Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
35 minutes ago
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අය වැය Budget 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නය ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තාම අය වැය පරතරය කොච්චර වැඩිද එහෙම වෙලත් මෙහෙම ගත්තම ගෙවන්නේ උඹේ මහින්දද නැත්නං අපිද

මෙච්චර කාලයක් නැති නීති දැන් තියෙන්නේ කොහොමද බං ගොන් කතා කියන්න එපා නීතියේ කොහේ හරි හිලක් හොයාගෙන තව දුරටත් බලයේ ඉන්නනෙ ඔය දඟලන්නේ

රටවල් එක්ක සම්බන්දතා තියාගන්න දන්නා බව පේනවා අපේ passport එක ලෝකේ නරකම passport 10න් එකක් උනා

රූකඩ අගමතිලා නෑ තමයි රූකඩ කුඩු ගෙන්නන්නේ නෑනේ බං. උඹේ අගමැතිට වැරද්දක් උනානම් සමාව ඉල්ලන්න හරි කොන්දක් තිබුනද බං. වෙන රටක නං ඉල්ලා අස්වෙනවා. මුට උන වැරැද්දට සමව ඉල්ලන බෑ. පොර ටෝල්ක් දෙනවා එකටත්

මර්වින් ල අරුන් මුන් ඉන්නවා තමයි කියල වැඩක් නෑ. ඕක දැන් රටට ආදරේ කරන උන් එකතුවෙලා හදාගත්තු එකක් නෙවෙයි බලයට කෑදර පක්ෂ 12ක් ද කොහෙද එකතුවෙලා හදාගත්තු එකක්. නැත්නං තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්ති පැත්තක තියල මෙච්චර කල් ඕකට වෙලා ඉන්නවද

යකො බුඋරුවෝ උඹ ඉන්නේ ලංකාවේද කවුද යකොඕ ලංකාවේ දක්ෂ උන් race පැද්දේ.ඔකේ race යන්න කියක් වියදම් වෙනවද කියල තෝ දන්නවද. උඹ ඉන්නේ ලංකාවේද ඉහල මද්යාම පන්තියේ එකෙක්ටවත් ඔකේ race යන්න බෑ. උඹ එක්ක නං කතා කරලා වැඩක් නෑ කියල මේකෙන්ම පේනවා

කුඩු ගෙන උන් අල්ලනවනන් යමන් දැන් බොරැල්ලට කුඩු පෙන්නන්න තොට මැගසින් පාරට පලයන් උඹලගේ එවුන්ට කුඩු ගෙන්න තහනමකුත් නෑ උන්ව අල්ලනෙත් නෑ බොල

highway එක හොඳයි තමයි ඒ උනාට ඊට වඩා කරන්න ඕන වැඩ ඕන තරම් තියෙනවා බං.

අනිත් එක ඔකේ හැම එකාටම යන්න වත්කමක් තියෙනවා කියල උඹ හිතනවනන් එකත් උඹේ ITN මොලේම තමයි

රට ඇතුලේ ඉඳන් කොටින්ට උදව් කරන්නේ කවුද කියල කියපන්කො රනිල් rata ගියත් ඇති උඹලට කතා හදන්න පොරට කොටි තහනම ඉවත් කරන්න සතියක් රට ගිහින් පුළුවන් නං උඋට කරන්න බටි දෙයක් නෑනේ බං උඹ නං නියම ITN ගොබිලෙක්

UNP එක විකිණුව කියන ඒවා ඒ විදියට කරන්න දුන්න නං අද ඒවගේ ප්‍රතිපල බලාගන්න තිබ්බ.උඹල රටට පච කියලවල ආණ්ඩුව මාරු කරගත්තනෙ.

Telecom එක අද තියෙන තත්වේ කොහොමද මචං ආණ්ඩුවේ තිබ්බ කාලේ වගේද අද හැම netwotk එකකටම තරඟයක් දෙන්න පුළුවන් තත්වෙක තියෙනවා

උපාදිදරින්ට පත්වීම් දෙන හැටි අපි දන්නවනේ මචං එක රටට හොඳක් වෙන විදියට නෙව්යි දෙන්නේ එක වැඩේට හතර පස් දෙනා ඉන්නවා නිකන් පඩි ගන්නවා කිසිම පරිපාලනායක් නෑ

මිනිස්සු කන බොන හැටි දැනගන්න ඕනේ නම් මිනිස්සු එක්ක කතා බහ කරලා බලපන් ITN news අහනවා වගේම

පාතාලයෝ හුරතල් කරන්නේ කවුද කියල කවුරුත් දන්නවනේ මචං උඹ මොනවද මේ කතා කරන්නේ තාම දුමින්ද එළියේ භාරත මරුන. තාම මරපු එකාටවත් දඬුවමක් තියේද ඌ වැඩියෙනුත් සැප විඳිනවා දැන්. ඕකයි උඹලගේ පාතාලේ මර්දනේ කරන හැටි.

උඹල කරන්නේ උම්බලට විරුද්ද පාතාලේ මර්දනේ කරන එකනේ

පාතාලයෝ එක්ක එකතු ඉඳගෙන ගත්තු photos fb එකේ තියෙනවා හොඳට බලපන්

උඹේ ගොටබය පාතාලයෝ එක්ක එක ජීප් එකේ ගියා කොළොන්නාවේ චන්දෙ වෙලාවේ උඹ ඉන්නේ මේ ලංකාවේද බං

ඔව් පොලිසියයි හමුදාවයි දෙකම පට්ට ශක්තිමත් මචං

ශක්තිය පෙන්නන්න දැන් කොටි නැති නිසා සාමාන්‍ය මිනිස්සු මරල තමයි එක පෙන්නනේ

උඹ වරෙන් ගොන් තර්ක නැතුව ලිඳ ළඟ සංගමේට හොඳයි උඹ වගේ එවුන්

කොන්දක් හදාගනින්,ජනදිපතිට ආදරේ කරන්න ඕනේ නෑ යකෝ ඒ ජනතා නියෝජිතයෙක්

[QUOTE="aravinda28, post: 17294160, member: 514090"] නය ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තාම අය වැය පරතරය කොච්චර වැඩිද එහෙම වෙලත් මෙහෙම ගත්තම ගෙවන්නේ උඹේ මහින්දද නැත්නං අපිද මෙච්චර කාලයක් නැති නීති දැන් තියෙන්නේ කොහොමද බං ගොන් කතා කියන්න එපා නීතියේ කොහේ හරි හිලක් හොයාගෙන තව දුරටත් බලයේ ඉන්නනෙ ඔය දඟලන්නේ රටවල් එක්ක සම්බන්දතා තියාගන්න දන්නා බව පේනවා අපේ passport එක ලෝකේ නරකම passport 10න් එකක් උනා රූකඩ අගමතිලා නෑ තමයි රූකඩ කුඩු ගෙන්නන්නේ නෑනේ බං. උඹේ අගමැතිට වැරද්දක් උනානම් සමාව ඉල්ලන්න හරි කොන්දක් තිබුනද බං. වෙන රටක නං ඉල්ලා අස්වෙනවා. මුට උන වැරැද්දට සමව ඉල්ලන බෑ. පොර ටෝල්ක් දෙනවා එකටත් මර්වින් ල අරුන් මුන් ඉන්නවා තමයි කියල වැඩක් නෑ. ඕක දැන් රටට ආදරේ කරන උන් එකතුවෙලා හදාගත්තු එකක් නෙවෙයි බලයට කෑදර පක්ෂ 12ක් ද කොහෙද එකතුවෙලා හදාගත්තු එකක්. නැත්නං තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්ති පැත්තක තියල මෙච්චර කල් ඕකට වෙලා ඉන්නවද යකො බුඋරුවෝ උඹ ඉන්නේ ලංකාවේද කවුද යකොඕ ලංකාවේ දක්ෂ උන් race පැද්දේ.ඔකේ race යන්න කියක් වියදම් වෙනවද කියල තෝ දන්නවද. උඹ ඉන්නේ ලංකාවේද ඉහල මද්යාම පන්තියේ එකෙක්ටවත් ඔකේ race යන්න බෑ. උඹ එක්ක නං කතා කරලා වැඩක් නෑ කියල මේකෙන්ම පේනවා කුඩු ගෙන උන් අල්ලනවනන් යමන් දැන් බොරැල්ලට කුඩු පෙන්නන්න තොට මැගසින් පාරට පලයන් උඹලගේ එවුන්ට කුඩු ගෙන්න තහනමකුත් නෑ උන්ව අල්ලනෙත් නෑ බොල highway එක හොඳයි තමයි ඒ උනාට ඊට වඩා කරන්න ඕන වැඩ ඕන තරම් තියෙනවා බං. අනිත් එක ඔකේ හැම එකාටම යන්න වත්කමක් තියෙනවා කියල උඹ හිතනවනන් එකත් උඹේ ITN මොලේම තමයි රට ඇතුලේ ඉඳන් කොටින්ට උදව් කරන්නේ කවුද කියල කියපන්කො රනිල් rata ගියත් ඇති උඹලට කතා හදන්න පොරට කොටි තහනම ඉවත් කරන්න සතියක් රට ගිහින් පුළුවන් නං උඋට කරන්න බටි දෙයක් නෑනේ බං උඹ නං නියම ITN ගොබිලෙක් UNP එක විකිණුව කියන ඒවා ඒ විදියට කරන්න දුන්න නං අද ඒවගේ ප්‍රතිපල බලාගන්න තිබ්බ.උඹල රටට පච කියලවල ආණ්ඩුව මාරු කරගත්තනෙ. Telecom එක අද තියෙන තත්වේ කොහොමද මචං ආණ්ඩුවේ තිබ්බ කාලේ වගේද අද හැම netwotk එකකටම තරඟයක් දෙන්න පුළුවන් තත්වෙක තියෙනවා උපාදිදරින්ට පත්වීම් දෙන හැටි අපි දන්නවනේ මචං එක රටට හොඳක් වෙන විදියට නෙව්යි දෙන්නේ එක වැඩේට හතර පස් දෙනා ඉන්නවා නිකන් පඩි ගන්නවා කිසිම පරිපාලනායක් නෑ මිනිස්සු කන බොන හැටි දැනගන්න ඕනේ නම් මිනිස්සු එක්ක කතා බහ කරලා බලපන් ITN news අහනවා වගේම පාතාලයෝ හුරතල් කරන්නේ කවුද කියල කවුරුත් දන්නවනේ මචං උඹ මොනවද මේ කතා කරන්නේ තාම දුමින්ද එළියේ භාරත මරුන. තාම මරපු එකාටවත් දඬුවමක් තියේද ඌ වැඩියෙනුත් සැප විඳිනවා දැන්. ඕකයි උඹලගේ පාතාලේ මර්දනේ කරන හැටි. උඹල කරන්නේ උම්බලට විරුද්ද පාතාලේ මර්දනේ කරන එකනේ පාතාලයෝ එක්ක එකතු ඉඳගෙන ගත්තු photos fb එකේ තියෙනවා හොඳට බලපන් උඹේ ගොටබය පාතාලයෝ එක්ක එක ජීප් එකේ ගියා කොළොන්නාවේ චන්දෙ වෙලාවේ උඹ ඉන්නේ මේ ලංකාවේද බං ඔව් පොලිසියයි හමුදාවයි දෙකම පට්ට ශක්තිමත් මචං ශක්තිය පෙන්නන්න දැන් කොටි නැති නිසා සාමාන්‍ය මිනිස්සු මරල තමයි එක පෙන්නනේ උඹ වරෙන් ගොන් තර්ක නැතුව ලිඳ ළඟ සංගමේට හොඳයි උඹ වගේ එවුන් කොන්දක් හදාගනින්,ජනදිපතිට ආදරේ කරන්න ඕනේ නෑ යකෝ ඒ ජනතා නියෝජිතයෙක් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom