අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි.


    ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ඉහළ නංවමින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මෙම වෙනසට ආසන්න හේතුව වන්නේ එයයි.

    මෙරට පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6000ක් වන බද්ද රුපියල් 6840 ක් දක්වා ඉහළ නංවන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

    එමෙන්ම මෙම නව ගැසට් නිවේදනයට අනුව මෙරට නිෂ්පාදිත විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6600ක් වන බද්ද රුපියල් 7320ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

    https://www.gossiplankanews.com/2024/01/liquer-price-hike.html
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    බහුතර සිංහලු කසියා ගහල ලග ලගම වලපල්ලට යයි වගේ 😒 හැබැයි එතකොට මේ බදු වැඩි කරලා ගන්න ආදායමෙන් රජයට වැඩක් වෙන්නෙ නෑ. ඊටවඩා ගානක් වෙන් කරන්න වෙනවා කසියා ගහලා වකුගඩු දියකරගෙන පිලිකා හදාගෙන හැමිනෙන උන්ට බෙහෙත් කරන්න
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    maha gon wedak,oken wenne thawath bona un aduwenwa, restaurants wahenawa,gewal wala prashna wadiwenwa,,karanna thibbe ewata tax nogaha 24 hours arina eka