Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු

අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු

මෙරට මුස්ලිම් අන්තවාදය බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ ස්වොත්තමවාදය නිසා බවත් අයිසිස් සංවිධානය ද එහි ම දිගුවක් පමණක් බවත් කීමට තවමත් කිසිවකු ඉදිරිපත් වී නැති වීම නම් තරමක සහනයක්. මෙරට මුස්ලිම් අන්තවාදය මාවනැල්ලේ බුදු පිළිම වහන්සේලාට පහර දීමෙන් නැත්නම් බොදුබල සේනා සංවිධානයට ප්‍රතිචාර දැක්වීමෙන් ඒ ආරම්භ වුවක් කියා කීමට තරම් හීනමානයෙන් පිරි කිහිප දෙනකු ඉන්නවා. ඔවුන්ට අද තර්කයක් නැති වෙලා. වෙනදා තර්ක තිබුණා නො වෙයි. අද ඔවුන්ට වචන ගොඩකින්වත් තම හීනමානයත් හිස්කමත් වසා ගන්න බැහැ.

ඒබ්රහිමීක ආගම්වල වෙනත් දෙවිවරුන්ගේ පිළිම කැඩීමට කියා තිබෙනවා. එහෙත් දැන් ඒ ආගම්වල එවැනි ක්‍රියා සිදුවන්නේ නැහැ. එහෙත් මුස්ලිම් අන්තවාදීන් එවැනි දේ තවමත් කරනවා. ඔවුන් බුදු පිළිම වහන්සේ කඩා දැමුවේ ඒ නිසයි. එසේ නැතිව සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් නිසා නො වෙයි. අර ඇෆ්ගනිස්තානයේ බාමියන් පිළිම වහන්සේ බිඳ දැමුණේත් සිංහල බෞද්ධ ස්වොත්තමවාදයට විරුද්ධව වෙන්න ඇති.

තව්හීඩ් ජමත් සංවිධාන කියන්නේ නියම ඉස්ලාම් ආගම අදහන්නේ තමන් බවයි. ඒ නියම ඉස්ලාම් ආගම අනුව නම් පිළිම වහන්සේ කඩා බිඳ දමන එක හොඳ වැඩක්. මෙරට ජාතික තව්හීඩ් ජමත් සංවිධානය හා ඉස්ලාම් ආගමික බොහෝ දෙනා අතර ප්‍රශ්න තිබෙන බව පැහැදිලියි. සියලු මුස්ලිමුන් තව්හීඩ් නො වෙයි.

ජාතික තව්හීඩ් ජමත් සංවිධානය ඇති වීමට පටන් ගන්න ඇත්තේ මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වෙන්න බැහැ. කල්මුණේ සමන්තුරේ සිද්ධිවලින් පැහැදිලි වන්නේ මුස්ලිම් අන්තවාදය පැතිරී ගොස් ඇති ආකාරය. එය අවුරුදු විස්සක පමණ කාලයක කෙරී ඇති වැඩක්. අවුරුදු දහයක් කිව්වත් එය 2010 දක්වා දිව යනවා. ඒ කාලයේ තිබුණු ආණ්ඩුව ගැනත් කතා කරන්නත් අවශ්‍යයි. එහෙත් මේ දීර්ඝ ව එසේ කිරීමට සුදුසු අවස්ථාව නො වෙයි. 2015ට පෙර බුද්ධි අංශ දුර්වල ව නොතිබූ නිසා ඒ සම්බන්ධ තොරතුරු එකල ලැබුණ ද? ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක විණි ද? නැත්නම් මුස්ලිම් නායකයන්ගේ අවශ්‍යතාවට ක්‍රියාත්මක නො විණි ද? මෙරට සිංහල දේශපාලනඥයන් මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට මුස්ලිම් නායකයන්ට කප්පන් දී ඇති බව නම් පැහැදිලියි. එය මේ ආණ්ඩුවට පමණක් සීමා වන්නේ නැහැ.

2009 කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජාතික බලවේග දුර්වල වුණා. එහි අතීතය සිංහල ජාතිකත්වය ජාතික ව්‍යාපාරය තම දේශපාලනය සඳහා යොදා ගත් දේශපාලනඥයන් කරා දිව යනවා. 2009න් පසු ජාතික ව්‍යාපාරය ඒ දේශපාලනීකරණයේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද විසින් මෙහෙයවනු ලැබුවා. 2009 නන්දිකඩාල් ජයග්‍රහණය මැයි විස්වැනි දා ම අපට අහිමි වුණා. අප ඒ බවක් නොදැන සතුටින් කාලය ගත කළා.

ඒ අතර මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් රටේ ඇති කෙරුණා. මුල දී එය චම්පකගේ මැදිහත් වීමෙන් කෙරුණේ. ඔහු ඉතාමත් අවස්ථාවාදී, වෛරය පදනම් කරගත් ඉතා බලලෝභී දේශපාලනඥයෙක්. මේ මුස්ලිම් විරෝධී ව්‍යාපාරය ඉතා සුළුවෙන් නමුත් මහින්දගේ පරාජයට හේතුවක් වූ බවට අර්ථකථනයකුත් තිබුණා. ඒ කෙසේ වෙතත් එය අවසානයේ දී මහින්ද විරෝධී ව්‍යාපාරයේ බළල් අතක් වුණා. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා ඉන් ඉවත් වුණා. ඒ මහින්දගේ මෙහෙයවීමට හසු නොවුණු අයත් ඇතුළුව. ඒ් මුස්ලිම් විරෝධී ව්‍යාපාරයට බටහිර ආධාරත් ලැබී ඇතැයි සිතන්න පුළුවන්. චම්පක නැවතත් පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් හරහා මළවුන්ගෙන් නැගිටින්න උත්සාහ කරාවි.

දැන් බුද්ධි අංශය දුර්වල වෙලා. අද අපට තොරතුරු ලැබෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව අපට වඩා අප ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒ අපට තියෙන සෙනෙහසකින් නො වෙයි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. කෙසේ වෙතත් මෙරට බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අප්‍රේල් හතර වැනි දා වන විට ආරක්ෂක ලේකම්ට යවා තිබෙනවා. එහෙත් ඔහු නිසි පියවර ගෙන නැහැ. ඒ පිළිබඳ වගකීම ජනාධිපතිත් දැරිය යුතුයි. ඒ එවැනි නුසුදූුසු පුද්ගලයකු ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීම සම්බන්ධව.

අගමැති බුද්ධි අංශ දුර්වල කිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම භාරගන්න ඕන. ඔහු බටහිර කීමට එසේ කළා වන්න පුළුවන්. මේ ආණ්ඩුව බලයට පත් කෙරුණේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. ජනාධිපතිත් අගමැතිත් එකල කියා සිටියේ තමන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කළ බවයි. එහෙත් සිදු වුණේ බටහිර රටවල් අප මෙහෙයවීමට පටන් ගැනීමයි. අද ආණ්ඩුව බටහිර රටවල ඔත්තු සේවාවන්ගේ ආධාර ලබාගන්නවා අයිසිස් අන්තවාදය පරාජය කිරීමට. මෙය කිසිසේත් ම නොකළ යුත්තක්. ඉන් සිදුවන්නේ මා කලින් ද කියා ඇති පරිදි අප ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුමේ පොරපිටිය බවට පත්වීමයි.

බටහිරයන් අපේ බුද්ධි අංශ දුර්වල කිරමට උපදෙස් දී ඔවුන් මැදිහත් වී රට තව තවත් අවුලට පත් කරනවා. අප කළ යුත්තේ සිරගත කර ඇති බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කර ඔවුන්ගේ සේවය ලබා ගෙන අයිසිස් දේශීය වශයෙන් පරාජය කිරීමට කටයුතු කිරීමයි. අයිසිස් ත්රස්තවාදීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති නැත්නම් අගමැති කළ යුත්තේ නීති සම්පාදනය කිරීමයි. එහෙත් මොන රටක ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකු වුණත් ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන්නේ මේ රටේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නීති නැතැයි කියන්න බැහැ. මේ අගමැති ඉවත් කරන්න තිබුණේ මහා බැංකු හොරකමෙන් පසූුව. එහෙත් වෛරී දේශපාලනය නිසා එය ඉටු වුණේ නැහැ.

ඔක්තෝම්බර් 26 ඔහු ඉවත් කෙරුණු පසුත් ඔහු ආපසු ගෙන්වා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් පක්ෂ ක්‍රියාත්මක වුණා. රිෂාඩ් බද්යුද්දීන්ගේ පක්ෂය කඩා බිඳ දැමීමට අසතුටුව මන්ත්‍රීන්113 දෙනා ලබා ගැනීමට අප කටයුතු කළේ නැහැ. එහි දී සිරිසේන විරෝධය ද බලපෑවා.

මා මේ සියල්ල සඳහන් කරන්නේ අපේ වැරදි හදා ගැනීමටයි. බටහිරට අවශ්‍ය විධියට ක්‍රියා කරන රනිල් සමග නම් කිසිම දේශපාලන සම්බන්ධයක් අවශ්‍ය නැහැ. අපේ කඳවුරේ අය විවිධ මතභේද අත්හැර එකතු වන්නේ නම් ජාතික වශයෙන් අයිසිස් පරාජය කරන්න පුළුවන්.

from cyberspace

[QUOTE="weer.hasa, post: 24425935, member: 562426"] [b]අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු[/b] [COLOR="Red"][SIZE="5"][COLOR="Black"][B]අයිසිස් ජාතික වශයෙන් [COLOR="Blue"]ප[/COLOR][COLOR="Yellow"]රා[/COLOR][COLOR="Red"]ජ[/COLOR][COLOR="SeaGreen"]ය[/COLOR] කරමු[/B][/COLOR][/SIZE][/COLOR] [B][COLOR="Black"][COLOR="Sienna"][SIZE="4"]මෙරට මුස්ලිම් අන්තවාදය බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ ස්වොත්තමවාදය නිසා බවත් අයිසිස් සංවිධානය ද එහි ම දිගුවක් පමණක් බවත් කීමට තවමත් කිසිවකු ඉදිරිපත් වී නැති වීම නම් තරමක සහනයක්. මෙරට මුස්ලිම් අන්තවාදය මාවනැල්ලේ බුදු පිළිම වහන්සේලාට පහර දීමෙන් නැත්නම් බොදුබල සේනා සංවිධානයට ප්‍රතිචාර දැක්වීමෙන් ඒ ආරම්භ වුවක් කියා කීමට තරම් හීනමානයෙන් පිරි කිහිප දෙනකු ඉන්නවා. ඔවුන්ට අද තර්කයක් නැති වෙලා. වෙනදා තර්ක තිබුණා නො වෙයි. අද ඔවුන්ට වචන ගොඩකින්වත් තම හීනමානයත් හිස්කමත් වසා ගන්න බැහැ. ඒබ්රහිමීක ආගම්වල වෙනත් දෙවිවරුන්ගේ පිළිම කැඩීමට කියා තිබෙනවා. එහෙත් දැන් ඒ ආගම්වල එවැනි ක්‍රියා සිදුවන්නේ නැහැ. එහෙත් මුස්ලිම් අන්තවාදීන් එවැනි දේ තවමත් කරනවා. ඔවුන් බුදු පිළිම වහන්සේ කඩා දැමුවේ ඒ නිසයි. එසේ නැතිව සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් නිසා නො වෙයි. අර ඇෆ්ගනිස්තානයේ බාමියන් පිළිම වහන්සේ බිඳ දැමුණේත් සිංහල බෞද්ධ ස්වොත්තමවාදයට විරුද්ධව වෙන්න ඇති. තව්හීඩ් ජමත් සංවිධාන කියන්නේ නියම ඉස්ලාම් ආගම අදහන්නේ තමන් බවයි. ඒ නියම ඉස්ලාම් ආගම අනුව නම් පිළිම වහන්සේ කඩා බිඳ දමන එක හොඳ වැඩක්. මෙරට ජාතික තව්හීඩ් ජමත් සංවිධානය හා ඉස්ලාම් ආගමික බොහෝ දෙනා අතර ප්‍රශ්න තිබෙන බව පැහැදිලියි. සියලු මුස්ලිමුන් තව්හීඩ් නො වෙයි. ජාතික තව්හීඩ් ජමත් සංවිධානය ඇති වීමට පටන් ගන්න ඇත්තේ මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වෙන්න බැහැ. කල්මුණේ සමන්තුරේ සිද්ධිවලින් පැහැදිලි වන්නේ මුස්ලිම් අන්තවාදය පැතිරී ගොස් ඇති ආකාරය. එය අවුරුදු විස්සක පමණ කාලයක කෙරී ඇති වැඩක්. අවුරුදු දහයක් කිව්වත් එය 2010 දක්වා දිව යනවා. ඒ කාලයේ තිබුණු ආණ්ඩුව ගැනත් කතා කරන්නත් අවශ්‍යයි. එහෙත් මේ දීර්ඝ ව එසේ කිරීමට සුදුසු අවස්ථාව නො වෙයි. 2015ට පෙර බුද්ධි අංශ දුර්වල ව නොතිබූ නිසා ඒ සම්බන්ධ තොරතුරු එකල ලැබුණ ද? ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක විණි ද? නැත්නම් මුස්ලිම් නායකයන්ගේ අවශ්‍යතාවට ක්‍රියාත්මක නො විණි ද? මෙරට සිංහල දේශපාලනඥයන් මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට මුස්ලිම් නායකයන්ට කප්පන් දී ඇති බව නම් පැහැදිලියි. එය මේ ආණ්ඩුවට පමණක් සීමා වන්නේ නැහැ. 2009 කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජාතික බලවේග දුර්වල වුණා. එහි අතීතය සිංහල ජාතිකත්වය ජාතික ව්‍යාපාරය තම දේශපාලනය සඳහා යොදා ගත් දේශපාලනඥයන් කරා දිව යනවා. 2009න් පසු ජාතික ව්‍යාපාරය ඒ දේශපාලනීකරණයේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද විසින් මෙහෙයවනු ලැබුවා. 2009 නන්දිකඩාල් ජයග්‍රහණය මැයි විස්වැනි දා ම අපට අහිමි වුණා. අප ඒ බවක් නොදැන සතුටින් කාලය ගත කළා. ඒ අතර මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් රටේ ඇති කෙරුණා. මුල දී එය චම්පකගේ මැදිහත් වීමෙන් කෙරුණේ. ඔහු ඉතාමත් අවස්ථාවාදී, වෛරය පදනම් කරගත් ඉතා බලලෝභී දේශපාලනඥයෙක්. මේ මුස්ලිම් විරෝධී ව්‍යාපාරය ඉතා සුළුවෙන් නමුත් මහින්දගේ පරාජයට හේතුවක් වූ බවට අර්ථකථනයකුත් තිබුණා. ඒ කෙසේ වෙතත් එය අවසානයේ දී මහින්ද විරෝධී ව්‍යාපාරයේ බළල් අතක් වුණා. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා ඉන් ඉවත් වුණා. ඒ මහින්දගේ මෙහෙයවීමට හසු නොවුණු අයත් ඇතුළුව. ඒ් මුස්ලිම් විරෝධී ව්‍යාපාරයට බටහිර ආධාරත් ලැබී ඇතැයි සිතන්න පුළුවන්. චම්පක නැවතත් පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් හරහා මළවුන්ගෙන් නැගිටින්න උත්සාහ කරාවි. දැන් බුද්ධි අංශය දුර්වල වෙලා. අද අපට තොරතුරු ලැබෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව අපට වඩා අප ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒ අපට තියෙන සෙනෙහසකින් නො වෙයි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. කෙසේ වෙතත් මෙරට බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අප්‍රේල් හතර වැනි දා වන විට ආරක්ෂක ලේකම්ට යවා තිබෙනවා. එහෙත් ඔහු නිසි පියවර ගෙන නැහැ. ඒ පිළිබඳ වගකීම ජනාධිපතිත් දැරිය යුතුයි. ඒ එවැනි නුසුදූුසු පුද්ගලයකු ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීම සම්බන්ධව. අගමැති බුද්ධි අංශ දුර්වල කිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම භාරගන්න ඕන. ඔහු බටහිර කීමට එසේ කළා වන්න පුළුවන්. මේ ආණ්ඩුව බලයට පත් කෙරුණේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. ජනාධිපතිත් අගමැතිත් එකල කියා සිටියේ තමන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කළ බවයි. එහෙත් සිදු වුණේ බටහිර රටවල් අප මෙහෙයවීමට පටන් ගැනීමයි. අද ආණ්ඩුව බටහිර රටවල ඔත්තු සේවාවන්ගේ ආධාර ලබාගන්නවා අයිසිස් අන්තවාදය පරාජය කිරීමට. මෙය කිසිසේත් ම නොකළ යුත්තක්. ඉන් සිදුවන්නේ මා කලින් ද කියා ඇති පරිදි අප ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුමේ පොරපිටිය බවට පත්වීමයි. බටහිරයන් අපේ බුද්ධි අංශ දුර්වල කිරමට උපදෙස් දී ඔවුන් මැදිහත් වී රට තව තවත් අවුලට පත් කරනවා. අප කළ යුත්තේ සිරගත කර ඇති බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කර ඔවුන්ගේ සේවය ලබා ගෙන අයිසිස් දේශීය වශයෙන් පරාජය කිරීමට කටයුතු කිරීමයි. අයිසිස් ත්රස්තවාදීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති නැත්නම් අගමැති කළ යුත්තේ නීති සම්පාදනය කිරීමයි. එහෙත් මොන රටක ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකු වුණත් ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන්නේ මේ රටේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නීති නැතැයි කියන්න බැහැ. මේ අගමැති ඉවත් කරන්න තිබුණේ මහා බැංකු හොරකමෙන් පසූුව. එහෙත් වෛරී දේශපාලනය නිසා එය ඉටු වුණේ නැහැ. ඔක්තෝම්බර් 26 ඔහු ඉවත් කෙරුණු පසුත් ඔහු ආපසු ගෙන්වා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් පක්ෂ ක්‍රියාත්මක වුණා. රිෂාඩ් බද්යුද්දීන්ගේ පක්ෂය කඩා බිඳ දැමීමට අසතුටුව මන්ත්‍රීන්113 දෙනා ලබා ගැනීමට අප කටයුතු කළේ නැහැ. එහි දී සිරිසේන විරෝධය ද බලපෑවා. මා මේ සියල්ල සඳහන් කරන්නේ අපේ වැරදි හදා ගැනීමටයි. බටහිරට අවශ්‍ය විධියට ක්‍රියා කරන රනිල් සමග නම් කිසිම දේශපාලන සම්බන්ධයක් අවශ්‍ය නැහැ. අපේ කඳවුරේ අය විවිධ මතභේද අත්හැර එකතු වන්නේ නම් ජාතික වශයෙන් අයිසිස් පරාජය කරන්න පුළුවන්. [/SIZE][/COLOR][/COLOR][/B] from cyberspace [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom