Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයි රත්නපුරේ උන් නිහඬ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡයාරූප පෙළක් මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡයාරූප වල දැක්වෙන අන්දමට අවට තේ වගා කළ ඉඩමක හෙලිකොප්ටරයක් නවත්වා ඇති අතර යම් පිරිසක් එතැන සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් nethgossip.lk අප මේ පිළිබඳව යම් සොයා බැලීමක් කළා.

දැනගන්නට ලැබෙන පරිදි මෙම ප්‍රදේශය ශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන ප්රදේශයයි.

මෙය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප්රදේශයකි.

හෙලිකොප්ටර් යානයකින් මෙම පිරිස ගොඩබැස සිටින මෙම ඉඩම හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත්ව තිබූ බව පැවසෙනවා.

අනතුරුව ඔහු අරාබි ව්‍යාපාරිකයින් පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ ප්‍රබල අමාත්‍යවරයා මෙම ඉඩම මිලට ගෙන තිබුණේ දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීමේ අටියෙන් බවත්,මේ වන මෙම ඉඩම මිලට ගත් අරාබි ව්‍යාපාරිකයින් පිරිස මෙහි සංචාරක හෝටලයක් සෑදිමේ පිඹුරුපත් සකසමින් සිටින බවට සඳහන් වෙයි.

මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙහි පැමැණි පළමු වතාව මෙය නොවන බවත් කිහිප වතාවක් පැමිණ තිබෙන බවත් සඳහන්.

කෙසේ වෙතත් මවුසාකැලේ ජල පෝෂක කලාපය විනාශ කරමින් තැනෙන මෙම සංචාරක හෝටලයට එකළ සිටම ප්‍රදේශවාසීන් විරෝධය පලකර තිබෙන බවත්,ඊට විරෝධය පළකරමින් නල්ලතන්නි පොලීසියට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් වාර්තා වනවා.

කවුද මේ හිටපු ප්‍රබල අමාත්‍යවරයා

අන්න ඌවයි අල්ලගන්න ඕනේ....

[QUOTE="Nilapriya, post: 20843236, member: 544624"] [SIZE=4]ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡයාරූප පෙළක් මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එම ඡයාරූප වල දැක්වෙන අන්දමට අවට තේ වගා කළ ඉඩමක හෙලිකොප්ටරයක් නවත්වා ඇති අතර යම් පිරිසක් එතැන සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේ වෙතත් [URL="http://nethgossip.lk/"]nethgossip.lk[/URL] අප මේ පිළිබඳව යම් සොයා බැලීමක් කළා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැනගන්නට ලැබෙන පරිදි මෙම ප්‍රදේශය ශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන ප්රදේශයයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප්රදේශයකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හෙලිකොප්ටර් යානයකින් මෙම පිරිස ගොඩබැස සිටින මෙම ඉඩම හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත්ව තිබූ බව පැවසෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අනතුරුව ඔහු අරාබි ව්‍යාපාරිකයින් පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බවයි වාර්තාවන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අදාළ ප්‍රබල අමාත්‍යවරයා මෙම ඉඩම මිලට ගෙන තිබුණේ දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීමේ අටියෙන් බවත්,මේ වන මෙම ඉඩම මිලට ගත් අරාබි ව්‍යාපාරිකයින් පිරිස මෙහි සංචාරක හෝටලයක් සෑදිමේ පිඹුරුපත් සකසමින් සිටින බවට සඳහන් වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙහි පැමැණි පළමු වතාව මෙය නොවන බවත් කිහිප වතාවක් පැමිණ තිබෙන බවත් සඳහන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේ වෙතත් මවුසාකැලේ ජල පෝෂක කලාපය විනාශ කරමින් තැනෙන මෙම සංචාරක හෝටලයට එකළ සිටම ප්‍රදේශවාසීන් විරෝධය පලකර තිබෙන බවත්,ඊට විරෝධය පළකරමින් නල්ලතන්නි පොලීසියට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් වාර්තා වනවා.[/SIZE] [SIZE=5]කවුද මේ හිටපු ප්‍රබල අමාත්‍යවරයා අන්න ඌවයි අල්ලගන්න ඕනේ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom