Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයි_ඩොන්ට්_නෝ_වයි_මෙහෙම_වෙන්නේ_ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයි_ඩොන්ට්_නෝ_වයි_මෙහෙම_වෙන්නේ_ඇයි ?

ඉරාජ්ට එක හැන්දකින් බෙදලා අද ගයාන්ට තවත් හැන්දකින් බෙදන්නේ ඇයි?

“අහංකාර නගරේ

සුරඟනක් ද ඔබ ළඳුනේ

තරමට ඉඟත් බෝම පොඩි

ළැමත් බෝම ඇති

දිගැස් තියෙන ළඳුනේ…”

තාරුණ්‍යයට ඔහු කතා කළේ ඒ විදියට. යොවුන් පෙළ අද ඒ ගී හඬේ රිද්මයට රොක් වෙලා. ඔහු ඉරාජ් වීරරත්න. සම්ප්‍රදායික හෙළ ගීත කලාවෙන් මිදී ඔහුටම විශේෂ වූ ශෛලියක් අනුගමනය කරමින් ඒ ඔස්සේ මතුවුණු ඉරාජ් ඇත්තටම අලුත් විදියට හිතලා පතලා නවමු ආකාරයෙන් සංගීතයේ විවිධ අත්හදා බැලීම් කරන තරුණයෙක්. එමගින් විවිධ ඉසව් සොයා යාමේ පිපාසයක් ඔහුට තියෙන්නේ. ඔය ඉතින් තාරුණ්‍යයේ හැටිමනේ.

මීට වසර ගණනාවකට කලින් රසඳුන විශේෂාංගයෙන් මා කියවූ ඒ ඉරාජ් අද බොහෝ ඉදිරියට ඇවිල්ලා. සංගීතයේ ආධ්‍යාත්මය සොයන අය “ගේමක් දීලා…” වැනි ගීත නිසා ඔහුට එතරම් කැමති නැති වුණත් ඉරාජ්ගේ නිර්මාණ ත්‍රිත්වයක්ම හොලිවුඩ් මියුසික් ඇන්ඩ් මීඩියා එවෝඩ්ස් හරහා ලෝක සම්මානයටම පාත්‍ර වීමෙන්, ඉරාජ් නැමැති අපේ කාලයේ තරුණ හදවතේ ස්පන්දනය ලෝකයම දැනෙන හැටි අප හැමෝම දැක්කා. “අපි වෙනුවෙන් අපි…” වගේ අති විශිෂ්ට නිර්මාණ බිහි කිරීමෙන් ඒ තාරුණ්‍යයේ දෝංකාරය ජනතාවගේ හදවත් වලට තව තවත් සමීප වුණා. මතක මන්දිර තනා කීව ඒ රස කතාව තාමත් අපිට මතකයි, ඒ ගීතය මුල්ම සැරේට ඇහුවාම, ඊට කළින් විරහ වේදනාව තම ජීවිතයේදීම අත් දැකලා තිබුණ අහිංසක පෙම්වතුන් ඉකි බිඳපු හැටි කොහොම අමතක කරන්නද?

ඒත් ඒ ඔබගේ ආදරණීය ගායක ඉරාජ්ට කණ කොකා හැඬලුවේ “සිත්තිමනීලා” ගීතයත් එක්කයි. ඉරාජ්ම කියන විදියට ජාතීන් අතර එකමුතුව ඇති කිරීමේ ඒ පරම සුන්දර සිහිනය දෝතට අරගෙන තමයි එයා ඒක හදල තියෙනේ. කවදාවත්ම සිංහල තරුණයෙක්ට මුස්ලීම් යුවතියකට ආදරය කරලා විවාහ වෙන්න දෙන්නේ නෑ නෑ නෑමයි කියමින් දෑතින් ලැමට ගහ ගනිමින් කෑ ගහන මුස්ලීම් අදිසි හස්තය ඉදිරියේ ඉරාජ්ගේ සිත්තිමනීලා ගීතය තහනම් කරලා ඉරාජ්ගේ කට වහන්න බලධාරීන්ට මහ වෙලාවක් ගියේ නෑ. වැලන්ටයින් දිනයට පසු දින මේ වගේ සිංහල-මුස්ලීම් ආදර අන්දරයක් ගැන කතා කරන්න වීමත් දෛවයේ සරදමක් නේද?

ගයාන් පෙරේරා විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාවට අගෞරවයක් වන ලෙස ටිකෙන් ටික ගීතයේදී යොදා ගැනීම ගැන “බැලුම්ගල” වැඩසටහන ඔබ අසන්නට ඇති. අන්න ඒකෙදි නිලූප ඉරාජ්ගෙන් අහනවා සිත්තිමනීලා ගීතය ගැන. ඒත් ගයාන් පෙරේරා වගේ නෙමෙයි, ඉරාජ්ගේ තියෙන නිහතමානීත්වය කියන්නේ ඒ ගීතය තහනම් කරලත් ඒ ගැන ඉරාජ් කාටවත් දොස් කිව්වෙ නෑ, ඒක සාධාරණීකරනය කරමින් කෑ ගැහුවෙත් නෑ.

ඉරාජ්ගේ ගීතයට මුස්ලීම් යාඥාවක් යොදා ගැනීම හරියි කියල මං කියන්නේ නෑ, ඒක හරිද නැද්ද තීරණය කරන්න ඕනැ මුස්ලීම් අයනේ. මොකද මුස්ලීම් යාඥාවේ අයිතිය තියෙන්නේ ඒ ආගමිකයන්ට, ඒවගේම මුස්ලීම් යාඥාවක් යොදා ගත්තේ නැති වුණාට ගීත නිර්මාණය කිරීමට තව ඕනෑ තරම් දේවල් තියෙනවා. අන්න ඒ වගේම “භවතු සබ්බ මංගලං” ගාථාව යොදාගත් “ටිකෙන් ටික” ගීතය ගැනත් තීරණය කරන්න ඕනෑ බෞද්ධයින්. බැලුම්ගල වීඩියෝවේදී භික්ෂූන් වහන්සේලා ඒ ගැන කතා කරපු හැටියටනම් උන්වහන්සේලා ඒකට විරුද්ධ බවයි දකින්න ලැබුණේ. ඉතින් ඒක හරිද වැරදිද කියල තීරණය කරන්න මේ අපි කවුද? එසේම කතෝලික ආගමික ගයාන්ට බෞද්ධ ගාථා ගැන කොහොමවත් තීරණය කරන්නත් බෑනේ.

ඒ කතාව ටිකකට අල්ලලා දාමු , තියෙන ගැටලුව තමයි…, “ටිකෙන් ටික” ගීතය සාධාරණීකරණය කරමින් ගයාන් පෙරේරාට එක හැන්දකිනුත්, “සිත්තිමනීලා” ගීතය තහනම් කර ඉරාජ් වීරරත්නට තවත් හැන්දකිනුත් බෙදන්නේ ඇයි කියන එක. ඒකෙන් පේන්නේ ඉස්ලාම් ආගම දේවත්වයෙන් පුදලා බුද්ධාගමට කුඩම්මාගේ සැලකිලි දක්වනවා කියන එක නේද?… යාළුවනේ ඔයාලගේම හදවතට තට්ටු කරල ඒ කාරණාව ගැන මොහොතක් හිතන්න අපිට වැරදුනේ කොතනද කියල…

මලිත්ට ගහනකොට චංචලා ඉකි බිඳින්නේ චංචලා මලිත්ට එයාගෙ හදවතින්ම ආදරය කරන හින්දයි. අන්න ඒ වගේම ඉරාජ්ට මේ වුණ අසාධාරණය දකිද්දී…. ඊටත් වඩා අද ගයාන්ගේ සින්දුව වෙනුවෙන් පෙනී සිටින බොහොමයක් ඉරාජ්ගේ රසිකයින් එදා ඉරාජ්ව තනිකරලා අත පිහිදගත්ත හැටි මතක් වෙද්දී සංගීත ලෝලීන් වන අපිටත් බොහොම වේදනාවක් දැනෙන්නේ අපිත් ඉරාජ් නැමැති ඒ තාරුණ්‍යයේ හඬට බොහෝම ආදරය කරන නිසයි. එදා අන්තවාදයට බයේ ඉරාජ්ට එක හැන්දකින් බෙදලා, අද බෞද්ධයෝ ටික බයිට් එකට අරගෙන ගයාන්ට තවත් හැන්දකින් බෙදන්නේ ඇයි?…

අයි ඩොන්ට් නෝ වයි මෙහෙම වෙන්නේ ඇයි ?

[QUOTE="chathupatiya, post: 12094886, member: 48903"] [b]අයි_ඩොන්ට්_නෝ_වයි_මෙහෙම_වෙන්නේ_ඇයි ?[/b] [COLOR="Purple"][SIZE="4"][B]ඉරාජ්ට එක හැන්දකින් බෙදලා අද ගයාන්ට තවත් හැන්දකින් බෙදන්නේ ඇයි?[/B] “අහංකාර නගරේ සුරඟනක් ද ඔබ ළඳුනේ තරමට ඉඟත් බෝම පොඩි ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ…” තාරුණ්‍යයට ඔහු කතා කළේ ඒ විදියට. යොවුන් පෙළ අද ඒ ගී හඬේ රිද්මයට රොක් වෙලා. ඔහු ඉරාජ් වීරරත්න. සම්ප්‍රදායික හෙළ ගීත කලාවෙන් මිදී ඔහුටම විශේෂ වූ ශෛලියක් අනුගමනය කරමින් ඒ ඔස්සේ මතුවුණු ඉරාජ් ඇත්තටම අලුත් විදියට හිතලා පතලා නවමු ආකාරයෙන් සංගීතයේ විවිධ අත්හදා බැලීම් කරන තරුණයෙක්. එමගින් විවිධ ඉසව් සොයා යාමේ පිපාසයක් ඔහුට තියෙන්නේ. ඔය ඉතින් තාරුණ්‍යයේ හැටිමනේ. මීට වසර ගණනාවකට කලින් රසඳුන විශේෂාංගයෙන් මා කියවූ ඒ ඉරාජ් අද බොහෝ ඉදිරියට ඇවිල්ලා. සංගීතයේ ආධ්‍යාත්මය සොයන අය “ගේමක් දීලා…” වැනි ගීත නිසා ඔහුට එතරම් කැමති නැති වුණත් ඉරාජ්ගේ නිර්මාණ ත්‍රිත්වයක්ම හොලිවුඩ් මියුසික් ඇන්ඩ් මීඩියා එවෝඩ්ස් හරහා ලෝක සම්මානයටම පාත්‍ර වීමෙන්, ඉරාජ් නැමැති අපේ කාලයේ තරුණ හදවතේ ස්පන්දනය ලෝකයම දැනෙන හැටි අප හැමෝම දැක්කා. “අපි වෙනුවෙන් අපි…” වගේ අති විශිෂ්ට නිර්මාණ බිහි කිරීමෙන් ඒ තාරුණ්‍යයේ දෝංකාරය ජනතාවගේ හදවත් වලට තව තවත් සමීප වුණා. මතක මන්දිර තනා කීව ඒ රස කතාව තාමත් අපිට මතකයි, ඒ ගීතය මුල්ම සැරේට ඇහුවාම, ඊට කළින් විරහ වේදනාව තම ජීවිතයේදීම අත් දැකලා තිබුණ අහිංසක පෙම්වතුන් ඉකි බිඳපු හැටි කොහොම අමතක කරන්නද? ඒත් ඒ ඔබගේ ආදරණීය ගායක ඉරාජ්ට කණ කොකා හැඬලුවේ “සිත්තිමනීලා” ගීතයත් එක්කයි. ඉරාජ්ම කියන විදියට ජාතීන් අතර එකමුතුව ඇති කිරීමේ ඒ පරම සුන්දර සිහිනය දෝතට අරගෙන තමයි එයා ඒක හදල තියෙනේ. කවදාවත්ම සිංහල තරුණයෙක්ට මුස්ලීම් යුවතියකට ආදරය කරලා විවාහ වෙන්න දෙන්නේ නෑ නෑ නෑමයි කියමින් දෑතින් ලැමට ගහ ගනිමින් කෑ ගහන මුස්ලීම් අදිසි හස්තය ඉදිරියේ ඉරාජ්ගේ සිත්තිමනීලා ගීතය තහනම් කරලා ඉරාජ්ගේ කට වහන්න බලධාරීන්ට මහ වෙලාවක් ගියේ නෑ. වැලන්ටයින් දිනයට පසු දින මේ වගේ සිංහල-මුස්ලීම් ආදර අන්දරයක් ගැන කතා කරන්න වීමත් දෛවයේ සරදමක් නේද? ගයාන් පෙරේරා විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාවට අගෞරවයක් වන ලෙස ටිකෙන් ටික ගීතයේදී යොදා ගැනීම ගැන “බැලුම්ගල” වැඩසටහන ඔබ අසන්නට ඇති. අන්න ඒකෙදි නිලූප ඉරාජ්ගෙන් අහනවා සිත්තිමනීලා ගීතය ගැන. ඒත් ගයාන් පෙරේරා වගේ නෙමෙයි, ඉරාජ්ගේ තියෙන නිහතමානීත්වය කියන්නේ ඒ ගීතය තහනම් කරලත් ඒ ගැන ඉරාජ් කාටවත් දොස් කිව්වෙ නෑ, ඒක සාධාරණීකරනය කරමින් කෑ ගැහුවෙත් නෑ. ඉරාජ්ගේ ගීතයට මුස්ලීම් යාඥාවක් යොදා ගැනීම හරියි කියල මං කියන්නේ නෑ, ඒක හරිද නැද්ද තීරණය කරන්න ඕනැ මුස්ලීම් අයනේ. මොකද මුස්ලීම් යාඥාවේ අයිතිය තියෙන්නේ ඒ ආගමිකයන්ට, ඒවගේම මුස්ලීම් යාඥාවක් යොදා ගත්තේ නැති වුණාට ගීත නිර්මාණය කිරීමට තව ඕනෑ තරම් දේවල් තියෙනවා. අන්න ඒ වගේම “භවතු සබ්බ මංගලං” ගාථාව යොදාගත් “ටිකෙන් ටික” ගීතය ගැනත් තීරණය කරන්න ඕනෑ බෞද්ධයින්. බැලුම්ගල වීඩියෝවේදී භික්ෂූන් වහන්සේලා ඒ ගැන කතා කරපු හැටියටනම් උන්වහන්සේලා ඒකට විරුද්ධ බවයි දකින්න ලැබුණේ. ඉතින් ඒක හරිද වැරදිද කියල තීරණය කරන්න මේ අපි කවුද? එසේම කතෝලික ආගමික ගයාන්ට බෞද්ධ ගාථා ගැන කොහොමවත් තීරණය කරන්නත් බෑනේ. ඒ කතාව ටිකකට අල්ලලා දාමු , තියෙන ගැටලුව තමයි…, “ටිකෙන් ටික” ගීතය සාධාරණීකරණය කරමින් ගයාන් පෙරේරාට එක හැන්දකිනුත්, “සිත්තිමනීලා” ගීතය තහනම් කර ඉරාජ් වීරරත්නට තවත් හැන්දකිනුත් බෙදන්නේ ඇයි කියන එක. ඒකෙන් පේන්නේ ඉස්ලාම් ආගම දේවත්වයෙන් පුදලා බුද්ධාගමට කුඩම්මාගේ සැලකිලි දක්වනවා කියන එක නේද?… යාළුවනේ ඔයාලගේම හදවතට තට්ටු කරල ඒ කාරණාව ගැන මොහොතක් හිතන්න අපිට වැරදුනේ කොතනද කියල… මලිත්ට ගහනකොට චංචලා ඉකි බිඳින්නේ චංචලා මලිත්ට එයාගෙ හදවතින්ම ආදරය කරන හින්දයි. අන්න ඒ වගේම ඉරාජ්ට මේ වුණ අසාධාරණය දකිද්දී…. ඊටත් වඩා අද ගයාන්ගේ සින්දුව වෙනුවෙන් පෙනී සිටින බොහොමයක් ඉරාජ්ගේ රසිකයින් එදා ඉරාජ්ව තනිකරලා අත පිහිදගත්ත හැටි මතක් වෙද්දී සංගීත ලෝලීන් වන අපිටත් බොහොම වේදනාවක් දැනෙන්නේ අපිත් ඉරාජ් නැමැති ඒ තාරුණ්‍යයේ හඬට බොහෝම ආදරය කරන නිසයි. එදා අන්තවාදයට බයේ ඉරාජ්ට එක හැන්දකින් බෙදලා, අද බෞද්ධයෝ ටික බයිට් එකට අරගෙන ගයාන්ට තවත් හැන්දකින් බෙදන්නේ ඇයි?…[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"]අයි ඩොන්ට් නෝ වයි මෙහෙම වෙන්නේ ඇයි ?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom