Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Love You
අයෙ නං එන්ඩ එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයෙ නං එන්ඩ එපා

රෑ තුන්යම කවි දහසක් සිතට එන වෙලේ........

ගෙන පෑනක් ලියනට මම සොයමි කොපි කොලේ.....

ලයිට් එකක් දාගන්නට කම්මැලි වේලේ.....

ෆෝන් එකේ ටෝච් එකෙන් කියනෙමි ආලේ...........

පාසලේදි හමුවී මුදු සිනහව සැළුව........

ඉදහිට මට මුනගැහිලා විහිළුද කෙරුව.......

පාසලේම එළිය වෙලා නිති සැරිසැරුව.....

මටත් නොවේ යාළුවෙක්ට ඈ ලව් කෙරුව......

නිදහස මගේ හිරගෙදරක සිර කරලා.......

අසහනෙ හදේ තව තව ඔප් නංවාලා......

සැනසුම කොහෙද පෑල දොරින් පිටවීලා.....

ඔබ නැති ලොවක මොන සැපතද තනිවීලා.....

ලස්සෙට කොඩිය දාගෙන ඉස්සර උන්නේ......

ඉස්සරහටත් එහෙමයි ඉන්නට උන්නේ........

තිස්සෙම ඔයා ගැනමයි සිත යොමු කෙරුවේ.....

උසස් පෙලත් ඒ හින්දයි කෙල වූවේ...............

පැනලා යමුකො හදපානේ ඔබ කීවා......

බොලද වදන් තව තව මොනවද කීවා.......

හන්දියෙ පාන්දර වරුවක් පිනි බෑවා.....

එලි වැටුනහම ආපහු ගෙදරම දිව්වා......

සල්ලි ඉවර වෙනකං ටොපි ගෙනවිල්ලා.....

කැන්ඩොස් එකත් හැදුවේ මං ණය දීලා......

ශේප් එකේ ලයින් පාර සෙට් වීලා.......

බූට් තියා ගියාද මා හැරදාලා..............

ගන්න පඩිය දැන්නං හොදටෝම ඇත.....

චොකලට් නිසා දියවැඩියා හැදෙන් නැත.....

අව්වේ ඉදලා සුදු හම කළු උනේ නැත......

ඔබ නැති කල දැං මට තනිකමක් නැත.....

ඕල්ඩ් ඇරැක් එක පොඩ්ඩක් කැරකෙනවා........

රිට්ස් එකෙං මට නං සොමියක් එනවා.........

වැදුනම ඉබේටම දැං කවි කියවෙනවා......

බොතලෙ නිසා හැමදා නත්තල් එනවා.........

කෙල්ලන් නිසා කොල්ලන් මිය යන්න එපා........

දත් ගලවලා ඕකුං පැන යන්න එපා.......

හීනෙං වත් ඇවිත් මට වද දෙන්ඩ එපා.........

පින් සිදු වෙනවා ඔබ ආයෙත් එන්න එපා.......!!!!!

[QUOTE="Dinushasankalpa, post: 12603308, member: 169735"] [b]අයෙ නං එන්ඩ එපා[/b] [SIZE=4]රෑ තුන්යම කවි දහසක් සිතට එන වෙලේ........ ගෙන පෑනක් ලියනට මම සොයමි කොපි කොලේ..... ලයිට් එකක් දාගන්නට කම්මැලි වේලේ..... ෆෝන් එකේ ටෝච් එකෙන් කියනෙමි ආලේ........... පාසලේදි හමුවී මුදු සිනහව සැළුව........ ඉදහිට මට මුනගැහිලා විහිළුද කෙරුව....... පාසලේම එළිය වෙලා නිති සැරිසැරුව..... මටත් නොවේ යාළුවෙක්ට ඈ ලව් කෙරුව...... නිදහස මගේ හිරගෙදරක සිර කරලා....... අසහනෙ හදේ තව තව ඔප් නංවාලා...... සැනසුම කොහෙද පෑල දොරින් පිටවීලා..... ඔබ නැති ලොවක මොන සැපතද තනිවීලා..... ලස්සෙට කොඩිය දාගෙන ඉස්සර උන්නේ...... ඉස්සරහටත් එහෙමයි ඉන්නට උන්නේ........ තිස්සෙම ඔයා ගැනමයි සිත යොමු කෙරුවේ..... උසස් පෙලත් ඒ හින්දයි කෙල වූවේ............... පැනලා යමුකො හදපානේ ඔබ කීවා...... බොලද වදන් තව තව මොනවද කීවා....... හන්දියෙ පාන්දර වරුවක් පිනි බෑවා..... එලි වැටුනහම ආපහු ගෙදරම දිව්වා...... සල්ලි ඉවර වෙනකං ටොපි ගෙනවිල්ලා..... කැන්ඩොස් එකත් හැදුවේ මං ණය දීලා...... ශේප් එකේ ලයින් පාර සෙට් වීලා....... බූට් තියා ගියාද මා හැරදාලා.............. ගන්න පඩිය දැන්නං හොදටෝම ඇත..... චොකලට් නිසා දියවැඩියා හැදෙන් නැත..... අව්වේ ඉදලා සුදු හම කළු උනේ නැත...... ඔබ නැති කල දැං මට තනිකමක් නැත..... ඕල්ඩ් ඇරැක් එක පොඩ්ඩක් කැරකෙනවා........ රිට්ස් එකෙං මට නං සොමියක් එනවා......... වැදුනම ඉබේටම දැං කවි කියවෙනවා...... බොතලෙ නිසා හැමදා නත්තල් එනවා.........:rolleyes::dull: කෙල්ලන් නිසා කොල්ලන් මිය යන්න එපා........ දත් ගලවලා ඕකුං පැන යන්න එපා....... හීනෙං වත් ඇවිත් මට වද දෙන්ඩ එපා......... පින් සිදු වෙනවා ඔබ ආයෙත් එන්න එපා.......!!!!!:rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom