Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
අයිෆෝන්වල වාසි සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබයි තාම full HD display වලින් එහාට යන්න බැරි උනා නේ.පෙනුම නම් ලස්සනයි,durable නම් හොදයි කියන්න තිබ්බ සාක්කුවේ දැම්මම දෙකට නැමුණේ නැත්තන්.අනේ මම නම් දන්නේ නෑ ලෝකේ හොදම diplay හදන LG, samsung.SONY වගේ කම්පැනි ISP display නොදා AMOLED වගේ ඒවාට යන්නේ.මම නම් දන්නා තරමට IPHONE 7+ එකට වැඩ මගේ LUMIA 925 එකෙත් cam එක හොදයි.අපේ වැඩ කරන තැන එකෙක් උගේ 5s එක charge එකට ගහගත්ත ගමන්මයි. හැබැයි මගේ 950 ය කලින් දවසේ රෑ charge කරපුවම අනිත් දවසේ රෑ සැරයක් හිතල යේ සැරයක් හිතල තම charge කරන්නේ. අනික (quick charge මගේ නැ) fast charge(USB 3.1) නිසා පැය බාගෙට 50% charge කරන්න පුළුවන්.(3340mAH)

මචන් හැම වෙලාවේම charge එකට ගහගෙන ඉන්න. හොද කොලිටියට වීඩියෝ එකක් බලන්න නැතිව හොද ෆොටෝ එකක් හොද වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්න නැතිව බය නැතව සාක්කුවේ දාගෙන ඉන්න බැරි ෆෝන් එකකින් වැඩක් ද බන්.

මම පිලිගන්නවා iphone වල apps හොදට optimaice කියලා. එත් මචන් ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වැඩක් නෑ බන්.මොකද iPhone 7 එකේ මගේ 950 යට වඩා සමහර apps ඉකමට open වෙනවා. නමුත් වෙනස මිලි තත්පර ගානක්. එත් මගේ ෆෝන් එක 55000. උබ ඔය කියන ප්‍රොසෙසින් පවර් එක අපේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් බාවිතයට බලපාන්නේ නෑ බන්. එත් මචන් 2015 අපු මගේ 950 XL එකේ ස්පෙක් එක්ක iphone වලට හැරෙන්නවත් බා බන්.

කැමරාව ගැන නම් හිතා ගන්නවත් බෑ.

මම කීවේ 2015 ආපු windows phone එකක් ගැන. දැන් 2017 වෙලානේ.

[QUOTE="gayanmax00, post: 21718654, member: 323605"] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]හැබයි තාම full HD display වලින් එහාට යන්න බැරි උනා නේ.පෙනුම නම් ලස්සනයි,durable නම් හොදයි කියන්න තිබ්බ සාක්කුවේ දැම්මම දෙකට නැමුණේ නැත්තන්.අනේ මම නම් දන්නේ නෑ ලෝකේ හොදම diplay හදන LG, samsung.SONY වගේ කම්පැනි ISP display නොදා AMOLED වගේ ඒවාට යන්නේ.මම නම් දන්නා තරමට IPHONE 7+ එකට වැඩ මගේ LUMIA 925 එකෙත් cam එක හොදයි.අපේ වැඩ කරන තැන එකෙක් උගේ 5s එක charge එකට ගහගත්ත ගමන්මයි. හැබැයි මගේ 950 ය කලින් දවසේ රෑ charge කරපුවම අනිත් දවසේ රෑ සැරයක් හිතල යේ සැරයක් හිතල තම charge කරන්නේ. අනික (quick charge මගේ නැ) fast charge(USB 3.1) නිසා පැය බාගෙට 50% charge කරන්න පුළුවන්.(3340mAH) මචන් හැම වෙලාවේම charge එකට ගහගෙන ඉන්න. හොද කොලිටියට වීඩියෝ එකක් බලන්න නැතිව හොද ෆොටෝ එකක් හොද වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්න නැතිව බය නැතව සාක්කුවේ දාගෙන ඉන්න බැරි ෆෝන් එකකින් වැඩක් ද බන්. මම පිලිගන්නවා iphone වල apps හොදට optimaice කියලා. එත් මචන් ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වැඩක් නෑ බන්.මොකද iPhone 7 එකේ මගේ 950 යට වඩා සමහර apps ඉකමට open වෙනවා. නමුත් වෙනස මිලි තත්පර ගානක්. එත් මගේ ෆෝන් එක 55000. උබ ඔය කියන ප්‍රොසෙසින් පවර් එක අපේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් බාවිතයට බලපාන්නේ නෑ බන්. එත් මචන් 2015 අපු මගේ 950 XL එකේ ස්පෙක් එක්ක iphone වලට හැරෙන්නවත් බා බන්. කැමරාව ගැන නම් හිතා ගන්නවත් බෑ.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="7"][COLOR="DarkRed"]මම කීවේ 2015 ආපු windows phone එකක් ගැන. දැන් 2017 වෙලානේ.[/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom