Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අයීශා මුහම්මඩ් ගේ කැ* පිසදමයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිස්සුවේ නෑ. ඊට වඩා ඉම්පෝර්ටන්ට් දේවල් වලට උත්තර දුන්නා.

බබාලා ඇවිදින්න පටන් ගන්න විදි 3ක් තියෙනවා

1.crawling

2. commando crawling

3. straight away walking

මේ මොන ක්‍රමේටද දණ ගාන්න පටන් ගන්නේ කියන එක තීරණය වෙන්නේ ලමයගේ ජානවල ස්ට්‍රෙන්ත් එකේ හැටියට. උදාහරණයක් ගත්තොත් උඹේ පරම්පරාවේ අය ඇව්දින්න පටන් ගන්නේ crawling වලින් නම්, තවත් කෙනෙක්ගේ පරම්පරාවේ අය පටන් ගන්නේ commando crawling වලින් වෙන්න පුලුවන්. මේ අතරම, උඹේ පුතා කෙලින්ම ඇවිදින්න පටන් ගන්න පුලුවන්. එහෙම වෙන්නේ උඹේ පුතාගේ ජානමය සංයුතිය වෙනස් වෙච්ච නිසා. (මොනම විදියකින් හරි  )

ඊලගට ඇවිදින්නේ මොන වයසෙන් ද?? මේකටත් නිශ්චිත වයසක් නෑ. ඇවිදිනවා කියන්නේ gross motor action එකක්. මිනිසුන්ගේ gross motor development එක පටන් ගන්නේ ඉපදුන ගමන්මයි. මේකේ වේගේ වැඩි ලමයි ඉක්මනට ඇවිදිනවා. අඩු ලමයි පරක්කු වෙලා ඇවිදිනවා. ( උදා - cerebral palsy ලමයි ඇවිදින්න පරක්කුයි ග්‍රොස් මෝටර් ඩිවෙලොප්මන්ට් එක අවුල් නිසා ) සාමාන්‍ය බබෙක් නම් මාස 6-8න් වගේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ වුනාට ඊට කලින් ඇවිදපු බබාල ගැන, ඊට කලින් කතා කරපු බබාලා ගැන ඕන තරම් කේස් රිපෝර්ට්ස් තියෙනවා.

extraordinary gene composition එකක් තියෙන කෙනෙක් ඉපදුන ගමන් ඇවිදින එක පුදුමයක් නෙවෙයි. බුදු හාමුදුරුවෝ අවුරුදු 2600කට කලින් ඉපදිලා, ඒ කාලෙට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ඩ්, අදටත් ගැලපෙන ධර්මයක් දේශනා කරා කියන්නේ ඒ මනුස්සයගේ ජාන සංයුතිය ඉතාම දියුණු සිරා mixture එකක්.අදටත් ලෝකේ හොදම IQ තිබුන කිහිප දෙනා අතර එතුමා ඉන්නේ ඒ නිසයි. මම දන්න විද්‍යාවේ හැටියට සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිදපු එක වෙන්න බැරි දෙයක් නෙවෙයි.

ඒක මැජික් එකක් කියලා උඹ හිතනවා නම්, ලෝකේ ප්‍රසිද්ද සයන්ටිස්ට්ලා, දාර්ශනිකයෝ, සංගීතවේදියෝ තමංගේ හැකියාව පෙන්නන්න පටන් ගත්තේ කොච්චර අඩු වයසකින් ද කියලා හිතලා බලන්න

උදා 2 - අපි මොන්ටිසෝරි යන වයසෙදි මොසාර්ට්, බීතෝවන් සිම්ෆනි හැදුවා

[QUOTE="බින්දු, post: 15114830, member: 369021"] [SIZE=2] [SIZE=4]ලිස්සුවේ නෑ. ඊට වඩා ඉම්පෝර්ටන්ට් දේවල් වලට උත්තර දුන්නා. බබාලා ඇවිදින්න පටන් ගන්න විදි 3ක් තියෙනවා 1.crawling 2. commando crawling 3. straight away walking මේ මොන ක්‍රමේටද දණ ගාන්න පටන් ගන්නේ කියන එක තීරණය වෙන්නේ ලමයගේ ජානවල ස්ට්‍රෙන්ත් එකේ හැටියට. උදාහරණයක් ගත්තොත් උඹේ පරම්පරාවේ අය ඇව්දින්න පටන් ගන්නේ crawling වලින් නම්, තවත් කෙනෙක්ගේ පරම්පරාවේ අය පටන් ගන්නේ commando crawling වලින් වෙන්න පුලුවන්. මේ අතරම, උඹේ පුතා කෙලින්ම ඇවිදින්න පටන් ගන්න පුලුවන්. එහෙම වෙන්නේ උඹේ පුතාගේ ජානමය සංයුතිය වෙනස් වෙච්ච නිසා. (මොනම විදියකින් හරි :rolleyes::rolleyes: ) ඊලගට ඇවිදින්නේ මොන වයසෙන් ද?? මේකටත් නිශ්චිත වයසක් නෑ. ඇවිදිනවා කියන්නේ gross motor action එකක්. මිනිසුන්ගේ gross motor development එක පටන් ගන්නේ ඉපදුන ගමන්මයි. මේකේ වේගේ වැඩි ලමයි ඉක්මනට ඇවිදිනවා. අඩු ලමයි පරක්කු වෙලා ඇවිදිනවා. ( උදා - cerebral palsy ලමයි ඇවිදින්න පරක්කුයි ග්‍රොස් මෝටර් ඩිවෙලොප්මන්ට් එක අවුල් නිසා ) සාමාන්‍ය බබෙක් නම් මාස 6-8න් වගේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ වුනාට ඊට කලින් ඇවිදපු බබාල ගැන, ඊට කලින් කතා කරපු බබාලා ගැන ඕන තරම් කේස් රිපෝර්ට්ස් තියෙනවා. extraordinary gene composition එකක් තියෙන කෙනෙක් ඉපදුන ගමන් ඇවිදින එක පුදුමයක් නෙවෙයි. බුදු හාමුදුරුවෝ අවුරුදු 2600කට කලින් ඉපදිලා, ඒ කාලෙට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ඩ්, අදටත් ගැලපෙන ධර්මයක් දේශනා කරා කියන්නේ ඒ මනුස්සයගේ ජාන සංයුතිය ඉතාම දියුණු සිරා mixture එකක්.අදටත් ලෝකේ හොදම IQ තිබුන කිහිප දෙනා අතර එතුමා ඉන්නේ ඒ නිසයි. මම දන්න විද්‍යාවේ හැටියට සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිදපු එක වෙන්න බැරි දෙයක් නෙවෙයි. ඒක මැජික් එකක් කියලා උඹ හිතනවා නම්, ලෝකේ ප්‍රසිද්ද සයන්ටිස්ට්ලා, දාර්ශනිකයෝ, සංගීතවේදියෝ තමංගේ හැකියාව පෙන්නන්න පටන් ගත්තේ කොච්චර අඩු වයසකින් ද කියලා හිතලා බලන්න උදා 2 - අපි මොන්ටිසෝරි යන වයසෙදි මොසාර්ට්, බීතෝවන් සිම්ෆනි හැදුවා :rolleyes::rolleyes::rolleyes:[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom