අයිස්ලන්තය ගැන ඔබ නොදන්නා තොරතුරු

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අයිස්ලන්තය ගැන ඔබ නොදන්නා තොරතුරු

    1. අයිස්ලන්තය 100% මදුරුවන්ගෙන් තොරය.
    No-Mosquitoes-in-Iceland.jpg


    2. එහි සියලුම පුරවැසියන්ට අන්තර්ජාල පහසුකම් තිබේ.
    Internet-Users-in-Iceland.jpg


    3. අයිස්ලන්තය අදින් වසර මිලියන 18කට පෙර ගිනිකඳු පිපිරීමක් නිසා ඇතිවූ භූ තල දෙකක් අතර පිහිටා තිබේ.
    Mid-Atlantic-Ridge-in-Iceland.jpg


    4. මෙහි භුමි ප්‍රමාණය එංගලන්තයේ භුමි ප්‍රමාණයට සමාන වුවත් ජනගහනය 332,529ක් පමණකි.
    Iceland-Vs.-England-in-Size.jpg


    5. නිල භාෂාව අයිස්ලෑන්ඩික් භාෂාවයි.
    Old-Norse-Script.jpg


    6. 99%ක බලශක්ති උත්පාදනය භූ තාපය හා ජල විදුලිය මගිනි.
    Geothermal-Power-Station-in-Iceland.jpg


    7. එරට ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන 'බ්ලූ ලැගුන්' භූ තාපයෙන් විදුලිය නිපදවන බලාගාරයකින් නිකුත්කරන අප ජලයෙන් නිර්මිත ස්ථානයකි. මෙම ජලයේ විවිධ ඛණිජ වර්ග ඉහළ සංයුතියකින් අන්තර්ගත නිසා ඖෂධිය වටිනාකමක් ඇතිබව විශ්වාස කරයි.
    The-Blue-Lagoon-in-Iceland.jpg


    8. අයිස්ලන්තයේ මිනිසුන් අන් රටවල මිනිසුන්ට වඩා කියවීමෙහි නියැලෙති.
    සාමාන්‍ය අයිස්ලන්ත ජාතිකයෙක් වසරකට පොත් 4ක් පමණ කියවන අතර එහි පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙතු පොතක් ලියා තිබේ.
    Book-Stores-in-Iceland.jpg


    9. අයිස්ලන්ත පාර්ලිමේන්තුව ක්‍රි.ව 930 දී පිහිටුවා තිබෙන ලොව පැරණිතම පාර්ලිමේන්තු වලින් එකකි.
    Althing.jpg


    10. අයිස්ලන්තය ලොව සාමකාමීම රටයි.
    Global-Peace-Index-for-2015.jpg






     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    හොද විස්තරයක්. හැබැයි රූප පේන්නෙ නෑ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    1. අයිස්ලන්තය 100% මදුරුවන්ගෙන් තොරය.
    No-Mosquitoes-in-Iceland.jpg


    2. එහි සියලුම පුරවැසියන්ට අන්තර්ජාල පහසුකම් තිබේ.
    Internet-Users-in-Iceland.jpg


    4. මෙහි භුමි ප්‍රමාණය එංගලන්තයේ භුමි ප්‍රමාණයට සමාන වුවත් ජනගහනය 332,529ක් පමණකි.
    Iceland-Vs.-England-in-Size.jpg



    8. අයිස්ලන්තයේ මිනිසුන් අන් රටවල මිනිසුන්ට වඩා කියවීමෙහි නියැලෙති.
    සාමාන්‍ය අයිස්ලන්ත ජාතිකයෙක් වසරකට පොත් 4ක් පමණ කියවන අතර එහි පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙතු පොතක් ලියා තිබේ.
    Book-Stores-in-Iceland.jpg



    10. අයිස්ලන්තය ලොව සාමකාමීම රටයි.
    Global-Peace-Index-for-2015.jpg







    මොකෝ කියන්නේ , ඔය QUOTE කරපු හේතු ටික නිසා මට නම් යන්න හිතුන බන් :love::yes::D:):oo: