Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා ලංක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා ලංක&#3

අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා

මහනුවර වශින්‍යා

'මගේ බලාපොරොත්තුව ස්නායු වෛද්‍යවරියක් වෙන්නයි'

අවුරුදු තුනේදී ඊමේල් ලිපිනයක් ගත්තා

අවුරුදු නමයේදී වෙබ් අඩවියක් හැදුවා

බහ තෝරන වයසේ පටන් ම ගැහැනු දරුවන් සාමාන්‍යයෙන් පෙම් බඳින්නේ බෝනික්කන්ට ය. තොර තෝංචියක් නොමැතිව දරුවෙකු අඬන විට ඕනෑම මවක් ඔවුන් නළවා ගන්නේ විසිතුරු භාණ්ඩටයක් අතට දීමෙනි. එහෙත් කුඩා කාලයේ සිටම අනෙක් දරුවන් මෙන් සෙල්ලම් බඩුවලට පෙම් නොබැඳ පරිගණකයට ඇලුම් කළ පුංචි වශින්‍යා අද ඒ මඟ ඔස්සේ ගමන් ගෙන ලොවම ජය ගෙන ඇත්තේ උපන් මවු බිමට අතිමහත් කීර්තියක් ද අත් කර දෙමිනි.

ප්‍රේමානන්ද් නඩරාජ් හා ලක්ෂි ප්‍රේමානන්ද ශක්තිවේල් දෙපළගේ එකම දරුවා වන වශින්‍යා ප්‍රේමානන්ද තවමත් පසුවන්නේ එකොළොස් වැනි වියේ ය.

කොළඹ ජාත්‍යන්තර පාසලේ 9 වන වසරේ අධ්‍යාපනය ලබන ඇය මෙලොව එළිය දුටුවේ 2002 මැයි මස 13 දිනයට වයස අවුරුදු 11 කඩඉම පසුකර මාස 07 ක් ගතව තිබියදී ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT DEGREE) සමත් වී ඇත.

එවැනි දස්කමක් මෙවැනි වයසකදී කළ මෙරට පමණක් නොව ලොවම ප්‍රථමයා ද ඇයයි.

එම උපාධිය ලැබීම පිළිබදව ලිපිය පසුගිය සෙනසුරාදා ඇයට ලැබී ඇත. උපාධිය පිරිනැමීම ලබන වසර මුලදී එංගලන්තයේදී සිදුකෙරේ.

අධ්‍යාපනයේ බැරෑරුම් කඩඉම් පසු කරන්නට වයස සාධකයක් නොවන බවට කදිම සාක්ෂිය ඇය යි. යම්තම් වයස අවුරුදු 03 පසු කරද්දී පුංචි වශින්‍යා තනිවම විද්‍යුත් ලිපිනයක් (E mail Adrees) නිර්මාණය කළා ය.

යම්තම් වයස අවුරුදු 08 සපිරෙද්දී ඇය වසර 2010 දී අ.පො.ස. සා. පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබා ගනිමින් එය සමත් වූවා ය.

ඊ කොමර්ස් හා වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාධාරිනියක ද වන ඇය අන්තර්ජාතික පරිගණක බලපත්‍රය (International Computor Driving Licence) ලබාගෙන ඇත්තේ වයස අවුරුදු නවයේදී ය. වයස අවුරුදු 05 දී වශින්‍යා තනිව වෙබ් අඩවියක් නිර්මාණය කැරමින් අඩු ම වයසින් එවැනි දස්කමක් කළ මෙරට ප්‍රථමයා බවට පත්විය.

ඇය ලොවෙන් දෙවැනි වූයේ ඉන්දියාවේ උපන් වයස අවුරුදු 08 ක දරුවකුටය.

එම කාල සීමාව තුළම මහනුවර නගරයේ පරිගණක උසස් අධ්‍යාපන ආයතනවලත් තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ උපාධිය සඳහා අයදුම් කළා ය. වසර 2 1/2 ක් ඇතුළත එම උපාධිය සමත්වීමට ඇය සමත්වූයේ වයස අවුරුදු 11 කදී එම කඩඉම ජයගත් ලොව ප්‍රථමයා බවට පත්වෙමිනි.

වශින්‍යා පොඩි කාලේ ඉඳලම සුවිශේෂී ගති ගුණ ඇති දරුවෙක්. අපි හින්දු භක්තිකයින් වුණත් ඇය මාස අටේදී ගැටඹේ විහාරස්ථානය අසලින් යද්දී අත්දෙක එකතු කරලා වඳිනවා.

පන්සලට කිට්ටු වෙන කොට එකතු කරන අත්දෙක ආපසු ගන්නේ පන්සල පහුවුණාට පස්සෙයි. ගණ දෙවියෝ තමයි අපි අදහන්නේ. දුව පුල්ලයාර් කෝවිලට යන කොටත් පුංචි කාලෙදිම වඳින්න ගත්තා. ඒකට ඇත්තටම පුදුම දෙයක්. වශින්‍යාගේ මව වන ලක්ෂි පවසයි.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන පුංචි වශින්‍යාගේ ක්‍රියාකාරකම් හමුවේ නම් බිඳ වැටී යයි.

ඒ ඇය පරිගණක අංශයෙන් ලබාගත් ජයග්‍රහණ හා සමඟම ගායනය, පියානෝ හා ඕගන් වාදනය සඳහා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින් රන් පදක්කම් දිනා ඇති බැවිනි. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, ජර්මන් හා දෙමළ යන භාෂා පහ කියවන්නට හා ලියන්නට ද ඇය සමත් ය. එපමණක් නොව ඇය කොළඹ මහාධිකරණයේ සංඥා භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ තම ලොකු අම්මා ගෙන් සංඥා භාෂාව ද උගෙනෙමින් සිටින්නී ය.

කුරුණෑගල යුනික් ජාත්‍යන්තර පාසලට දුවව ඇතුළත් කළේ වයස අවුරුදු 03 දීයි. පෙර පාසලේ අවුරුදු 02 ක් තුළ ඉගෙන ගෙන අවසන් කළ යුතු දේවල් ඇය වසරකින් නිම කළා.

වයස අවුරුදු 05 දී කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවට ඇය ඇතුළු කළා. පළමු වසරේදී දැක්වූ දක්ෂතා නිසා ඇයට ද්විත්ව උසස්වීමක් හම්බවෙලා කෙළින් ම තුනේ පන්තියට පාස් කළා. හතරේ පන්තියේ දීත් ද්විත්ව උසස්වීමක් ලැබිලා හයේ පන්තියට ගියා.

වයස අනුව ඇය මේ වනවිට හය වන ශ්‍රේණියට අධ්‍යාපනය ලැබිය යුතු වුවත් ඇය සතු සුවිශේෂි දක්ෂතා නිසා ම මේ වනවිට 9 වන වසර පන්තියේ අධ්‍යාපනය ලබන බව මව පවසයි.

මම පරිගණක උපදේශිකාවක් නිසා පුංචි කාලේ සිටම දුවට පරිගණකය හුරුයි. පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක් දෙනකොට එයින් යම් අධ්‍යාපනයක් ලබන්නත් පුළුවන් ඒවා තෝරා ගැනීම වැදගත්.

විශේෂයෙන් දරුවන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වන සෙල්ලම් බඩු (Toys) තිබෙනවා. මම දුවට දුන්නේ භාෂා ඥානය වර්ධනය වන, වර්ණාවලිය හඳුනා ගැනීමට පෙළඹවීම් ඇති කරන, ක්‍රියාකාරකම් කළ හැකි සෙල්ලම් බඩුයි.

වශින්‍යාගේ සුවිශේෂි දක්ෂතා නිසා ම ඇයට මහනුවර BCAS උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජේ.එම්. නිවාස් මහතා පරිගණක කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence and robotics) පාඨමාලාව හැදෑරීමට පහසුකම් සලසා ඇත. ඒ යටතේ ඇය මේ වනවිට රිමෝකි නමින් කෘත්‍රිම බුද්ධියක්ඇති රොබෝවක් නිර්මාණය කැරමින් සිටී.

මම කාටුන් බලනවා. ක්‍රීඩා කරනවා. සෙල්ලම් කරනවා. පාසලේ වැඩ එදාම කරනවා. වශින්‍යා පවසයි. පරිගණක අංශයෙන් සුවිශේෂි දස්කම් දැක්වීම වෙනුවෙන් ඇයට මැද රට අභිමානී සම්මානය ද පසුගිය වසරේදී හිමිවිය.

මට ඕන මේ පුංචි රට ලෝකයට ගෙන යන්නයි.

අලෝකයේ අවධානය රටට දිනා දෙන්නයි පරිගණක අංශයෙන් ඉදිරියට යන අතරතුර ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු ලෙස රටට සේවයක් කිරීම මගේ අරමුණයි. පුංචි වශින්‍යා පවසයි.

සටහන හා සේයාරූ

අසේල කුරුළුවංශ

උපුටනය

http://vidulafm.blogspot.com/2014/01/blog-post_5482.html

[QUOTE="rocat90, post: 16141599, member: 452168"] [b]අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා ලංක[/b] [SIZE=5][B][URL="http://vidulafm.blogspot.com/2014/01/blog-post_5482.html"]අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා[/URL][/B][FONT=Arial] [LEFT][COLOR=purple][FONT=Malithi Web]මහනුවර වශින්‍යා[/FONT][/COLOR][/LEFT] [B]'මගේ බලාපොරොත්තුව ස්නායු වෛද්‍යවරියක් වෙන්නයි'[/B] [B]අවුරුදු තුනේදී ඊමේල් ලිපිනයක් ගත්තා[/B] [B]අවුරුදු නමයේදී වෙබ් අඩවියක් හැදුවා[/B] [LEFT][COLOR=#333333][FONT=Malithi Web][IMG]http://www.silumina.lk/2013/12/15/f-1-3.jpg[/IMG][B]බහ තෝරන වයසේ පටන් ම ගැහැනු දරුවන් සාමාන්‍යයෙන් පෙම් බඳින්නේ බෝනික්කන්ට ය. තොර තෝංචියක් නොමැතිව දරුවෙකු අඬන විට ඕනෑම මවක් ඔවුන් නළවා ගන්නේ විසිතුරු භාණ්ඩටයක් අතට දීමෙනි. එහෙත් කුඩා කාලයේ සිටම අනෙක් දරුවන් මෙන් සෙල්ලම් බඩුවලට පෙම් නොබැඳ පරිගණකයට ඇලුම් කළ පුංචි වශින්‍යා අද ඒ මඟ ඔස්සේ ගමන් ගෙන ලොවම ජය ගෙන ඇත්තේ උපන් මවු බිමට අතිමහත් කීර්තියක් ද අත් කර දෙමිනි.[/B][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]ප්‍රේමානන්ද් නඩරාජ් හා ලක්ෂි ප්‍රේමානන්ද ශක්තිවේල් දෙපළගේ එකම දරුවා වන වශින්‍යා ප්‍රේමානන්ද තවමත් පසුවන්නේ එකොළොස් වැනි වියේ ය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]කොළඹ ජාත්‍යන්තර පාසලේ 9 වන වසරේ අධ්‍යාපනය ලබන ඇය මෙලොව එළිය දුටුවේ 2002 මැයි මස 13 දිනයට වයස අවුරුදු 11 කඩඉම පසුකර මාස 07 ක් ගතව තිබියදී ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය [FONT=Verdana](BCS IT DEGREE)[/FONT] සමත් වී ඇත.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]එවැනි දස්කමක් මෙවැනි වයසකදී කළ මෙරට පමණක් නොව ලොවම ප්‍රථමයා ද ඇයයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]එම උපාධිය ලැබීම පිළිබදව ලිපිය පසුගිය සෙනසුරාදා ඇයට ලැබී ඇත. උපාධිය පිරිනැමීම ලබන වසර මුලදී එංගලන්තයේදී සිදුකෙරේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]අධ්‍යාපනයේ බැරෑරුම් කඩඉම් පසු කරන්නට වයස සාධකයක් නොවන බවට කදිම සාක්ෂිය ඇය යි. යම්තම් වයස අවුරුදු 03 පසු කරද්දී පුංචි වශින්‍යා තනිවම විද්‍යුත් ලිපිනයක් (E mail Adrees) නිර්මාණය කළා ය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]යම්තම් වයස අවුරුදු 08 සපිරෙද්දී ඇය වසර 2010 දී අ.පො.ස. සා. පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබා ගනිමින් එය සමත් වූවා ය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]ඊ කොමර්ස් හා වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාධාරිනියක ද වන ඇය අන්තර්ජාතික පරිගණක බලපත්‍රය (International Computor Driving Licence) ලබාගෙන ඇත්තේ වයස අවුරුදු නවයේදී ය. වයස අවුරුදු 05 දී වශින්‍යා තනිව වෙබ් අඩවියක් නිර්මාණය කැරමින් අඩු ම වයසින් එවැනි දස්කමක් කළ මෙරට ප්‍රථමයා බවට පත්විය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]ඇය ලොවෙන් දෙවැනි වූයේ ඉන්දියාවේ උපන් වයස අවුරුදු 08 ක දරුවකුටය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]එම කාල සීමාව තුළම මහනුවර නගරයේ පරිගණක උසස් අධ්‍යාපන ආයතනවලත් තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ උපාධිය සඳහා අයදුම් කළා ය. වසර 2 1/2 ක් ඇතුළත එම උපාධිය සමත්වීමට ඇය සමත්වූයේ වයස අවුරුදු 11 කදී එම කඩඉම ජයගත් ලොව ප්‍රථමයා බවට පත්වෙමිනි.[/FONT][/COLOR][/LEFT] [IMG]http://www.silumina.lk/2013/12/15/f-1-1.jpg[/IMG][IMG]http://www.silumina.lk/2013/12/15/f-1.jpg[/IMG][LEFT][COLOR=#333333][FONT=Malithi Web]වශින්‍යා පොඩි කාලේ ඉඳලම සුවිශේෂී ගති ගුණ ඇති දරුවෙක්. අපි හින්දු භක්තිකයින් වුණත් ඇය මාස අටේදී ගැටඹේ විහාරස්ථානය අසලින් යද්දී අත්දෙක එකතු කරලා වඳිනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]පන්සලට කිට්ටු වෙන කොට එකතු කරන අත්දෙක ආපසු ගන්නේ පන්සල පහුවුණාට පස්සෙයි. ගණ දෙවියෝ තමයි අපි අදහන්නේ. දුව පුල්ලයාර් කෝවිලට යන කොටත් පුංචි කාලෙදිම වඳින්න ගත්තා. ඒකට ඇත්තටම පුදුම දෙයක්. වශින්‍යාගේ මව වන ලක්ෂි පවසයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන පුංචි වශින්‍යාගේ ක්‍රියාකාරකම් හමුවේ නම් බිඳ වැටී යයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]ඒ ඇය පරිගණක අංශයෙන් ලබාගත් ජයග්‍රහණ හා සමඟම ගායනය, පියානෝ හා ඕගන් වාදනය සඳහා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින් රන් පදක්කම් දිනා ඇති බැවිනි. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, ජර්මන් හා දෙමළ යන භාෂා පහ කියවන්නට හා ලියන්නට ද ඇය සමත් ය. එපමණක් නොව ඇය කොළඹ මහාධිකරණයේ සංඥා භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ තම ලොකු අම්මා ගෙන් සංඥා භාෂාව ද උගෙනෙමින් සිටින්නී ය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]කුරුණෑගල යුනික් ජාත්‍යන්තර පාසලට දුවව ඇතුළත් කළේ වයස අවුරුදු 03 දීයි. පෙර පාසලේ අවුරුදු 02 ක් තුළ ඉගෙන ගෙන අවසන් කළ යුතු දේවල් ඇය වසරකින් නිම කළා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]වයස අවුරුදු 05 දී කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවට ඇය ඇතුළු කළා. පළමු වසරේදී දැක්වූ දක්ෂතා නිසා ඇයට ද්විත්ව උසස්වීමක් හම්බවෙලා කෙළින් ම තුනේ පන්තියට පාස් කළා. හතරේ පන්තියේ දීත් ද්විත්ව උසස්වීමක් ලැබිලා හයේ පන්තියට ගියා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]වයස අනුව ඇය මේ වනවිට හය වන ශ්‍රේණියට අධ්‍යාපනය ලැබිය යුතු වුවත් ඇය සතු සුවිශේෂි දක්ෂතා නිසා ම මේ වනවිට 9 වන වසර පන්තියේ අධ්‍යාපනය ලබන බව මව පවසයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]මම පරිගණක උපදේශිකාවක් නිසා පුංචි කාලේ සිටම දුවට පරිගණකය හුරුයි. පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක් දෙනකොට එයින් යම් අධ්‍යාපනයක් ලබන්නත් පුළුවන් ඒවා තෝරා ගැනීම වැදගත්.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]විශේෂයෙන් දරුවන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වන සෙල්ලම් බඩු (Toys) තිබෙනවා. මම දුවට දුන්නේ භාෂා ඥානය වර්ධනය වන, වර්ණාවලිය හඳුනා ගැනීමට පෙළඹවීම් ඇති කරන, ක්‍රියාකාරකම් කළ හැකි සෙල්ලම් බඩුයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]වශින්‍යාගේ සුවිශේෂි දක්ෂතා නිසා ම ඇයට මහනුවර BCAS උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජේ.එම්. නිවාස් මහතා පරිගණක කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence and robotics) පාඨමාලාව හැදෑරීමට පහසුකම් සලසා ඇත. ඒ යටතේ ඇය මේ වනවිට රිමෝකි නමින් කෘත්‍රිම බුද්ධියක්ඇති රොබෝවක් නිර්මාණය කැරමින් සිටී.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]මම කාටුන් බලනවා. ක්‍රීඩා කරනවා. සෙල්ලම් කරනවා. පාසලේ වැඩ එදාම කරනවා. වශින්‍යා පවසයි. පරිගණක අංශයෙන් සුවිශේෂි දස්කම් දැක්වීම වෙනුවෙන් ඇයට මැද රට අභිමානී සම්මානය ද පසුගිය වසරේදී හිමිවිය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]මට ඕන මේ පුංචි රට ලෝකයට ගෙන යන්නයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]අලෝකයේ අවධානය රටට දිනා දෙන්නයි පරිගණක අංශයෙන් ඉදිරියට යන අතරතුර ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු ලෙස රටට සේවයක් කිරීම මගේ අරමුණයි. පුංචි වශින්‍යා පවසයි.[/FONT][/COLOR] [COLOR=#666666][FONT=Malithi Web]සටහන හා සේයාරූ[/FONT][/COLOR] [COLOR=#666666][FONT=Malithi Web]අසේල කුරුළුවංශ උපුටනය [/FONT][/COLOR] [COLOR=#666666][FONT=Malithi Web][URL]http://vidulafm.blogspot.com/2014/01/blog-post_5482.html[/URL] [/FONT][/COLOR][/LEFT] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom