Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අය වැය 2013...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලබන වසරේ සිට රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව මසකට රුපියල් 1200කින් වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

2006 වසරට පෙර විශ්‍රාම ගිය පුද්ගලයින්ට එම දීමනාව රුපියල් 500න්ද 2006 වසරට පසු විශ්‍රාම ගිය පුද්ගලයින්ට එම දීමනාව රුපියල් 350න්ද වැඩි කිරීමට යෝජනා කරන බව හෙතෙම කියයි.

2014 අය වැය කතාව ජනාධිපතිවරයා විසින් අද (21) පාර්ලිමේන්තු හමුවේ තැබූ අතර පෞද්ගලික අංශයේ සේවකයින්ට ද අදාළ දීමනා වැඩිකරන ලෙස එහිදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

එසේම මාසයට රුපියල් 1250 බැගින් අවුරුදු 63ට වැඩි ගොවීන් සඳහා විශ්‍රාම වැටුපක් ලබන වසරේ සිට යෝජනා කරන බව ද හෙතෙම පැවසීය.

ඒ සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රාග්ධන අරමුදලක් අරඹන බවද ඔහු කීවේය.

තවද විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ටලබාදෙන දීමනාව සියයට 5කින් වැඩි කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තට්ටු නිවාස 5000ක් ඉදිකර කොළඹ ජීවත්වන තාවකාලික පදිංචිකරුවන් එහි පදිංචි කිරීමට මූලිකත්වය දෙන බවද හෙතෙම කීවේය.

කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් 250,000 දක්වා ණය ලබාදීමට යෝජනා කරන බව ඒ මහතා සඳහන් කළේය.

වයස අවුරුදු 68 දක්වා කාන්තාවන්ට එම අවස්ථාව හිමිවන අතර එය පොලී රහිත ණයක් බවද කීයා සිටියේය.

කලාකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට හැකි පරිදි නිවාඩු නිකේතන 5ක් ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩම් වෙන්කරන බවත් හෙතෙම පැවසීය.

තවද රෝහල් කාර්ය මණ්ඩල සඳහා ලබාදෙන නිල ඇඳුම් දීමනාව රුපියල් 1500කින් වැඩි කරන බවද මහරගම පිළිකා රෝහලේ වසර 3ක පෝළිම මාස 6 දක්වා අඩු කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොළඹ ඇතුළුව ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක් සංවර්ධනය කිරීම තුළින් එම තදබදය අඩු කිරීමට යෝජනා කරන බව හෙතෙම කීවේය.

ලී භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

උසාවි කටයුතු සඳහා තාක්ෂණික පහසුකම් යොදා ගත යුතු බවත් ඒ අනූව නීති අධිකරණ ක්ෂේත්රය පුළුල් කිරීමට වසර 5ක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවත් හෙතෙම කීවේය.

ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවීමට ද එමගින් යෝජනා කරන බව ඔහු පැවසීය.

විනිසුරුවන්ගේ පෞද්ගලික දීමනා සියයට 8කින් වැඩි කිරීමට යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය.

විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකගාර ප්‍රශ්න විසඳීම සඳහා රුපියල් බිලියන 15,000ක මුදලක් වැය කරමින් නව නේවාසිකාගාර ඉදිකිරීම් මේවන විට සිදුවන බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එමගින් පළමු හා දෙවන වසර සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න අවම වන බව පෙන්වාදුන්නේය.

කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත සමාගම් සඳහා 2014 වසරේ සිට වසර 3ක කාලයක් අර්ධ බදු සහන ලබාදෙන බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

2014දී සියයට 5.2කින්, 2015දී සියයට 4.5කින් හා 2016 දී සියයට 3.8කින් අය වැය හිඟය අඩු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය.

එසේම සියයට 65කින් රාජ්‍ය ණය ප්‍රමාණය අඩුකරන බවද හෙතෙම පැවසීය.

ලංගම බස් රථ සංඛ්‍යාව 2000කින් වැඩි කරන බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ව්‍යපාර 54න් 47ක් මේවන විට ලාබ ලබමින් පවතින බවද කියා සිටියේය.

පොල් කර්මාන්තය ශක්තිමත් කරමින් පොල් තෙල් ආනයනය සීමා කරන බවද හෙතෙම කීවේය. රාජ්‍ය සේවකයින්ට, පොහොර සහනාධාරය සඳහා විශාල මුදලක් වැය කරන බවත් ඒ වියදම් කළමනාකරණය කරගත යුතු බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

උතුරේ හා දකුණේ පානීය ජල ව්‍යාපෘති විදුලි ව්‍යාපෘති නිම කිරීමට රුපියල් මිලියන 1400ක් වෙන් කරනබවද හෙතෙම කීවේය.

දැනට 350 සපයන සියලු පොහොර යල හා මහ කන්නයේ වී වගාව සඳහා අඛණ්ඩව ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ගොඩ නැංවීමට වසරක වරක් අක්කරයකට රුපියල් 5000ක සහනාධාරයක් ලබාදීමට යෝජනා කරන බවද ඔහු කීවේය.

ඛනිජ තෙල් සංස්ථාවේ පැරණි නල පද්ධතිය අලුත් වැඩියා කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම පැවසීය.

2014 ලෝක තරුණ සම්මේලනය හම්බන්තොට පැවැත්වීමට යෝජනා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දේකේම පහසුකම් මේවන විට වැඩිකරමින් පවතින බවද 2014 අය වැය කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුවද 2014 අය වැය කතාව එජාපයේ හා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන ජවිපෙ මන්ත්‍රීන් වර්ජනය කරන ලදී.

adaderana

[QUOTE="Truth Hurts, post: 15920054, member: 477372"] [COLOR="Black"][SIZE="4"]ලබන වසරේ සිට රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව මසකට රුපියල් 1200කින් වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 2006 වසරට පෙර විශ්‍රාම ගිය පුද්ගලයින්ට එම දීමනාව රුපියල් 500න්ද 2006 වසරට පසු විශ්‍රාම ගිය පුද්ගලයින්ට එම දීමනාව රුපියල් 350න්ද වැඩි කිරීමට යෝජනා කරන බව හෙතෙම කියයි. 2014 අය වැය කතාව ජනාධිපතිවරයා විසින් අද (21) පාර්ලිමේන්තු හමුවේ තැබූ අතර පෞද්ගලික අංශයේ සේවකයින්ට ද අදාළ දීමනා වැඩිකරන ලෙස එහිදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය. එසේම මාසයට රුපියල් 1250 බැගින් අවුරුදු 63ට වැඩි ගොවීන් සඳහා විශ්‍රාම වැටුපක් ලබන වසරේ සිට යෝජනා කරන බව ද හෙතෙම පැවසීය. ඒ සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රාග්ධන අරමුදලක් අරඹන බවද ඔහු කීවේය. තවද විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ටලබාදෙන දීමනාව සියයට 5කින් වැඩි කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. තට්ටු නිවාස 5000ක් ඉදිකර කොළඹ ජීවත්වන තාවකාලික පදිංචිකරුවන් එහි පදිංචි කිරීමට මූලිකත්වය දෙන බවද හෙතෙම කීවේය. කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් 250,000 දක්වා ණය ලබාදීමට යෝජනා කරන බව ඒ මහතා සඳහන් කළේය. වයස අවුරුදු 68 දක්වා කාන්තාවන්ට එම අවස්ථාව හිමිවන අතර එය පොලී රහිත ණයක් බවද කීයා සිටියේය. කලාකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට හැකි පරිදි නිවාඩු නිකේතන 5ක් ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩම් වෙන්කරන බවත් හෙතෙම පැවසීය. තවද රෝහල් කාර්ය මණ්ඩල සඳහා ලබාදෙන නිල ඇඳුම් දීමනාව රුපියල් 1500කින් වැඩි කරන බවද මහරගම පිළිකා රෝහලේ වසර 3ක පෝළිම මාස 6 දක්වා අඩු කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. කොළඹ ඇතුළුව ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක් සංවර්ධනය කිරීම තුළින් එම තදබදය අඩු කිරීමට යෝජනා කරන බව හෙතෙම කීවේය. ලී භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. උසාවි කටයුතු සඳහා තාක්ෂණික පහසුකම් යොදා ගත යුතු බවත් ඒ අනූව නීති අධිකරණ ක්ෂේත්රය පුළුල් කිරීමට වසර 5ක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවත් හෙතෙම කීවේය. ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවීමට ද එමගින් යෝජනා කරන බව ඔහු පැවසීය. විනිසුරුවන්ගේ පෞද්ගලික දීමනා සියයට 8කින් වැඩි කිරීමට යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය. විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකගාර ප්‍රශ්න විසඳීම සඳහා රුපියල් බිලියන 15,000ක මුදලක් වැය කරමින් නව නේවාසිකාගාර ඉදිකිරීම් මේවන විට සිදුවන බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එමගින් පළමු හා දෙවන වසර සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න අවම වන බව පෙන්වාදුන්නේය. කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත සමාගම් සඳහා 2014 වසරේ සිට වසර 3ක කාලයක් අර්ධ බදු සහන ලබාදෙන බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය. 2014දී සියයට 5.2කින්, 2015දී සියයට 4.5කින් හා 2016 දී සියයට 3.8කින් අය වැය හිඟය අඩු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය. එසේම සියයට 65කින් රාජ්‍ය ණය ප්‍රමාණය අඩුකරන බවද හෙතෙම පැවසීය. ලංගම බස් රථ සංඛ්‍යාව 2000කින් වැඩි කරන බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ව්‍යපාර 54න් 47ක් මේවන විට ලාබ ලබමින් පවතින බවද කියා සිටියේය. පොල් කර්මාන්තය ශක්තිමත් කරමින් පොල් තෙල් ආනයනය සීමා කරන බවද හෙතෙම කීවේය. රාජ්‍ය සේවකයින්ට, පොහොර සහනාධාරය සඳහා විශාල මුදලක් වැය කරන බවත් ඒ වියදම් කළමනාකරණය කරගත යුතු බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. උතුරේ හා දකුණේ පානීය ජල ව්‍යාපෘති විදුලි ව්‍යාපෘති නිම කිරීමට රුපියල් මිලියන 1400ක් වෙන් කරනබවද හෙතෙම කීවේය. දැනට 350 සපයන සියලු පොහොර යල හා මහ කන්නයේ වී වගාව සඳහා අඛණ්ඩව ලබාදෙන බවද ඔහු සඳහන් කළේය. කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ගොඩ නැංවීමට වසරක වරක් අක්කරයකට රුපියල් 5000ක සහනාධාරයක් ලබාදීමට යෝජනා කරන බවද ඔහු කීවේය. ඛනිජ තෙල් සංස්ථාවේ පැරණි නල පද්ධතිය අලුත් වැඩියා කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම පැවසීය. 2014 ලෝක තරුණ සම්මේලනය හම්බන්තොට පැවැත්වීමට යෝජනා කරන බව ද හෙතෙම සඳහන් කළේය. මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දේකේම පහසුකම් මේවන විට වැඩිකරමින් පවතින බවද 2014 අය වැය කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වුවද 2014 අය වැය කතාව එජාපයේ හා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන ජවිපෙ මන්ත්‍රීන් වර්ජනය කරන ලදී. [/SIZE][/COLOR] adaderana [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom