Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
අයි ෆෝන් හැර වෙනත් ෆෝන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tha123" data-source="post: 30681703" data-attributes="member: 527796"><p>එකක් obviouslyම brand name එක... but අනිත් ප්රධානම හේතුව තමා apple flagship විතරක් ගහන එක... අනිත් brands වල හැමෝටම තමන්ට ගන්න පුලුවන් budget එකේ phone models තියෙන නිසා හැමෝම තමන්ට පුලුවන් ලෙවල් එකේ brand new phone එකක් ගන්න එක කරන්නේ used ගන්නවට වඩා.. හැබැයි apple ගහන්නේ flagship විතරයි නිසා ඒක afford කරන්න ලංකාවේ කලුවෝ ගොඩකට බැහැ.. ඒත් apple brand name එක පෙන්නන්න ඕනේ නිසා උන් උන්ට පුලුවන් budget එකේ apple phone එකකට යනවා.. ඒ කියන්නේ used එකකට.. ඕක තමා story එක.. </p><p></p><p>අනික apple flagship විතරක් ගහන එකෙන් ඒකෙ මිල වැඩි නිසා සින්හලුන්ගේ ඔලුවේ තියෙනවා ඒක posh brand එකක් කියන මයින්ඩ් සෙට් එක... ඕක ආවෙ ඉත්න් ස්මාර්ට්ෆෝන් ආපු මුල් කාලෙ හැබැයි තාම අපේ උන්ගේ ඔලු වලින් ඒක ගිහින් නැහැ... ඒත් එක්කම ඉස්සර ආපු android version කල් යද්දි slow වෙන්න ගත්ත එකත් android used market එක නැතිවෙන්න හේතු උනා.. තව දෙයක් vivid filter එක.. බහුතරයක් ලංකාවේ කෙල්ලෝ තමන්ව දකින්න් ආස skin tone එක vivid filter එකෙන් දෙනවා.. ඒ නිසාමයි ගොඩක් කෙල්ලෝ apple ගන්නේ (මගේ නගිත් ඇතුලුව.. ඒකිත් හැමදාම apple වලට බැනල බැනල ඒ වුනාට vivid තියෙනවනේ කියල තමා කතාව ඉවර කරන්නේ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> ) මම personally විශ්වාස කරනදෙයක්... apple එකේ vivid filter එක samsung වගේ company එකකට හදාගන්න පුලුවන් උනොත් ආසියාවේ phone market එකෙන් 70% විතර apple උන්ට නැතිවෙනවා...</p></blockquote><p></p>
[QUOTE="tha123, post: 30681703, member: 527796"] එකක් obviouslyම brand name එක... but අනිත් ප්රධානම හේතුව තමා apple flagship විතරක් ගහන එක... අනිත් brands වල හැමෝටම තමන්ට ගන්න පුලුවන් budget එකේ phone models තියෙන නිසා හැමෝම තමන්ට පුලුවන් ලෙවල් එකේ brand new phone එකක් ගන්න එක කරන්නේ used ගන්නවට වඩා.. හැබැයි apple ගහන්නේ flagship විතරයි නිසා ඒක afford කරන්න ලංකාවේ කලුවෝ ගොඩකට බැහැ.. ඒත් apple brand name එක පෙන්නන්න ඕනේ නිසා උන් උන්ට පුලුවන් budget එකේ apple phone එකකට යනවා.. ඒ කියන්නේ used එකකට.. ඕක තමා story එක.. අනික apple flagship විතරක් ගහන එකෙන් ඒකෙ මිල වැඩි නිසා සින්හලුන්ගේ ඔලුවේ තියෙනවා ඒක posh brand එකක් කියන මයින්ඩ් සෙට් එක... ඕක ආවෙ ඉත්න් ස්මාර්ට්ෆෝන් ආපු මුල් කාලෙ හැබැයි තාම අපේ උන්ගේ ඔලු වලින් ඒක ගිහින් නැහැ... ඒත් එක්කම ඉස්සර ආපු android version කල් යද්දි slow වෙන්න ගත්ත එකත් android used market එක නැතිවෙන්න හේතු උනා.. තව දෙයක් vivid filter එක.. බහුතරයක් ලංකාවේ කෙල්ලෝ තමන්ව දකින්න් ආස skin tone එක vivid filter එකෙන් දෙනවා.. ඒ නිසාමයි ගොඩක් කෙල්ලෝ apple ගන්නේ (මගේ නගිත් ඇතුලුව.. ඒකිත් හැමදාම apple වලට බැනල බැනල ඒ වුනාට vivid තියෙනවනේ කියල තමා කතාව ඉවර කරන්නේ 😂 ) මම personally විශ්වාස කරනදෙයක්... apple එකේ vivid filter එක samsung වගේ company එකකට හදාගන්න පුලුවන් උනොත් ආසියාවේ phone market එකෙන් 70% විතර apple උන්ට නැතිවෙනවා... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom