Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේරටම මුල ඉදල උත්තර දෙන්නම් මචන්.

1. උබ මෙතන හැමෝගෙම හිත දිලා යන විදියට ලිපි දාලා අන්තිමට උබත් ට්රයි කරන්න හදන්නේ Revshare වලට Referral ටිකක් ගහගන්න පොටක් හදාගන්න බව තේරෙනවා.

මම මෙතනින් රෙෆ්ලා ගන්න පොඩි හරි උත්සාහයක් අරන් තියෙනවද මචන්? මම කරල තියෙන්නේ එහෙම ගන්න හැටි කියලා දෙන එක.

2. උබේ blog එක බැලුවම , උබ අනෙක් ලංකාවේ සිංහල ෆෝරම් වල register වෙලා තියන දවසත් එක්ක බැලුවාම උබ නිකන් එක පාරටම උඩින් පාත් වුන එකෙක් බව හොදටම පැහැදිලියි මම පහල දාන උබේම දේවල් වලින්.

ඉන්ටනෙට් මාකටින් වල මම ඉන්නේ අවුරුදු ගානක ඉදලා. සිංහල ෆෝරම් වලට පාත් උනේ නම් අද ඊයෙක තමයි මචන්. එහෙමයි කියලා මම දන්නා දෙයක් කියලා දෙන්න තහනම්ද?

3.Jay Neymar ගෙත් නම විකුනලා නේද උබේ සයිට් එකේ. හිටහන් උගෙන් මම අහන්නම් උබ කවුද කියලාත්.

නම විකුනලා නෑ මචන්. ඌව මතක් කළා. මොකද මම අද දෙයක් ඉගෙන ගෙන ඉන්නවා නම් ඒකට උගෙන් ලැබිච්ච දායකත්වය මට අමතක කරන්න බෑ. ඒ කොල්ලා ලොකු දෙයක් කරන්න හැදුවා. ඒකත් නතර කරලා දැම්මා උබ වගේ එකෙක් නිසා. අනිවා අහපන් "මාලින්ද" ගැන. කොල්ලට මාව මතක ඇති.

4. මේ තියෙන්නේ උබේ සයිට් එක. උබේ Revshare / TTI මාර්කට් කරගන්න හදපු.

කීයද බන් මේකේ visitors count එක ??. ඊයේ පෙරේදා නේ හැදුවේ අහසින් පාත් වුනා වගේ.

ඕක හදලා සතියක්වත් නෑ. අනික මේ එලකිරියේ තියා ලංකාවේ එකම එකෙක්ටවත් මම ඕක ගැන කියල නෑ. හේතුව මම ඕක හදාගෙන යන්නේ සුද්දෝ ටාගට් කරගෙන. අලුතින් පටන් ගන්න දෙයකට විසිට්ස් ගන්න ලේසි නෑ කියලා උබ දන්නේ නැතුව ඇති. මම රිව්ශේයා මාකට් කරනවා තමයි. හැබැයි මෙතන හෝ, ලංකාවේ හෝ කාටවත් ඕක ගැන සදහනක්වත් කරලා නෑ කොතනකවත්.

අනික මම දෙයක් නිකන් කියල දෙන්නේ නෑ. මම අත්හදා බලලා ඉගෙන ගන්න ගමන් කියන්නේ.

අනික කවුද කිව්වේ ඕක මගේ එකම සයිට් එක කියල? අනික TTI නම් මාකට් කරන්නේ නෑ. දැන් එකේ බහින කලාව. ඔය පොස්ට් එක දැම්මෙත් උබලට බලන්න නෙවේ.

5. උබ HNDT ( agriculture) කරපු පොරක් නේ? හිටහන් මම ඒකත් හොයලා බලලා කියන්නම්. උබේ බැච් එක විතරක් කියහන්. ඉතිරි ක හොයාගන්න පුලුවන් මට.

HNDT(කෘෂිකර්මය) අම්පාර හාඩි ආයතනයෙන්. 2013/16 බැච්. ලියාපදිංචි අංකය AMP/HNDT/F/E/2013/023

හාඩි ටෙක්නොලොජිකල් එකේ ඕනිම කොල්ලෙක්ගෙන් අහපන් මාලින්ද කවුද කියලා.

6. උබ එලකිරි එකේ වෙනවා ගිය feb 16 වෙනිදා.

ඊලගට උබ Kuppiye register වෙනවා ගිය feb 16 වෙනිදා. ඊලගට උබ Geek එකේ register වෙනවා feb 16 වෙනිදා.

උබ විහිලු කරනවද? තව බර ගානක රෙජිස්ටර් උනා. මම එකතුවෙත් රෙජිස්ටර් උනා. හැබැයි එකේ මොකකද අවුලක් වගේ. එකේ පොස්ට් එක දාන්න බැරි උනා.

7. උබ Internet එකට ඉස්සෙල්ලම ආවේ Feb 16ද බන්???

නෑ බං. හැබැයි සිංහල ෆෝරම් වල පොස්ට් ලියන්න ගත්තේ එදා ඉදන්.

8. මේ තියෙන්නේ මූ හොදට watermark එහෙම දාලා සුපිරියට edit කරපු එකක්. දැක්කම ආස හිතෙනවා නේද.

කොහෙද බං දාල තියෙන්නේ? එළකිරියේ? කුප්පියේ? ගීක් එකේ?

නෑ ඕක තියෙන්නේ මගේ ඉන්ග්ලිෂ් බ්ලොග් එකේ. එඩිට් කරලා නෑ. හැබැයි වෝටමාක් දාලා තියෙනවා. එහෙම කරන්න හේතුව මගේ දෙවැනි ආටිකල් එකේ ඇති. අනිත් එක TTI මේ ලංකාවේ කාටවත් ප්රමෝට් කරලා නෑ. ඉතින් ආසා හිතෙන්න පෙන්නන්නේ උබමනේ. මම එහෙම කරපු දාට කියපන්.

9. මූ කරන්නේ තව ටික දවසක් මෙහෙම පෝස්ට් දාලා එක එකාගේ වැරදි කියලා කට්ටිය මුගේ වටේටම එකතු කරගන්න එක. මොකද එතකොට තමයි මූට හොද Referal ලා set එකක් මේ එලකිරි එකෙනුත් හදාගන්න පුලුවන් වෙන්නේ. ඒක කරන්න හදන මුල් පියවරවල් විදියට තමයි මූ මෙහෙම ත්රෙඩ් දාන්නේ ලංකාවේ හැම එකකම වගේ එක පාරට Register වෙලා.

ඇයි මගේ වටේ කට්ටිය හැදුනොත් උබට අවුල්ද? මගේ අරමුණ උබ දන්නේ නෑ මල්ලි. මම කාවවත් වැරදි කියල නෑ. බොරු කියලත් නෑ. මම බොරු කියලා කට්ටිය අන්දලා මගේ මඩිය තර කරගන්න හැදුවොත් එදාට ඔය ටික කියහන්.

10. හිතලා බලහන් පොඩ්ඩක්. මූ මෙච්චර කල් Internet එකේ ඉදලා නැද්ද මේ එක පාරටම Forum වල register වෙන්නේ? ඒකත් feb මාසෙම. හරියට දැන් ලංකාවට ආපු එකෙක් වගේ. ඊලගට මූ එහෙම හිටියේ නැහැ කියහන්කෝ. එතකොට මූ මුගේ website එකවත් පටන් අරන් තියෙන්නේ මේ ඊයේ පෙරේදා. එතකොට මූ කොහොමද මෙච්චර ලොකු ගානක් හොයන්නේ කියලා. තනිකර බොරුවනේ බන්.

උබ හිතන්නේ එතකොට මම හම්බ කරන්න පටන් ගත්ත ගමන්ම බ්ලොග් ලියන්නයි ෆෝරම් වල රෙජිස්ටර් වෙන්න ඕනි කියලද? අනික පෙබරවාරි වලම රෙජිස්ටර් උන එකේ මොකක් හරි අවුලක් තියේද? මම ඔච්චර ගානක් හම්බ කරනවා කියලාවත් කොහෙවත් කියල නෑ මේකේ. මොකද මම මගේ ආදායම් ප්රමෝට් කරගෙන නෑ. උබ ගෙනල්ලා පෙන්නුවට ඉතින් මට කරන්න දෙයක් නෑ.

මම ඊයේ පෙරේදා සිංහල බ්ලොග් වල රෙජිස්ටර් වෙලා දන්නා දෙයක් කියලා දැම්මා. බ්ලොග් ඒකත් ඒ දවස් වලයි හැදුවේ. දෙකක් හැදුව. ඒ දෙකෙන් සිංහල එක විතරයි ලංකාවේ උන්ට දෙන්නේ. එකවත් මගේ ආටිකල් වල නම් ප්රමෝට් කරලා නෑ.

මම මේ ෆීල්ඩ් එකේ කාලයක් ඉදලා ඉගෙනගත්තු දේවල් ලංකාවේ උන්ට කියන්න ගත්තේ දැනුයි. එහෙමයි කියලා මම අහසින් පාත් උනේ නෑ ඉන්ටනෙට් මනි වලට.

11. මුන් වගේ එවුන් කරන්නේම මේ අගේ වැඩ තමයි. අනිත් එවුන්ව ගොනාට අන්දලා මුන්ගේ මඩිය තර කරගන්න මුන් වගේ හොරු හරිම දක්ශයි. මේ profile pic එකත් මුගේ එක නෙවෙයි. මූ කොහෙන් හරි උස්සපු එකක්.

මම එක වචනෙකින් හරි මගේ මඩිය තර කරගන්න ට්රයි එකක් දාලා තියෙනවා නම් මට පෙන්නපන්කෝ.

https://www.facebook.com/malinda.pitigala.lk

ඔන්න මම. එලි පිටම ඉන්නවා. රියල් එකවුන්ට්ස්. රියල් පික්චර්ස්.

12. උබ වහෙන් ඔරෝ ඇවිත් RevShare මාර්කට් නොකරොත් මේ එලකිරි එකේ මම මගේ කන කපා ගන්නවා. ඒක සහතිකයි.

කරුණාකරලා හයියක් තියෙනවා නම් රියල් එන්න. මමත් කැමතියි අනාගතේ ඔයාගේ කන් දෙක බලා ගන්න.

මම රිව්ශේයා නෙවෙයි මාවම මාකට් කරගන්නවා. මම දෙයක් දන්නවා නම් ඉගෙන ගන්න කට්ටිය මගෙත් එක්ක ඉදිවී. එක බලන් ඉන්න බැරි කමට කියන්නේ කුහක කම කියල.

දැන් උබට ඔය රිදිලා තියෙන්නේ මම මේකෙන් කට්ටිය සෙට් කරගැනී කියලනේ? ඉතින් කියපන්කො,

මම බොරු නොකියා කාට හරි යමක් කියලා දෙනවා නම්,

මගෙන් යමක් ඉගෙනගෙන එකෙක් හරි ගොඩ ගියොත්,

එකෙක් හරි මගේ යටතේ රෙජිස්ටර් වෙලා මට කොමිස් එකක් හම්බ උනොත්,

කාටද රිදෙන්නේ?

කාටද වරදින්නේ?

උබත් මොනවා හරි දෙයක් ඉගෙන ගනින්. ඉගෙනගෙන ගොඩ පලයන්. තියෙන වැරදි පෙන්නපන්. අනාගතේ මෙහෙම කරයි කියලා ගෙස් කරලා පෝස්ට් නොදා. උබ තාමත් මගේ වැරද්දක් පෙන්නලා නෑ.

අනික මට PM කරලා රිව්ශේයා ගැන අහපු කවුරු හරි පින්වතෙක් මේකේ PM වල screenshot ටිකක් දානවද? මම කාව හරි බිලී බාගන්න ආවා නම් එතකොට තේරෙයි කාට කාටත්.

[QUOTE="Malinda LK, post: 21270276, member: 561645"] [SIZE=4]සේරටම මුල ඉදල උත්තර දෙන්නම් මචන්. [COLOR=Sienna]1. උබ මෙතන හැමෝගෙම හිත දිලා යන විදියට ලිපි දාලා අන්තිමට උබත් ට්රයි කරන්න හදන්නේ Revshare වලට Referral ටිකක් ගහගන්න පොටක් හදාගන්න බව තේරෙනවා.[/COLOR] මම මෙතනින් රෙෆ්ලා ගන්න පොඩි හරි උත්සාහයක් අරන් තියෙනවද මචන්? මම කරල තියෙන්නේ එහෙම ගන්න හැටි කියලා දෙන එක. [COLOR=Sienna]2. උබේ blog එක බැලුවම , උබ අනෙක් ලංකාවේ සිංහල ෆෝරම් වල register වෙලා තියන දවසත් එක්ක බැලුවාම උබ නිකන් එක පාරටම උඩින් පාත් වුන එකෙක් බව හොදටම පැහැදිලියි මම පහල දාන උබේම දේවල් වලින්.[/COLOR] ඉන්ටනෙට් මාකටින් වල මම ඉන්නේ අවුරුදු ගානක ඉදලා. සිංහල ෆෝරම් වලට පාත් උනේ නම් අද ඊයෙක තමයි මචන්. එහෙමයි කියලා මම දන්නා දෙයක් කියලා දෙන්න තහනම්ද? [COLOR=Sienna]3.Jay Neymar ගෙත් නම විකුනලා නේද උබේ සයිට් එකේ. හිටහන් උගෙන් මම අහන්නම් උබ කවුද කියලාත්.[/COLOR] නම විකුනලා නෑ මචන්. ඌව මතක් කළා. මොකද මම අද දෙයක් ඉගෙන ගෙන ඉන්නවා නම් ඒකට උගෙන් ලැබිච්ච දායකත්වය මට අමතක කරන්න බෑ. ඒ කොල්ලා ලොකු දෙයක් කරන්න හැදුවා. ඒකත් නතර කරලා දැම්මා [COLOR=DarkRed]උබ වගේ එකෙක්[/COLOR] නිසා. අනිවා අහපන් "මාලින්ද" ගැන. කොල්ලට මාව මතක ඇති. [COLOR=Sienna]4. මේ තියෙන්නේ උබේ සයිට් එක. උබේ Revshare / TTI මාර්කට් කරගන්න හදපු.:angry: කීයද බන් මේකේ visitors count එක ??. ඊයේ පෙරේදා නේ හැදුවේ අහසින් පාත් වුනා වගේ.[/COLOR] ඕක හදලා සතියක්වත් නෑ. අනික මේ එලකිරියේ තියා ලංකාවේ එකම එකෙක්ටවත් මම ඕක ගැන කියල නෑ. හේතුව මම ඕක හදාගෙන යන්නේ සුද්දෝ ටාගට් කරගෙන. අලුතින් පටන් ගන්න දෙයකට විසිට්ස් ගන්න ලේසි නෑ කියලා උබ දන්නේ නැතුව ඇති. මම රිව්ශේයා මාකට් කරනවා තමයි. හැබැයි මෙතන හෝ, ලංකාවේ හෝ කාටවත් ඕක ගැන සදහනක්වත් කරලා නෑ කොතනකවත්. අනික මම දෙයක් නිකන් කියල දෙන්නේ නෑ. මම අත්හදා බලලා ඉගෙන ගන්න ගමන් කියන්නේ. අනික කවුද කිව්වේ ඕක මගේ එකම සයිට් එක කියල? අනික TTI නම් මාකට් කරන්නේ නෑ. දැන් එකේ බහින කලාව. ඔය පොස්ට් එක දැම්මෙත් උබලට බලන්න නෙවේ. [COLOR=Sienna]5. උබ HNDT ( agriculture) කරපු පොරක් නේ? හිටහන් මම ඒකත් හොයලා බලලා කියන්නම්. උබේ බැච් එක විතරක් කියහන්. ඉතිරි ක හොයාගන්න පුලුවන් මට.[/COLOR] HNDT(කෘෂිකර්මය) අම්පාර හාඩි ආයතනයෙන්. 2013/16 බැච්. ලියාපදිංචි අංකය AMP/HNDT/F/E/2013/023 හාඩි ටෙක්නොලොජිකල් එකේ ඕනිම කොල්ලෙක්ගෙන් අහපන් මාලින්ද කවුද කියලා. [COLOR=Sienna]6. උබ එලකිරි එකේ වෙනවා ගිය feb 16 වෙනිදා. ඊලගට උබ Kuppiye register වෙනවා ගිය feb 16 වෙනිදා. ඊලගට උබ Geek එකේ register වෙනවා feb 16 වෙනිදා. [/COLOR] උබ විහිලු කරනවද? තව බර ගානක රෙජිස්ටර් උනා. මම එකතුවෙත් රෙජිස්ටර් උනා. හැබැයි එකේ මොකකද අවුලක් වගේ. එකේ පොස්ට් එක දාන්න බැරි උනා. [COLOR=Sienna] 7. උබ Internet එකට ඉස්සෙල්ලම ආවේ Feb 16ද බන්???[/COLOR] නෑ බං. හැබැයි සිංහල ෆෝරම් වල පොස්ට් ලියන්න ගත්තේ එදා ඉදන්. [COLOR=Sienna]8. මේ තියෙන්නේ මූ හොදට watermark එහෙම දාලා සුපිරියට edit කරපු එකක්. දැක්කම ආස හිතෙනවා නේද. [/COLOR] කොහෙද බං දාල තියෙන්නේ? එළකිරියේ? කුප්පියේ? ගීක් එකේ? නෑ ඕක තියෙන්නේ මගේ ඉන්ග්ලිෂ් බ්ලොග් එකේ. එඩිට් කරලා නෑ. හැබැයි වෝටමාක් දාලා තියෙනවා. එහෙම කරන්න හේතුව මගේ දෙවැනි ආටිකල් එකේ ඇති. අනිත් එක TTI මේ ලංකාවේ කාටවත් ප්රමෝට් කරලා නෑ. ඉතින් ආසා හිතෙන්න පෙන්නන්නේ උබමනේ. මම එහෙම කරපු දාට කියපන්. [COLOR=Sienna]9. මූ කරන්නේ තව ටික දවසක් මෙහෙම පෝස්ට් දාලා එක එකාගේ වැරදි කියලා කට්ටිය මුගේ වටේටම එකතු කරගන්න එක. මොකද එතකොට තමයි මූට හොද Referal ලා set එකක් මේ එලකිරි එකෙනුත් හදාගන්න පුලුවන් වෙන්නේ. ඒක කරන්න හදන මුල් පියවරවල් විදියට තමයි මූ මෙහෙම ත්රෙඩ් දාන්නේ ලංකාවේ හැම එකකම වගේ එක පාරට Register වෙලා.[/COLOR] ඇයි මගේ වටේ කට්ටිය හැදුනොත් උබට අවුල්ද? මගේ අරමුණ උබ දන්නේ නෑ මල්ලි. මම කාවවත් වැරදි කියල නෑ. බොරු කියලත් නෑ. මම බොරු කියලා කට්ටිය අන්දලා මගේ මඩිය තර කරගන්න හැදුවොත් එදාට ඔය ටික කියහන්. [COLOR=Sienna]10. හිතලා බලහන් පොඩ්ඩක්. මූ මෙච්චර කල් Internet එකේ ඉදලා නැද්ද මේ එක පාරටම Forum වල register වෙන්නේ? ඒකත් feb මාසෙම. හරියට දැන් ලංකාවට ආපු එකෙක් වගේ. ඊලගට මූ එහෙම හිටියේ නැහැ කියහන්කෝ. එතකොට මූ මුගේ website එකවත් පටන් අරන් තියෙන්නේ මේ ඊයේ පෙරේදා. එතකොට මූ කොහොමද මෙච්චර ලොකු ගානක් හොයන්නේ කියලා. තනිකර බොරුවනේ බන්.[/COLOR] උබ හිතන්නේ එතකොට මම හම්බ කරන්න පටන් ගත්ත ගමන්ම බ්ලොග් ලියන්නයි ෆෝරම් වල රෙජිස්ටර් වෙන්න ඕනි කියලද? අනික පෙබරවාරි වලම රෙජිස්ටර් උන එකේ මොකක් හරි අවුලක් තියේද? මම ඔච්චර ගානක් හම්බ කරනවා කියලාවත් කොහෙවත් කියල නෑ මේකේ. මොකද මම මගේ ආදායම් ප්රමෝට් කරගෙන නෑ. උබ ගෙනල්ලා පෙන්නුවට ඉතින් මට කරන්න දෙයක් නෑ. [/SIZE] [SIZE=4][SIZE=4]මම ඊයේ පෙරේදා සිංහල බ්ලොග් වල රෙජිස්ටර් වෙලා දන්නා දෙයක් කියලා දැම්මා. බ්ලොග් ඒකත් ඒ දවස් වලයි හැදුවේ. දෙකක් හැදුව. ඒ දෙකෙන් සිංහල එක විතරයි ලංකාවේ උන්ට දෙන්නේ. එකවත් මගේ ආටිකල් වල නම් ප්රමෝට් කරලා නෑ. මම මේ ෆීල්ඩ් එකේ කාලයක් ඉදලා ඉගෙනගත්තු දේවල් ලංකාවේ උන්ට කියන්න ගත්තේ දැනුයි. එහෙමයි කියලා මම අහසින් පාත් උනේ නෑ ඉන්ටනෙට් මනි වලට. [/SIZE] 11. මුන් වගේ එවුන් කරන්නේම මේ අගේ වැඩ තමයි. අනිත් එවුන්ව ගොනාට අන්දලා මුන්ගේ මඩිය තර කරගන්න මුන් වගේ හොරු හරිම දක්ශයි. මේ profile pic එකත් මුගේ එක නෙවෙයි. මූ කොහෙන් හරි උස්සපු එකක්. මම එක වචනෙකින් හරි මගේ මඩිය තර කරගන්න ට්රයි එකක් දාලා තියෙනවා නම් මට පෙන්නපන්කෝ. [URL]https://www.facebook.com/malinda.pitigala.lk[/URL] ඔන්න මම. එලි පිටම ඉන්නවා. රියල් එකවුන්ට්ස්. රියල් පික්චර්ස්. 12. උබ වහෙන් ඔරෝ ඇවිත් RevShare මාර්කට් නොකරොත් මේ එලකිරි එකේ මම මගේ කන කපා ගන්නවා. ඒක සහතිකයි. කරුණාකරලා හයියක් තියෙනවා නම් රියල් එන්න. මමත් කැමතියි අනාගතේ ඔයාගේ කන් දෙක බලා ගන්න. [SIZE=5][B]මම රිව්ශේයා නෙවෙයි මාවම මාකට් කරගන්නවා. [/B][/SIZE]මම දෙයක් දන්නවා නම් ඉගෙන ගන්න කට්ටිය මගෙත් එක්ක ඉදිවී. එක බලන් ඉන්න බැරි කමට කියන්නේ කුහක කම කියල. දැන් උබට ඔය රිදිලා තියෙන්නේ මම මේකෙන් කට්ටිය සෙට් කරගැනී කියලනේ? ඉතින් කියපන්කො, [B] මම බොරු නොකියා කාට හරි යමක් කියලා දෙනවා නම්,[/B] මගෙන් යමක් ඉගෙනගෙන එකෙක් හරි ගොඩ ගියොත්, එකෙක් හරි මගේ යටතේ රෙජිස්ටර් වෙලා මට කොමිස් එකක් හම්බ උනොත්, කාටද රිදෙන්නේ? කාටද වරදින්නේ? උබත් මොනවා හරි දෙයක් ඉගෙන ගනින්. ඉගෙනගෙන ගොඩ පලයන්. තියෙන වැරදි පෙන්නපන්. අනාගතේ මෙහෙම කරයි කියලා ගෙස් කරලා පෝස්ට් නොදා. උබ තාමත් මගේ වැරද්දක් පෙන්නලා නෑ. [SIZE=5][B]අනික මට PM කරලා රිව්ශේයා ගැන අහපු කවුරු හරි පින්වතෙක් මේකේ PM වල screenshot ටිකක් දානවද? මම කාව හරි බිලී බාගන්න ආවා නම් එතකොට තේරෙයි කාට කාටත්. [/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom