Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
අයිෆෝන්වල වාසි සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිෆෝන්වල වාසි සිංහලෙන්

BENEFITS OF IPHONES IN SINHALA!

අයිෆෝන්වල වාසි සිංහලෙන්!

Credit goes to Elakiri user AshenTM

හැමෝටම මතක ඇති ඉස්සර ප්‍රමුකව තිබුන Nokia, Ericsson, Blackberry ෆෝන් වෙනුවට, පළමුව 2007 දී හඳුන්වාදුන් Apple iPhone සහ දෙවනුව 2010 දී Google Android ෆොන් හොඳින් ප්‍රචලිත වුනා. අද ලොව හොඳම ෆෝන් platform වෙන්නේ මේ දෙක. අපේ අත්දැකීම් අනුව කල් පැවතීම සහ පසු සේවා (durability & support) අතින් Apple iPhone ඉදිරියෙන් සිටිනවා. විවිදත්වය සහ මිළ (diversity & price points) අතින් Android ඉදිරියෙන් සිටිනවා. දෙකේම හොඳ නරක දෙකම තියෙනවා. මේ විමසුම Apple iPhone ගැන.

APPLE HARDWARE AND PREMIUM DESIGN

අපි computer හෝ PC angle එකෙන් බැලුවොත් specs වැදගත් වුනාට, Apple සමාගම වැඩිය මේ Spec හෝ hardware මාර්කට් කරන්න යන්නේ වත් , ගොඩක් iPhonion ලා spec follow කරන්නේ වත් නෑ. Apple සමාගම සෑම විටම මාර්කට් කරන්නේ භාවිතා කරන අයගේ පහසුව, design, fashion, ecosystem, එහෙම නැත්නම් lifestyle එක.

අනික Mac/ Windows දෙකම භාවිතා කර ඇති අය දන්නවා PC වල සහ Mac OS (iOS) වල hardware/ RAM වැඩ කරනහැටි ගොඩක් වෙනස්. Mac වල 1GB වලින් PC එකක 2–3GB තියනවා වගේ වගේ වැඩ කරන්න පුළුවන් ලේසියෙන්ම. මේක Android/ iOS අතරත් එහෙම තමයි.

මේක ගොඩක් අය තේරුම් අරන් නැහැ.

iPhone 6S beats OnePlus 3 with 6GB RAM in a snap. This is the Android problem.

2. FIRST MOBILE 64BIT PROCESSOR / EXTREME GRAPHICS

මුල්ම 64bit processor එකක් සහ Hardware - Software Optimise Operating System iOS තියන ෆෝන් එක වෙන්නෙ iPhone එක. ඒ වගේම quad-core graphics chip එකකුත් තියනව. ඒ කියන්නෙ 3D gaming, වෙබ්අඩවි නැරඹීමේදී සහ අනෙක් apps භාවිතයේදී හොද speed එකක්, performance එකක් තියනවා iPhone වල. PC වල games play කරන්න හොඳ Dedicated Graphic Card with 2GB RAM ඕන කියල හැමෝම දන්නවා. එත් 2012 release කරපු iPad 2 Retina එකේ 2,048X 1,536 pixels (1920X 1080 full HD වලට වැඩි ) games කිසිම ගින්නක් නැතිව super smooth අද උනත් දවසම play කරන්න පුළුවන්. Stuck වෙන්නේ නෑ. අලුත් Apple A9 mobile ප්‍රොසෙසරය ඇත්තටම frame rates handling අතින් (games/ video වල) Intel Iris desktop මැෂින් වලටත් ඉදිරියෙන් ඉන්නේ.

3. LED-BACKLIT IPS LCD

මේ IPS display වර්ගය හුඟක් clear, accurate colour gamut image එකක් ලබාදෙනවා. ඒ කියන්නෙ Photo/ HD video එකක් ඒකෙ original quality එකෙන්ම බලන්න පුළුවන්. මේකයි professional photo/ video graphers ලා වැඩිපුර iPhone/ iPad වලට කැමති. Samsung AMOLED technology උසස් නමුත් colour calibrated නැතිවිට දර්ශණය කරන්නේ artificial එහෙම නැත්නම් ස්වභාවික නොවූ සමනළ වර්ණ පාරාසයක්.

Apple iPad Pro (2016) has a Treu Tone IPS Display

විශේෂයෙන් ලඟදී නිකුත් කළ iPad Pro හි පරිසරය අනුව වෙනස් වන TrueTone IPS Display එකක් තියෙනවා. මේක ගොඩක් on screen reading කරන අයගේ ඇස් වලට හොඳයි. අනවශ්‍ය වෙලාවට මේක On/ Off කරන්න පුළුවන්.

4. SLEEK PREMIUM ALUMINIUM HOUSING

තවමත් අනිත් හැම phone එකක්ම අතරින් unique සහ rich look එකක් තියන phone brand එක iPhone කියන්න පුළුවන්. (Samsung, HTC ත් දැන් නම් වෙනසක් කරගෙන එනව වගේ පේනවා) 2007 පසු ඉතිහාසය පුරාම සියළුම mobile phone නිෂ්පාදනකරුවන් iPhone design එක (keyboard නැති, multi-touch screen) අනුගමනය කිරීමක් දක්නට ලැබෙනවා.

2007 පසු සියලුම ෆෝන් IPHONE DESIGN එක අනුගමනය (COPY) කළා

5. APPLE IOS OPERATING SYSTEM

iPhone ගැන කියද්දී වැදගත්ම කාරණාව තමයි Apple iOS එක දැනට ලෝකෙ තියන stable ම mobile OS එක කියන්න පුළුවන්.

iPhone එකේ තියන ඔක්කොම apps ටික එකපාර on කරල තිබ්බත් කිසිම lag වීමක් stuck විමක් වෙන්නෙ නෑ. Android වල වගේ නිතරම RAM clear කරන්න ඕනත් නෑ.

කොයි තරම් Apps install කරල තිබ්බත් device එක එකම speed එකෙන්ම මුළු වෙලාවෙම වැඩ කරනවා . අනික phone memory එක apps වලට වෙනම බෙදීමක් කරලා නෑ.ඒ කියන්නෙ මුළු memory එකම පිරෙනකන් උනත් apps install කරන්න පුළුවන්.

(Android phone පාවිච්චි කරන අයට තියන ලොකුම ගැටළුවක් තමා ටික දවසක් යද්දී සහ ගොඩක් apps install කලොත් phone එක slow වීම).

තවත් දෙයක් iOS එකේ ඇප් එකකින් අයින් වෙන්නෙ home button එක ඔබලනේ. ඉතින් apps වලින් quit වෙන්නෙ නෑ (exit වෙන්න ඕනෙත් නෑ මොකද minimise උනා කියල iPhone එක slow වෙන් නෑ). ආයෙ ඒ app එක open කලොත් කලින් නවත්තපු තැන ඉදන්ම වැඩ කරගෙන යන්න පුළුවන්.

අනික් special iOS feature එක තමා Apple Continuity කියන්නේ මේකෙන් ඔයාලගේ එකම phone number එක portable වෙනවා ඒ කියන්නේ එකම Apple ID එකෙන් sign in වෙලා තියෙනවනම් ඔක්කොම Apple devices (iPad, Mac, iPhone, Apple Watch)වලට ඔයාලගේ Dialog, SLT වලින් ගන්න normal phone calls, sms ඔක්කොම එනවා. SIM එක iPhone එකේ විතරක් තිබුනම ඇති. මේක හරි ලේසි Teamwork හෝ office වැඩ කරනකොට. මෙය Android වලින් තාම ඉදිරිපත් කරලා නෑ!

අනිත් දේ තමයි App Store එකේ තියන හැම app එකක්ම errors එන්නෙ නැති විදිහට model එකෙන් model එකට ගැලපෙන විදියට හදල තමයි එවන්නෙ. (ගොඩක් models නැති නිසා developersලට අමාරු නෑ එහෙම කරන්න) මූලින්ම 90% ක් විතර mobile apps launch කරන්නෙත් iOS වලට. හොඳම උදාහරණය ජනප්‍රිය Instagram App එක Android වලට ආවේ අවුරුද්දකට විතර පස්සේ.

Boom. professional quality audio from normal headphones.

දැන් ඒ වගේ iPhone වලට විතරක් තියෙන app එකක් තමයි Boom කියන්නේ. ඔයාලම හොඳ headset එකකින් අහල බලන්න මේකේ තියෙන audio quality එක professional studio setup එකක් වගේ.

6. NO FREE APPS IS A DISBELIEF, Apps ගන්න අමාරුයි කියන්නෙ ඇත්තද?

නෑ. App Store ගිහින් free app (GET) එකක් බාන්න touch කරලා Create a New Account කියලා ගිහාම ලේසියෙන්ම Credit Card නැතුව Free Apple ID එකක් හදාගන්න පුළුවන්. ඕන තරම් Free Apps තියෙනවා. ගොඩක් ගේම්ස් Google Play වගේම Free to Play freemium කියන ගණයට අයත් ඒවා. Search Google.

Compare කරලා බලන්න එකම app එකක් ගත්තොත් iPhone version එක Android එකට වඩා user experience, quality, performance සහ responsiveness අතින් වැඩියි. ගොඩක් Google, Adobe සහ Microsoft apps පවා එහෙමයි .

අනික iPhone App Store එන්න කලින් software application දැන් අපි apps කියන්නේ ඒවා ගොඩක් ගණන් (ඩොලර් 100, රැ 15,000 වැඩි) ඒවා හැදුවෙත් Microsoft/ Adobe වගේ multinational software companies. Apps හැමෝටම ගන්න පුළුවන් විදිහට ඩොලර් 1–5 ට අඩුකලේ Apple සමාගමේ මුල්ම iPhone App Store එක නිසා. පස්සේ එය කොපිකර හැදු Google Play නිසා. ඒ වගේම 2–3 දෙනා වැඩකරන ලංකාවෙත් තියෙන පුංචි software company හැදුනෙත් ඒ නිසා.

ඉතිං පුළුවන් අය, ඒවාට වලට දියුණුවෙන්නත් නම් අපි මේ ලන්ච් පැකට් එකක් ගන්න ගාණට තියෙන රැ 150–200 (ඩොලර් සත 0.99) apps හොරකම් කරන්නේ නැතිව ගන්නවා නම් හොඳයි. එතකොට තමයි තව තවත් සුපිරි apps බිහි වෙන්නේ! මෙයට වඩා සල්ලි අපි වැඩක් නැති දේට නාස්ති කරනවා.

7. REGULAR APPLE IOS UPDATES

Mobile OS developers ලා අළුතින්ම කරන innovations එකතු කරලා අවුරුද්දකට පාරක් Apple iOS update එකක් හැම Apple device එකකටම නොමිලේ ලබාදෙනවා. (Except for very, very old ones). තවමත් October 14, 2011 release කරපු අවුරුදු 5 පරණ iPhone 4s එකට පවා latest iOS 9 updates (current iOS 9.3.2) එනවා. Android වල අවුරුදු 2 වත් මෙහෙම update ලබා දෙන්නේ නැති තරම්. පරණම iPhone 3GS එකට විතරක් Apple iOS updates 46 විතර දීල තියෙනවා. ඒ iOS 3.0 සිට iOS 6.0 දක්වා 3,4,5,6 major iOS release 4 ක් සමඟ. මේක සමහරවිට world record ඒකක් වෙන්න ඕනෙ. 3GS එකක් භාවිතා කරපු ගොඩක් අයත් මේක දන්නේ නෑ මොකද ඒ දවස්වල phone හෝ apps update කරනවා කියල concept එකක් ප්‍රචලිත නෑ. මේ 2009–2010 කාලේදි. මුල්ම ප්‍රචලිත Android phone එක Samsung Galaxy S ආවේ 2010 ජුනි. අද කාලෙත් Galaxy phone එකකටත් major Android release 2 කට වඩා එන්නේ නෑ. මේ නිසා තමයි Android phone ඉක්මනට outdate වෙන්නේ.

8. APPLE iCLOUD

අළුතින් iPhone එකක් ගත්තොත් නැත්නම් තියන iPhone එක reset කලොත් කලින් iPhone එකේ තිබුන details නැති වෙන් නෑ. ඒවා Wi-Fi වලින් iCloud කියන Apple online data storage එකට backup වෙලා තියෙන්නෙ. තමන්ගෙ Apple ID එක ගහල log උන ගමන් Contact list, Messages, Photo Stream ඔක්කොම අළුතින් ගත්ත iPhone එකට නැත්නම් reset කරපු iPhone එකට download / restore වෙනවා.

ඒ කියන්නෙ කලින් iPhone එක වගේම කිසි වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

iCloud එකටම සම්බන්ධ තවත් හොඳම default feature එක තමා Find My Phone මේක Android වලට පසුව හදුන්වා දී තිබෙනවා නමුත් Android කවුරුවත් වැඩිය පාවිච්චි කරන්නේ නෑ. iPhonions ලා 90% වගේ පාවිච්චි කරනවා වගේම නැතිවුන iPhone හොයාගන්නත් ලේසි.

9. iOS GAME CENTER

මාස ගානක් ගහල ගේම් එකක ලොකු level එකක ඉද්දි අවුලක් වෙලා phone එක reset කරන්න උනොත්, Game එක uninstall උනොත්,

නැත්නම් phone එක නැති උනොත් ඇඩෙනව නේද ? ඒත් ඔයා පාවිච්චි කරන්නෙ Apple iPhone එකක් නම් එහෙම වෙන්නෙ නෑ.

අළුත් iPhone එකට තමන්ගේ Apple ID එක ගහල enter උන ගමන් games ටිකත් තිබුන තැන ඉදන්ම ගහගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ Game Centre එකේ ඔයා හිටපු stage එක save වෙලා තියනව හැම game එකකම. පට්ටයි නේද ?

10. APPLE FACETIME

Apple phone එකත් එක්ක ලැබෙන තවත් නියම අංගයක් තමා FaceTime. FaceTime වලින් Apple to Apple video, audio calls ගන්න පුළුවන්. ඒ කියන්නෙ Skype, Viber ඕන වෙන් නෑ. අනික EDGE signal වලිනුත් FaceTime Audio call එකක් හොදින් ගන්න පුළුවන් කියන එක රහසක්. මේ වගේම අනිත් පහසුකම තමා iMessage. Apple phone දෙකක් අතර SMS හුවමාරු වෙන්නෙ data වලින්. ඒ කියන්නෙ credit පාවිච්චි නොවී data වලින් message එක යන්නේ. මේක default SMS app එකෙන්ම වෙන නිසා හරි ලේසී. Google Hangout හැදුවේ මේක දැකලා තමයි එත් iMessage වගේ වැඩකරන්නේ නෑ. Dubai වලින් ගෙන iPhone වල Factory Unlock වුනත් FaceTime disable කරලා තියෙන්නේ කියල මතක තියාගන්න.

iMessage is in blue, SMS in green

11. APPLE MUSIC & MUSIC PLAYER

මේක ගැනත් කියන්න දෙයක් තියනවා. අපිට iPhone එකට videos දානකොට categories 2ක් දෙනවා. එකක් video අනික music video.

මේකෙදි music video එකට සින්දු දැම්මොත් music player එකේ ඒවත් play වෙනවා. එතකොට අපිට අළුත් සින්දු වල video එකයි mp3 එකයි 2ම phone එකට දාන්න ඕන වෙන් නෑ. Video එක විතරක් දාගෙන music player එකෙන්ම අහන්න පුළුවන්.

Apple Music වලට තමාගේ local mp3 ගීත අප්ලෝඩ් කරගෙන වෙනත් මැෂින් එකකින් ඇසිය හැක. ගොඩක් සිංහල සිංදු පවා Forum වල හොයන්නේ නැතිව ලේසියෙන්ම අහන්න පුළුවන්. මාසයකට නැත්නම් රැ 440/- කට (Spotify මාසයකට රැ 1,800/- යනවා) මිලියන ගාණක් සිංදු unlimited අහන්න පුළුවන් එකත් device memory එකේ ඉඩ යන්නේ නැති එකත් වාසියක්.

12. iOS CELLULAR DATA MANAGEMENT

අහල නෑ නේද Android අය මේක ගැන. ඔයාලගේ Android phone එකේ තමන්ට ඕන නැති app එකකට data off කරල තියන්න පුළුවන්ද ? ඒ කියන්නෙ නොමිලේ දෙන ගොඩක් app වල තියන advertisements bar එකට යන data off කරන්න බෑනේ. නමුත් Apple iOS වල තමන්ට ඕන apps වලට විතරක් data connection එක allow කරන්න පුළුවන්. හිතන්න නොමිලේ දෙන dictionary ඇප් එකක නිතරම ඇඩ් display වෙනව කියල, එතකොට අපිට ඒ ඇප් එකට data off කරන්න පුළුවන්. ඊට පස්සෙ ඒ app එකට ආයෙ Ads download කරන්න බෑ.

13. TOUCH ID & FINGERPRINT SENSOR (IPHONE 5S UP)

මේක iPhone එකේ එන හොදම feature එකක් කියන්න පුළුවන්.

Display එක on කරන්න home button එකTouch ID දීලා තියන finger එකකින් press කරද්දිම phone එක unlock වෙලා ඉවරයි. Unlock code වත් pattern sweep කරන්න වත් අවශ්‍ය වෙන් නෑ. දැන් ගොඩක් Apps නියම password වලින් ලොක් කරලා Touch ID එකෙන් ටක් ගාල ඇරගන්න පුළුවන්. නියමයි නේද ?

ඒ වගේම passcode එක දන්නෙ නැත්නම් කාටවත් iPhone එක unlock කරන්නත් බෑ. (මම දැකල තියනවා Android වල display එකේ ඇඟිළි පාර බලලා pattern sweep කරලා phone unlock කරනවා වෙන අයගේ)

14. IPHONE CAMERA

5s, 6 මොඩල් දෙකේ 8MP Camera එකක් තිබුනත් 6S එකේ 13MP camera එකක් එකතු කරල තියනවා.

(iPhone 6 Plus, f/2.2 at 1/20 hand-held at Auto ISO 50)

ඒක ඔයාලටම බලන්න පුළුවන් GSM Arena වල camera compare කරන තැනින් clear වැඩිම සහ colours ලස්සනම phone එක Apple iPhone තමයි. Features වලින් HDR / Pano වගේ ඒවත් මුලින්ම ආවෙ iPhone එකේ. Flickr වලත් හොඳම rating photography phones වෙන්නේ Apple iPhone සහ Samsung Galaxy තමා. කීපදෙනෙක් කැමරා ජනප්‍රිය තාව සහ technical image quality කියන්නේ දෙකක් කියලා highlight කරලා තිබුණ, ඉතිං එක ඇත්ත සහ අපේ මතය අනුව features වලට වඩා dynamic range and colour accuracy තමා කැමරාවක හොඳම ලක්ෂණය. iPhones සාමාන්නයෙන් හොඳ dynamic range එකක් තියෙනවා, This feature cannot show in a spec sheet which makes iPhone photos looks more natural. අපි photographers නොවන නිසා iPhones ගැන ප්‍රවීණ photographer Ken Rockwell ගේ අදහස් මෙතනින් බලන්න.

15. MULTI TOUCH SCREEN

Magic sensitivity display කියල හදුන්වනවා Apple iPhone වල එන touch screen sensor එක නිසා. ඇත්තටම අනිත් phone වල මේ තරම් sensitivity එකක් දකින්න නෑ. ඇත්තම කියනවා නම් Nokia/ Blackberry phone කොම්පැනි නොකියාම බංකොලොත් වුනේ මේ Touch Screen එක සහ apps හරියට හදා ගන්න බැරිවුන නිසා.

16. APPLE IOS SAFETY & SECURITY

Apple iOS එකේ එන Default Apps වෙනස් කරන්න වත් root folders වලට යන්නවත් කාටවත් permission නෑ. යන්නත් බැරි විදියට තමා හදල එවන්නේ. අපිට මේක අලුත් වුනාට Security Experts ලට මේක godsend feature එකක්. App sandboxing කියල හදුන්වන මේ file system එකට users ලට හෝ apps වලට access නැතිනිසා ඇත්තටම virus, malware ඇටැක් කරන්න තියෙන චාන්ස් එක බිංදුවක් වගේ. ඒ නිසා virus හෝ Trojan මගින් iPhone එකට attack කරන්න වත් details hack කරන්න වත් කාටවත් බෑ. (සමහරු jailbreak කරලා මේක වෙනස් කර ගන්නවා. එකෙ 50/50 වාසි අවාසි 2ම තියනවා) මේ නිසා Apps දිවුවට memory leaks හරිම අඩුයි iPhone slow වෙන්නේ නැත්තෙත් මේ නිසා.

Android (Samsung )ෆෝන් වලට beta or other firmware දැම්මොත් හෝ Root කරොත් warranty නැති හෝ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් . Apple iPhone වලට Developer ID තියෙනවා නම් (නැතත් පුළුවන්) iOS beta version එකක් 100% ආරක්ෂාකාරීව දාන්න, අයින්කරන්න පුළුවන් (Any model)

අනික iPhone Jailbreak කරා කියල Apple Warranty නැතිවෙන්නේ නෑ. වැරදුනොත් Android වගේ Brick වෙන්නෙත් නෑ. සිම්පල් මිනිත්තු 5ක Restore එකකින් ආපසු Factory Settings වලට ගන්න පුළුවන්.

දැන් Microsoft Windows වලට පසුව ගොඩක් enterprise software support කරන mobile platform එක තමයි Apple iOS. ලොව ලොකුම IBM හි MobileFirst සොෆ්ට්වෙයාර් සහ SAP Mobile SDK දැනට release කරලා තියෙන්නේ Apple iOS වලට විතරයි. මෙවයින් ගොඩක් ඉංජිනෙරු, විද්‍යාත්මක, වියාපාරික සංකීරණ apps බිහිවේවි අනාගතයේදී.

17. LAST BUT NOT THE LEAST, ස්පෙයා පාර්ට්ස්

තවත් Android (Samsung AMOLED) පාවිට්චි කරන, සමහර display කැඩුන අය විතරක් දන්නා, වැඩිය දෙනා දන්නේ නැති iPhone වල හොඳම හොඳක් තමයි, iPhone වල ඕනෙම parts එකක් ලංකාවේ ලේසියෙන්ම ගන්නත් පුළුවන්, මිලත් සාමානයෙන් අඩුයි කියලා. විශේෂයෙන්ම iPhone එකේ Touch Replacement එක Samsung Touch (AMOLED) ගාණට වඩා අඩුයි. පරණ Galaxy S3 Touch එක රැ 18,000/- විතර වෙනකොට iPhone 5S touch display එක රැ 12,000/- ට විතර දා ගන්න පුළුවන්. ඒ වගේම Android මොඩෙල් ගොඩාක් තියෙන නිසා හැම part එකක්ම කිසිම vendor කෙනෙකුට stock හෝ invest කරලා ගෙනත් තියාගන්නත් අමාරුයි. Apple iPhones එහෙම නෙවේ, අවුරුදු 7 විතර පරණම iPhone 3GS එකක් අද උනත් ඔයාලට කොළඹින් හදාගන්න පුළුවන් parts තියෙනවා.

අවාසි

1. මිල අධිකබව

Apple company එක කවදාවත් එයාලගෙ බඩු වල මිල වැඩි කියල සැලකිලිමත් වෙනව කියල හිතන්න බැහැ. මේකටත් ලොකු Theory එකක් තියෙනවා, Disruptive Innovation කියන එකට අදාළව. ඒක මෙහෙම පොස්ට් එකකින් explain කරන්න අමාරුයි. එහෙම නැතුව Apple ට ලෝකේ number one කොම්පැනිය වෙන්න පුළුවන් කියල ඔයාල හිතනවද?

Apple සහ ලෝකයේ අනිකුත් ප්‍රධාන මුදල් ඇති තැන්

Flagship Android phone එකක් එක්ක compare කලා උනත් Apple iPhones ගනන් තමයි. නමුත් සෙකන්ඩ් හෑන්ඩ් market බලපුවහම iPhone වාසි කියල කියන්නත් පුළුවන්. Android/ Samsung වගේ resale value අඩුවෙන්නේ අඩුවෙන්.

2. Memory Card ඇතුල් කල නොහැක වීම. මීට අමතරව දැන් cloud storage ප්‍රචලිත කරන්නත් iPhone වල මෙය උදවු වුනා.

3. File Sharing කිරීමේ අපහසුතාව. මේක අනිත් අතට security feature එකක් virus infect වෙන්නේ නැතිවෙන්න. Bluetooth මගින් casual audio/ videos share කිරීමට ඉඩක් ලබා දී නැත. ඒත් දැන් අළුත් iPhone වල නම් Airdrop, AirPlay, සහ වෙනත් Air Share Apps (Wifi Direct) මගින් ආරක්ෂා සහිතව photos, videos, files share කර ගන්න අවස්ථාව ලබාදීල තියනවා.

4. IPS Display වලට AMOLED display වැඩ වඩා බැටරි වැයවීම

5. Mass Storage ආකාරයට පරිගණකයට සම්බන්ධ කිරීමේ අපහසුතාව. නමුත් මේ සඳහා දැන් USB Apps ගොඩක් තියෙනවා.

6. Pirated software install කරන්න අපහසුතාව. මෙහි හොඳ සහ නරක දෙකම තියෙනවා.

7. iPhone 5s වනතෙක් models වල LCD display එක කුඩා වීම. කෙසේ වෙතත් කුඩා screen වලට ආසා අයත් ගොඩක් ඉන්න නිසා Apple ආයෙත් 4 inch iPhone 5SE ලඟදී release කළා.

8. තරංග මඟින් ක්‍රියා කරන FM Radio නොමැති වීම (streaming radio only) නමුත් දැන් ගොඩක් අය Radio channels ලුත් stream කරලා අහන්නේ Youtube වගේ.

Finally neck to neck speed test ends with….

පසු සටහන.

මෙම පොස්ට් එකට ලැබුන ප්‍රතිචාර අතර තිබුණ දුර්මතයක්, දුරලීමට පසු සටහනක්.

[FB Comment :Apple iPhone ekka Samsung wage ewa compare krna epa, Nexus series eka compare karana]

නෑ, එහෙම නැ. ඇපල් වලට ඇපල් compare කරන්න. (compare apples to apples as English idiom).

ඇපල් වලට සැම්සුන් තමා compare කරන්න ඕනෙ. ඒ දෙන්නා තමා market ලීඩර්ස් සහ ලංකාවේ අපිට ගන්න පුළුවන් හොදම practical තෝරාගැනීම. වර්ල්ඩ් මාර්කට් එකෙත් dominate කරන්නේ සැම්සුන් සහ ඇපල්.

කී දෙනෙක් Nexus phone කීයක් අඩුම තරමේ දැකලා තියෙනවද අහල බලන්න? ලංකාවේ මාර්කට් තත්වයන් අනුව Nexus කාටවත්ම ප්‍රායෝගික නෑ. අපි දන්න ගොඩක් අය ඉන්නවා Nexus අරන් පාර්ට්ස් නැතුව රැ 45000 විතර වතුරේ දාපු අය. මේ වගේ තමයි දැන් Lumia, Xperia ගන්න අයටත් වෙන්නේ. ප්‍රශ්නයක් වුනදාට විසදාගන්න බෑ. පාර්ට්ස් නෑ. අධික මිලයි. (compared to the phone price)

Nexus කියන්නේ Google මොඩල් එකට හදපු phone එකක්. Google ඒක වැඩිය promote කරන්නේවත් support දෙන්නේවත් market කරන්නේවත් නෑ. ඒක තමයි sad but ground truth එක. Nexus කියන්නේ අනෙත් Android OEMs ලට inspiration එකට සහ Google release කරන්න කලින් Android අනාගත version develop කරන්න භාවිතා කරන prototype මොඩෙල් එක. එකයි ඒගොල්ලෝ Motorola අරන් පස්සේ විකිණුවේ.

Nexus එක developers ලාට සහ geeksලට විතරයි හොඳ ඒ latest Android version එක release කරන්න කළින් එයාලගේ apps චෙක් කරගන්න පුළුවන් Nexus එකකින් විතරයි. අංක 16ත් අයෙත් බලන්න.

ඔය Nexus purists හෝ fanboys ලා කවුරුවත් phone එකේ hardware ප්‍රශ්නයක් ආවම විසදන්නේ නෑ. සොෆ්ට්වෙයා support නම් ඉහටත් උඩින් දෙයි (දෙන්න දෙයක් නෑ Google කෝහෝමත් සොෆ්ට්වෙයා කරනවනේ.)

කීපදෙනෙක් කැමරා ජනප්‍රිය තාව සහ technical image quality කියන්නේ දෙකක් කියලා highlight කරලා තිබුණ, ඉතිං එක ඇත්ත සහ අපේ මතය අනුව features වලට වඩා dynamic range and colour accuracy තමා කැමරාවක හොඳම ලක්ෂණය. අපි photographersල නොවන නිසා iPhones ගැන ප්‍රවීණ photographer Ken Rockwell ගේ අදහස් මෙතනින් බලන්න.

තවත් වැදගත් කාරනයක් තමයි අලුතෙන් එන හැම phone එකක්ම වගේ system on chip (බලන්න මේ Apple Watch වගේ) වේගෙන යන නිසා, replacement (LCD, camera, Buttons, etc.) මිසක් board repairs කරන්න professional technician ලා කැමති නෑ, ගතවන කාලයට, parts වලට සහ අවධානමට සාදාරනව අය කරන්න පුළුවන් කමක් නැති නිසා. මේ හේතුව නිසා board repairs කරන vendors සහ technician ලාට ගත්ත කාලය වැඩියි සහ පසු දෝෂ කියා දොස් කියන්න එපා.

උදාහරණයක් වශයෙන් Water Damaged ෆෝන් එකක මාස ගණනකට පස්සේ උනත් පසු දෝෂ එන්න පුළුවන්. අළුත් circuit board ඔක්කොම sand-witch ක්‍රමයට layers තියෙනවා. මේවා සහ Sensor ඇතුළට තෙතමනය ගිහාම මාස ගාණකට පස්සේ උනත් oxide reactions (මලකඩ වගේ) නිසා හෝ වෙනත් හේතුවකට connectors, lines, chips සහ sensors ෆේල් වෙන්න පුළුවන්. එකට technician ට බැනලා වැඩක් නෑ. මේ board හදලා තියෙන්නේ repair කරන්න නෙවේ. මේ නිසා ෆෝන් හොඳ පරිස්සමට පාවිට්ච්චි කරන්න. එහෙම නොකර කැඩුනහම අඬල වැඩක් නෑ.

Layers ගණනාවක් සහිත Printed circuit board (PCB) එකක්.

අපි දන්නා අය ඉන්නවා Nexus, Lumia, Blackberry ගන්න එපා කියද්දී , ඒවා කොහෙන් හරි අරන්, කැඩුනහම පාර්ට්ස් නැතුව, සමහරු බලාපොරොත්තු වුන apps නැතුව (say Skype on Blackberry, Lumia) රැ 45000 විතර වතුරේ දාගෙන එකට බැන බැන ආය ඇවිත් Samsung හරි Apple iPhone එකක් හරි අරන් යන අය.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, ලංකාවේ අපට ප්‍රායෝගික සුලබ මිල අඩු, විවිදත්වයෙන් වැඩි Branded Android Phones (Tabs ) හරි ආකර්ශනීය, විශ්වාසදායි සහ කල්පවතින Apple iPhones (iPads) හරි තමයි!

උපුටාගැනීම - futuredrafted.com

අයිතිය - Chandana Kulatunga

[QUOTE="ACHIK, post: 21718388, member: 538768"] [b]අයිෆෝන්වල වාසි සිංහලෙන්[/b] [SIZE="5"]BENEFITS OF IPHONES IN SINHALA! අයිෆෝන්වල වාසි සිංහලෙන්! Credit goes to Elakiri user AshenTM හැමෝටම මතක ඇති ඉස්සර ප්‍රමුකව තිබුන Nokia, Ericsson, Blackberry ෆෝන් වෙනුවට, පළමුව 2007 දී හඳුන්වාදුන් Apple iPhone සහ දෙවනුව 2010 දී Google Android ෆොන් හොඳින් ප්‍රචලිත වුනා. අද ලොව හොඳම ෆෝන් platform වෙන්නේ මේ දෙක. අපේ අත්දැකීම් අනුව කල් පැවතීම සහ පසු සේවා (durability & support) අතින් Apple iPhone ඉදිරියෙන් සිටිනවා. විවිදත්වය සහ මිළ (diversity & price points) අතින් Android ඉදිරියෙන් සිටිනවා. දෙකේම හොඳ නරක දෙකම තියෙනවා. මේ විමසුම Apple iPhone ගැන. APPLE HARDWARE AND PREMIUM DESIGN අපි computer හෝ PC angle එකෙන් බැලුවොත් specs වැදගත් වුනාට, Apple සමාගම වැඩිය මේ Spec හෝ hardware මාර්කට් කරන්න යන්නේ වත් , ගොඩක් iPhonion ලා spec follow කරන්නේ වත් නෑ. Apple සමාගම සෑම විටම මාර්කට් කරන්නේ භාවිතා කරන අයගේ පහසුව, design, fashion, ecosystem, එහෙම නැත්නම් lifestyle එක. අනික Mac/ Windows දෙකම භාවිතා කර ඇති අය දන්නවා PC වල සහ Mac OS (iOS) වල hardware/ RAM වැඩ කරනහැටි ගොඩක් වෙනස්. Mac වල 1GB වලින් PC එකක 2–3GB තියනවා වගේ වගේ වැඩ කරන්න පුළුවන් ලේසියෙන්ම. මේක Android/ iOS අතරත් එහෙම තමයි. මේක ගොඩක් අය තේරුම් අරන් නැහැ. iPhone 6S beats OnePlus 3 with 6GB RAM in a snap. This is the Android problem. 2. FIRST MOBILE 64BIT PROCESSOR / EXTREME GRAPHICS මුල්ම 64bit processor එකක් සහ Hardware - Software Optimise Operating System iOS තියන ෆෝන් එක වෙන්නෙ iPhone එක. ඒ වගේම quad-core graphics chip එකකුත් තියනව. ඒ කියන්නෙ 3D gaming, වෙබ්අඩවි නැරඹීමේදී සහ අනෙක් apps භාවිතයේදී හොද speed එකක්, performance එකක් තියනවා iPhone වල. PC වල games play කරන්න හොඳ Dedicated Graphic Card with 2GB RAM ඕන කියල හැමෝම දන්නවා. එත් 2012 release කරපු iPad 2 Retina එකේ 2,048X 1,536 pixels (1920X 1080 full HD වලට වැඩි ) games කිසිම ගින්නක් නැතිව super smooth අද උනත් දවසම play කරන්න පුළුවන්. Stuck වෙන්නේ නෑ. අලුත් Apple A9 mobile ප්‍රොසෙසරය ඇත්තටම frame rates handling අතින් (games/ video වල) Intel Iris desktop මැෂින් වලටත් ඉදිරියෙන් ඉන්නේ. 3. LED-BACKLIT IPS LCD මේ IPS display වර්ගය හුඟක් clear, accurate colour gamut image එකක් ලබාදෙනවා. ඒ කියන්නෙ Photo/ HD video එකක් ඒකෙ original quality එකෙන්ම බලන්න පුළුවන්. මේකයි professional photo/ video graphers ලා වැඩිපුර iPhone/ iPad වලට කැමති. Samsung AMOLED technology උසස් නමුත් colour calibrated නැතිවිට දර්ශණය කරන්නේ artificial එහෙම නැත්නම් ස්වභාවික නොවූ සමනළ වර්ණ පාරාසයක්. Apple iPad Pro (2016) has a Treu Tone IPS Display විශේෂයෙන් ලඟදී නිකුත් කළ iPad Pro හි පරිසරය අනුව වෙනස් වන TrueTone IPS Display එකක් තියෙනවා. මේක ගොඩක් on screen reading කරන අයගේ ඇස් වලට හොඳයි. අනවශ්‍ය වෙලාවට මේක On/ Off කරන්න පුළුවන්. 4. SLEEK PREMIUM ALUMINIUM HOUSING තවමත් අනිත් හැම phone එකක්ම අතරින් unique සහ rich look එකක් තියන phone brand එක iPhone කියන්න පුළුවන්. (Samsung, HTC ත් දැන් නම් වෙනසක් කරගෙන එනව වගේ පේනවා) 2007 පසු ඉතිහාසය පුරාම සියළුම mobile phone නිෂ්පාදනකරුවන් iPhone design එක (keyboard නැති, multi-touch screen) අනුගමනය කිරීමක් දක්නට ලැබෙනවා. 2007 පසු සියලුම ෆෝන් IPHONE DESIGN එක අනුගමනය (COPY) කළා 5. APPLE IOS OPERATING SYSTEM iPhone ගැන කියද්දී වැදගත්ම කාරණාව තමයි Apple iOS එක දැනට ලෝකෙ තියන stable ම mobile OS එක කියන්න පුළුවන්. iPhone එකේ තියන ඔක්කොම apps ටික එකපාර on කරල තිබ්බත් කිසිම lag වීමක් stuck විමක් වෙන්නෙ නෑ. Android වල වගේ නිතරම RAM clear කරන්න ඕනත් නෑ. කොයි තරම් Apps install කරල තිබ්බත් device එක එකම speed එකෙන්ම මුළු වෙලාවෙම වැඩ කරනවා . අනික phone memory එක apps වලට වෙනම බෙදීමක් කරලා නෑ.ඒ කියන්නෙ මුළු memory එකම පිරෙනකන් උනත් apps install කරන්න පුළුවන්. (Android phone පාවිච්චි කරන අයට තියන ලොකුම ගැටළුවක් තමා ටික දවසක් යද්දී සහ ගොඩක් apps install කලොත් phone එක slow වීම). තවත් දෙයක් iOS එකේ ඇප් එකකින් අයින් වෙන්නෙ home button එක ඔබලනේ. ඉතින් apps වලින් quit වෙන්නෙ නෑ (exit වෙන්න ඕනෙත් නෑ මොකද minimise උනා කියල iPhone එක slow වෙන් නෑ). ආයෙ ඒ app එක open කලොත් කලින් නවත්තපු තැන ඉදන්ම වැඩ කරගෙන යන්න පුළුවන්. අනික් special iOS feature එක තමා Apple Continuity කියන්නේ මේකෙන් ඔයාලගේ එකම phone number එක portable වෙනවා ඒ කියන්නේ එකම Apple ID එකෙන් sign in වෙලා තියෙනවනම් ඔක්කොම Apple devices (iPad, Mac, iPhone, Apple Watch)වලට ඔයාලගේ Dialog, SLT වලින් ගන්න normal phone calls, sms ඔක්කොම එනවා. SIM එක iPhone එකේ විතරක් තිබුනම ඇති. මේක හරි ලේසි Teamwork හෝ office වැඩ කරනකොට. මෙය Android වලින් තාම ඉදිරිපත් කරලා නෑ! අනිත් දේ තමයි App Store එකේ තියන හැම app එකක්ම errors එන්නෙ නැති විදිහට model එකෙන් model එකට ගැලපෙන විදියට හදල තමයි එවන්නෙ. (ගොඩක් models නැති නිසා developersලට අමාරු නෑ එහෙම කරන්න) මූලින්ම 90% ක් විතර mobile apps launch කරන්නෙත් iOS වලට. හොඳම උදාහරණය ජනප්‍රිය Instagram App එක Android වලට ආවේ අවුරුද්දකට විතර පස්සේ. Boom. professional quality audio from normal headphones. දැන් ඒ වගේ iPhone වලට විතරක් තියෙන app එකක් තමයි Boom කියන්නේ. ඔයාලම හොඳ headset එකකින් අහල බලන්න මේකේ තියෙන audio quality එක professional studio setup එකක් වගේ. 6. NO FREE APPS IS A DISBELIEF, Apps ගන්න අමාරුයි කියන්නෙ ඇත්තද? නෑ. App Store ගිහින් free app (GET) එකක් බාන්න touch කරලා Create a New Account කියලා ගිහාම ලේසියෙන්ම Credit Card නැතුව Free Apple ID එකක් හදාගන්න පුළුවන්. ඕන තරම් Free Apps තියෙනවා. ගොඩක් ගේම්ස් Google Play වගේම Free to Play freemium කියන ගණයට අයත් ඒවා. Search Google. Compare කරලා බලන්න එකම app එකක් ගත්තොත් iPhone version එක Android එකට වඩා user experience, quality, performance සහ responsiveness අතින් වැඩියි. ගොඩක් Google, Adobe සහ Microsoft apps පවා එහෙමයි . අනික iPhone App Store එන්න කලින් software application දැන් අපි apps කියන්නේ ඒවා ගොඩක් ගණන් (ඩොලර් 100, රැ 15,000 වැඩි) ඒවා හැදුවෙත් Microsoft/ Adobe වගේ multinational software companies. Apps හැමෝටම ගන්න පුළුවන් විදිහට ඩොලර් 1–5 ට අඩුකලේ Apple සමාගමේ මුල්ම iPhone App Store එක නිසා. පස්සේ එය කොපිකර හැදු Google Play නිසා. ඒ වගේම 2–3 දෙනා වැඩකරන ලංකාවෙත් තියෙන පුංචි software company හැදුනෙත් ඒ නිසා. ඉතිං පුළුවන් අය, ඒවාට වලට දියුණුවෙන්නත් නම් අපි මේ ලන්ච් පැකට් එකක් ගන්න ගාණට තියෙන රැ 150–200 (ඩොලර් සත 0.99) apps හොරකම් කරන්නේ නැතිව ගන්නවා නම් හොඳයි. එතකොට තමයි තව තවත් සුපිරි apps බිහි වෙන්නේ! මෙයට වඩා සල්ලි අපි වැඩක් නැති දේට නාස්ති කරනවා. 7. REGULAR APPLE IOS UPDATES Mobile OS developers ලා අළුතින්ම කරන innovations එකතු කරලා අවුරුද්දකට පාරක් Apple iOS update එකක් හැම Apple device එකකටම නොමිලේ ලබාදෙනවා. (Except for very, very old ones). තවමත් October 14, 2011 release කරපු අවුරුදු 5 පරණ iPhone 4s එකට පවා latest iOS 9 updates (current iOS 9.3.2) එනවා. Android වල අවුරුදු 2 වත් මෙහෙම update ලබා දෙන්නේ නැති තරම්. පරණම iPhone 3GS එකට විතරක් Apple iOS updates 46 විතර දීල තියෙනවා. ඒ iOS 3.0 සිට iOS 6.0 දක්වා 3,4,5,6 major iOS release 4 ක් සමඟ. මේක සමහරවිට world record ඒකක් වෙන්න ඕනෙ. 3GS එකක් භාවිතා කරපු ගොඩක් අයත් මේක දන්නේ නෑ මොකද ඒ දවස්වල phone හෝ apps update කරනවා කියල concept එකක් ප්‍රචලිත නෑ. මේ 2009–2010 කාලේදි. මුල්ම ප්‍රචලිත Android phone එක Samsung Galaxy S ආවේ 2010 ජුනි. අද කාලෙත් Galaxy phone එකකටත් major Android release 2 කට වඩා එන්නේ නෑ. මේ නිසා තමයි Android phone ඉක්මනට outdate වෙන්නේ. 8. APPLE iCLOUD අළුතින් iPhone එකක් ගත්තොත් නැත්නම් තියන iPhone එක reset කලොත් කලින් iPhone එකේ තිබුන details නැති වෙන් නෑ. ඒවා Wi-Fi වලින් iCloud කියන Apple online data storage එකට backup වෙලා තියෙන්නෙ. තමන්ගෙ Apple ID එක ගහල log උන ගමන් Contact list, Messages, Photo Stream ඔක්කොම අළුතින් ගත්ත iPhone එකට නැත්නම් reset කරපු iPhone එකට download / restore වෙනවා. ඒ කියන්නෙ කලින් iPhone එක වගේම කිසි වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. iCloud එකටම සම්බන්ධ තවත් හොඳම default feature එක තමා Find My Phone මේක Android වලට පසුව හදුන්වා දී තිබෙනවා නමුත් Android කවුරුවත් වැඩිය පාවිච්චි කරන්නේ නෑ. iPhonions ලා 90% වගේ පාවිච්චි කරනවා වගේම නැතිවුන iPhone හොයාගන්නත් ලේසි. 9. iOS GAME CENTER මාස ගානක් ගහල ගේම් එකක ලොකු level එකක ඉද්දි අවුලක් වෙලා phone එක reset කරන්න උනොත්, Game එක uninstall උනොත්, නැත්නම් phone එක නැති උනොත් ඇඩෙනව නේද ? ඒත් ඔයා පාවිච්චි කරන්නෙ Apple iPhone එකක් නම් එහෙම වෙන්නෙ නෑ. අළුත් iPhone එකට තමන්ගේ Apple ID එක ගහල enter උන ගමන් games ටිකත් තිබුන තැන ඉදන්ම ගහගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ Game Centre එකේ ඔයා හිටපු stage එක save වෙලා තියනව හැම game එකකම. පට්ටයි නේද ? 10. APPLE FACETIME Apple phone එකත් එක්ක ලැබෙන තවත් නියම අංගයක් තමා FaceTime. FaceTime වලින් Apple to Apple video, audio calls ගන්න පුළුවන්. ඒ කියන්නෙ Skype, Viber ඕන වෙන් නෑ. අනික EDGE signal වලිනුත් FaceTime Audio call එකක් හොදින් ගන්න පුළුවන් කියන එක රහසක්. මේ වගේම අනිත් පහසුකම තමා iMessage. Apple phone දෙකක් අතර SMS හුවමාරු වෙන්නෙ data වලින්. ඒ කියන්නෙ credit පාවිච්චි නොවී data වලින් message එක යන්නේ. මේක default SMS app එකෙන්ම වෙන නිසා හරි ලේසී. Google Hangout හැදුවේ මේක දැකලා තමයි එත් iMessage වගේ වැඩකරන්නේ නෑ. Dubai වලින් ගෙන iPhone වල Factory Unlock වුනත් FaceTime disable කරලා තියෙන්නේ කියල මතක තියාගන්න. iMessage is in blue, SMS in green 11. APPLE MUSIC & MUSIC PLAYER මේක ගැනත් කියන්න දෙයක් තියනවා. අපිට iPhone එකට videos දානකොට categories 2ක් දෙනවා. එකක් video අනික music video. මේකෙදි music video එකට සින්දු දැම්මොත් music player එකේ ඒවත් play වෙනවා. එතකොට අපිට අළුත් සින්දු වල video එකයි mp3 එකයි 2ම phone එකට දාන්න ඕන වෙන් නෑ. Video එක විතරක් දාගෙන music player එකෙන්ම අහන්න පුළුවන්. Apple Music වලට තමාගේ local mp3 ගීත අප්ලෝඩ් කරගෙන වෙනත් මැෂින් එකකින් ඇසිය හැක. ගොඩක් සිංහල සිංදු පවා Forum වල හොයන්නේ නැතිව ලේසියෙන්ම අහන්න පුළුවන්. මාසයකට නැත්නම් රැ 440/- කට (Spotify මාසයකට රැ 1,800/- යනවා) මිලියන ගාණක් සිංදු unlimited අහන්න පුළුවන් එකත් device memory එකේ ඉඩ යන්නේ නැති එකත් වාසියක්. 12. iOS CELLULAR DATA MANAGEMENT අහල නෑ නේද Android අය මේක ගැන. ඔයාලගේ Android phone එකේ තමන්ට ඕන නැති app එකකට data off කරල තියන්න පුළුවන්ද ? ඒ කියන්නෙ නොමිලේ දෙන ගොඩක් app වල තියන advertisements bar එකට යන data off කරන්න බෑනේ. නමුත් Apple iOS වල තමන්ට ඕන apps වලට විතරක් data connection එක allow කරන්න පුළුවන්. හිතන්න නොමිලේ දෙන dictionary ඇප් එකක නිතරම ඇඩ් display වෙනව කියල, එතකොට අපිට ඒ ඇප් එකට data off කරන්න පුළුවන්. ඊට පස්සෙ ඒ app එකට ආයෙ Ads download කරන්න බෑ. 13. TOUCH ID & FINGERPRINT SENSOR (IPHONE 5S UP) මේක iPhone එකේ එන හොදම feature එකක් කියන්න පුළුවන්. Display එක on කරන්න home button එකTouch ID දීලා තියන finger එකකින් press කරද්දිම phone එක unlock වෙලා ඉවරයි. Unlock code වත් pattern sweep කරන්න වත් අවශ්‍ය වෙන් නෑ. දැන් ගොඩක් Apps නියම password වලින් ලොක් කරලා Touch ID එකෙන් ටක් ගාල ඇරගන්න පුළුවන්. නියමයි නේද ? ඒ වගේම passcode එක දන්නෙ නැත්නම් කාටවත් iPhone එක unlock කරන්නත් බෑ. (මම දැකල තියනවා Android වල display එකේ ඇඟිළි පාර බලලා pattern sweep කරලා phone unlock කරනවා වෙන අයගේ) 14. IPHONE CAMERA 5s, 6 මොඩල් දෙකේ 8MP Camera එකක් තිබුනත් 6S එකේ 13MP camera එකක් එකතු කරල තියනවා. (iPhone 6 Plus, f/2.2 at 1/20 hand-held at Auto ISO 50) ඒක ඔයාලටම බලන්න පුළුවන් GSM Arena වල camera compare කරන තැනින් clear වැඩිම සහ colours ලස්සනම phone එක Apple iPhone තමයි. Features වලින් HDR / Pano වගේ ඒවත් මුලින්ම ආවෙ iPhone එකේ. Flickr වලත් හොඳම rating photography phones වෙන්නේ Apple iPhone සහ Samsung Galaxy තමා. කීපදෙනෙක් කැමරා ජනප්‍රිය තාව සහ technical image quality කියන්නේ දෙකක් කියලා highlight කරලා තිබුණ, ඉතිං එක ඇත්ත සහ අපේ මතය අනුව features වලට වඩා dynamic range and colour accuracy තමා කැමරාවක හොඳම ලක්ෂණය. iPhones සාමාන්නයෙන් හොඳ dynamic range එකක් තියෙනවා, This feature cannot show in a spec sheet which makes iPhone photos looks more natural. අපි photographers නොවන නිසා iPhones ගැන ප්‍රවීණ photographer Ken Rockwell ගේ අදහස් මෙතනින් බලන්න. 15. MULTI TOUCH SCREEN Magic sensitivity display කියල හදුන්වනවා Apple iPhone වල එන touch screen sensor එක නිසා. ඇත්තටම අනිත් phone වල මේ තරම් sensitivity එකක් දකින්න නෑ. ඇත්තම කියනවා නම් Nokia/ Blackberry phone කොම්පැනි නොකියාම බංකොලොත් වුනේ මේ Touch Screen එක සහ apps හරියට හදා ගන්න බැරිවුන නිසා. 16. APPLE IOS SAFETY & SECURITY Apple iOS එකේ එන Default Apps වෙනස් කරන්න වත් root folders වලට යන්නවත් කාටවත් permission නෑ. යන්නත් බැරි විදියට තමා හදල එවන්නේ. අපිට මේක අලුත් වුනාට Security Experts ලට මේක godsend feature එකක්. App sandboxing කියල හදුන්වන මේ file system එකට users ලට හෝ apps වලට access නැතිනිසා ඇත්තටම virus, malware ඇටැක් කරන්න තියෙන චාන්ස් එක බිංදුවක් වගේ. ඒ නිසා virus හෝ Trojan මගින් iPhone එකට attack කරන්න වත් details hack කරන්න වත් කාටවත් බෑ. (සමහරු jailbreak කරලා මේක වෙනස් කර ගන්නවා. එකෙ 50/50 වාසි අවාසි 2ම තියනවා) මේ නිසා Apps දිවුවට memory leaks හරිම අඩුයි iPhone slow වෙන්නේ නැත්තෙත් මේ නිසා. Android (Samsung )ෆෝන් වලට beta or other firmware දැම්මොත් හෝ Root කරොත් warranty නැති හෝ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් . Apple iPhone වලට Developer ID තියෙනවා නම් (නැතත් පුළුවන්) iOS beta version එකක් 100% ආරක්ෂාකාරීව දාන්න, අයින්කරන්න පුළුවන් (Any model) අනික iPhone Jailbreak කරා කියල Apple Warranty නැතිවෙන්නේ නෑ. වැරදුනොත් Android වගේ Brick වෙන්නෙත් නෑ. සිම්පල් මිනිත්තු 5ක Restore එකකින් ආපසු Factory Settings වලට ගන්න පුළුවන්. දැන් Microsoft Windows වලට පසුව ගොඩක් enterprise software support කරන mobile platform එක තමයි Apple iOS. ලොව ලොකුම IBM හි MobileFirst සොෆ්ට්වෙයාර් සහ SAP Mobile SDK දැනට release කරලා තියෙන්නේ Apple iOS වලට විතරයි. මෙවයින් ගොඩක් ඉංජිනෙරු, විද්‍යාත්මක, වියාපාරික සංකීරණ apps බිහිවේවි අනාගතයේදී. 17. LAST BUT NOT THE LEAST, ස්පෙයා පාර්ට්ස් තවත් Android (Samsung AMOLED) පාවිට්චි කරන, සමහර display කැඩුන අය විතරක් දන්නා, වැඩිය දෙනා දන්නේ නැති iPhone වල හොඳම හොඳක් තමයි, iPhone වල ඕනෙම parts එකක් ලංකාවේ ලේසියෙන්ම ගන්නත් පුළුවන්, මිලත් සාමානයෙන් අඩුයි කියලා. විශේෂයෙන්ම iPhone එකේ Touch Replacement එක Samsung Touch (AMOLED) ගාණට වඩා අඩුයි. පරණ Galaxy S3 Touch එක රැ 18,000/- විතර වෙනකොට iPhone 5S touch display එක රැ 12,000/- ට විතර දා ගන්න පුළුවන්. ඒ වගේම Android මොඩෙල් ගොඩාක් තියෙන නිසා හැම part එකක්ම කිසිම vendor කෙනෙකුට stock හෝ invest කරලා ගෙනත් තියාගන්නත් අමාරුයි. Apple iPhones එහෙම නෙවේ, අවුරුදු 7 විතර පරණම iPhone 3GS එකක් අද උනත් ඔයාලට කොළඹින් හදාගන්න පුළුවන් parts තියෙනවා. අවාසි 1. මිල අධිකබව Apple company එක කවදාවත් එයාලගෙ බඩු වල මිල වැඩි කියල සැලකිලිමත් වෙනව කියල හිතන්න බැහැ. මේකටත් ලොකු Theory එකක් තියෙනවා, Disruptive Innovation කියන එකට අදාළව. ඒක මෙහෙම පොස්ට් එකකින් explain කරන්න අමාරුයි. එහෙම නැතුව Apple ට ලෝකේ number one කොම්පැනිය වෙන්න පුළුවන් කියල ඔයාල හිතනවද? Apple සහ ලෝකයේ අනිකුත් ප්‍රධාන මුදල් ඇති තැන් Flagship Android phone එකක් එක්ක compare කලා උනත් Apple iPhones ගනන් තමයි. නමුත් සෙකන්ඩ් හෑන්ඩ් market බලපුවහම iPhone වාසි කියල කියන්නත් පුළුවන්. Android/ Samsung වගේ resale value අඩුවෙන්නේ අඩුවෙන්. 2. Memory Card ඇතුල් කල නොහැක වීම. මීට අමතරව දැන් cloud storage ප්‍රචලිත කරන්නත් iPhone වල මෙය උදවු වුනා. 3. File Sharing කිරීමේ අපහසුතාව. මේක අනිත් අතට security feature එකක් virus infect වෙන්නේ නැතිවෙන්න. Bluetooth මගින් casual audio/ videos share කිරීමට ඉඩක් ලබා දී නැත. ඒත් දැන් අළුත් iPhone වල නම් Airdrop, AirPlay, සහ වෙනත් Air Share Apps (Wifi Direct) මගින් ආරක්ෂා සහිතව photos, videos, files share කර ගන්න අවස්ථාව ලබාදීල තියනවා. 4. IPS Display වලට AMOLED display වැඩ වඩා බැටරි වැයවීම 5. Mass Storage ආකාරයට පරිගණකයට සම්බන්ධ කිරීමේ අපහසුතාව. නමුත් මේ සඳහා දැන් USB Apps ගොඩක් තියෙනවා. 6. Pirated software install කරන්න අපහසුතාව. මෙහි හොඳ සහ නරක දෙකම තියෙනවා. 7. iPhone 5s වනතෙක් models වල LCD display එක කුඩා වීම. කෙසේ වෙතත් කුඩා screen වලට ආසා අයත් ගොඩක් ඉන්න නිසා Apple ආයෙත් 4 inch iPhone 5SE ලඟදී release කළා. 8. තරංග මඟින් ක්‍රියා කරන FM Radio නොමැති වීම (streaming radio only) නමුත් දැන් ගොඩක් අය Radio channels ලුත් stream කරලා අහන්නේ Youtube වගේ. Finally neck to neck speed test ends with…. පසු සටහන. මෙම පොස්ට් එකට ලැබුන ප්‍රතිචාර අතර තිබුණ දුර්මතයක්, දුරලීමට පසු සටහනක්. [FB Comment :Apple iPhone ekka Samsung wage ewa compare krna epa, Nexus series eka compare karana] නෑ, එහෙම නැ. ඇපල් වලට ඇපල් compare කරන්න. (compare apples to apples as English idiom). ඇපල් වලට සැම්සුන් තමා compare කරන්න ඕනෙ. ඒ දෙන්නා තමා market ලීඩර්ස් සහ ලංකාවේ අපිට ගන්න පුළුවන් හොදම practical තෝරාගැනීම. වර්ල්ඩ් මාර්කට් එකෙත් dominate කරන්නේ සැම්සුන් සහ ඇපල්. කී දෙනෙක් Nexus phone කීයක් අඩුම තරමේ දැකලා තියෙනවද අහල බලන්න? ලංකාවේ මාර්කට් තත්වයන් අනුව Nexus කාටවත්ම ප්‍රායෝගික නෑ. අපි දන්න ගොඩක් අය ඉන්නවා Nexus අරන් පාර්ට්ස් නැතුව රැ 45000 විතර වතුරේ දාපු අය. මේ වගේ තමයි දැන් Lumia, Xperia ගන්න අයටත් වෙන්නේ. ප්‍රශ්නයක් වුනදාට විසදාගන්න බෑ. පාර්ට්ස් නෑ. අධික මිලයි. (compared to the phone price) Nexus කියන්නේ Google මොඩල් එකට හදපු phone එකක්. Google ඒක වැඩිය promote කරන්නේවත් support දෙන්නේවත් market කරන්නේවත් නෑ. ඒක තමයි sad but ground truth එක. Nexus කියන්නේ අනෙත් Android OEMs ලට inspiration එකට සහ Google release කරන්න කලින් Android අනාගත version develop කරන්න භාවිතා කරන prototype මොඩෙල් එක. එකයි ඒගොල්ලෝ Motorola අරන් පස්සේ විකිණුවේ. Nexus එක developers ලාට සහ geeksලට විතරයි හොඳ ඒ latest Android version එක release කරන්න කළින් එයාලගේ apps චෙක් කරගන්න පුළුවන් Nexus එකකින් විතරයි. අංක 16ත් අයෙත් බලන්න. ඔය Nexus purists හෝ fanboys ලා කවුරුවත් phone එකේ hardware ප්‍රශ්නයක් ආවම විසදන්නේ නෑ. සොෆ්ට්වෙයා support නම් ඉහටත් උඩින් දෙයි (දෙන්න දෙයක් නෑ Google කෝහෝමත් සොෆ්ට්වෙයා කරනවනේ.) කීපදෙනෙක් කැමරා ජනප්‍රිය තාව සහ technical image quality කියන්නේ දෙකක් කියලා highlight කරලා තිබුණ, ඉතිං එක ඇත්ත සහ අපේ මතය අනුව features වලට වඩා dynamic range and colour accuracy තමා කැමරාවක හොඳම ලක්ෂණය. අපි photographersල නොවන නිසා iPhones ගැන ප්‍රවීණ photographer Ken Rockwell ගේ අදහස් මෙතනින් බලන්න. තවත් වැදගත් කාරනයක් තමයි අලුතෙන් එන හැම phone එකක්ම වගේ system on chip (බලන්න මේ Apple Watch වගේ) වේගෙන යන නිසා, replacement (LCD, camera, Buttons, etc.) මිසක් board repairs කරන්න professional technician ලා කැමති නෑ, ගතවන කාලයට, parts වලට සහ අවධානමට සාදාරනව අය කරන්න පුළුවන් කමක් නැති නිසා. මේ හේතුව නිසා board repairs කරන vendors සහ technician ලාට ගත්ත කාලය වැඩියි සහ පසු දෝෂ කියා දොස් කියන්න එපා. උදාහරණයක් වශයෙන් Water Damaged ෆෝන් එකක මාස ගණනකට පස්සේ උනත් පසු දෝෂ එන්න පුළුවන්. අළුත් circuit board ඔක්කොම sand-witch ක්‍රමයට layers තියෙනවා. මේවා සහ Sensor ඇතුළට තෙතමනය ගිහාම මාස ගාණකට පස්සේ උනත් oxide reactions (මලකඩ වගේ) නිසා හෝ වෙනත් හේතුවකට connectors, lines, chips සහ sensors ෆේල් වෙන්න පුළුවන්. එකට technician ට බැනලා වැඩක් නෑ. මේ board හදලා තියෙන්නේ repair කරන්න නෙවේ. මේ නිසා ෆෝන් හොඳ පරිස්සමට පාවිට්ච්චි කරන්න. එහෙම නොකර කැඩුනහම අඬල වැඩක් නෑ. Layers ගණනාවක් සහිත Printed circuit board (PCB) එකක්. අපි දන්නා අය ඉන්නවා Nexus, Lumia, Blackberry ගන්න එපා කියද්දී , ඒවා කොහෙන් හරි අරන්, කැඩුනහම පාර්ට්ස් නැතුව, සමහරු බලාපොරොත්තු වුන apps නැතුව (say Skype on Blackberry, Lumia) රැ 45000 විතර වතුරේ දාගෙන එකට බැන බැන ආය ඇවිත් Samsung හරි Apple iPhone එකක් හරි අරන් යන අය. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, ලංකාවේ අපට ප්‍රායෝගික සුලබ මිල අඩු, විවිදත්වයෙන් වැඩි Branded Android Phones (Tabs ) හරි ආකර්ශනීය, විශ්වාසදායි සහ කල්පවතින Apple iPhones (iPads) හරි තමයි![/SIZE] :cool::cool::cool: උපුටාගැනීම - futuredrafted.com අයිතිය - Chandana Kulatunga [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom