Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
අරක්කු Included
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මීට කලින් බියර් වලින් හදන්න පුළුවන් කෑම වර්ග ගැන කිව්ව. මේ කියන්න හදන්නෙ අරක්කු වලින් එහෙමත් නැත්නම් හාර්ඩ් ලිකර් එකතු කරල හදාගන්න පුළුවන් කෑම වර්ග ගැන. බොන්න තියෙන එක මොකටද කෑමකට දාන්නෙ කියල හිතුන නේද? එහෙම බෝතල් ගණන් මේ කෑම වලට දාන්නෙ නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් තමා එකතු කරන්නෙ. ඒකෙන් හදන කෑම එකට විශේෂ රසක් වගේම සුවඳක් එකතු කරනව. විශේෂයෙන් මස් වර්ග පිලියෙල කිරීමේදී අපි භාවිතා කරන හැම රසකාරකයක්ම මස් වලට හොඳින් උරා ගැනීමට ඇල්කොහොල් උපකාර වෙනව.

මේ සඳහා ඕනෑම මත්පැන් වර්ගයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. කුකින් වයින් වගේ ඉවීමටම විශේෂ වූ වයින් වර්ග හෝ බ්‍රැන්ඩි අවශ්‍ය නැහැ. හැබැයි මෙහෙම හදන කෑම වලින් මත් බවක් ඇති වෙන්නෙ නැති බව මතක් කරලම කියන්න ඕනෙ. මත්පැන් වල ඇති ඇල්කොහොල් පිසීමේදී වාෂ්ප වෙන නිසා එයින් ආහාරයට එක් වන රසය හැරුණු කොට මත් බවක් ඇති වෙන්නෙ නෑ.

1. Chocolate Brownies

කුකින් චොකලට් 100g

බටර් කප් 1\2

දුඹුරු සීනි කප් 3\4

සුදු සීනි කප් 3\4

බිත්තර 2

බ්‍රැන්ඩි මේස හැඳි 4

වැනිලා තේ හැඳි 1

ගාගත් දොඩම් ලෙලි තේ හැඳි 1

පාන් පිටි කප් 3\4

ලුණු පින්ච් එකක්

බටර් සහ චොකල්ට් වලින් භාගයක් ඉතාම අඩු ගින්දරේ ලිප තබා උණු කරගන්න. වෙනම බඳුනක බිත්තර සහ සීනි මෘදු වන තුරු හොඳින් බීට් කරගන්න.

එයට මෙල්ට් කරගත් චොකලට් සියල්ල, බ්‍රැන්ඩි වලින් මේස හැඳි 3ක්, වැනිලා සහ දොඩම් ලෙලි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට පිටි, ලුණු සහ ඉතිරි චොකලට් කුඩාවට කපා එක් කර නැවත මිශ්‍ර කරගන්න.
අඟල් 8 දිග සහ පළල ඇති තැටියක හොඳින් බටර් තවරා උඩින් යන්තමට පිටි ඉස සකස් කරගත් මිශ්‍රණය දමා ගන්න.

සෙල්සියස් 175ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 30ත් 35ත් අතර කාලයක් බේක් කරගන්න.

බේක් කර පිටතට ගත් පසු ඉතිරි බ්‍රැන්ඩි මේස හැන්ද උඩින් තවරාගන්න. ෆොයිල් එකකින් හෝ පොලිතින් එකකින් සම්පූර්ණයෙන් ආවරණය කර හොඳින් නිවෙන්නට තබා අඟල් 2ක කොටු කපාගන්න. භාවිතයට ගන්නා තුරු හොඳින් ආවරණය කර තබාගන්න.

2. Christmas Cake

වියලි පලතුරු කප් 3\4

රෙඩ් රම් කප් 1\2

බටර් කප් 1\2

පිටි කප් 1\2

කිරි මේස හැඳි 2

ගෝල්ඩන් සිරප් කප් 1\4

ලුණු තේ හැඳි 1\4

බේකින් සෝඩා 1\8

බිත්තර 1ක්

කුරුඳු කුඩු තේ හැඳි 1\4

චොප් කරගත් කජු කප් 1\4

කිරි මේස හැඳි 2

වියලි පලතුරු රම් කප් 1\4ක දමා පැය 24ක් කාමර උෂ්ණත්වයේ වසා තබාගන්න.

වෙනම බඳුනක් ගෙන එයා බටර් සහ සීනි එක් කර ක්‍රීම් වන තුරු බීට් කරගන්න. එයට බිත්තරය එක් කර නැවත බීට් කරන්න.

පිටි, බේකින් සෝඩා, ලුණු සහ කුරුඳු කුඩු එකට හලා ගෙන බිත්තර සහ බටර් මිශ්‍රණයට තුන් වරකට එකතු කරමින් ලී හැන්දකින් මිශ්‍ර කරගන්න. එයටම ගෝල්ඩන් සිරප් සහ කිරිත් එක් කරගන්න.

පොඟවා ගත් පලතුරු සහ කජුත් එක් කර සාදාගත් මිශ්‍රණය අඟල් 6×3 හොඳින් බටර් තවරාගත් පාන් පුළුස්සන තැටියකට දමා ගන්න.

සෙල්සියස් 165ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 40ත් 45ත් අතර වේලාවක් බේක් කරගන්න. විනාඩි 10ක් නිවෙන්න හැර රම් මේස හැඳි 2ක් උඩින් ඉස ගන්න.

තෙල් කඩදාසියක් ගෙන ඒ මත රම් මේස හැන්දකින් පොඟවා ගත් තුනී රෙදි කැබැල්ලක් ඒ මත එලා සාදාගත් කේක් එක ඒ මැදින් තබා හොඳින් ඔතාගන්න. හුලන් නොවදින සේ හොඳින් වැසුනු බඳුනක දමා දින 7කට පසු රස බලන්න ගන්න. ඊට වඩා කාලයක් උනත් තියන තරමට මෙහි රස වැඩි බව කියන්න කැමතියි.

3. Frozen Margarita Pie

ක්‍රස්ට් එක සඳහා

හොඳින් කුඩු කරගත් බිස්කට් කප් 1 (ක්‍රීම් ක්‍රැකර් වැනි පැණි රස රහිත බිස්කට් වර්ගයක්)

සුදු සීනි කප් 1\4

මාගරින් කප් 1\3

ෆිලින්ග් එක සඳහා

මිල්ක්මේඩ් 115g

බීමට හැකි ලෙස සාදාගත් දෙහි යුෂ කප් 1\3 (අයිස් වන තුරු ෆ්‍රීස් කරගන්න)

ලෙමන් ජින් මේස හැඳි 2

දොඩම් යුෂ මේස හැන්දක්

කොල පාට ෆුඩ් කලරින් බින්දු දෙකක්

විප් ක්‍රීම් කප් 1

පෙති කපාගත් කොල පාට දෙහි ගෙඩියක්

බිස්කට් කුඩු සහ සීනි හොඳින් කලවම් කරගන්න. එයට මාගරින් එක් කර හොඳින් අනාගන්න. අඟල් 9ක පයි ප්ලේට් එකක් ගෙන එයට සාදාගත් බිස්කට් මිශ්‍රණය දමා හොඳින් තද කරන්න. සෙල්සියස් 190ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5ක් බේක් කරගෙන නිවෙන්නට තබා ගන්න.

මිල්ක්මේඩ්, දෙහි යුෂ, දොඩම් යුෂ, ජින් සහ කලරින් වෙනම බෝල් එකක හොඳින් මිශ්‍ර කරගන්න.

වෙනම බඳුනක විප් ක්‍රීම් ඝණ වනතුරු හොඳින් බීට් කරගන්න. එය සාදාගත් මිල්ක්මේඩ් මිශ්‍රණයට හැන්දකින් එක් කරමින් කලවම් කරගන්න.

සාදාගත් ෆිලින්ග් එක නිවා ගත් ක්‍රස්ට් එකට පුරවා හොඳින් ආවරණය කර පැය 4ක් ෆ්‍රීස් කරගන්න. පිලිගැන්වීමට විනාඩි 10කට පෙර පිටතින් තබාගන්න.

4. Chicken Marinated with Vodka

කටු රහිත චිකන් 500g

ගාගත් දෙහි ලෙලි තේ හැඳි 1\2

දෙහි බෑයක යුෂ

එළවලු තෙල් මේස හැන්දක්

චොප් කරගත් මින්චි කොල මේස හැන්දක්

වොඩ්කා හෝ වයිට් රම් කප් 1\4

සීනි මේස හැඳි 1

ලුනු තේ හැඳි 1\4

අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල හොඳින් එකට මිශ්‍ර කර චිකන් මත තවරාගන්න.

විටින් විට දෙපැත්ත හරවමින් පැය දෙක තුනක් ශීතකරණයේ තබා ගන්න.

තෙල් තවරාගත් තැටියක චිකන් ටික තබා සෙල්සියස් 170ට පෙර රත් කරන ලද උඳුනක පැයක් හෝ චිකන් ටික හොඳින් රන්වන් පැහැවී මැද පිසෙන තුරු බේක් කරගන්න.

එහෙමත් නැත්නම් මේ විදියට මැරිනේට් කරපු චිකන් එක ඔයාලට කැමති නම් ග්‍රිල් කරගන්නත් පුළුවන්.

5. Beef stroganoff

500g බීෆ්, පෝක් හෝ චිකන් බ්‍රෙස්ට් 1ක්

චොප් කරගත් ලූනු ගෙඩියක්

චොප් කරගත් සුදු ලූනු බික් 2

දෙහි ගෙඩියක්

හීනියට ලියාගත් හතු මිටක්

පාස්ලි කොල මිටක්

පැප්රිකා හෝ මිරිස් කුඩු තේ හැන්දක්

ලුණුම්මිරිස් කුඩු

ඔලිව් තෙල් ටිකක්

බ්‍රැන්ඩි කප් 1\2

යෝගට් එකක්

මස් කොටස රෝලින් පින් එකකින් තරමක් තලා ඇඟිල්ලක් තරම් මහත කොටස් වලට කපාගන්න.

පැප්රිකා, ලුණු, ගම්මිරිස් කුඩු සහ ගාගත් දෙහි ලෙලි එකට මිශ්‍ර කර මස් වලට එක් කර හොඳින් කලවම් කරන්න.

තෙල් ටිකක් පෑන් එකකට දමා රත් වෙන්න හැර එයට ලූනු සහ සුදු ලූනු එක් කර අඩුම ගින්දරේ තෙම්පරාදු කරගන්න. ගින්දර තරමක් වැඩි කර එයටම හතු සහ බටර් එක් කර මිශ්‍ර කරගන්න. හතු ටික රන් වන් පැහැ වන තුරු බැදගෙන පෑන් එකෙන් ඉවත් කරගන්න.

ඒ පෑන් එකටම තව තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු මස් ටික එයට දමා මස් තරමක් පිසෙන තුරු විනාඩි 2ක් පමන තෙම්පරාදු කරගන්න.

එයට හතු මිශ්‍රණය එක් කර එයටම බ්‍රැන්ඩි සහ යෝගට් එක් කර මද ගින්නේ හිඳෙන තුරු පිස ගන්න.

http://www.aniwa.lk/2016/11/09/1611092-5-arrack-recipes-that-will-attack-your-taste-buds/

[QUOTE="jodubaba, post: 20895506, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]අපි මීට කලින් බියර් වලින් හදන්න පුළුවන් කෑම වර්ග ගැන කිව්ව. මේ කියන්න හදන්නෙ අරක්කු වලින් එහෙමත් නැත්නම් හාර්ඩ් ලිකර් එකතු කරල හදාගන්න පුළුවන් කෑම වර්ග ගැන. බොන්න තියෙන එක මොකටද කෑමකට දාන්නෙ කියල හිතුන නේද? එහෙම බෝතල් ගණන් මේ කෑම වලට දාන්නෙ නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් තමා එකතු කරන්නෙ. ඒකෙන් හදන කෑම එකට විශේෂ රසක් වගේම සුවඳක් එකතු කරනව. විශේෂයෙන් මස් වර්ග පිලියෙල කිරීමේදී අපි භාවිතා කරන හැම රසකාරකයක්ම මස් වලට හොඳින් උරා ගැනීමට ඇල්කොහොල් උපකාර වෙනව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ සඳහා ඕනෑම මත්පැන් වර්ගයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. කුකින් වයින් වගේ ඉවීමටම විශේෂ වූ වයින් වර්ග හෝ බ්‍රැන්ඩි අවශ්‍ය නැහැ. හැබැයි මෙහෙම හදන කෑම වලින් මත් බවක් ඇති වෙන්නෙ නැති බව මතක් කරලම කියන්න ඕනෙ. මත්පැන් වල ඇති ඇල්කොහොල් පිසීමේදී වාෂ්ප වෙන නිසා එයින් ආහාරයට එක් වන රසය හැරුණු කොට මත් බවක් ඇති වෙන්නෙ නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. Chocolate Brownies[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ArrackRecipes-01-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]කුකින් චොකලට් 100g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දුඹුරු සීනි කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සුදු සීනි කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බ්‍රැන්ඩි මේස හැඳි 4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා තේ හැඳි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ගාගත් දොඩම් ලෙලි තේ හැඳි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පාන් පිටි කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු පින්ච් එකක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් සහ චොකල්ට් වලින් භාගයක් ඉතාම අඩු ගින්දරේ ලිප තබා උණු කරගන්න. වෙනම බඳුනක බිත්තර සහ සීනි මෘදු වන තුරු හොඳින් බීට් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයට මෙල්ට් කරගත් චොකලට් සියල්ල, බ්‍රැන්ඩි වලින් මේස හැඳි 3ක්, වැනිලා සහ දොඩම් ලෙලි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට පිටි, ලුණු සහ ඉතිරි චොකලට් කුඩාවට කපා එක් කර නැවත මිශ්‍ර කරගන්න. අඟල් 8 දිග සහ පළල ඇති තැටියක හොඳින් බටර් තවරා උඩින් යන්තමට පිටි ඉස සකස් කරගත් මිශ්‍රණය දමා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සෙල්සියස් 175ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 30ත් 35ත් අතර කාලයක් බේක් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බේක් කර පිටතට ගත් පසු ඉතිරි බ්‍රැන්ඩි මේස හැන්ද උඩින් තවරාගන්න. ෆොයිල් එකකින් හෝ පොලිතින් එකකින් සම්පූර්ණයෙන් ආවරණය කර හොඳින් නිවෙන්නට තබා අඟල් 2ක කොටු කපාගන්න. භාවිතයට ගන්නා තුරු හොඳින් ආවරණය කර තබාගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]2. Christmas Cake[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ArrackRecipes-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]වියලි පලතුරු කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]රෙඩ් රම් කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පිටි කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි මේස හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ගෝල්ඩන් සිරප් කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු තේ හැඳි 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බේකින් සෝඩා 1\8[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර 1ක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කුරුඳු කුඩු තේ හැඳි 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]චොප් කරගත් කජු කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි මේස හැඳි 2[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]වියලි පලතුරු රම් කප් 1\4ක දමා පැය 24ක් කාමර උෂ්ණත්වයේ වසා තබාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වෙනම බඳුනක් ගෙන එයා බටර් සහ සීනි එක් කර ක්‍රීම් වන තුරු බීට් කරගන්න. එයට බිත්තරය එක් කර නැවත බීට් කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පිටි, බේකින් සෝඩා, ලුණු සහ කුරුඳු කුඩු එකට හලා ගෙන බිත්තර සහ බටර් මිශ්‍රණයට තුන් වරකට එකතු කරමින් ලී හැන්දකින් මිශ්‍ර කරගන්න. එයටම ගෝල්ඩන් සිරප් සහ කිරිත් එක් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පොඟවා ගත් පලතුරු සහ කජුත් එක් කර සාදාගත් මිශ්‍රණය අඟල් 6×3 හොඳින් බටර් තවරාගත් පාන් පුළුස්සන තැටියකට දමා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සෙල්සියස් 165ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 40ත් 45ත් අතර වේලාවක් බේක් කරගන්න. විනාඩි 10ක් නිවෙන්න හැර රම් මේස හැඳි 2ක් උඩින් ඉස ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]තෙල් කඩදාසියක් ගෙන ඒ මත රම් මේස හැන්දකින් පොඟවා ගත් තුනී රෙදි කැබැල්ලක් ඒ මත එලා සාදාගත් කේක් එක ඒ මැදින් තබා හොඳින් ඔතාගන්න. හුලන් නොවදින සේ හොඳින් වැසුනු බඳුනක දමා දින 7කට පසු රස බලන්න ගන්න. ඊට වඩා කාලයක් උනත් තියන තරමට මෙහි රස වැඩි බව කියන්න කැමතියි.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]3. Frozen Margarita Pie[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ArrackRecipes-03-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ක්‍රස්ට් එක සඳහා[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]හොඳින් කුඩු කරගත් බිස්කට් කප් 1 (ක්‍රීම් ක්‍රැකර් වැනි පැණි රස රහිත බිස්කට් වර්ගයක්)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සුදු සීනි කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මාගරින් කප් 1\3[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ෆිලින්ග් එක සඳහා[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]මිල්ක්මේඩ් 115g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බීමට හැකි ලෙස සාදාගත් දෙහි යුෂ කප් 1\3 (අයිස් වන තුරු ෆ්‍රීස් කරගන්න)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලෙමන් ජින් මේස හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දොඩම් යුෂ මේස හැන්දක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කොල පාට ෆුඩ් කලරින් බින්දු දෙකක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]විප් ක්‍රීම් කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පෙති කපාගත් කොල පාට දෙහි ගෙඩියක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]බිස්කට් කුඩු සහ සීනි හොඳින් කලවම් කරගන්න. එයට මාගරින් එක් කර හොඳින් අනාගන්න. අඟල් 9ක පයි ප්ලේට් එකක් ගෙන එයට සාදාගත් බිස්කට් මිශ්‍රණය දමා හොඳින් තද කරන්න. සෙල්සියස් 190ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5ක් බේක් කරගෙන නිවෙන්නට තබා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මිල්ක්මේඩ්, දෙහි යුෂ, දොඩම් යුෂ, ජින් සහ කලරින් වෙනම බෝල් එකක හොඳින් මිශ්‍ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වෙනම බඳුනක විප් ක්‍රීම් ඝණ වනතුරු හොඳින් බීට් කරගන්න. එය සාදාගත් මිල්ක්මේඩ් මිශ්‍රණයට හැන්දකින් එක් කරමින් කලවම් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සාදාගත් ෆිලින්ග් එක නිවා ගත් ක්‍රස්ට් එකට පුරවා හොඳින් ආවරණය කර පැය 4ක් ෆ්‍රීස් කරගන්න. පිලිගැන්වීමට විනාඩි 10කට පෙර පිටතින් තබාගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]4. Chicken Marinated with Vodka[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ArrackRecipes-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]කටු රහිත චිකන් 500g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ගාගත් දෙහි ලෙලි තේ හැඳි 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දෙහි බෑයක යුෂ[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එළවලු තෙල් මේස හැන්දක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]චොප් කරගත් මින්චි කොල මේස හැන්දක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වොඩ්කා හෝ වයිට් රම් කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි මේස හැඳි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුනු තේ හැඳි 1\4[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල හොඳින් එකට මිශ්‍ර කර චිකන් මත තවරාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]විටින් විට දෙපැත්ත හරවමින් පැය දෙක තුනක් ශීතකරණයේ තබා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]තෙල් තවරාගත් තැටියක චිකන් ටික තබා සෙල්සියස් 170ට පෙර රත් කරන ලද උඳුනක පැයක් හෝ චිකන් ටික හොඳින් රන්වන් පැහැවී මැද පිසෙන තුරු බේක් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එහෙමත් නැත්නම් මේ විදියට මැරිනේට් කරපු චිකන් එක ඔයාලට කැමති නම් ග්‍රිල් කරගන්නත් පුළුවන්.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]5. Beef stroganoff[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ArrackRecipes-05-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]500g බීෆ්, පෝක් හෝ චිකන් බ්‍රෙස්ට් 1ක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]චොප් කරගත් ලූනු ගෙඩියක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]චොප් කරගත් සුදු ලූනු බික් 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දෙහි ගෙඩියක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]හීනියට ලියාගත් හතු මිටක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පාස්ලි කොල මිටක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පැප්රිකා හෝ මිරිස් කුඩු තේ හැන්දක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණුම්මිරිස් කුඩු[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ඔලිව් තෙල් ටිකක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බ්‍රැන්ඩි කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]යෝගට් එකක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]මස් කොටස රෝලින් පින් එකකින් තරමක් තලා ඇඟිල්ලක් තරම් මහත කොටස් වලට කපාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පැප්රිකා, ලුණු, ගම්මිරිස් කුඩු සහ ගාගත් දෙහි ලෙලි එකට මිශ්‍ර කර මස් වලට එක් කර හොඳින් කලවම් කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]තෙල් ටිකක් පෑන් එකකට දමා රත් වෙන්න හැර එයට ලූනු සහ සුදු ලූනු එක් කර අඩුම ගින්දරේ තෙම්පරාදු කරගන්න. ගින්දර තරමක් වැඩි කර එයටම හතු සහ බටර් එක් කර මිශ්‍ර කරගන්න. හතු ටික රන් වන් පැහැ වන තුරු බැදගෙන පෑන් එකෙන් ඉවත් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ඒ පෑන් එකටම තව තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු මස් ටික එයට දමා මස් තරමක් පිසෙන තුරු විනාඩි 2ක් පමන තෙම්පරාදු කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයට හතු මිශ්‍රණය එක් කර එයටම බ්‍රැන්ඩි සහ යෝගට් එක් කර මද ගින්නේ හිඳෙන තුරු පිස ගන්න.[/COLOR][/SIZE] [/LIST] [URL]http://www.aniwa.lk/2016/11/09/1611092-5-arrack-recipes-that-will-attack-your-taste-buds/[/URL] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom