Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයියෝ සල්ලි....(මම අහුවුනාද මන්දා.....)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ලේ එකෙක් නම් ..................................

ම්ම්ම්ම් .. උබ දන්නේ නැද්ද දර්ශනලා දැන් දෙන්නේ Software warranty .විතරයි

දර්ශන Mobile Phone Shop එක තමයි මීට අවුරුදු 2 කට ඉස්සෙල්ල ගාල්ලේ හොදම phone කඩේ.

එත් උබට මතකද , උන් කඩේ කලා , ලොකු කරලා තැන වෙනස් කරා ?

ඊට පස්සේ තමයි දර්ශනලා බලු වැඩ කරන්න පටන් ගත්තේ .

දැනට ගාල්ලේ Mobile Phone Shop වලින් #1 මුස්ලිම් කඩයක් , උබට මතකද අපි අර P&J food city building එක නගිනකොටම නිලේකා ජුවෙල්ස් එකට පහලින් 1st floor එකේ Mobile Phone කඩය ? අන්න ඒක තමා .

අපේ උන්ට Business කරන්න තේරෙන්නේ නැති කම නෙවෙයි බන් , ඕනවට වඩා ලාබ ලබන්න යාම තමයි අපේ සිංහල Business වැටෙන්න .හේතුව

කොහොම උනත් තවත් මොනවා හරි ගන්නවා නම් ඉතින් දර්ශන එකෙන් ගන්න එපා .

උන් කරන්නේ දැන් බොරුව . සාපේක්ෂව මිලත් ටිකක් වැඩියි .

කරන්න දෙයක් නැහැ මොනවා හරි ගන්නවා නම් අතනින් ගනින් . එතන තමයි ගාල්ලේ Mobile Phone මිල අඩුම තැන .

( 100% මම දන්නා නිසා කියන්නේ , අනිත් එක මම ඉහතින් කියපු Mobile Phone Shop එකට කඩේ යනවා කියල එහෙම හිතන්න එපා හොදේ .! )

දැන් උබට කරන්න තියෙන්නේ මෙච්චරයි :

උබ වෙන කඩයකට ගිහිල්ල හොයල බලපන් Samsung galaxy pocket එකට Software + hardware warranty

( ඒ කියන්නේ Full warranty ) හම්බ වෙනවද කියල .

ගාල්ලේ Mobile Phone Shops දෙක තුනකින් අහපන් .

ඔව් කිවුවොත් .....................

දැන් පලයන් ආපහු දර්ශනලව හමු වෙන්න .

අහපන් මේකට warrenty දෙනවද ? නැද්ද ? කියල ?

උන් බෑ කිවුවොත් බය නැතිව ගේම ඉල්ලපන් . කියපන් උබ මේ පිලිබදව පාරිබෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කරනවා , එහෙම උනොත් ඔයාල අමාරුවේ කියපන් .

උබ මේ ටික කියන්න ඕන දර්ශන අයියවම හම්බ වෙලා .. නැත්නම් උන්ගේ තාත්තත් කඩේ ඉන්නවා .

නිකන් පු* අරින්න වගේ ආවොත් ...............

මේ තියෙන්නේ ගාල්ලේ පාරිබෝගික කටයුතු අධිකාරියේ number එක : 091 392 98 12

මේකට call එකක් දීපන් සදුදාට . උබට වෙච්ච අසාධාරණේ කියපන් පැහැදිලිව .

ඊට පස්සේ උන් කියවී උබ ඊළගට කරන්න ඕන දේ .

උබ ගාල්ලේ එකෙක් නිසයි මම මෙච්චර පුක ඉරාගෙන Type කරන්නේ .

ඕනෑම දෙයක් අහපන් . ඕනෑම උදවුවක් කරන්නම් .

[QUOTE="Anuja methsara, post: 13820230, member: 290356"] [b]ගාල්ලේ එකෙක් නම් ..................................[/b] [SIZE="4"][B][COLOR="Navy"]ම්ම්ම්ම් .. උබ දන්නේ නැද්ද දර්ශනලා දැන් දෙන්නේ Software warranty .විතරයි :sorry: දර්ශන Mobile Phone Shop එක තමයි මීට අවුරුදු 2 කට ඉස්සෙල්ල ගාල්ලේ හොදම phone කඩේ.:( එත් උබට මතකද , උන් කඩේ කලා , ලොකු කරලා තැන වෙනස් කරා ? ඊට පස්සේ තමයි දර්ශනලා බලු වැඩ කරන්න පටන් ගත්තේ .:no: දැනට ගාල්ලේ Mobile Phone Shop වලින් #1 මුස්ලිම් කඩයක් , උබට මතකද අපි අර P&J food city building එක නගිනකොටම නිලේකා ජුවෙල්ස් එකට පහලින් 1st floor එකේ Mobile Phone කඩය ? අන්න ඒක තමා . අපේ උන්ට Business කරන්න තේරෙන්නේ නැති කම නෙවෙයි බන් , ඕනවට වඩා ලාබ ලබන්න යාම තමයි අපේ සිංහල Business වැටෙන්න .හේතුව :yes: කොහොම උනත් තවත් මොනවා හරි ගන්නවා නම් ඉතින් දර්ශන එකෙන් ගන්න එපා . උන් කරන්නේ දැන් බොරුව . සාපේක්ෂව මිලත් ටිකක් වැඩියි .:dull: කරන්න දෙයක් නැහැ මොනවා හරි ගන්නවා නම් අතනින් ගනින් . එතන තමයි ගාල්ලේ Mobile Phone මිල අඩුම තැන . ( 100% මම දන්නා නිසා කියන්නේ , අනිත් එක මම ඉහතින් කියපු Mobile Phone Shop එකට කඩේ යනවා කියල එහෙම හිතන්න එපා හොදේ .! );) [COLOR="Red"]දැන් උබට කරන්න තියෙන්නේ මෙච්චරයි : උබ වෙන කඩයකට ගිහිල්ල හොයල බලපන් Samsung galaxy pocket එකට Software + hardware warranty ( ඒ කියන්නේ Full warranty ) හම්බ වෙනවද කියල . ගාල්ලේ Mobile Phone Shops දෙක තුනකින් අහපන් . :yes: [COLOR="Green"]ඔව් කිවුවොත් .....................[/COLOR] දැන් පලයන් ආපහු දර්ශනලව හමු වෙන්න . අහපන් මේකට warrenty දෙනවද ? නැද්ද ? කියල ? :angry: උන් බෑ කිවුවොත් බය නැතිව ගේම ඉල්ලපන් . කියපන් උබ මේ පිලිබදව පාරිබෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කරනවා , එහෙම උනොත් ඔයාල අමාරුවේ කියපන් .:yes: උබ මේ ටික කියන්න ඕන දර්ශන අයියවම හම්බ වෙලා .. නැත්නම් උන්ගේ තාත්තත් කඩේ ඉන්නවා . [COLOR="Green"]නිකන් පු* අරින්න වගේ ආවොත් ...............[/COLOR] මේ තියෙන්නේ ගාල්ලේ පාරිබෝගික කටයුතු අධිකාරියේ number එක : 091 392 98 12 මේකට call එකක් දීපන් සදුදාට . උබට වෙච්ච අසාධාරණේ කියපන් පැහැදිලිව . ඊට පස්සේ උන් කියවී උබ ඊළගට කරන්න ඕන දේ . :D උබ ගාල්ලේ එකෙක් නිසයි මම මෙච්චර පුක ඉරාගෙන Type කරන්නේ . :yes: ඕනෑම දෙයක් අහපන් . ඕනෑම උදවුවක් කරන්නම් .[/COLOR] :cool:[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom