Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අයියෝ ඔටුවා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ ඔටුවා...

ඉස්සර කාලෙ කාන්තාර වල ගමන් බිමන් ප්‍රධාන වශයෙන්ම වුනේ ඔටුවන් භාවිතයෙන්නෙ. මේ කතාවත් ඔටු කතාවක්. එක්තරා මිනිහෙක් දවසක් දුර ගමනක් කාන්තාරය හරහා යන්න හිතාගෙන ඔටුවගෙ පිටින් ගමන් ඇරඹුවා. දින, සති ගණන් ගෙවා ගෙන ඔහොම යන ගමන් ක්ෂේම භූමි වල තියෙන පුංචි පුංචි ගම් වල විවේක අරන් නැවත ගමන් අරඹනව. මිනිස්සුන්ට කියලත් මූලික අවශ්‍යතා තියෙනවනේ. ඔන්න ඉතින් ටික දවසක් යද්දිම මිනිහට හොදටම මෝල තද උනා. එත් ඉතින් කාන්තාර වල කොහෙද මෝල release කර ගන්න ගෑණු? ඉවසගෙන ඉවසගෙන මිනිහ කොහොම හරි ඊලග ගම්මානයට ලඟා වුනා. ගිමන් එහෙම නිවා ගත්තට පස්සේ මිනිහ ෂේප් එකේ ගමේ මිනිහෙකුට තමන්ගෙ අවශ්‍යතාවෙ කිව්වා.

"අපි නම් ඔය වගේ වෙලාවට කරන්නේ ඔටුව පාවිච්චි කරන එක තමයි" කියල ගමේ මනුස්සයා කිව්වා ( මිනිහ අදහස් කරේ ඔටුව පාවිච්චි කරල අල්ලපු ගමට ගිහින් මෝල release කරනව කියන එක). ගමේ මිනිස්සුන්ගෙ බස් වහර තේරෙන්නෙ නැති අපේ ආගන්තුකයගෙ ඔලුවට ගියේ මේ කතාවෙ raw meaning එක.

"මොන හිරිකිත වැඩක්ද ඒක?" මිනිහා හිතුවා. ඒත් ඉතින් රෑ වෙන්න වෙන්න අවශ්‍යතාවෙ උග්‍ර වුනා. බොහොම අමාරුවෙන් හිත හදාගෙන මිනිහ ඔටුව ලගට ගිහින් වැඩේට සූදානම් වුනා.

ඔටුවට තේරුනා වෙන්න යන අලකලංචිය. මොනා වුනත් ලැජ්ජ බයට හැදුන ඔටුවොනෙ. ඔටුව කඩා ගෙන කාන්තාරෙ පැත්තට දුවන්න පටන් ගත්තා. තමන්ගෙ ගොදුර පලා යනු දුටු අපේ මගියත් ඔටුවව Follow කරා. දැන් ඔටුව වෙට්ටු දදා, හැටට හැටේ දුවනව. මගියත් second වෙන්නෙ නැතිව පස්සෙන් දුවනව. ඔය අතරෙ මිනිහ දැක්කා කාන්තාරෙ මැද car එකක් කැඩිල ලස්සන කෙල්ලො තුන්දෙනෙක් ඒක හදා ගන්න full try එක දෙන දර්ශනයක්. විපතේදී පිටුපාන එක චාටර් කියල ඉස්කෝලේත් ඉගෙනගෙන තිබ්බ නිසා මිනිහ ඔටුව පස්සෙ අල්ලගන්නම් කියල scene එකට enter වුනා. සුරංගනාවියො වගේ සුරූපී ලලනාවො තුන් දෙනෙක් වෙච්ච අබැද්දිය නිසා අන්ත අසරණ වෙලා. මොකද car එක start කර ගන්න බැරි වුනොත් කාන්තාරෙ මැද වේලිල මැරෙන්න තමයි වෙන්නෙ. එතන හිටපු සුරූපීම කෙල්ල අපේ මගිය ලඟට ඇවිත් තොදොල් වෙලා මෙහෙම කිව්වා,

"අනේ අයියා..අපේ car එක පාරටම චක බ්ලාස් වුනා. අපිට මේක හදා ගන්න බෑ වගෙ. එහෙම වුනොත් අපිට මේ කාන්තාරෙ කෑම, වතුර නැතිව කරවල වෙලා මැරෙන්න වෙයි. ඔය කියන දෙයක් කරන්නම් අයියා...ප්ලීස් අපිට help එකක් දෙන්න"

මඟියගෙ හදවත නිකං වෙඩරු පිඩක් වගේ melt වුනා. ඔටුවන්ගෙ පිටේ ගමන් බිමන් ගියාට මිනිහට ටිකක් mechanical වැඩ පුලුවන්. සුටුස් ගාල වැඩේට attend වුන මිනිහා විනාඩි 2න් car එක start කරල දුන්න. කෙල්ලො ටිකට මාර හැපී. උන් තුන්දෙනාම මිනිහ ලඟට ඇවිත් සරාගී විදියට, "අයියට දැන් අපෙන් මොනාද ඕන.............................." කියල ඔන්න දුන්න මෙන්න දුන්න සයිස් එකෙන් ඇහුව. මෙන්න අපේ එකා දීපු උත්තරේ,

"අනේ අර ඔටුවව අල්ලල දෙනවද?"

Repost නම් සොරි ඈ...

[QUOTE="Sri Lanka Cricket, post: 9858454, member: 256734"] [SIZE="5"][B]අයියෝ ඔටුවා...[/B][/SIZE] [IMG]http://www.how-to-draw-funny-cartoons.com/image-files/cartoon-camel-12.gif[/IMG] [SIZE="5"]ඉස්සර කාලෙ කාන්තාර වල ගමන් බිමන් ප්‍රධාන වශයෙන්ම වුනේ ඔටුවන් භාවිතයෙන්නෙ. මේ කතාවත් ඔටු කතාවක්. එක්තරා මිනිහෙක් දවසක් දුර ගමනක් කාන්තාරය හරහා යන්න හිතාගෙන ඔටුවගෙ පිටින් ගමන් ඇරඹුවා. දින, සති ගණන් ගෙවා ගෙන ඔහොම යන ගමන් ක්ෂේම භූමි වල තියෙන පුංචි පුංචි ගම් වල විවේක අරන් නැවත ගමන් අරඹනව. මිනිස්සුන්ට කියලත් මූලික අවශ්‍යතා තියෙනවනේ. ඔන්න ඉතින් ටික දවසක් යද්දිම මිනිහට හොදටම මෝල තද උනා. එත් ඉතින් කාන්තාර වල කොහෙද මෝල release කර ගන්න ගෑණු? ඉවසගෙන ඉවසගෙන මිනිහ කොහොම හරි ඊලග ගම්මානයට ලඟා වුනා. ගිමන් එහෙම නිවා ගත්තට පස්සේ මිනිහ ෂේප් එකේ ගමේ මිනිහෙකුට තමන්ගෙ අවශ්‍යතාවෙ කිව්වා. "අපි නම් ඔය වගේ වෙලාවට කරන්නේ ඔටුව පාවිච්චි කරන එක තමයි" කියල ගමේ මනුස්සයා කිව්වා ( මිනිහ අදහස් කරේ ඔටුව පාවිච්චි කරල අල්ලපු ගමට ගිහින් මෝල release කරනව කියන එක). ගමේ මිනිස්සුන්ගෙ බස් වහර තේරෙන්නෙ නැති අපේ ආගන්තුකයගෙ ඔලුවට ගියේ මේ කතාවෙ raw meaning එක. "මොන හිරිකිත වැඩක්ද ඒක?" මිනිහා හිතුවා. ඒත් ඉතින් රෑ වෙන්න වෙන්න අවශ්‍යතාවෙ උග්‍ර වුනා. බොහොම අමාරුවෙන් හිත හදාගෙන මිනිහ ඔටුව ලගට ගිහින් වැඩේට සූදානම් වුනා. ඔටුවට තේරුනා වෙන්න යන අලකලංචිය. මොනා වුනත් ලැජ්ජ බයට හැදුන ඔටුවොනෙ. ඔටුව කඩා ගෙන කාන්තාරෙ පැත්තට දුවන්න පටන් ගත්තා. තමන්ගෙ ගොදුර පලා යනු දුටු අපේ මගියත් ඔටුවව Follow කරා. දැන් ඔටුව වෙට්ටු දදා, හැටට හැටේ දුවනව. මගියත් second වෙන්නෙ නැතිව පස්සෙන් දුවනව. ඔය අතරෙ මිනිහ දැක්කා කාන්තාරෙ මැද car එකක් කැඩිල ලස්සන කෙල්ලො තුන්දෙනෙක් ඒක හදා ගන්න full try එක දෙන දර්ශනයක්. විපතේදී පිටුපාන එක චාටර් කියල ඉස්කෝලේත් ඉගෙනගෙන තිබ්බ නිසා මිනිහ ඔටුව පස්සෙ අල්ලගන්නම් කියල scene එකට enter වුනා. සුරංගනාවියො වගේ සුරූපී ලලනාවො තුන් දෙනෙක් වෙච්ච අබැද්දිය නිසා අන්ත අසරණ වෙලා. මොකද car එක start කර ගන්න බැරි වුනොත් කාන්තාරෙ මැද වේලිල මැරෙන්න තමයි වෙන්නෙ. එතන හිටපු සුරූපීම කෙල්ල අපේ මගිය ලඟට ඇවිත් තොදොල් වෙලා මෙහෙම කිව්වා, "අනේ අයියා..අපේ car එක පාරටම චක බ්ලාස් වුනා. අපිට මේක හදා ගන්න බෑ වගෙ. එහෙම වුනොත් අපිට මේ කාන්තාරෙ කෑම, වතුර නැතිව කරවල වෙලා මැරෙන්න වෙයි. ඔය කියන දෙයක් කරන්නම් අයියා...ප්ලීස් අපිට help එකක් දෙන්න" මඟියගෙ හදවත නිකං වෙඩරු පිඩක් වගේ melt වුනා. ඔටුවන්ගෙ පිටේ ගමන් බිමන් ගියාට මිනිහට ටිකක් mechanical වැඩ පුලුවන්. සුටුස් ගාල වැඩේට attend වුන මිනිහා විනාඩි 2න් car එක start කරල දුන්න. කෙල්ලො ටිකට මාර හැපී. උන් තුන්දෙනාම මිනිහ ලඟට ඇවිත් සරාගී විදියට, "අයියට දැන් අපෙන් මොනාද ඕන.............................." කියල ඔන්න දුන්න මෙන්න දුන්න සයිස් එකෙන් ඇහුව. මෙන්න අපේ එකා දීපු උත්තරේ, "අනේ අර ඔටුවව අල්ලල දෙනවද?"[/SIZE] :D:D:D [SIZE="5"][B]Repost නම් සොරි ඈ...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom