Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අය වැය යෝජනා UPDATES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය

1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.

2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.

3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය

4) මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.

5) විශ්‍රාමිකයන්ට රු. 500/-ක දීමනාවක්.

6) රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක්.

7) පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී.

8) බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී.

9) ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්.

10) ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.

11) ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

12) වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කිලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්.

13) හකුරු, පැණි හා සීනි ආශ්රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් කළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

14) වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ.

15) 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ.

16) ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය.

17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.

18) ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ.

19) සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ.

20) උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර.

21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.

22) 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ

[QUOTE="aruna47, post: 13805631, member: 26553"] [B][SIZE="6"][COLOR="Red"]දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය[/COLOR][/SIZE][/B] [SIZE="4"]1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී. 2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට. 3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය 4) මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට. 5) විශ්‍රාමිකයන්ට රු. 500/-ක දීමනාවක්. 6) රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක්. 7) පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී. 8) බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී. 9) ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්. 10) ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි. 11) ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ. 12) වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කිලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්. 13) හකුරු, පැණි හා සීනි ආශ්රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් කළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. 14) වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ. 15) 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ. 16) ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය. 17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්. 18) ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ. 19) සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ. 20) උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර. 21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි. 22) 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ[/SIZE] :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom