Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයියෝ මහින්ද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනාද හුට්ටෝ එබි එබි බලන්නේ වර ඇතුලට.....................................................................................................................................

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.13, ප.ව.10.00) රට කන මැදමූලන රාජපක්ෂ හොර පවුලට එරෙහිව ශ්‍රීලනිප පාක්ෂිකයන් විසින්ම ඊයේ නාරාහේන්පිට ශාලිකාවෙන් ආරම්භ කරන ලද ‘හූව‘ අද වන විට මුහුකුරා ගොස් මහින්ද රාජපක්ෂටම ‘හූ‘ කියන තත්ත්වයට වර්ධනය වී තිබේ.

අද සවස දඹුල්ලේ රැස්වීමක් ඇමතීමට ගිය මැදමූලන මරා පැමිණ සිටි ජනතාවගේ බාධා කිරීම් සහ ‘හූව‘ නිසා කතාව අතර මග නතර කර දමා වේදිකාවෙන් බැස කෝපයෙන් පිපිරෙමින් යන්නට ගියේය. මෙය ඔහුගේ බරපතල පරාජයකි.

මරා රැස්වීම ඇමතීම ආරම්භ කර මඳ වේලාවක් යද්දී වේදිකාව ඉදිරිපස සිටි පුද්ගලයන් පිරිසක් ඔහුගේ කතාවට බාධා වන අන්දමින් ‘ජනක බණ්ඩාරට ජයවේවා..! ජනක බණ්ඩාරට ජය වේවා..!!‘ කියමින් කෑ ගසා තිබේ. මෙහිදී කතාව නතර කළ මරා ‘තමුසෙලාගේ කෑ ගැහිල්ල නතර කරනවාද? නැතිනම් මං කතාව නතර කරලා යන්නදැයි‘ විමසා ඇත. එවිට රැස්ව සිටි පිරිස ‘හා හා යන්න. යන්න‘ කියමින් යලිත් කෑ ගසා ඇත. එවිට දැඩි ලෙස කෝපාවිෂ්ඨ වූ මැදමූලන මරා කතාව නතර කර යන්නට හදද්දී ජනතාවගෙන් විශාල හූවක් පැමිණ තිබේ. ‘‘එතනෝල් කාරයන් ලඟට පලයාං‘‘ යි ජනතාව කෑ ගසා ඇත. පසුව ජනක බණ්ඩාර නැගිට පිරිස සන්සුන් කරන්නට යද්දී ජනතාව ඔහුටද හූ කියා ඇත. සිද්ධියෙන් පසු මරා දඹුලු රැස්වීමෙන් පිටත්ව ගොස් ඇති අතර මෙය ජනක බණ්ඩාර විසින් සැලසුම් කරන ලද්දක් යැයි කියා ඔහුට ඉතා දැඩි ලෙස බැන වැදී ඇත. ජනක බණ්ඩාර යනු මෛත්‍රී-චන්ද්‍රිකා සමග ඉවත්වීමට සැලසුම් කළ එහි ප්‍රධානියෙක් වූ අතර අවසානයේ අඬමින් දොඩමින් රාජපක්ෂලා සමග නතර විය. බොහෝ ශ්‍රීලනිප සාමාජිකයන් විශ්වාස කරන්නේ ඔහු මෛත්‍රී-චන්ද්‍රිකා සමග ඉවත් නොවුයේ රාජපක්ෂලා විසින් දුන් කෝටි ගණනක මුදලකට යටවී බවයි. එවැනි විශ්වාසයකට වඩාත් හේතු වී ඇත්තේ ඒ දිනවලම ඔහු නවීන පන්නයේ බීඑම්ඩබ්ලිව් රථයක හිමිකරු වීම නිසාය. කෙසේ වෙතත් අද මරාට හූ කීම ඔහු සිදුකළ කුමන්ත්‍රණයක් යැයි රාජපක්ෂ වරු විශ්වාස කරති.

ඊයෙන් අැරඹුනු ‘හූවේ‘ අද දවසේ දෙවැන්න දකින්නට ලැබුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ය. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති එංගලන්ත ශ්‍රී ලංකා 06 වන එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 90 කින් ජයගත් අතර තරඟය අවසානයේදී ක්‍රීඩාංගනයේ තිබූ දැවැන්ත ඩිජිටල් තිරයේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක දැන්වීමක් ප්‍රචාරය විය. එය දකිනවාත් සමගම මුළු ක්රීඩංගනයම එකම හූවකින් ගිගුම් දුන්නේය. අවසානයේ එම දැන්වීම නතර කර දැමීමට සංවිධායකයන්ට සිදුවිය.

මහින්දට ඡන්දය දෙන්නැයි ක්‍රිකට් ක්‍රීඩකයන් ලවා කියවා ගනිමින් ප්රචාරක දැන්වීමක් සකස් කරන්නට නාමල් රාජපක්ෂ විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් අමතමින් බල කිරීම නිසා මේ දිනවල ක්‍රීඩකයන් ඉන්නේ සිය ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙනය. එ් පිලිබඳව ද ක්‍රිකට් ලෝලීහු දනිති.

මුදල් දී මැති ඇමැති වරුන් මිලදී ගත්තද හූ කියන ජනයා මිලදීී ගත නොහැකි නිසා හෙට දවසේ තව කුමන කුමන තැන් වලදී රට කන රාජපක්ෂ පවුලට එරෙහි ‘හූව‘ බෝ වී යන්නේදැයි පරීක්ෂාවෙන් සිට ඒ පිලිබඳව ජනතාවට වාර්තා කිරීමට ලංකා ඊ නිව්ස් සූදානමින් සිටිමු.

මෙන්න තියෙනවා වීඩියෝ එකේ කෑල්ලක්.

ෆුල් වීඩියෝ එක ලැබුනම ඒකත් දාන්නම්. මේකේ හොඳට බලපන් කර කර හිටපු කතාව නවත්තනවා පොරට මළ පැනලා.

[QUOTE="hitback, post: 17556624, member: 517783"] [COLOR="White"][SIZE="1"]මොනාද හුට්ටෝ එබි එබි බලන්නේ වර ඇතුලට.....................................................................................................................................[/SIZE][/COLOR] [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.13, ප.ව.10.00) රට කන මැදමූලන රාජපක්ෂ හොර පවුලට එරෙහිව ශ්‍රීලනිප පාක්ෂිකයන් විසින්ම ඊයේ නාරාහේන්පිට ශාලිකාවෙන් ආරම්භ කරන ලද ‘හූව‘ අද වන විට මුහුකුරා ගොස් මහින්ද රාජපක්ෂටම ‘හූ‘ කියන තත්ත්වයට වර්ධනය වී තිබේ. අද සවස දඹුල්ලේ රැස්වීමක් ඇමතීමට ගිය මැදමූලන මරා පැමිණ සිටි ජනතාවගේ බාධා කිරීම් සහ ‘හූව‘ නිසා කතාව අතර මග නතර කර දමා වේදිකාවෙන් බැස කෝපයෙන් පිපිරෙමින් යන්නට ගියේය. මෙය ඔහුගේ බරපතල පරාජයකි. මරා රැස්වීම ඇමතීම ආරම්භ කර මඳ වේලාවක් යද්දී වේදිකාව ඉදිරිපස සිටි පුද්ගලයන් පිරිසක් ඔහුගේ කතාවට බාධා වන අන්දමින් ‘ජනක බණ්ඩාරට ජයවේවා..! ජනක බණ්ඩාරට ජය වේවා..!!‘ කියමින් කෑ ගසා තිබේ. මෙහිදී කතාව නතර කළ මරා ‘තමුසෙලාගේ කෑ ගැහිල්ල නතර කරනවාද? නැතිනම් මං කතාව නතර කරලා යන්නදැයි‘ විමසා ඇත. එවිට රැස්ව සිටි පිරිස ‘හා හා යන්න. යන්න‘ කියමින් යලිත් කෑ ගසා ඇත. එවිට දැඩි ලෙස කෝපාවිෂ්ඨ වූ මැදමූලන මරා කතාව නතර කර යන්නට හදද්දී ජනතාවගෙන් විශාල හූවක් පැමිණ තිබේ. ‘‘එතනෝල් කාරයන් ලඟට පලයාං‘‘ යි ජනතාව කෑ ගසා ඇත. පසුව ජනක බණ්ඩාර නැගිට පිරිස සන්සුන් කරන්නට යද්දී ජනතාව ඔහුටද හූ කියා ඇත. සිද්ධියෙන් පසු මරා දඹුලු රැස්වීමෙන් පිටත්ව ගොස් ඇති අතර මෙය ජනක බණ්ඩාර විසින් සැලසුම් කරන ලද්දක් යැයි කියා ඔහුට ඉතා දැඩි ලෙස බැන වැදී ඇත. ජනක බණ්ඩාර යනු මෛත්‍රී-චන්ද්‍රිකා සමග ඉවත්වීමට සැලසුම් කළ එහි ප්‍රධානියෙක් වූ අතර අවසානයේ අඬමින් දොඩමින් රාජපක්ෂලා සමග නතර විය. බොහෝ ශ්‍රීලනිප සාමාජිකයන් විශ්වාස කරන්නේ ඔහු මෛත්‍රී-චන්ද්‍රිකා සමග ඉවත් නොවුයේ රාජපක්ෂලා විසින් දුන් කෝටි ගණනක මුදලකට යටවී බවයි. එවැනි විශ්වාසයකට වඩාත් හේතු වී ඇත්තේ ඒ දිනවලම ඔහු නවීන පන්නයේ බීඑම්ඩබ්ලිව් රථයක හිමිකරු වීම නිසාය. කෙසේ වෙතත් අද මරාට හූ කීම ඔහු සිදුකළ කුමන්ත්‍රණයක් යැයි රාජපක්ෂ වරු විශ්වාස කරති. ඊයෙන් අැරඹුනු ‘හූවේ‘ අද දවසේ දෙවැන්න දකින්නට ලැබුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ය. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති එංගලන්ත ශ්‍රී ලංකා 06 වන එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 90 කින් ජයගත් අතර තරඟය අවසානයේදී ක්‍රීඩාංගනයේ තිබූ දැවැන්ත ඩිජිටල් තිරයේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක දැන්වීමක් ප්‍රචාරය විය. එය දකිනවාත් සමගම මුළු ක්රීඩංගනයම එකම හූවකින් ගිගුම් දුන්නේය. අවසානයේ එම දැන්වීම නතර කර දැමීමට සංවිධායකයන්ට සිදුවිය. මහින්දට ඡන්දය දෙන්නැයි ක්‍රිකට් ක්‍රීඩකයන් ලවා කියවා ගනිමින් ප්රචාරක දැන්වීමක් සකස් කරන්නට නාමල් රාජපක්ෂ විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් අමතමින් බල කිරීම නිසා මේ දිනවල ක්‍රීඩකයන් ඉන්නේ සිය ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙනය. එ් පිලිබඳව ද ක්‍රිකට් ලෝලීහු දනිති. මුදල් දී මැති ඇමැති වරුන් මිලදී ගත්තද හූ කියන ජනයා මිලදීී ගත නොහැකි නිසා හෙට දවසේ තව කුමන කුමන තැන් වලදී රට කන රාජපක්ෂ පවුලට එරෙහි ‘හූව‘ බෝ වී යන්නේදැයි පරීක්ෂාවෙන් සිට ඒ පිලිබඳව ජනතාවට වාර්තා කිරීමට ලංකා ඊ නිව්ස් සූදානමින් සිටිමු.[/SIZE] [COLOR="Red"][SIZE="6"] මෙන්න තියෙනවා වීඩියෝ එකේ කෑල්ලක්. ෆුල් වීඩියෝ එක ලැබුනම ඒකත් දාන්නම්. මේකේ හොඳට බලපන් කර කර හිටපු කතාව නවත්තනවා පොරට මළ පැනලා. :rofl::rofl::rofl:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom