Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයියලා 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියලා

මොකක්ද මේ කියනන් හදන්නේ?අයියලා කිවුවම නානාප්රකාරයේ අයියලා ඉන්නවා..බජාර් එකේ අයියලා, ගෙවල් වල අයියලා..පාර්ක් එකේ අයියලා, දැන් නම් ෆෝරම් වල අයියලා,. එක එක ජාතියේ අයියලා ඉන්නවනේ...

මං මේ කතා කරන්න හදන්නේ අපේ අයියලා ගැන..

කවුද අපේ අයියලා?

අපි අවුරුදු 18 පැන්නට පස්සේ ගනන් ගන්නේ වැඩිහිටියෝ විදිහටනේ..

ඉතිං අපේ අයියල ඊට පස්සේ මුලින්ම කරන්නේ කෙල්ලෙක් හිටිය නැති කොල්ලෙක් නම් කෙල්ලෙක් හොයා ගන්නව..ඊට පස්සේ යනන් ච්ත්‍රපට ශාලා වලටත් රිංගන්න පටන් ගන්නවා..

ගෑනු ළමය එකක් පාර්ක් යනව..ගෑනු ළමය එකක් පාර්ක් යනව..

තචත් කස්ටිය දැන් අපි ලොකුයිනේ කියල එක එක විශේෂ දේවල් බොන්න පටන් ගන්නවා..හංදි ගානේ රස්තිය ගහනව, අම්ම තාත්තගෙ සල්ලි නාස්ති කරනව..සමහරු ක්ලබින් යනව...

මේ වගේ එක එක දේවල් ගොඩක් අපේ අයියල (අපි) 18 පැන්න ගමන් කරන්න පටන් ගන්නව..

ඊට කලින්ම ඒව පටන් ගත්ත අය තව තවත් ඒව වැඩි කරනවා..

ටිකක් බලමු

මේ අතරින් ඉතාම සුලු පිරිසක් ජීවිතේ ගැන හිතනන් පටන් ගන්නවා..18ට පස්සේ 20, ඒ කියනෙන අපේ තරුණ කාලය..

අර Teen age කියන එක අවසන් වෙනවා..

20 කියන්නේ අපේ ජීවිතයට එන කඩ ඉමක්, කොල්ලෙක් උනාම 20 උනාම ජීවිතේ ගැන හිතන්න පොඩ්ඩක් පටන් ගන්න ඕනේ..

මොකද අවුරුදු 27 වෙද්දි කොල්ලෙක් සාමාන්‍යයෙන් බදින වයස වෙනවා,

30 උනත් ප්‍රශ්නයක් නෑ...

ඒත් 27, 28 වෙද්දි යම් අඩිතාලමක් අපි අපේ ජීවිතයට දා ගන්න ඕනේ..එහෙම නැති වුනොත් පුතේ උඹට ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා..

ඉන්න කෙල්ලත් නිකන් මූඩ් අප්සෙට් ගහන තත්වෙකට එනවා..ගෙවල් වලින් සම්බන්දය දන්නේ නැත්නම් ඒව ගෙවල් වලට කියන්නත් උඹ හොද තත්වෙක ඉන්න ඕනේ..නැත්නම් ඉතිං වෙන්නේ හදපානේ යන්න තමා..

ඉතිං අපි මොකද කරන්නේ?

මට හම්බෙන අයියලාගෙන් මං අහන්නේ මොකද දැන්/මේ දවස් වල කරන්නේ කියල, කණගාටුදායක දේ තමා "මුකුත් නෑ මල්ලි, ඔහේ ඉන්නව" කියල තමා අහගන්න වෙන්නේ..ජොබ් එකක් කරන්වද කියල ඇහුවම, තාම ඒ ගැන අදහසක් නෑලු..සමහරු ඉන්න එකෙන් අයින් වෙලා, ඒත් අලුත් එකක් හොයා ගන්න උනන්දුවක් නෑ..

මගේ වයසේ ඉන්න කෙනෙක් ගෙන් උනත් මං අහන්නේ ඕකම තමා..

ඉතිං පුතේ මං උඹලට කියන්නේ නිකන් නම් ඉන්න එපා..එක්කෝ මොනා හරි අනාගතේට වැදගත් දෙයක් ඉගෙන ගනින්, එහෙම නැතුව අම්මල තාත්තලගේ සල්ලි නාස්ති කර කර ගෙදරට වෙලා ඉන්න නම් එපා.

මොකද පුතේ උඹට දැන් 18 නම් ඉක්මනටම උඹට 28ත් එනව,

එදාට එන ඕන ප්‍රශ්නෙකට බය නැතුව මූන දෙන්න නම් දැන් ඉදන්ම මොනා මොනා හරි කරනන් පටන් ගනිල්ල,

නිකම්ම ජීවිතේ ට ගලාගෙන යනන් ඉද නොදී,..

මොකද,

කිසිම දෙයක්, කවුරුවත්,

අපේ අතට කවුරුවත් ගෙඩි පිටින් ගෙනත් දෙන්නෙ නම් නෑ..

18 පැන්නනම් දැන්ම එහෙනම් පටන් ගනිල්ල ජිවිතේ රේස් එක දුවන්න

මොකද අනිත් එවුන් ඔක්කොම දැනටමත් දුවන්න පටන් අරන්..

[QUOTE="jkadithya, post: 9284654, member: 24347"] [CENTER][SIZE=3]අයියලා මොකක්ද මේ කියනන් හදන්නේ?අයියලා කිවුවම නානාප්රකාරයේ අයියලා ඉන්නවා..බජාර් එකේ අයියලා, ගෙවල් වල අයියලා..පාර්ක් එකේ අයියලා, දැන් නම් ෆෝරම් වල අයියලා,:P. එක එක ජාතියේ අයියලා ඉන්නවනේ... මං මේ කතා කරන්න හදන්නේ අපේ අයියලා ගැන..:cool: [B]කවුද අපේ අයියලා?[/B] අපි අවුරුදු 18 පැන්නට පස්සේ ගනන් ගන්නේ වැඩිහිටියෝ විදිහටනේ.. ඉතිං අපේ අයියල ඊට පස්සේ මුලින්ම කරන්නේ කෙල්ලෙක් හිටිය නැති කොල්ලෙක් නම් කෙල්ලෙක් හොයා ගන්නව..ඊට පස්සේ යනන් ච්ත්‍රපට ශාලා වලටත් රිංගන්න පටන් ගන්නවා..[/SIZE][SIZE=3] ගෑනු ළමය එකක් පාර්ක් යනව..[/SIZE][SIZE=3]ගෑනු ළමය එකක් පාර්ක් යනව.. [/SIZE][SIZE=3] තචත් කස්ටිය දැන් අපි ලොකුයිනේ කියල එක එක විශේෂ දේවල් බොන්න පටන් ගන්නවා..හංදි ගානේ රස්තිය ගහනව, අම්ම තාත්තගෙ සල්ලි නාස්ති කරනව..සමහරු ක්ලබින් යනව... මේ වගේ එක එක දේවල් ගොඩක් අපේ අයියල (අපි) 18 පැන්න ගමන් කරන්න පටන් ගන්නව.. ඊට කලින්ම ඒව පටන් ගත්ත අය තව තවත් ඒව වැඩි කරනවා.. ... [B]ටිකක් බලමු[/B] මේ අතරින් ඉතාම සුලු පිරිසක් ජීවිතේ ගැන හිතනන් පටන් ගන්නවා..18ට පස්සේ 20, ඒ කියනෙන අපේ තරුණ කාලය.. අර Teen age කියන එක අවසන් වෙනවා.. 20 කියන්නේ අපේ ජීවිතයට එන කඩ ඉමක්, කොල්ලෙක් උනාම 20 උනාම ජීවිතේ ගැන හිතන්න පොඩ්ඩක් පටන් ගන්න ඕනේ.. මොකද අවුරුදු 27 වෙද්දි කොල්ලෙක් සාමාන්‍යයෙන් බදින වයස වෙනවා, 30 උනත් ප්‍රශ්නයක් නෑ... ඒත් 27, 28 වෙද්දි යම් අඩිතාලමක් අපි අපේ ජීවිතයට දා ගන්න ඕනේ..එහෙම නැති වුනොත් පුතේ උඹට ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා.. ඉන්න කෙල්ලත් නිකන් මූඩ් අප්සෙට් ගහන තත්වෙකට එනවා..ගෙවල් වලින් සම්බන්දය දන්නේ නැත්නම් ඒව ගෙවල් වලට කියන්නත් උඹ හොද තත්වෙක ඉන්න ඕනේ..නැත්නම් ඉතිං වෙන්නේ හදපානේ යන්න තමා..:confused: [B]ඉතිං අපි මොකද කරන්නේ? [/B]මට හම්බෙන අයියලාගෙන් මං අහන්නේ මොකද දැන්/මේ දවස් වල කරන්නේ කියල, කණගාටුදායක දේ තමා "මුකුත් නෑ මල්ලි, ඔහේ ඉන්නව" කියල තමා අහගන්න වෙන්නේ..ජොබ් එකක් කරන්වද කියල ඇහුවම, තාම ඒ ගැන අදහසක් නෑලු..සමහරු ඉන්න එකෙන් අයින් වෙලා, ඒත් අලුත් එකක් හොයා ගන්න උනන්දුවක් නෑ.. මගේ වයසේ ඉන්න කෙනෙක් ගෙන් උනත් මං අහන්නේ ඕකම තමා.. [/SIZE][SIZE=3].. [/SIZE][SIZE=3]ඉතිං පුතේ මං උඹලට කියන්නේ නිකන් නම් ඉන්න එපා..එක්කෝ මොනා හරි අනාගතේට වැදගත් දෙයක් ඉගෙන ගනින්, එහෙම නැතුව අම්මල තාත්තලගේ සල්ලි නාස්ති කර කර ගෙදරට වෙලා ඉන්න නම් එපා. [SIZE=4]මොකද පුතේ උඹට දැන් 18 නම් ඉක්මනටම උඹට 28ත් එනව, [SIZE=3]එදාට එන ඕන ප්‍රශ්නෙකට බය නැතුව මූන දෙන්න නම් දැන් ඉදන්ම මොනා මොනා හරි කරනන් පටන් ගනිල්ල, නිකම්ම ජීවිතේ ට ගලාගෙන යනන් ඉද නොදී,..[SIZE=4] [SIZE=3]මොකද[/SIZE][/SIZE], [/SIZE]කිසිම දෙයක්, කවුරුවත්, අපේ අතට කවුරුවත් ගෙඩි පිටින් ගෙනත් දෙන්නෙ නම් නෑ.. [B][SIZE=3]18 පැන්නනම් දැන්ම එහෙනම් පටන් ගනිල්ල ජිවිතේ රේස් එක දුවන්න [/SIZE][/B]මොකද අනිත් එවුන් ඔක්කොම දැනටමත් දුවන්න පටන් අරන්.. [IMG]http://hr.ucsb.edu/icons/work_life.jpg[/IMG] [/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom