අයියා ජොනී....අනේ සමී....

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අයියා ජොනී....අනේ සමී....

    ජයවඩනගම ජොනීගේ නිවසේ වැසිකිලි වලෙන් සමිතා ගොඩගනී..!


    jonny_samitha.jpg


    හිටපු වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ බත්තරමුල්ල, ජයවඩනගම පිහිටි නිවසේ වැසිකිලි වලෙන්, ජනප්‍රිය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව මතුවූ ආකාරය රහස් පොලීසියේ සාජන් මහත්තයෙකු ‘පැපාට’ පැවසීය.

    හැමදාම බිව්වාට පුරුද්දක් වශයෙන් නොබොන රහස් පොලීස‍ියේ සාජන් මහත්තයා සමග බොරැල්ලේ ‘ඩියුරෝ’ එකට ගොස් කඩල ගොට්ටක් හපමින් කාලක් ක්‍රියා කරන අතරතුරදී, සාජන් මහතා පැවසූ මේ කතාව හුදීජන පහන් සංවේගය උදෙසා මෙසේ සටහන් කර තැබේ.

    සාජන් මහත්තයා පැන්ෂන් ගැනීමට අවුරුදු හතර පහකට කලින් එනම්, කොටි ක්‍රියාකාරකම් එකසිය ගණනට සිදුවූ 2007 දී පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ.

    දිනක් හවස්වරුවක සාජන් මහතාව අමතා ඇති රහස් පොලීසියේ ලොක්කෙකු පිටකොටුවේ ලොජ් එකක ඇඩ්‍රස් එකක් දී සිවිල් ඇඳුමෙන් මොටර් සයිකලයකින් ගොස් එහි යන එන්නන් පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

    සාජන් මහත්තයාද තමන්ගේ පරණ තැපැල් නයින්ටියෙන් එම ස්ථානයට ගොස් ඊට යාබදව ඇති පෙට්ටි කඩේකට වී බ්‍රිස්ටල් එකක් උරමින් ප්ලේන්ටියක් තොලගාමින් ලොජ්එකේ ඉදිරිපස දෙස බලා සිටින විට රතුපාට ඩබල් කැබ් රථයක් පැමිණ ලොජ්එකට මදක් ඔබ්බෙන් නවතා තිබේ. ඉන්පසුව ලොජ් එකෙන් එළියට ආ හැඩිදැඩි පුද්ගලයෙක් රථය දෙසට ඇවිද ගොස් ඊට නැග ඇත. මේ බව තමන්ගේ ලොක්කා වෙත දැන්වූ සාජන් මහත්තයා ඔහුගේ ඉල්ලීම පිට රථය ලුහුබැඳ ගොස් තිබේ.

    බොරැල්ල දෙසට ධාවනය වූ රථය ඉන්පසු පාර්ලිමේන්තු පාරදිගෙ බත්තරමුල්ලද පසුකරමින් ජයවඩනගම දෙසට ධාවනය වී ඇත. අපේ සාජන් මහත්තයාද හැටට හැටේ පරණ නයින්ටියෙන් රථය ලුහුබැඳ ගියද ජයවඩනගමට ඇතුළු වූ සැනින් ඩබල් කැබ් රථය අතුරුදන් වී තිබේ.
    සාජන් මහත්තයා මේ බව තම ලොක්කාට දැන්වූ විට, ඔහුගේ ආධාරයට රහස් පොලීසියේ නිළධාරීන් කණ්ඩායම් කිහිපයක් ජයවඩනගම වෙත එවා ඇත. සියලුම දෙනා එකතු වී ජයවඩනගම පීරමින් රතු ඩබල් කැබ් රථය සොයමින් සිටින විට විකිණීමට තිබෙන නිවසක මිදුලේ එය නවතා තිබෙනු දැක ඇත. ඉන්පසු දිනයේ මුලු නිවාස සංකීර්ණයම වටලා සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.

    සෝදිසි මෙහෙයුමේදී අදාල නිවසට ගොස් ඇති සාජන් මහත්තයා ඇතුළු රහස් පොලීසියේ නිලධාරීන් හට නිවසේ මුරකරුවා හැරෙන්නට කිසිවෙකු මුනගැසී නැත. පිටතින් කැබ් රථය පරීක්ෂා කළ ඔවුහු එහි අයිතිකරුවා පිළිබඳව කළ විමසීමේදි මුරකරු පවසා ඇත්තේ එම නිවස සහ කැබ්රථය එවක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයිති බවයි.

    මෙම සිද්ධියෙන් භීතියට පත්ව ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු නොහොත් ජොනී එතෙක් එම නිවසේ රාත්‍රියේ නවාතැන් ගෙන සිටි මරාගෙන මැරෙන බෝම්බකරු වහාම එකී කැබ්රථයෙන්ම පිටකොටුවට රැගෙන ගොස් නැවත වව්නියාවට යන ලෙසට දන්වා තමන්ගේ දුරකතනයක්ද ඔහු අතට දී පිටත්කර යැවූ ආකාරය සාජන් මහතා සියැසින් දැක ඇත්තේ එම නිවස පිළිබඳව තවදුරටත් සෝදිසියෙන් සිටින ලෙසට ලොක්කා පැවරූ රාජකාරිය ඉටුකළ හෙයිනි.

    මෙම මරාගෙන මැරෙන බෝම්බකරු කොටි සංවිධානයේ ටොසී ඔත්තු අංශයේ ප්‍රධානියා වන පොට්ටු අම්මාන්ගේ සොයුරු කබිල් අම්මාන්ගේ කිට්ටුවන්තයෙකි. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සබඳතා මත මෙම මරාගෙන මැරෙන බෝම්බකරු වව්නියාවේ සිට කබිල් අම්මාන් එවා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහාය.

    ඔවුන් මේ සඳහා තෝරාගෙන ඇත්තේ කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්නගේ කොළඹ 07, ග්‍රෙගරි පාරේ නිවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හොරකොටු පැනීම සඳහා මෙම නිවසට පැමිණෙන බව ජොනී දැනගත්තේ මහින්ද රාජපක්ෂගේ සමීප මිතුරෙකු හරහාය. මහින්ද රාජපක්ෂ එසේ හොරකොටු පැනීමට පැමිණෙන්නේ කිසිදු ආරක්ෂාවකින් තොරව බව එම මිතුරා ජොනීට පවසා තිබිණි. ජොනී සහ කබිල් අම්මාන් ප්ලෑන් කර තිබුනේ මහින්ද රාජපක්ෂ නිරුවත්ව සයනයේ සිටියදීම මරාගෙන මැරෙන බෝම්බකරු ලවා ඝාතනය කිරීමටය.

    ඊට කලින් ඩග්ලස් දේවානන්ද හරහා මේ පිළිබඳව රහස් පොලීසියට ඔත්තුව ලැබී තිබිණි. මෙම කොන්තරාත්තුව සඳහා ජොනීට රුපියල් ලක්ෂ 100 ක් කොටි සංවිධානය ගෙවා ඇති බව රහස් පොලීසිය සොයාගත් බව සාජන් මහත්තයා තහවුරු කළේය. එම මුදල වතාවන් තුනකදී ඔහුට ගෙවූ කොටි සංවිධානය ඔහුගේ ජංගම දුරකතනයට කතාකොට මුදල් ලැබුනේදැයි අසා මුදල් ලැබුණු බවට ජොනී තහවුරු කළවිට එකී හඬපටය කොම්පියුටර්ගත කර තිබේ. එම කොම්පියුටරය කිලිනොච්චියේ කොටි මූලස්ථානයේ තිබී රහස් පොලීසිය වෙත හමුදාව විසින් භාරදී තිබේ.

    පසුව එම ජංගම දුරකතනය සොයා රහස් පොලීසිය කළ මෙහෙයුමකදී දුරකතනය සොයාගැනීමට හැකිවී ඇත්තේ ජයවඩනගම, ජොනීට අයිති නිවසේ වැසිකිලි වල තුළදීය. දුරකතනය සෝදා පවිත්‍ර කළපසු අපේ සාජන් මහත්තයා ඇතුළු රහස් පොලිස් නිළධාරීන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ ජනප්‍රිය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුවගේ ඡායාරූප රාශියකි.

    ජොනියා යහපාලනයට ගෙම්බර් දමමින් පාදයාත්‍රා යන්නේ මෙච්චර සාක්ෂි තිබියදීය. එය රනිල්ගේ පොන්නකමදැයි මෛත්‍රීගේ පොන්නකමදැයි තමන් නොදන්නා බව රහස් පොලීසියෙන් පැන්ෂන් ගිය සාජන් මහත්තයා පැවසුවේ අරක්කු බෝතලයේ අඩිය බලමිනි.



    රහස් පොලීසියේ පැන්ෂන් ගිය සාජන් මහත්තයා හෙළිකරන තවත් තොරතුරු රැසක් ඉදිරියට බලාපොරොත්තු වන්න.

    source
    Code:
    http://paparasinews.com/?p=3566

     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,850
    992
    113
    Hamilton, NZ
    එක එකාගේ ගු වලවලුයි මිනි වලවලුයි හාර හාර ඉදපන් :lol: අහිකුන්ටික ජීවිතනේ බන් ගෙවන්න උබලා.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    එක එකාගේ ගු වලවලුයි මිනි වලවලුයි හාර හාර ඉදපන් අහිකුන්ටික ජීවිතනේ බන් ගෙවන්න උබලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකාගේ ගු වලවලුයි මිනි වලවලුයි හාර හාර ඉදපන් අහිකුන්ටික ජීවිතනේ බන් ගෙවන්නෙ උබලා.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙම මරාගෙන මැරෙන බෝම්බකරු කොටි සංවිධානයේ ටොසී ඔත්තු අංශයේ ප්‍රධානියා වන පොට්ටු අම්මාන්ගේ සොයුරු කබිල් අම්මාන්ගේ කිට්ටුවන්තයෙකි. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සබඳතා මත මෙම මරාගෙන මැරෙන බෝම්බකරු වව්නියාවේ සිට කබිල් අම්මාන් එවා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහාය.

    ඔවුන් මේ සඳහා තෝරාගෙන ඇත්තේ කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්නගේ කොළඹ 07, ග්‍රෙගරි පාරේ නිවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හොරකොටු පැනීම සඳහා මෙම නිවසට පැමිණෙන බව ජොනී දැනගත්තේ මහින්ද රාජපක්ෂගේ සමීප මිතුරෙකු හරහාය. මහින්ද රාජපක්ෂ එසේ හොරකොටු පැනීමට පැමිණෙන්නේ කිසිදු ආරක්ෂාවකින් තොරව බව එම මිතුරා ජොනීට පවසා තිබිණි. ජොනී සහ කබිල් අම්මාන් ප්ලෑන් කර තිබුනේ මහින්ද රාජපක්ෂ නිරුවත්ව සයනයේ සිටියදීම මරාගෙන මැරෙන බෝම්බකරු ලවා ඝාතනය කිරීමටය.


    meka attada bn? :shocked:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔච්චර දේවල් කරලත් යහපලානේ මුන්ව රකින්නේ මොකෝ...සාක්කි තියෙනවනම් ජාතික ආරක්ෂාව යටතේ මේ ලියුම්කරයව ගන්න ඕනි ඇතුලට
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ගිය සතියේ ලංකාදීපේ යන පොඩි කෑල්ලක ගියා සමිතව පොලිසියෙන් ප්‍රශ්න කරන්න එපාය කියලා ලොක්කාගෙන් ඉල්ලීමක් කරා කියලා..