙන දෙයි කියලා හිතුවේ නැහැ කියලයි." "එසේම ඇය අම්මා බය කිරීමට මේ දේ කළ බවත් කිව්වා. මුලින්ම අපි ඇයව කළුබෝවිල මහ රෝහලට රැගෙන ගියා. එම රෝහලින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කළා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජුලි 14 වැනිදා සවස 3.00 ට විතර දුව මියගිය බව දැනගත්තා". කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ. කේ. ජුසාර් මහත්මිය විසින් මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා සමරවීර මහත්මිය මෙම මරණය ගිනිතබාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක් බවට නිගමනය කළාය. පිළියන්දල පොලිසියේ පොලිස් කොස්තාපල් ලලිත් (41884) සහ මරදාන පොලිසියේ පොලිස් සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්ෂි මෙහෙයවූහ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom