Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයියෝ සල්ලි -වොක්ස්වැගන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ සල්ලි -වොක්ස්වැගන්

ලංකාවේ විතරක් නෙවි හොද හොද අයිය්යල ලෝකේ නම ගිය company ඉන්නවා

copyright Lankadeepa newspaper

වොක්ස්වැගන් සමාගමත් සවුත්තු වැඩ කරලා

ලෝකයේ විශාලතම මෝටර් වාහන නිෂ්පාදන සමාගමක් වන ජර්මනියේ "වොක්ස්වැගන්" සමාගම, ඩීසල් වාහන නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරික්ෂා කිරීමේදී හඳුනා ගත නොහැකිවන ආකාරයේ මෘදුකාංග භාවිතාකර ඇතිබව අනාවරණය වීම හේතුවෙන් විශාල අකරතැබ්බයකට පත්ව ඇත.

"වංචනික කුටෝපක්රමයක්" ලෙසට හංවඩු ගැසී ඇති මෙම එළිදරව්ව සිදුවී ඇත්තේ ඇමෙරිකාවේදීය. පසුගිය සතියේ වොක්ස්වැගන් සමාගම ඩීසල් වාහන එන්ජින් නිෂ්පාදනයේදී මෙවැනි "මුලාකිරීමක්" සිදුවී ඇතිබව පිළිගත්තේය.

මෙම පුවත අනාවරනයවූ විගස සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්විය. "වාහන නිෂ්පාදනයේදී තම සමාගම විසින් කිසියම් ආකාරයක නීති විරෝධී ක්‍රියා පටිපාටියක් අනුගමනය කර ඇති බව තමන් දැන නොසිටියද එවැනි වරදක් සිදුවුවා නම් එහි සම්පුර්ණ වගකීම සභාපති වරයා ලෙස තමන්ට පැවරෙන නිසා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වොක්ස්වැගන් සමාගමේ සභාපති මාර්ටින් වින්ටර්කොන් නිවේදනය කළේය. වින්ටර්කොන් ෆොක්ස්වැගන් සමාගමේ අතිශය ජනප්‍රිය " බීට්ල්" වාහනයේ නිර්මාතෘ ෆර්ඩිනැන්ඩ් පෝෂ් ගේ මුණුබුරෙකි.

1937 මැයි 28 වනදා වොක්ස්වැගන් හෙවත් "පොදුජනයාගේ වාහනය" නමින් සමාගමක් ආරම්භ කළේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ උවමනාව සහ උසිගැන්වීම මතය. අද වනවිට එම සමාගම ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන ආයතනය බවට පත්වී ඇත.

2009 වසරේ සිට මේ දක්වා ලොව වටා විවිධ මාදිලියේ වොක්ස්වැගන් ඩිසල් වාහන මිලියන 11 කටත් වඩා අලෙවි කර ඇත. මේවා අතර ජෙටා, බීටල්, ගොල්ෆ්,පසාර්ට් මෙන්ම එම සමාගමටම අයිති "අවුඩි" සමාගමේ ඒ 3 වර්ගයේ වාහනද වෙයි.

මේ සියලුම වාහනවලින් විෂවායුව පිටකෙරෙනු පරීක්ෂාකිරීමේදී "වංචනිකව එම පරීක්ෂාවෙන් ගැලවීමට හැකිවන අන්දමේ" මෘදුකාංග විශේෂයක් ඒවායේ එන්ජිමට සම්බන්ධ කර ඇතිබව හෙළිවීම මේ අලකලංචියේ මුලාරම්භයයි.

මේ අතර ජර්මන් බලධාරීන් වොක්ස්වැගන් සමාගම මඟින් සිදුකර ඇති මෙම බරපතල හානිය පිළිබඳව වගකිවයුතු එම සමාගමේ සේවානියුක්තිකයින් හට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බවද වාර්තාවෙයි.

මෙම සිද්ධිය එළිවූ විගස කොටස් වෙළඳ පොලේ ෆොක්ස්වැගන් සමාගමේ අගය සීග්‍ර පහත වැටීමකට ලක්ව ඇත.

මෙම සංසිද්ධිය පිළිබඳව අනතුරු හඟවන පරිසරවේදීන් මෙන්ම තතු දන්නන් පවසන්නේ කෙතරම් දැවැන්ත ආයතනයක් වුවද අනාගත පැවැත්ම පිළිබඳව දැනට උද්ගතව ඇති අවිනිශ්චිත භාවයෙන් ගොඩ ඒමට වොක්ස්වැගන් සමාගමට අසීරුවන්නට හොඳටම ඉඩ ඇති බවය.

වාහන එන්ජින්මෙන් විෂවායුව පිටවීම වැළැක්වීමට හැකි අන්දමේ "පෙරනයන්" සවිකිරීම වාහන නිෂ්පාදකයින්ගේ වගකීම වෙයි. ගරාජයකදී එන්ජිම පරික්ෂාවට ලක්කරන අවස්ථාවේදී මෙම උපකරණ නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද යන්න සොයාබලන අතර ඒවා අක්‍රියව ඇත්නම් අලුත්වැඩියා කිරීමට අණ කරනු ලබයි. වාහනය පාවිච්චියට සුදුසු බවට සහතික කෙරෙන්නේ ඉන් අනතුරුවය.

මෙම ක්‍රියාවලිය මඟහැර යාම සඳහා වොක්ස්වැගන් සමාගම මෘදුකාංගයක් සවිකර ඇත්තේ පරිෂා කරන උපකරණය රැවැට්ටීමට හැකිවන අයුරිනි.

අවුඩි, බෙන්ටලී, බුගාටි, ලම්බෝගිනි, පෝෂ්, සියට් සහ ස්කෝඩා වැනි දැවැන්ත මෝටර් වාහන නිෂ්පාදන සමාගම් අයත් වන්නේ වොක්ස්වැගන් සමුහ ව්‍යාපාරයටය. මෙම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇත.

වොක්ස්වැගන් සමාගමේ වර්තමාන අර්බුදය වාර්තා වෙන්නේ ජර්මන් විදේශ ඇමති වරයා ලංකාවේ සංචාරයක නිරතවීම සහ වොක්ස්වැගන් සමාගම ලංකාවේ වාහන නිෂ්පාදනය ආරම්භ කිරීමට අදාළ ගිවිසුම් අනුමත කිරීම වැනි ක්‍රියාමාර්ග සහිත පසුබිමකය.

[QUOTE="BINGU_PUTHA, post: 19014478, member: 469273"] [b]අයියෝ සල්ලි -වොක්ස්වැගන්[/b] [SIZE="4"]ලංකාවේ විතරක් නෙවි හොද හොද අයිය්යල ලෝකේ නම ගිය company ඉන්නවා [IMG]http://images.thecarconnection.com/lrg/2014-volkswagen-gti-concept_100403401_l.jpg[/IMG] copyright Lankadeepa newspaper [COLOR="Red"]වොක්ස්වැගන් සමාගමත් සවුත්තු වැඩ කරලා[/COLOR] ලෝකයේ විශාලතම මෝටර් වාහන නිෂ්පාදන සමාගමක් වන ජර්මනියේ "වොක්ස්වැගන්" සමාගම, ඩීසල් වාහන නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරික්ෂා කිරීමේදී හඳුනා ගත නොහැකිවන ආකාරයේ මෘදුකාංග භාවිතාකර ඇතිබව අනාවරණය වීම හේතුවෙන් විශාල අකරතැබ්බයකට පත්ව ඇත. "වංචනික කුටෝපක්රමයක්" ලෙසට හංවඩු ගැසී ඇති මෙම එළිදරව්ව සිදුවී ඇත්තේ ඇමෙරිකාවේදීය. පසුගිය සතියේ වොක්ස්වැගන් සමාගම ඩීසල් වාහන එන්ජින් නිෂ්පාදනයේදී මෙවැනි "මුලාකිරීමක්" සිදුවී ඇතිබව පිළිගත්තේය. මෙම පුවත අනාවරනයවූ විගස සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්විය. "වාහන නිෂ්පාදනයේදී තම සමාගම විසින් කිසියම් ආකාරයක නීති විරෝධී ක්‍රියා පටිපාටියක් අනුගමනය කර ඇති බව තමන් දැන නොසිටියද එවැනි වරදක් සිදුවුවා නම් එහි සම්පුර්ණ වගකීම සභාපති වරයා ලෙස තමන්ට පැවරෙන නිසා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වොක්ස්වැගන් සමාගමේ සභාපති මාර්ටින් වින්ටර්කොන් නිවේදනය කළේය. වින්ටර්කොන් ෆොක්ස්වැගන් සමාගමේ අතිශය ජනප්‍රිය " බීට්ල්" වාහනයේ නිර්මාතෘ ෆර්ඩිනැන්ඩ් පෝෂ් ගේ මුණුබුරෙකි. 1937 මැයි 28 වනදා වොක්ස්වැගන් හෙවත් "පොදුජනයාගේ වාහනය" නමින් සමාගමක් ආරම්භ කළේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ උවමනාව සහ උසිගැන්වීම මතය. අද වනවිට එම සමාගම ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන ආයතනය බවට පත්වී ඇත. 2009 වසරේ සිට මේ දක්වා ලොව වටා විවිධ මාදිලියේ වොක්ස්වැගන් ඩිසල් වාහන මිලියන 11 කටත් වඩා අලෙවි කර ඇත. මේවා අතර ජෙටා, බීටල්, ගොල්ෆ්,පසාර්ට් මෙන්ම එම සමාගමටම අයිති "අවුඩි" සමාගමේ ඒ 3 වර්ගයේ වාහනද වෙයි. [COLOR="red"]මේ සියලුම වාහනවලින් විෂවායුව පිටකෙරෙනු පරීක්ෂාකිරීමේදී "වංචනිකව එම පරීක්ෂාවෙන් ගැලවීමට හැකිවන අන්දමේ" මෘදුකාංග විශේෂයක් ඒවායේ එන්ජිමට සම්බන්ධ කර ඇතිබව හෙළිවීම මේ අලකලංචියේ මුලාරම්භයයි.[/COLOR] මේ අතර ජර්මන් බලධාරීන් වොක්ස්වැගන් සමාගම මඟින් සිදුකර ඇති මෙම බරපතල හානිය පිළිබඳව වගකිවයුතු එම සමාගමේ සේවානියුක්තිකයින් හට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බවද වාර්තාවෙයි. මෙම සිද්ධිය එළිවූ විගස කොටස් වෙළඳ පොලේ ෆොක්ස්වැගන් සමාගමේ අගය සීග්‍ර පහත වැටීමකට ලක්ව ඇත. මෙම සංසිද්ධිය පිළිබඳව අනතුරු හඟවන පරිසරවේදීන් මෙන්ම තතු දන්නන් පවසන්නේ කෙතරම් දැවැන්ත ආයතනයක් වුවද අනාගත පැවැත්ම පිළිබඳව දැනට උද්ගතව ඇති අවිනිශ්චිත භාවයෙන් ගොඩ ඒමට වොක්ස්වැගන් සමාගමට අසීරුවන්නට හොඳටම ඉඩ ඇති බවය. වාහන එන්ජින්මෙන් විෂවායුව පිටවීම වැළැක්වීමට හැකි අන්දමේ "පෙරනයන්" සවිකිරීම වාහන නිෂ්පාදකයින්ගේ වගකීම වෙයි. ගරාජයකදී එන්ජිම පරික්ෂාවට ලක්කරන අවස්ථාවේදී මෙම උපකරණ නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද යන්න සොයාබලන අතර ඒවා අක්‍රියව ඇත්නම් අලුත්වැඩියා කිරීමට අණ කරනු ලබයි. වාහනය පාවිච්චියට සුදුසු බවට සහතික කෙරෙන්නේ ඉන් අනතුරුවය. මෙම ක්‍රියාවලිය මඟහැර යාම සඳහා වොක්ස්වැගන් සමාගම මෘදුකාංගයක් සවිකර ඇත්තේ පරිෂා කරන උපකරණය රැවැට්ටීමට හැකිවන අයුරිනි. [COLOR="Red"]අවුඩි, බෙන්ටලී, බුගාටි, ලම්බෝගිනි, පෝෂ්, සියට් සහ ස්කෝඩා වැනි දැවැන්ත මෝටර් වාහන නිෂ්පාදන සමාගම් අයත් වන්නේ වොක්ස්වැගන් සමුහ ව්‍යාපාරයටය. [/COLOR]මෙම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇත. වොක්ස්වැගන් සමාගමේ වර්තමාන අර්බුදය වාර්තා වෙන්නේ ජර්මන් විදේශ ඇමති වරයා ලංකාවේ සංචාරයක නිරතවීම සහ වොක්ස්වැගන් සමාගම ලංකාවේ වාහන නිෂ්පාදනය ආරම්භ කිරීමට අදාළ ගිවිසුම් අනුමත කිරීම වැනි ක්‍රියාමාර්ග සහිත පසුබිමකය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom