Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අයියේ මගේ ඉතුරැ සල්ලි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප අවට සුලභව ඇති හා අප හා එදිනෙදා එකට බද්ධ වී ඇති භාවිතයන් උපකල්පනය කොට නිර්මානයක් තුලින් නැවත ජනතාව වෙත එම සංසිද්ධි ආවර්ජනය කරවීම හොඳ නිර්මානකරුවෙකුගේ ගති සොබාවක්..

අපේ පන්හිඳෙන් ලෝකෙට කරන්න පුලුවන් බොහෝ දේ තියෙනවා.. එහෙම කරපු අය ලාංකීය හා විශ්ව ඉතිහාසය පුරාවට බොහෝ ඉන්නවා....

නිර්මානකරුවෝ සමාජයේ ප්රගමනය හරි මාවතට සේන්දු කිරීමක් කරනා විප්ලවකරුවෝ කොටසක්..

දැන් මේ නිර්මානය ගෙන විමසා බලද්දී  කොන්දාගේ ගති සොබාව අපි කවුරුත් අත් විඳින හා අත්විඳපු එකක්නේ..

ඔතැනට ආදේශ කර බලමු පික්පොකට් කාරයෙක්..දෙන්නගෙ අතර වෙනස තියෙන්නේ එක් කෙනෙක් දැන දැනම මුදල් හොරකම් කරනවා අනිත් එකා තමන්ට නොදැනුවත්ව තමන් සතු මුදලට විදිනවා..

දෙන්නම කරන්නේ හොරකම වෙනස තියෙන්නේ කරන ක්රමයේ විතරයි......

දැන් මේ නිර්මානකරුවාගේ නිර්මානයට අනුව කොන්දා හොරකම කිරීමට පෙර මම මේ වගේ සුළු හොරකම් කරනවා කියල දැනුම් දෙන ලේබලයකුත් වාහනයේ පිටිපස අලවගෙන තමයි ජනතාවට පසුව හෝ ඔහු ගැන අනුකම්පාවක් ඇතිවන ලෙස තම කුඩා පරිමානයේ හොරකමට නව අර්ථ කථනයක් දෙමින් එය නොකඩවා කරගෙන යන්නේ....

කාලීන නිමිත්තක්.... සිතා බලන්නට හා විමසා බලන්නට ගොඩක් දේ ගැබ්වුණු නිර්මානයක්..

මල්ලියගේ කුසලතාවය ජනතාවාදිත්වය පෙරමුණු කරගෙන තව ගොඩාක් දිගු දුරක විහිදෙන හා විහිදවිය හැකි එකක් බැව් මා මෙහි ලා ඉඳුරාම පවසමි..

දිගටම නිර්මානකරණයේ යෙදෙන්න..සමාජය සුවපත් කරන්න..

ඔබට ජය...

[QUOTE="ronsilva, post: 7397960, member: 163721"] [SIZE=3]අප අවට සුලභව ඇති හා අප හා එදිනෙදා එකට බද්ධ වී ඇති භාවිතයන් උපකල්පනය කොට නිර්මානයක් තුලින් නැවත ජනතාව වෙත එම සංසිද්ධි ආවර්ජනය කරවීම හොඳ නිර්මානකරුවෙකුගේ ගති සොබාවක්.. අපේ පන්හිඳෙන් ලෝකෙට කරන්න පුලුවන් බොහෝ දේ තියෙනවා.. එහෙම කරපු අය ලාංකීය හා විශ්ව ඉතිහාසය පුරාවට බොහෝ ඉන්නවා....[/SIZE] [SIZE=3] නිර්මානකරුවෝ සමාජයේ ප්රගමනය හරි මාවතට සේන්දු කිරීමක් කරනා විප්ලවකරුවෝ කොටසක්.. දැන් මේ නිර්මානය ගෙන විමසා බලද්දී [/SIZE] [SIZE=3][U]කොන්දාගේ [/U]ගති සොබාව අපි කවුරුත් අත් විඳින හා අත්විඳපු එකක්නේ.. ඔතැනට ආදේශ කර බලමු පික්පොකට් කාරයෙක්..දෙන්නගෙ අතර වෙනස තියෙන්නේ එක් කෙනෙක් දැන දැනම මුදල් හොරකම් කරනවා අනිත් එකා තමන්ට නොදැනුවත්ව තමන් සතු මුදලට විදිනවා..[/SIZE] [SIZE=3] දෙන්නම කරන්නේ හොරකම වෙනස තියෙන්නේ කරන ක්රමයේ විතරයි...... දැන් මේ නිර්මානකරුවාගේ නිර්මානයට අනුව කොන්දා හොරකම කිරීමට පෙර මම මේ වගේ සුළු හොරකම් කරනවා කියල දැනුම් දෙන ලේබලයකුත් වාහනයේ පිටිපස අලවගෙන තමයි ජනතාවට පසුව හෝ ඔහු ගැන අනුකම්පාවක් ඇතිවන ලෙස තම කුඩා පරිමානයේ හොරකමට නව අර්ථ කථනයක් දෙමින් එය නොකඩවා කරගෙන යන්නේ....[/SIZE] [SIZE=3] කාලීන නිමිත්තක්.... සිතා බලන්නට හා විමසා බලන්නට ගොඩක් දේ ගැබ්වුණු නිර්මානයක්..[/SIZE] [SIZE=3] මල්ලියගේ කුසලතාවය ජනතාවාදිත්වය පෙරමුණු කරගෙන තව ගොඩාක් දිගු දුරක විහිදෙන හා විහිදවිය හැකි එකක් බැව් මා මෙහි ලා ඉඳුරාම පවසමි.. දිගටම නිර්මානකරණයේ යෙදෙන්න..සමාජය සුවපත් කරන්න..[/SIZE] [SIZE=3] ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom