Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයිෆල් කුළුණ ( Eiffel Tower )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිෆල් කුළුණ ( Eiffel Tower )

ප්‍රංශයේ පැරිස් නුවර Champ de Mars හි පිහිටා ඇති අයිෆල් කුළුණ, 1889 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකු වූ Gustave Eiffel (ඔහුට අයත් ඉදිකිරීම් සමාගම) විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රංශ විප්ලවයේ සියවන වර්ෂය සැමරීම සඳහා 1889 දී ප්‍රංශය "World's Fair " නම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරිනි. මෙහි ඇතුල් වීමේ දොරටුව ලෙස නොයෙකුත් නිර්මාණ සැලසුම් රාශියක් ඉදිරිපත් කර තිබූ අතර මේවා අතරින් අයිෆල් කුළුණ තෝරා ගන්නා ලදි

මෙහි දල සැකසුම නිර්මාණය කරන ලද්දේ එවකට Gustave Eiffel ට අයත් ව තිබූ සමාගමේ සිටි ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ Maurice Koechlin හා Emile Nouguier ය. පළමුව මෙය නිර්මාණය කිරීමේ දී එවකට සමාජයෙන් බොහෝ විරෝධයක් මතු විය. මෙතරම් උස කුළුණක් ඉදිකිරීම කල නොහැක්කක් ලෙස ඔවුන් සැලකීය.

පාදම සැකසීමේ කටයුතු 1887 ජනවාරි 28 දින ඇරඹුන අතර ජූනි 30 දින නිම කෙරුනි. මින් අනතුරුව යකඩ පාද 4 ඉදිකිරීමෙ කටයුතු ඇරඹුනි. 1888 මාර්තු වන විට මෙම පාද සතර ලී තට්ටුව මගින් එකට යාකර පලමු තට්ටුව නිම කරන ලදි. 1888 මැයි 15 දින දෙවන අදියර ඇරඹි අතර 1888 අගෝස්තු 21 දින නිමවන ලදි. අවසාන අදියර 1888 දෙසැම්බර් 26 ඇරඹි අතර 1889 මාර්තු 15 දින අවසන් කරන ලදි. කුළුනේ තුන්වන මහලේ Gustave Eiffel මහතාට වාසය කිරිමට කාමරයක් ද නිර්මාණය කර තිබුනි.

ලෝහමය කුළුණක් වන අයිෆල් කුළුණ මීටර 300.51ක් ( අඩි 985.11) උස වන අතර එහි සවිකර ඇති රූපවාහිනී ඇන්ටෙනාව සමග සම්පූරණ උස මීටර 324ක් (අඩි 1,063) පමණ වේ. 1930 දී ඇමරිකාවේ නිව්යෝක් හි Chrysler Building ඉදිකරන තෙක් එනම් වසර 41ක් පුරාවට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස අයිෆල් කුළුණ පැවතුනි.

කුළුණේ පලමු සහ දෙවන තට්ටුවලට ගමන් කිරීමට පඩි පේලි සකසා තිබෙන අතර ඊට අමතරව තෙවන තට්ටුවට ගමන් කිරීමට විදුලි සෝපාන සකසා ඇත.

පලමු තට්ටුව පොලොවේ සිට මීටර 57.63 ( අඩි 189 ) ක් පමණ උසින් පිහිටා ඇත. මෙහි පොලොවේ සමහර කොටස් පහල පෙනෙන සේ ( transparent ) ඝන වීදුරුවෙන් තනා ඇත. මෙහි සිහිවටන මිලදී ගැනීමට වෙළඳ සැල් ද, "Paris Eiffel Tower" නමින් විශේෂිත මුද්දර සහිත තැපැල් හලක් මෙන්ම " 58 Tour Eiffel " නම් වූ අවන්හලක් ද පවතී. තවත් කෙටි ආහාර මිලදී ගැනීමට අවන්හලක්ද, කුළුණේ නිර්මාණය සිදුකෙරුන ආකාරය ආදී එහි ඉතිහාසය දැක්වෙන විවිධ තොරතුරු අඩංගු මූලාශ්‍ර අධ්‍යනයට පහසුකම්ද සකසා ඇත.

58 Tour Eiffel Restaurant

දෙවන තට්ටුව පොලොවේ සිට මීටර 115.73 ( අඩි 379 , අඟල් 8 ) උසකින් පිහිටා ඇත. මෙහිද සිහිවටන මිලදී ගැනීමට හැකි වෙළඳ සැල් 3ක්, කෙටි ආහාර ගැනීමට ආපනශාලාවක් මෙන්ම "Jules Verne" නමින් තවත් සුපිරි ආපන ශාලාවක් ද පවතී.

තෙවන සහ අවසාන තට්ටුව පොලොවේ සිට මීටර 276.13 ( අඩි 905 , අඟල් 11) උසින් පිහිටා ඇති අතර මෙහි අවට නැරඹීමට හැකිවන් ලෙස විවෘත කලාපයක්ද පවතී. ඊට අමතරව Gustave Eiffel ගේ කාර්යාලය පිහිටි කාමරයද, ෂැම්පේන් අවන්හලක් ද ඇත. (Champagne Bar)

පලමුව අයිෆල් කුළුණ සැලසුම් කරන විට වසර 20කට පසු එනම් 1909 දී එය ගලවා ඉවත් කිරීමට නියමිතව තිබුනි. එහෙත් ක්‍රමක්‍රමයෙන් මෙය සංචාරක ආකර්ශණය දිනා ගැනීමත් සමග ප්‍රංශයේ ජාතික සංකේතයක් බවට පත් විය. අද වන විට 500 කට අධික සේවක පිරිසක් දිනපතා කුළුණේ සේවය සඳහා යොදවා ඇත.

උපුටා ගැනීම : http://www.nawalowadenuma.com/2015/03/eiffel-tower.html

[QUOTE="nawalowadenuma.com, post: 19522106, member: 555429"] [b]අයිෆල් කුළුණ ( Eiffel Tower )[/b] [CENTER][IMG]http://www.planetware.com/photos-large/F/eiffel-tower.jpg[/IMG][SIZE=5] [/SIZE] [SIZE=5]ප්‍රංශයේ පැරිස් නුවර Champ de Mars හි පිහිටා ඇති අයිෆල් කුළුණ, 1889 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකු වූ Gustave Eiffel (ඔහුට අයත් ඉදිකිරීම් සමාගම) විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රංශ විප්ලවයේ සියවන වර්ෂය සැමරීම සඳහා 1889 දී ප්‍රංශය "World's Fair " නම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරිනි. මෙහි ඇතුල් වීමේ දොරටුව ලෙස නොයෙකුත් නිර්මාණ සැලසුම් රාශියක් ඉදිරිපත් කර තිබූ අතර මේවා අතරින් අයිෆල් කුළුණ තෝරා ගන්නා ලදි[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මෙහි දල සැකසුම නිර්මාණය කරන ලද්දේ එවකට Gustave Eiffel ට අයත් ව තිබූ සමාගමේ සිටි ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ Maurice Koechlin හා Emile Nouguier ය. පළමුව මෙය නිර්මාණය කිරීමේ දී එවකට සමාජයෙන් බොහෝ විරෝධයක් මතු විය. මෙතරම් උස කුළුණක් ඉදිකිරීම කල නොහැක්කක් ලෙස ඔවුන් සැලකීය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පාදම සැකසීමේ කටයුතු 1887 ජනවාරි 28 දින ඇරඹුන අතර ජූනි 30 දින නිම කෙරුනි. මින් අනතුරුව යකඩ පාද 4 ඉදිකිරීමෙ කටයුතු ඇරඹුනි. 1888 මාර්තු වන විට මෙම පාද සතර ලී තට්ටුව මගින් එකට යාකර පලමු තට්ටුව නිම කරන ලදි. 1888 මැයි 15 දින දෙවන අදියර ඇරඹි අතර 1888 අගෝස්තු 21 දින නිමවන ලදි. අවසාන අදියර 1888 දෙසැම්බර් 26 ඇරඹි අතර 1889 මාර්තු 15 දින අවසන් කරන ලදි. කුළුනේ තුන්වන මහලේ Gustave Eiffel මහතාට වාසය කිරිමට කාමරයක් ද නිර්මාණය කර තිබුනි. [/SIZE] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][URL="http://4.bp.blogspot.com/-VazKVKbStqo/VRrL8-41ggI/AAAAAAAAATo/1zQGW--8hZM/s1600/tower-construction.jpg"][IMG]https://4.bp.blogspot.com/-VazKVKbStqo/VRrL8-41ggI/AAAAAAAAATo/1zQGW--8hZM/s1600/tower-construction.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5]ලෝහමය කුළුණක් වන අයිෆල් කුළුණ මීටර 300.51ක් ( අඩි 985.11) උස වන අතර එහි සවිකර ඇති රූපවාහිනී ඇන්ටෙනාව සමග සම්පූරණ උස මීටර 324ක් (අඩි 1,063) පමණ වේ. 1930 දී ඇමරිකාවේ නිව්යෝක් හි Chrysler Building ඉදිකරන තෙක් එනම් වසර 41ක් පුරාවට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස අයිෆල් කුළුණ පැවතුනි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කුළුණේ පලමු සහ දෙවන තට්ටුවලට ගමන් කිරීමට පඩි පේලි සකසා තිබෙන අතර ඊට අමතරව තෙවන තට්ටුවට ගමන් කිරීමට විදුලි සෝපාන සකසා ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පලමු තට්ටුව පොලොවේ සිට මීටර 57.63 ( අඩි 189 ) ක් පමණ උසින් පිහිටා ඇත. මෙහි පොලොවේ සමහර කොටස් පහල පෙනෙන සේ ( transparent ) ඝන වීදුරුවෙන් තනා ඇත. මෙහි සිහිවටන මිලදී ගැනීමට වෙළඳ සැල් ද, "Paris Eiffel Tower" නමින් විශේෂිත මුද්දර සහිත තැපැල් හලක් මෙන්ම " 58 Tour Eiffel " නම් වූ අවන්හලක් ද පවතී. තවත් කෙටි ආහාර මිලදී ගැනීමට අවන්හලක්ද, කුළුණේ නිර්මාණය සිදුකෙරුන ආකාරය ආදී එහි ඉතිහාසය දැක්වෙන විවිධ තොරතුරු අඩංගු මූලාශ්‍ර අධ්‍යනයට පහසුකම්ද සකසා ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-Gp4ghHm6Ok4/VRmWZT2aiZI/AAAAAAAAATU/wKeRVsF5Nog/s1600/58-eiffel.jpg"][IMG]https://1.bp.blogspot.com/-Gp4ghHm6Ok4/VRmWZT2aiZI/AAAAAAAAATU/wKeRVsF5Nog/s1600/58-eiffel.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5]58 Tour Eiffel Restaurant[/SIZE] [SIZE=5]දෙවන තට්ටුව පොලොවේ සිට මීටර 115.73 ( අඩි 379 , අඟල් 8 ) උසකින් පිහිටා ඇත. මෙහිද සිහිවටන මිලදී ගැනීමට හැකි වෙළඳ සැල් 3ක්, කෙටි ආහාර ගැනීමට ආපනශාලාවක් මෙන්ම "Jules Verne" නමින් තවත් සුපිරි ආපන ශාලාවක් ද පවතී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]තෙවන සහ අවසාන තට්ටුව පොලොවේ සිට මීටර 276.13 ( අඩි 905 , අඟල් 11) උසින් පිහිටා ඇති අතර මෙහි අවට නැරඹීමට හැකිවන් ලෙස විවෘත කලාපයක්ද පවතී. ඊට අමතරව Gustave Eiffel ගේ කාර්යාලය පිහිටි කාමරයද, ෂැම්පේන් අවන්හලක් ද ඇත. (Champagne Bar)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පලමුව අයිෆල් කුළුණ සැලසුම් කරන විට වසර 20කට පසු එනම් 1909 දී එය ගලවා ඉවත් කිරීමට නියමිතව තිබුනි. එහෙත් ක්‍රමක්‍රමයෙන් මෙය සංචාරක ආකර්ශණය දිනා ගැනීමත් සමග ප්‍රංශයේ ජාතික සංකේතයක් බවට පත් විය. අද වන විට 500 කට අධික සේවක පිරිසක් දිනපතා කුළුණේ සේවය සඳහා යොදවා ඇත. උපුටා ගැනීම : [URL]http://www.nawalowadenuma.com/2015/03/eiffel-tower.html[/URL] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom