Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අයියො ලොකේ පැතලියි. රොට්යක් වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුගලන් මහතෙරුන් යනු කවුරුන්ද....?

මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.

එක්තරා වස් කාලයක දී බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය “වේරඤ්ජාව“ කියන ගමේ වස් සමාදන් වුණා. ඒ “වේරඤජ” නම් බ්‍රාහ්මණයාගේ ආරාධනාවෙන්. නමුත් වස් කාලය පුරාවට සිවුපිසයෙන් උපස්ථාන කිරීම ඔහුට අමතක වුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට සිදුවුණා. නමුත් ඒ කාලය පුරාවට බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දාන ය පිණිස ලැබුණේ අශ්වයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා යවහාල් පමණයි. නමුත් ලද පිණ්ඩපාතයෙන් සතුටුවන උන්වහන්සේලා යවහාල් කොටා සාදාගත් ගුලි අනුභව කරමිනුයි ඒ කාලය ගත කළේ. මේ සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලද දෙයින් සතුටුවීමේ ගුණයට සාධුකාර පැවැත්වූවා. “පින්වත් මහණෙනි මේ විදිහට රහතන් වහන්සේලා යවහාල් පමණක් වළඳා සතුටින් වාසය කළ බව අනාගතයේ මිනිසුන් දැන ගත්තොත් ඔවුන් රසමසවුළු පිරි සූප ව්‍යඤ්ජනයන්ට ඔච්චම් කරාවියි” වදාළා.

21 එකල්හි වනාහි වේරඤජාවෙහි දුර්භික්ෂය ඇත්තේ වෙයි. ජීවත් වේදෝ නොවේදෝ හෝයි යන අදහස් දෙක ඇත්තේ සුදුවූ ධාන්‍ය ඇත්තේ සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත්තේ පිඩු සිගීමෙන් ජීවත්වන්ට නොහැක්කේ විය. එකල්හි වනාහි උතුරු දෙශයෙහි වූ අශ්ව වෙළෙන්දෝ අශ්වයන් පන්සියයක් සමග වේරඤජාවෙහි වාසයට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අශ්වයන් සිටි භුමියේ හුන් භික්ෂුන්ට නැළියක් පමණ යව එක් නමකට නියම කරන ලද්දාහු වෙත්.

22 භික්ෂුහු පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන වේරඤජාවට පිඩු පිණිස වැඩ, පිඩු නො ලබන්නාහු අශ්ව භුමීන්හි පිඩු පිණිස හැසිර යව නැළිය ආරාමයට ගෙනවුත් වනේ කොටා අනුභව කරත්. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ යව නැළියක් ගලෙක්හි අඹරා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ එය වැළඳූසේක.

23 භාග්‍යවතුන් වහන්සේ වංගෙඩි ශබ්දය ඇසූසේක. තථාගතවරයෝ දන්නාහුද විචාරත්, දන්නාහුද නො විචාරත්, කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත් , තථාගතවරයෝ වැඩක් ඇතිව විචාරත්, වැඩක් නැතිව නො විචාරත් ,වැඩක් නැති දෙය තථාගතයන් විසින් මාර්ගයෙන් නසන ලදී, දෙපරිද්දෙකින් භාග්‍යවත් බුදුවරු භික්ෂූන් විචාරත්, .බණ හෝ වදාරන්නෙමි, ශ්‍රාවකයන්ට ශික්ෂාපද හෝ පනවන්නෙමියි. කියාය

24 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට කථා කලසේක. .ආනන්දය, ඒ වංගෙඩි ශබ්දය නුමක්දැයි, ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කලසේක. .ආනන්දය, යහපත, යහපත, ආනන්දය, තොප වැනි සත්පුරුෂයන් නිසා දුර්භික්ෂය දිනන ලදී. පසුව ඇතිවන අය හැල් බත් හා මස් උසස් කොට නොගන්නාහ. යි වදාළෝය.

25 ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා. සත්වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..

සුදු ඇට ඇත්තේය. - ගුනයෙන් හීන වූ, බොල් ධාන්‍ය, සශ්‍රීක නොවන

සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත - සලාක ක්‍රමය, තෝරාගත් පිලිවෙලකට

මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, - වියලී නොගිය ජලය,පොහොර කොටස්,සශ්‍රීක සංඝටක

කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි - ඉරිතලා වියලී ගිය පොලොව මතුපිට සහ පොලොව යට පැත්තෙන් ඉතිරිව ඇති සශ්‍රීකත්වය,ජලය,සශ්‍රීක සංඝටක

සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක - පස පෙරෙලීම, ධාන්‍ය වර්ධනයට සුදුසු වන පරිදී පොලොව සකස් කීරිම.

භික්ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය - පස පෙරලීමෙන් , සොයාගත්, වර්දනය කරගත් ධාන්‍ය, ආහාර අනුභව කිරීම

මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.- මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය හිමිවන්නේ මුගලන් මාහරහතන් වහන්සේට වීම කල්පනා කිරීම යෙහෙකි. ( මුගලන් හාමුදුරුවෝ ISBN: 9555512930 විදානපතිරණ, ගයාන් චානුක 2002 පොත හොයාගෙන කියවන්න )

එක් අතකින් පොළොව පෙරලන්නෙමි.යි කීයේය. - එක් අතෙකින් පොලොව/ පස පෙරැලීම

[QUOTE="DX-, post: 14146738, member: 273958"] [SIZE="4"] මුගලන් මහතෙරුන් යනු කවුරුන්ද....? මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා. [/SIZE] [SIZE="4"]එක්තරා වස් කාලයක දී බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය “වේරඤ්ජාව“ කියන ගමේ වස් සමාදන් වුණා. ඒ “වේරඤජ” නම් බ්‍රාහ්මණයාගේ ආරාධනාවෙන්. නමුත් වස් කාලය පුරාවට සිවුපිසයෙන් උපස්ථාන කිරීම ඔහුට අමතක වුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට සිදුවුණා. නමුත් ඒ කාලය පුරාවට බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දාන ය පිණිස ලැබුණේ අශ්වයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා යවහාල් පමණයි. නමුත් ලද පිණ්ඩපාතයෙන් සතුටුවන උන්වහන්සේලා යවහාල් කොටා සාදාගත් ගුලි අනුභව කරමිනුයි ඒ කාලය ගත කළේ. මේ සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලද දෙයින් සතුටුවීමේ ගුණයට සාධුකාර පැවැත්වූවා. “පින්වත් මහණෙනි මේ විදිහට රහතන් වහන්සේලා යවහාල් පමණක් වළඳා සතුටින් වාසය කළ බව අනාගතයේ මිනිසුන් දැන ගත්තොත් ඔවුන් රසමසවුළු පිරි සූප ව්‍යඤ්ජනයන්ට ඔච්චම් කරාවියි” වදාළා.[/SIZE] [SIZE="4"]21 එකල්හි වනාහි වේරඤජාවෙහි දුර්භික්ෂය ඇත්තේ වෙයි. ජීවත් වේදෝ නොවේදෝ හෝයි යන අදහස් දෙක ඇත්තේ සුදුවූ ධාන්‍ය ඇත්තේ සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත්තේ පිඩු සිගීමෙන් ජීවත්වන්ට නොහැක්කේ විය. එකල්හි වනාහි උතුරු දෙශයෙහි වූ අශ්ව වෙළෙන්දෝ අශ්වයන් පන්සියයක් සමග වේරඤජාවෙහි වාසයට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අශ්වයන් සිටි භුමියේ හුන් භික්ෂුන්ට නැළියක් පමණ යව එක් නමකට නියම කරන ලද්දාහු වෙත්. 22 භික්ෂුහු පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන වේරඤජාවට පිඩු පිණිස වැඩ, පිඩු නො ලබන්නාහු අශ්ව භුමීන්හි පිඩු පිණිස හැසිර යව නැළිය ආරාමයට ගෙනවුත් වනේ කොටා අනුභව කරත්. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ යව නැළියක් ගලෙක්හි අඹරා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ එය වැළඳූසේක. 23 භාග්‍යවතුන් වහන්සේ වංගෙඩි ශබ්දය ඇසූසේක. තථාගතවරයෝ දන්නාහුද විචාරත්, දන්නාහුද නො විචාරත්, කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත් , තථාගතවරයෝ වැඩක් ඇතිව විචාරත්, වැඩක් නැතිව නො විචාරත් ,වැඩක් නැති දෙය තථාගතයන් විසින් මාර්ගයෙන් නසන ලදී, දෙපරිද්දෙකින් භාග්‍යවත් බුදුවරු භික්ෂූන් විචාරත්, .බණ හෝ වදාරන්නෙමි, ශ්‍රාවකයන්ට ශික්ෂාපද හෝ පනවන්නෙමියි. කියාය 24 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට කථා කලසේක. .ආනන්දය, ඒ වංගෙඩි ශබ්දය නුමක්දැයි, ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කලසේක. .ආනන්දය, යහපත, යහපත, ආනන්දය, තොප වැනි සත්පුරුෂයන් නිසා දුර්භික්ෂය දිනන ලදී. පසුව ඇතිවන අය හැල් බත් හා මස් උසස් කොට නොගන්නාහ. යි වදාළෝය. 25 ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්ෂයකි, අදහස් දෙකකි. [B][SIZE="4"]සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත[/SIZE][/B], පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, [B][SIZE="4"]මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි[/SIZE][/B].මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි[B][SIZE="4"].මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි.[/SIZE][/B] එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා. සත්වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..[/SIZE] [SIZE="4"]සුදු ඇට ඇත්තේය. - ගුනයෙන් හීන වූ, බොල් ධාන්‍ය, සශ්‍රීක නොවන සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත - සලාක ක්‍රමය, තෝරාගත් පිලිවෙලකට මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, - වියලී නොගිය ජලය,පොහොර කොටස්,සශ්‍රීක සංඝටක කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි - ඉරිතලා වියලී ගිය පොලොව මතුපිට සහ පොලොව යට පැත්තෙන් ඉතිරිව ඇති සශ්‍රීකත්වය,ජලය,සශ්‍රීක සංඝටක සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක - පස පෙරෙලීම, ධාන්‍ය වර්ධනයට සුදුසු වන පරිදී පොලොව සකස් කීරිම. භික්ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය - පස පෙරලීමෙන් , සොයාගත්, වර්දනය කරගත් ධාන්‍ය, ආහාර අනුභව කිරීම මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.- මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය හිමිවන්නේ මුගලන් මාහරහතන් වහන්සේට වීම කල්පනා කිරීම යෙහෙකි. ([I] මුගලන් හාමුදුරුවෝ ISBN: 9555512930 විදානපතිරණ, ගයාන් චානුක 2002 පොත හොයාගෙන කියවන්න [/I]) එක් අතකින් පොළොව පෙරලන්නෙමි.යි කීයේය. - එක් අතෙකින් පොලොව/ පස පෙරැලීම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom