Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8.1 එකේ DirectX 11.2 API එක තියෙන්නේ එතකොට DirectX 11 ඕනෙම game එකක් වැඩ කරන්නේ new API එක හරහා එතකොට DirectX 11 games වල performance එක වැඩියි, මම Check කරලා බලලයි කියන්නේ. Heaven benchmark එකේ 4~20fps දක්වා performance improvement එකක් තියෙනවා.

අනෙක් එක Windows 8.1 වල Boot speed/shutdown speed එක වැඩියි, අළුත් hardware වලට full support, repair කරන්න new options 2 ක් තියෙනවා (refresh, reset) මේක නිසා මොනවා හරි වුනොත් format නොකර windows repair කරගන්න පුලුවන්, 7 වල එහෙම වුනොත් එක්කෝ SFC /scannow ගහන්න ඕනේ ,නැත්නම් startup repair කරන්න පුලුවන් එච්චරයි ,වෙන ප්රශ්ණයක් නම් ආයි format කරන්නම ඕනේ, 8.1 වල එහෙම නෑ, අනික Windows 7 වල අනික් ප්රශ්ණය තමයි කාලයක් යනකොට OS එක slow වෙනවා garbage files නිසා, මේක අඩුයි 8.1 වල, අනික් එක 8.1 වල Memory එක අඩුවෙන් consume වෙන්නේ, මම ඔක්කොම settings max දාලත් windows වල (advanced එක හරහා) ඒත් windows 7 එකට වඩා අඩුවෙන් resource consume වෙන්නේ. Windows 7 වල RAM එක 1.6GB ගත්තා මගේ නමුත් 8.1 වලදි 900MB~1GB.

Windows 8.1 වලට Metro App( Windows store app) කියලා වෙනමම app ජාතියක් තියෙනවා, ඒවා වෙනමම run කරන්න පුලුවන් windows store එකෙන් download කරලා හරියට android app වගේ.

ඉස්සරහට එන DirectX 12 APi එක Windows 8.1 එකට full support එතකොට DirectX 12 game ගහන්න 8.1 ඕනෙමයි, full Dx12 API use කරපු game 7 වලදි run කරන්න බෑ එතකොට. Directx 12 games වල වාසිය තමයි, ඒක close to metal ඒ කිව්වේ performance එක console වල වගේ වේගවත් වෙනවා. එතකොට faster GPU + weak CPU එකක් තියෙන කෙනෙක්ට වුනත් හොද game එකක් ගහන්න පුලුවන්.

[QUOTE="Radioactive, post: 17213810, member: 512093"] Windows 8.1 එකේ DirectX 11.2 API එක තියෙන්නේ එතකොට DirectX 11 ඕනෙම game එකක් වැඩ කරන්නේ new API එක හරහා එතකොට DirectX 11 games වල performance එක වැඩියි, මම Check කරලා බලලයි කියන්නේ. Heaven benchmark එකේ 4~20fps දක්වා performance improvement එකක් තියෙනවා. අනෙක් එක Windows 8.1 වල Boot speed/shutdown speed එක වැඩියි, අළුත් hardware වලට full support, repair කරන්න new options 2 ක් තියෙනවා (refresh, reset) මේක නිසා මොනවා හරි වුනොත් format නොකර windows repair කරගන්න පුලුවන්, 7 වල එහෙම වුනොත් එක්කෝ SFC /scannow ගහන්න ඕනේ ,නැත්නම් startup repair කරන්න පුලුවන් එච්චරයි ,වෙන ප්රශ්ණයක් නම් ආයි format කරන්නම ඕනේ, 8.1 වල එහෙම නෑ, අනික Windows 7 වල අනික් ප්රශ්ණය තමයි කාලයක් යනකොට OS එක slow වෙනවා garbage files නිසා, මේක අඩුයි 8.1 වල, අනික් එක 8.1 වල Memory එක අඩුවෙන් consume වෙන්නේ, මම ඔක්කොම settings max දාලත් windows වල (advanced එක හරහා) ඒත් windows 7 එකට වඩා අඩුවෙන් resource consume වෙන්නේ. Windows 7 වල RAM එක 1.6GB ගත්තා මගේ නමුත් 8.1 වලදි 900MB~1GB. Windows 8.1 වලට Metro App( Windows store app) කියලා වෙනමම app ජාතියක් තියෙනවා, ඒවා වෙනමම run කරන්න පුලුවන් windows store එකෙන් download කරලා හරියට android app වගේ. ඉස්සරහට එන DirectX 12 APi එක Windows 8.1 එකට full support එතකොට DirectX 12 game ගහන්න 8.1 ඕනෙමයි, full Dx12 API use කරපු game 7 වලදි run කරන්න බෑ එතකොට. Directx 12 games වල වාසිය තමයි, ඒක close to metal ඒ කිව්වේ performance එක console වල වගේ වේගවත් වෙනවා. එතකොට faster GPU + weak CPU එකක් තියෙන කෙනෙක්ට වුනත් හොද game එකක් ගහන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom