Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්ද

අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ

ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබාදියයුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීන්දු කළේය.

පල්ලියක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් භූමියක් ලැබෙනු ඇති බවද අධිකරණය පවසයි.

බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම ස්ථානය ඔවුන්ගේ වඩාත්ම ගෞරවයට පාත්රවූ දෙවි

කෙනෙකු වන රාමිගේ උපන් ස්ථානය බවයි.

මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් මෙම ස්ථානයට පරම්පරා ගණනාවක් තිස්සේ නමස්කාර කළ බවයි.

1992 වර්ෂයේදී හින්දු කලහකාරීන් විසින් කඩා බිඳ දැමූ මෙම මුස්ලිම් පල්ලිය 16වන සියවසට අයත් එකකි.

එහිදි ඇතිවූ කළ කෝලාහල වලින් 2000කට ආසන්න පිරිසක් මිය ගියහ.

ප්‍රචණ්ඩකාරි ක්‍රියා ඇතිවිය හැකි බවට තොරතුරු වාර්තා වී තිබුණු හෙයින් ඊයේ (08) දිනයේදී සිය

ගණනක් පිරිස් රඳවාගනු ලැබූ බව ඉන්දිය පොලිසිය පවසයි.

Lankadeepa

[QUOTE="thinking_guy, post: 24913336, member: 351690"] [b]අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්ද[/b] [SIZE="4"]අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්[/SIZE] [SIZE="3"]දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබාදියයුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීන්දු කළේය. පල්ලියක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් භූමියක් ලැබෙනු ඇති බවද අධිකරණය පවසයි. බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම ස්ථානය ඔවුන්ගේ වඩාත්ම ගෞරවයට පාත්රවූ දෙවි කෙනෙකු වන රාමිගේ උපන් ස්ථානය බවයි. මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් මෙම ස්ථානයට පරම්පරා ගණනාවක් තිස්සේ නමස්කාර කළ බවයි. 1992 වර්ෂයේදී හින්දු කලහකාරීන් විසින් කඩා බිඳ දැමූ මෙම මුස්ලිම් පල්ලිය 16වන සියවසට අයත් එකකි. එහිදි ඇතිවූ කළ කෝලාහල වලින් 2000කට ආසන්න පිරිසක් මිය ගියහ. ප්‍රචණ්ඩකාරි ක්‍රියා ඇතිවිය හැකි බවට තොරතුරු වාර්තා වී තිබුණු හෙයින් ඊයේ (08) දිනයේදී සිය ගණනක් පිරිස් රඳවාගනු ලැබූ බව ඉන්දිය පොලිසිය පවසයි.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d7a2a9a6b2.jpg[/IMG] [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%BA%E0%B7%9D%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%B6%E0%B7%80%E0%B6%A7-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/1-560245"][SIZE="3"]Lankadeepa[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom