Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරක්කු නැති මැයි රැලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දලා රනිල්ලා සිරිසේනලා ප්රෙමදාසලා සිරිමාවොලා ඩයස්ලා තමා බන් මේ රට ඒ කාලේ ඉදන්ම පාලනය කලේ. උන් 100% හොරා කැවෙත් නැ. 100% යහපාලනේ කලෙත් නැ. හැබැයි අද චන්දයක් තිබ්බම දිනන්නේ නැනේ බන් ජෙප්පො., ඊලග චන්දයට පොහොට්ටුව ආවොත් බලහන්, ජෙප්පො බේතකට හොයාගන්න වෙන්නේ නැ. දියුනුව ගැන නම් කතා කරන්න ජෙප්පන්ට බැ බන්. ගනන් හදලා බලහන් ගිනි තිබ්බ බස් ගාන. පුපුරොපු ට්රාන්ස්ෆොමර් ගාන. ඒ කාලේ ආසියාවේ ආර්තිකේ නැගගෙන එන කාලෙ. ඒ වෙච්ච පාඩුව තාමත් පුරවලා නැ බන්. කැලනි පන්සල් ගිහින් බිම පෙරලිලා වැන්දත් ඒ පව් නම් හෙදෙන්නේ නැ බන්. අද වෙනකන් ජෙප්පො රටේ ජනතාවගෙන් සමාව ඉල්ලුවද? මහින්දගේ හොර රනිල්ගේ හොර හොයන්න බොහොම කාලෙකට කලින් හොයන්න ඔනා විජේවීරගේ හොර. අනික බන් තමන්ගේ නායකයගේ ගැනිටයි දරුවන්ටයි ඉන්න ගෙයක් දොරක් හදලා දෙන්න බැරි උන උන් කොහෙද බන් රට හදන්නේ. බලේ නැති එකාට කිව්වැකි අරම කරනවා මෙහෙම කරනවා කියලා. ආන්ඩුව ගත්තම තමා අමාරුව තෙරෙන්නේ.. මහින්දලා, රනිල්ලා සිරිසේනලා කියන දෙයක් පිලිගන්න පුලුවන් තාර බර ඇරලා හරි, මොකද උන් ආන්ඩු කරපු උන්. ජෙප්පො කියනදේවල් අහන්න උන් ආන්ඩු කරපු උන්ද? උන් කරපුවා මත ගන්න තීරනය තමා චන්දෙකදි මිනිස්සු පෙන්නන්නේ. එන්ඩ් ඔෆ් ස්ටොරි.

[QUOTE="Screw SL, post: 21567102, member: 455444"] [SIZE=3] මහින්දලා රනිල්ලා සිරිසේනලා ප්රෙමදාසලා සිරිමාවොලා ඩයස්ලා තමා බන් මේ රට ඒ කාලේ ඉදන්ම පාලනය කලේ. උන් 100% හොරා කැවෙත් නැ. 100% යහපාලනේ කලෙත් නැ. හැබැයි අද චන්දයක් තිබ්බම දිනන්නේ නැනේ බන් ජෙප්පො., ඊලග චන්දයට පොහොට්ටුව ආවොත් බලහන්, ජෙප්පො බේතකට හොයාගන්න වෙන්නේ නැ. දියුනුව ගැන නම් කතා කරන්න ජෙප්පන්ට බැ බන්. ගනන් හදලා බලහන් ගිනි තිබ්බ බස් ගාන. පුපුරොපු ට්රාන්ස්ෆොමර් ගාන. ඒ කාලේ ආසියාවේ ආර්තිකේ නැගගෙන එන කාලෙ. ඒ වෙච්ච පාඩුව තාමත් පුරවලා නැ බන්. කැලනි පන්සල් ගිහින් බිම පෙරලිලා වැන්දත් ඒ පව් නම් හෙදෙන්නේ නැ බන්. අද වෙනකන් ජෙප්පො රටේ ජනතාවගෙන් සමාව ඉල්ලුවද? මහින්දගේ හොර රනිල්ගේ හොර හොයන්න බොහොම කාලෙකට කලින් හොයන්න ඔනා විජේවීරගේ හොර. අනික බන් තමන්ගේ නායකයගේ ගැනිටයි දරුවන්ටයි ඉන්න ගෙයක් දොරක් හදලා දෙන්න බැරි උන උන් කොහෙද බන් රට හදන්නේ. බලේ නැති එකාට කිව්වැකි අරම කරනවා මෙහෙම කරනවා කියලා. ආන්ඩුව ගත්තම තමා අමාරුව තෙරෙන්නේ.. මහින්දලා, රනිල්ලා සිරිසේනලා කියන දෙයක් පිලිගන්න පුලුවන් තාර බර ඇරලා හරි, මොකද උන් ආන්ඩු කරපු උන්. ජෙප්පො කියනදේවල් අහන්න උන් ආන්ඩු කරපු උන්ද? උන් කරපුවා මත ගන්න තීරනය තමා චන්දෙකදි මිනිස්සු පෙන්නන්නේ. එන්ඩ් ඔෆ් ස්ටොරි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom