Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරක්කු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරක්කු සිගරට් බොන අයට කතුරු මුරුංගා වලින් විස්මිත ඛෙහෙත්

කතුරුමුරුංගා කියන්නේ අපි ඉතාමත් ප්‍රිය කරන රසවත් මැල්ලුමක්. ඒ වගේම හොඳ වෑංජනයක්. කතුරුමුරුංගා කොළ, මල්, මැල්ලුමක් ලෙසත් රසවත් වෑංජනයක් ලෙසත් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. රසවත් ආහාරයක් වගේම ආයුර්වේදයේ දිව්‍යමය ඔසුවක් ලෙසත් කතුරුමුරුංගා භාවිත කරනවා. ලංකාව, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය වැනි රටවල උෂ්ණ ප්‍රදේශවල කතුරුමුරුංගා බහුල වශයෙන් හට ගන්නවා. මේ ශාකයේ නිජබිම තමයි මලයාසියාව. තද සීතල දේශගුණය සහිත ප්‍රදේශවල මේ ශාකය රෝපණය වනවා අඩුයි.

අනෙක් ශාකවලට වඩා ඉක්මනින් සෑදෙන කතුරුමුරංගා ශාකය ලංකාවේ ශීත දේශගුණවල හැර අනෙක් ප්‍රදේශවල දක්නට ලැඛෙනවා. ඉක්මනට වැඩෙනවා වගේම මේ ශාකය ඉක්මනින්ම වසර කිහිපයක් ඇතුළත විනාශ වෙනවා. මීටර් 8ක් 10ක් වගේ උසකින් සමන්විත කතුරුමුරුංගා ශාකයේ කොළ සියඹලා කොළවලට සමානයි. සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ මාසවල ගහේ මල් හට ගන්නවා.

කතුරුමුරුංගා ප්‍රභේද හතරක් පවතිනවා. ඒ තමයි සුදු මල්, රතු මල්, නිල් මල්, කහ මල් සැදෙන ප්‍රභේද හතර. සුදු සහ රතු මල් සෑදෙන ප්‍රභේද දෙක සුලබ වුණත් නිල් සහ කහ මල් හැදෙන කතුරුමුරුංගා ප්‍රභේද තරමක් දුර්ලභයි. ආහාර පිණිස භාවිත කරන්නේ සුදු සහ රතු මල් හැදෙන කතුරුමුරුංගා ප්‍රභේද දෙක. සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් ආකාරයට ආයුර්වේදයේ ඖෂධ පිණිස ගන්නේ සුදු මල් සහිත කතුරුමුරුංගා ප්‍රභේදය. ආයුර්වේදයේ කතුරුමුරුංගා ඖෂධීය ශාකය හඳුන්වන්නේ zඅගස්තිZ යන නමින්. අහසේ අගස්ති තාරකාව පිහිටා ඇති ආකාරයට පිහිටන නිසා තමයි මෙයට අගස්ති කියල කියන්නේ. ඒ වගේම අගස්ති නමැති මුනිවරයා වයසට වඩා තරුණ පෙනුමක් ලබා සිටි මුනිවරයෙක්. ඒ ගෞරවාර්ථයෙනුත් මේ ශාකයට අගස්ති කියල හඳුන්වනවා. කතුරුමුරුංගා කියන්නේ රසායන ගුණ ඉතාම වැඩි ඖෂධීය ශාකයක්.

කොකාගෙ පාට මල්වලින් පිරුණු ගහක් නිසා zබක පුෂ්පZ කියලත් මේ ශාකය හඳුන්වනවා. දේශීය වෙදකමේදී ඖෂධ පිණිස ගැනීමේදී කතුරුමුරුංගා මල්, කොළ, පොතු, මුල්, ඇට, මැලියම්, කරල් යන සෑම අංගයක්ම ගනු ලබනවා. ඒ වගේම කතුරුමුරංගා ගහේ මැලියම් පවා දේශීය ඖෂධ පිණිස ගනු ලබනවා. කසාය හදන්නත් කුඩක් ලෙසත් ආලේපයක් ලෙසත් මේ ශාකයේ විවිධ අංග යොදා ගන්නවා.

ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර ඖෂධයක් ලෙස කතුරුමුරුංගා යොදා ගැනීමත් විශේෂයි. ඉදිමුම, හන්දි වේදනා, තුනටිය වේදනා වැනි වේදනා තත්ත්වයකදී කතුරුමුරුංගා කොළ සහ පොතු අඹරා ආලේපයක් වගේ වේදනා සහිත ස්ථානයේ ආලේප කරනව නම් ඉතාමත් ගුණදායකයි. ඒ වගේම තුවාලවල මේ ආලේපනය ගෑවොත් තුවාලය පිරිසුදු වෙනවා. දින කිහිපයකින් සුවය ලබන්නත් පුළුවන්. ශරීර අභ්‍යන්තරයේ රෝග සඳහා මෙය ආහාරයක් ලෙසයි ගත යුත්තේ. කැල්සියම්, විටමින් ඒ, ඕ, ඛ් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු කතුරුමුරුංගා මල් කොළ ඉතාම ගුණදායක ආහාරයක්.

කතුරුමුරුංගා කොළවල විටමින් ඒ විශාල වශයෙන් අන්තර්ගතයි. විවිධ ඌනතා නිසා ඇෙ`ග් ඇතිවන රෝගවලට කතුරුමුරුංගා හොඳ ඖෂධීය ආහාරයක්. මැල්ලුමක් වගේම සලාදයක් ලෙසත් මෙය ආහාරයට ගන්න පුළුවන්. සමහර මැල්ලුම් වර්ග තිඛෙනවා කුඩා දරුවන්ට එතරම් හිතකර නැහැ. නමුත් කතුරුමුරුංගා මැල්ලුමේ බාල, තරුණ, වැඩිහිටි, මහලු ඕනෑම අයකුට ඔරොත්තු දීමේ සුවිශේෂ ගුණයක් පවතිනවා. කතුරුමුරුංගා කොළවල අඩංගු තන්තු ප්‍රමාණය වැඩියි. ඒ නිසාම මෙය මලබද්ධ තත්ත්වයේ ඉන්න අයට ඉතාම ගුණදායකයි. අර්ශස්, ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම වැනි රෝගවලින් පසුවන අයට ඉක්මන් සුවය මේ ඖෂධීය ශාකයෙන් ලැඛෙනවා. ඒ වගේම නිතර නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව රෝගය සුවවීමටත් මෙය හොඳ ඖෂධීය ආහාරයක්. කතුරුමුරුංගා කොළ කොටා මිරිකා ගත් ඉස්ම මිලිලීටර් 15ක් මී පැණිත් සමග දවසකට දෙවරක් උදේ සවස බීම පීනස, සෙම්ප්‍රතිශ්‍යාව, අර්ශස් වගේ රෝගවලට ගුණදායකයි.

ඒ වගේම තොල් පැළීම, කට දෙපස වණ වීම, දිව පැළීම, කටේ උෂ්ණ බිබිළි හටගැනීම වැනි රෝග සුව කරන්න කතුරුමුරුංගා තරම් ඖෂධයක් තවත් නැති තරම්. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ, මල් අරගෙන එළ`ගිතෙල් හෝ බටර්වලින් තෙම්පරාදු කරල ආහාරයට ගන්න. ඉතාමත් ගුණදායකයි. ඒ වගේම කටේ සෙම් ගෙඩි, තුවාල වගේ ආසාදන තත්ත්වයක් ඇතිවෙලා නම් කතුරුමුරුංගා කොළ ඉස්මෙන් කට සෝදන්න. කතුරුමුරුංගා කියන්නේ අක්මා රෝගවලට හිතකර ඖෂධයක්. මත්පැන් පානය, සෙංගමාලය වැනි හේතු නිසා අක්මාවට හානි වෙන්න පුළුවන්. එවන් රෝගීන්ට කතුරුමුරුංගා ආහාරයක් ලෙස දීම ඉතා වැදගත්. නමුත් එකක් මතක තබා ගත යුතුයි. කතුරුමුරුංගා ඖෂධය භාවිත කර මත්පැන් පානය කිරීම නම් අනුවණකමක්. ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග වන කැස්ස, ඇදුම, පීනස වැනි රෝග සඳහා කතුරුමුරුංගා මල්, කොළ, පොතු කසාය ඉතා ගුණදායකයි. දිනපතා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම වැදගත්.

ත්ඉ්ජැ්ැ කුලයට අයත් කතුරුමුරුංගා ීැිඉ්බස් ටර්බාසකෙදර් නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. කතුරුමුරුංගා ගහේ මුල් සහ පොතු අරගෙන හොඳින් අඹරා සන්ධි ඉදිමුම්වල ආලේප කළොත් ඉක්මනින් ඉදිමුම් වේදනා නැති වෙනවා. ඒ වගේම කතුරුමුරුංගා කොළ ඉස්ම මිලිලීටර් 15ක් අරගෙන සහිඳ ලුණු හා පෙරුම්කායම් අවුන්ස භාගය බැගින් මිශ්‍ර කර ස්වල්පය බැගින් දිනකට කිහිපවරක් පානය කිරීම ඇ`ග දැවිල්ලට ඇෙ`ග් වේදනාවලට ඉතා ගුණදායකයි. ඒ වගේම කතුරුමුරුංගා කොළ බාර්ලිත් සමග තම්බා පෙරා බීම ඇ`ගපත වේදනාවලට එය ගුණදායකයි. මේ ඖෂධය යටි පතුල් සහ තොල් පැළෙන එකටත් ගුණදායකයි. ළපටි කතුරුමුරුංගා යුෂ පානය කිරීමෙන් ශරීර ශක්තිය වඩවන්නත් පුළුවන්.

සාමාන්‍ය ආහාර රටාවේදී කතුරුමුරුංගා කරල් ආහාරයක් ලෙස ගැනීම අඩුයි. නමුත් කතුරුමුරුංගා කරල් ආහාරයක් ලෙස ගැනීම ඇතැම් අය සිදු කරනවා. එය ඉතාමත් ගුණවත් රසවත් ආහාරයක්. සාමාන්‍ය වෑංජන හදනව වගේම කරල් වෑංජනයක් සාදන්නත් පුළුවන්. ඒ වගේම කරල් අච්චාරුවක් සාදන්නත් පුළුවන්. එය සාදන්නෙත් සාමාන්‍ය අච්චාරු හදන විදියටම තමයි. කරල් සහ මල් අච්චාරු සඳහා යොදා ගන්න පුළුවන්.

ඇතැම් අයට සෙම් රෝග නිසා උගුර ආශි‍්‍රතව වේදනාවක්, බැරැන්ඩි ගතියක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ සහ මල් ග්‍රෑම් 20ක් පමණ අරගෙන එයට ආඩතෝඩ කොළ ග්‍රෑම් 20ක් මිශ්‍ර කරල වතුර පත අටක් දමා පත එකක් වනතුරු සිඳ ගන්න පුළුවන්. ඉන්පසු උදේට පත භාගයයි සවසට පත භාගයයි. මේ කසාය සෙම් රෝගවලට හොඳ ප්‍රතිකාරයක්. අධික ලෙස වැඩ කිරීම සහ වයස්ගත වීම නිසා සන්ධි වේදනා, ඉදිමුම් ඇති විය හැකියි. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා මල් සහ කොළ සමව අරගෙන එයට කළුඅත්තන මුල් ස්වල්පයක් දමා උණුවතුරින් අඹරා හන්දිවල ගාන්න. ඒ වගේම හමේ ඇති වුණ තුවාල, ලප කැළැල් මකන්නත් පුළුවන් දිනපතා කතුරුමුරුංගා කොළ ඉස්ම ඒ කැළැල්වල ගෑවොත්. ඇස් රෝගවලටත් කතුරුමුරුංගා ඖෂධය ඉතාම ගුණදායකයි. ඇස් පෙනීම දුර්වල නම් රාත්‍රි අන්ධකාරය තිඛෙනව නම් වයසත් සමග විටමින් ඒ ඌනතාවකින් පෙළෙනව නම් කතුරුමුරුංගා කොළ මැල්ලුම් කන්න. ඒ වගේම මල් සහ කොළ පීකුදු සමග ආහාරයට ගැනීමත් ගුණදායකයි.

සමහර අයට ආසාදනයක් පවතිනවා. වසරකට එක් වරක් යටි පතුල් පැළිල දියර ගැලීමේ. එමගින් ඇතිවන්නේ විශාල වේදනාවක්. දේශීය චිකිත්සාවෙ එය හඳුන්වන්නේ zකඩුවේගම්Z කියලා. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා මල් හොඳින් වියළා කුඩුකරගෙන ඒ කුඩු මීකිරි සමග මිශ්‍ර කර කිරි මුදවා ගන්න. ඉන්පසු යටිපතුල් සුව වෙනකන් උදේ සවස ඒක ආලේප කරන්න.

ඒ විතරක් නෙවෙයි. විවිධ විස තත්ත්ව නැති කරන්නත් කතුරුමුරුංගාවලට පුළුවන්. පීනස කාලයක් තිබීමෙන් නාසයෙන් දුගඳක් හමන්න පුළුවන් විස තත්ත්වයන් නිසා. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ ස්වල්පයක් කොටා ඒ ඉස්ම බින්දු තුනක් පමණ නහයට උරන්න. දිනපතා මෙය කිහිපවරක් කළොත් පීනස ඉක්මනින් සුව වේවි. කතුරුමුරුංගා ගොඩක් ගුණයි යුෂ ලෙස ගත්තොත්. විවිධ උණ රෝගවලට කතුරුමුරුංගා කොළ, පොතු, මල් කියන සෑම අංගයකින්ම කසායක් හදා බොන්න. උණ තත්ත්වයන් සමනය වෙනවා. සරම්ප, පැපොල වගේ සමේ බිබිළි හටගන්නා ආසාදනවලදී කතුරුමුරුංගා පොතු කසායක් සාදා කිහිපවරක් බීමෙන් නිසි සුවයක් ලබන්න පුළුවන්. අපස්මාරය හෙවත් මීමැස්මොරයට ඉතාම ගුණදායක ඔසුවක් තමයි කතුරුමුරුංගා කසාය.

සමහර පුද්ගලයන්ට දුම් බීම නිසා විවිධ රෝග පීඩාවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ දුම්පානවලින් හටගන්නා අතුරු ආබාධ සුව කරන්නත් කතුරුමුරුංගා කොළ, මල් යුෂ ඉතාම ගුණදායකයි. මෙහිදී එකක් මතක තබාගත යුතුයි. කතුරුමුරුංගා යුෂ බිබී දුම් බීවොත් නම් කිසිම පලක් නැහැ.

රුධිරය පිටවන අතීසාරයටත් කතුරුමුරුංගා පොතු කසාය ඉතාම ගුණදායකයි. කුඩා දරුවන්ගේ පණු රෝගවලට කතුරුමුරුංගා කොළ මැල්ලුමක් දෙනව නම් ඉක්මනින් සුව වෙනවා. ක්‍රීඩා කරද්දී දුර ගමන් යද්දී බොහෝ දෙනෙක්ගෙ කෙණ්ඩ පෙරැළීමේ අවදානමක් පවතිනවා. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ කොටා ඒ යුෂ කෙණ්ඩ පෙරළුණු තැන ආලේප කරන්න. වේදනාව නැතිවී යථා තත්ත්වයට පත් වේවි.

කතුරුමුරුංගා මල්වල යකඩ, විටමින් ඕ, කැල්සියම් වගේ පෝෂ්‍ය පදාර්ථ පවතිනවා. ඔබට කතුරුමුරුංගා මල්වලින් රසවත් අතුරුපසක් සාදාගන්න හැටි මම කියන්නම්. කොකිස් සාදන පදමට වගේ පාන් පිටි ටිකක් දියකර ගනව හදාගෙන ඒ පාන්පිටි දියරයේ කතුරුමුරුංගා මල් තවරා ගැඹුරු තෙලේ බැදගන්න. බටර්වල හෝ එළ`ගිතෙලේ තෙම්පරාදු කරන්නත් පුළුවන්. පුංචි ළමයින්ට නිතර කෑම අජීර්ණය, බඩේ වාත පිරීම වගේ අපහසුතා නැති කරන්න වගේම ආහාර වේල රසවත් කරන්නත් මෙය රසවත්, ගුණවත් ආහාරයක්. බඩේ ගෑස්වලටත් මේ ආහාරය ඉතා ගුණදායකයි.

විවිධ රෝග වැලඳීම නිසා ශරීරය දුර්වල වීම්, ඇ`ගපත පණ නැතිවීම්, ක්ලාන්තය දැනීම් වැනි රෝග තත්ත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් මගහරවාගන්න කතුරුමුරුංගා මල්වලින් ඖෂධයක් සාදාගන්න හැටි මම කියන්නම්. කතුරුමුරුංගා මල් වියළාගෙන කුඩුකර ගන්න. ඒ කුඩු කිරි එකකට දමා (පිටි කිරි හෝ එළ කිරි) සූකිරි හෝ සීනි දමා ආහාරයක් ලෙස ගන්න. මෙය ඇත්ත වශයෙන්ම ශක්තිජනක පානයක්.

කාන්තාවන්ට ඇතිවන ශ්වේතප්‍රදර ආර්තව රෝගවලදී කතුරුමුරුංගා මල් කුඩු එළකිරි සමග බොන්න. සියලුම ස්ත්රීන්ගේ රෝගවලට එය ගුණදායකයි.

සුව නොවන තුවාලයකින් ඔබ පීඩා විඳිනවානම් කොහොඹ කොළ, කතුරුමුරුංගා කොළ සහ සීනක්කාරං ස්වල්පයක් මිශ්‍ර කර එයට වතුර ටිකක් දමා හොඳින් තම්බා ගන්න. ඒ තැම්බුම් දියවරින් තුවාලය සේදීම දින කිහිපයක් සිදු කළොත් ඉක්මන් සුවයක් ඔබට ලබන්න පුළුවන්.

ඒ වගේම බඩවැල ආශි‍්‍රතව ඇතිවන තුවාල සුව කරන්නත් පුළුවන් දිනපතා උදෑසන සහ සවස කතුරුමුරුංගා කොළ ඉස්ම මිලිලීටර් 10ක් වගේ පානය කිරීමෙන්. එය අර්ශස් රෝගය සුවයටත් ගුණදායකයි. තවත් දෙයක් තමයි අපේ සමාජයේ බොහෝ දෙනකුට එක එක හෝටලවලින් ආහාර ගත්තොත් විවිධ විස වීම් ඇති වෙනවා. ඒ වගේ විස තත්ත්ව නිසා ඇෙ`ග් බිබිළි හටගැනීම උදර වේදනා ඇති වෙන්නත් පුළුවන්. කතුරුමුරුංගා කොළ ඉස්ම අරගෙන එයට මදුරුතලා කොළ ඉස්ම ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර එයට වතුර පත 4ක් දමා ළිපේ තම්බා ගන්න. එය පත එකට සිඳී ගිය පසු උදේ සවස පත භාගය බැගින් පානය කරන්න. ශරීරයේ අභ්‍යන්තරිකව හටගත් විස තත්ත්වයන් එමගින් නැති වෙනවා.

- මව්බිම

[QUOTE="freak88, post: 18537232, member: 143412"] [CENTER][SIZE="6"]අරක්කු සිගරට් බොන අයට කතුරු මුරුංගා වලින් විස්මිත ඛෙහෙත්[/SIZE] [SIZE="4"]කතුරුමුරුංගා කියන්නේ අපි ඉතාමත් ප්‍රිය කරන රසවත් මැල්ලුමක්. ඒ වගේම හොඳ වෑංජනයක්. කතුරුමුරුංගා කොළ, මල්, මැල්ලුමක් ලෙසත් රසවත් වෑංජනයක් ලෙසත් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. රසවත් ආහාරයක් වගේම ආයුර්වේදයේ දිව්‍යමය ඔසුවක් ලෙසත් කතුරුමුරුංගා භාවිත කරනවා. ලංකාව, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය වැනි රටවල උෂ්ණ ප්‍රදේශවල කතුරුමුරුංගා බහුල වශයෙන් හට ගන්නවා. මේ ශාකයේ නිජබිම තමයි මලයාසියාව. තද සීතල දේශගුණය සහිත ප්‍රදේශවල මේ ශාකය රෝපණය වනවා අඩුයි.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-1rBQ_toIvOE/VXP70FswFuI/AAAAAAAAGpw/DmdlHS2VDSs/s640/katurumurunga.jpg[/IMG] [SIZE="4"]අනෙක් ශාකවලට වඩා ඉක්මනින් සෑදෙන කතුරුමුරංගා ශාකය ලංකාවේ ශීත දේශගුණවල හැර අනෙක් ප්‍රදේශවල දක්නට ලැඛෙනවා. ඉක්මනට වැඩෙනවා වගේම මේ ශාකය ඉක්මනින්ම වසර කිහිපයක් ඇතුළත විනාශ වෙනවා. මීටර් 8ක් 10ක් වගේ උසකින් සමන්විත කතුරුමුරුංගා ශාකයේ කොළ සියඹලා කොළවලට සමානයි. සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ මාසවල ගහේ මල් හට ගන්නවා. කතුරුමුරුංගා ප්‍රභේද හතරක් පවතිනවා. ඒ තමයි සුදු මල්, රතු මල්, නිල් මල්, කහ මල් සැදෙන ප්‍රභේද හතර. සුදු සහ රතු මල් සෑදෙන ප්‍රභේද දෙක සුලබ වුණත් නිල් සහ කහ මල් හැදෙන කතුරුමුරුංගා ප්‍රභේද තරමක් දුර්ලභයි. ආහාර පිණිස භාවිත කරන්නේ සුදු සහ රතු මල් හැදෙන කතුරුමුරුංගා ප්‍රභේද දෙක. සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් ආකාරයට ආයුර්වේදයේ ඖෂධ පිණිස ගන්නේ සුදු මල් සහිත කතුරුමුරුංගා ප්‍රභේදය. ආයුර්වේදයේ කතුරුමුරුංගා ඖෂධීය ශාකය හඳුන්වන්නේ zඅගස්තිZ යන නමින්. අහසේ අගස්ති තාරකාව පිහිටා ඇති ආකාරයට පිහිටන නිසා තමයි මෙයට අගස්ති කියල කියන්නේ. ඒ වගේම අගස්ති නමැති මුනිවරයා වයසට වඩා තරුණ පෙනුමක් ලබා සිටි මුනිවරයෙක්. ඒ ගෞරවාර්ථයෙනුත් මේ ශාකයට අගස්ති කියල හඳුන්වනවා. කතුරුමුරුංගා කියන්නේ රසායන ගුණ ඉතාම වැඩි ඖෂධීය ශාකයක්. කොකාගෙ පාට මල්වලින් පිරුණු ගහක් නිසා zබක පුෂ්පZ කියලත් මේ ශාකය හඳුන්වනවා. දේශීය වෙදකමේදී ඖෂධ පිණිස ගැනීමේදී කතුරුමුරුංගා මල්, කොළ, පොතු, මුල්, ඇට, මැලියම්, කරල් යන සෑම අංගයක්ම ගනු ලබනවා. ඒ වගේම කතුරුමුරංගා ගහේ මැලියම් පවා දේශීය ඖෂධ පිණිස ගනු ලබනවා. කසාය හදන්නත් කුඩක් ලෙසත් ආලේපයක් ලෙසත් මේ ශාකයේ විවිධ අංග යොදා ගන්නවා. ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර ඖෂධයක් ලෙස කතුරුමුරුංගා යොදා ගැනීමත් විශේෂයි. ඉදිමුම, හන්දි වේදනා, තුනටිය වේදනා වැනි වේදනා තත්ත්වයකදී කතුරුමුරුංගා කොළ සහ පොතු අඹරා ආලේපයක් වගේ වේදනා සහිත ස්ථානයේ ආලේප කරනව නම් ඉතාමත් ගුණදායකයි. ඒ වගේම තුවාලවල මේ ආලේපනය ගෑවොත් තුවාලය පිරිසුදු වෙනවා. දින කිහිපයකින් සුවය ලබන්නත් පුළුවන්. ශරීර අභ්‍යන්තරයේ රෝග සඳහා මෙය ආහාරයක් ලෙසයි ගත යුත්තේ. කැල්සියම්, විටමින් ඒ, ඕ, ඛ් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු කතුරුමුරුංගා මල් කොළ ඉතාම ගුණදායක ආහාරයක්. කතුරුමුරුංගා කොළවල විටමින් ඒ විශාල වශයෙන් අන්තර්ගතයි. විවිධ ඌනතා නිසා ඇෙ`ග් ඇතිවන රෝගවලට කතුරුමුරුංගා හොඳ ඖෂධීය ආහාරයක්. මැල්ලුමක් වගේම සලාදයක් ලෙසත් මෙය ආහාරයට ගන්න පුළුවන්. සමහර මැල්ලුම් වර්ග තිඛෙනවා කුඩා දරුවන්ට එතරම් හිතකර නැහැ. නමුත් කතුරුමුරුංගා මැල්ලුමේ බාල, තරුණ, වැඩිහිටි, මහලු ඕනෑම අයකුට ඔරොත්තු දීමේ සුවිශේෂ ගුණයක් පවතිනවා. කතුරුමුරුංගා කොළවල අඩංගු තන්තු ප්‍රමාණය වැඩියි. ඒ නිසාම මෙය මලබද්ධ තත්ත්වයේ ඉන්න අයට ඉතාම ගුණදායකයි. අර්ශස්, ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම වැනි රෝගවලින් පසුවන අයට ඉක්මන් සුවය මේ ඖෂධීය ශාකයෙන් ලැඛෙනවා. ඒ වගේම නිතර නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව රෝගය සුවවීමටත් මෙය හොඳ ඖෂධීය ආහාරයක්. කතුරුමුරුංගා කොළ කොටා මිරිකා ගත් ඉස්ම මිලිලීටර් 15ක් මී පැණිත් සමග දවසකට දෙවරක් උදේ සවස බීම පීනස, සෙම්ප්‍රතිශ්‍යාව, අර්ශස් වගේ රෝගවලට ගුණදායකයි. ඒ වගේම තොල් පැළීම, කට දෙපස වණ වීම, දිව පැළීම, කටේ උෂ්ණ බිබිළි හටගැනීම වැනි රෝග සුව කරන්න කතුරුමුරුංගා තරම් ඖෂධයක් තවත් නැති තරම්. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ, මල් අරගෙන එළ`ගිතෙල් හෝ බටර්වලින් තෙම්පරාදු කරල ආහාරයට ගන්න. ඉතාමත් ගුණදායකයි. ඒ වගේම කටේ සෙම් ගෙඩි, තුවාල වගේ ආසාදන තත්ත්වයක් ඇතිවෙලා නම් කතුරුමුරුංගා කොළ ඉස්මෙන් කට සෝදන්න. කතුරුමුරුංගා කියන්නේ අක්මා රෝගවලට හිතකර ඖෂධයක්. මත්පැන් පානය, සෙංගමාලය වැනි හේතු නිසා අක්මාවට හානි වෙන්න පුළුවන්. එවන් රෝගීන්ට කතුරුමුරුංගා ආහාරයක් ලෙස දීම ඉතා වැදගත්. නමුත් එකක් මතක තබා ගත යුතුයි. කතුරුමුරුංගා ඖෂධය භාවිත කර මත්පැන් පානය කිරීම නම් අනුවණකමක්. ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග වන කැස්ස, ඇදුම, පීනස වැනි රෝග සඳහා කතුරුමුරුංගා මල්, කොළ, පොතු කසාය ඉතා ගුණදායකයි. දිනපතා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම වැදගත්. ත්ඉ්ජැ්ැ කුලයට අයත් කතුරුමුරුංගා ීැිඉ්බස් ටර්බාසකෙදර් නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. කතුරුමුරුංගා ගහේ මුල් සහ පොතු අරගෙන හොඳින් අඹරා සන්ධි ඉදිමුම්වල ආලේප කළොත් ඉක්මනින් ඉදිමුම් වේදනා නැති වෙනවා. ඒ වගේම කතුරුමුරුංගා කොළ ඉස්ම මිලිලීටර් 15ක් අරගෙන සහිඳ ලුණු හා පෙරුම්කායම් අවුන්ස භාගය බැගින් මිශ්‍ර කර ස්වල්පය බැගින් දිනකට කිහිපවරක් පානය කිරීම ඇ`ග දැවිල්ලට ඇෙ`ග් වේදනාවලට ඉතා ගුණදායකයි. ඒ වගේම කතුරුමුරුංගා කොළ බාර්ලිත් සමග තම්බා පෙරා බීම ඇ`ගපත වේදනාවලට එය ගුණදායකයි. මේ ඖෂධය යටි පතුල් සහ තොල් පැළෙන එකටත් ගුණදායකයි. ළපටි කතුරුමුරුංගා යුෂ පානය කිරීමෙන් ශරීර ශක්තිය වඩවන්නත් පුළුවන්. සාමාන්‍ය ආහාර රටාවේදී කතුරුමුරුංගා කරල් ආහාරයක් ලෙස ගැනීම අඩුයි. නමුත් කතුරුමුරුංගා කරල් ආහාරයක් ලෙස ගැනීම ඇතැම් අය සිදු කරනවා. එය ඉතාමත් ගුණවත් රසවත් ආහාරයක්. සාමාන්‍ය වෑංජන හදනව වගේම කරල් වෑංජනයක් සාදන්නත් පුළුවන්. ඒ වගේම කරල් අච්චාරුවක් සාදන්නත් පුළුවන්. එය සාදන්නෙත් සාමාන්‍ය අච්චාරු හදන විදියටම තමයි. කරල් සහ මල් අච්චාරු සඳහා යොදා ගන්න පුළුවන්. ඇතැම් අයට සෙම් රෝග නිසා උගුර ආශි‍්‍රතව වේදනාවක්, බැරැන්ඩි ගතියක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ සහ මල් ග්‍රෑම් 20ක් පමණ අරගෙන එයට ආඩතෝඩ කොළ ග්‍රෑම් 20ක් මිශ්‍ර කරල වතුර පත අටක් දමා පත එකක් වනතුරු සිඳ ගන්න පුළුවන්. ඉන්පසු උදේට පත භාගයයි සවසට පත භාගයයි. මේ කසාය සෙම් රෝගවලට හොඳ ප්‍රතිකාරයක්. අධික ලෙස වැඩ කිරීම සහ වයස්ගත වීම නිසා සන්ධි වේදනා, ඉදිමුම් ඇති විය හැකියි. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා මල් සහ කොළ සමව අරගෙන එයට කළුඅත්තන මුල් ස්වල්පයක් දමා උණුවතුරින් අඹරා හන්දිවල ගාන්න. ඒ වගේම හමේ ඇති වුණ තුවාල, ලප කැළැල් මකන්නත් පුළුවන් දිනපතා කතුරුමුරුංගා කොළ ඉස්ම ඒ කැළැල්වල ගෑවොත්. ඇස් රෝගවලටත් කතුරුමුරුංගා ඖෂධය ඉතාම ගුණදායකයි. ඇස් පෙනීම දුර්වල නම් රාත්‍රි අන්ධකාරය තිඛෙනව නම් වයසත් සමග විටමින් ඒ ඌනතාවකින් පෙළෙනව නම් කතුරුමුරුංගා කොළ මැල්ලුම් කන්න. ඒ වගේම මල් සහ කොළ පීකුදු සමග ආහාරයට ගැනීමත් ගුණදායකයි. සමහර අයට ආසාදනයක් පවතිනවා. වසරකට එක් වරක් යටි පතුල් පැළිල දියර ගැලීමේ. එමගින් ඇතිවන්නේ විශාල වේදනාවක්. දේශීය චිකිත්සාවෙ එය හඳුන්වන්නේ zකඩුවේගම්Z කියලා. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා මල් හොඳින් වියළා කුඩුකරගෙන ඒ කුඩු මීකිරි සමග මිශ්‍ර කර කිරි මුදවා ගන්න. ඉන්පසු යටිපතුල් සුව වෙනකන් උදේ සවස ඒක ආලේප කරන්න. ඒ විතරක් නෙවෙයි. විවිධ විස තත්ත්ව නැති කරන්නත් කතුරුමුරුංගාවලට පුළුවන්. පීනස කාලයක් තිබීමෙන් නාසයෙන් දුගඳක් හමන්න පුළුවන් විස තත්ත්වයන් නිසා. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ ස්වල්පයක් කොටා ඒ ඉස්ම බින්දු තුනක් පමණ නහයට උරන්න. දිනපතා මෙය කිහිපවරක් කළොත් පීනස ඉක්මනින් සුව වේවි. කතුරුමුරුංගා ගොඩක් ගුණයි යුෂ ලෙස ගත්තොත්. විවිධ උණ රෝගවලට කතුරුමුරුංගා කොළ, පොතු, මල් කියන සෑම අංගයකින්ම කසායක් හදා බොන්න. උණ තත්ත්වයන් සමනය වෙනවා. සරම්ප, පැපොල වගේ සමේ බිබිළි හටගන්නා ආසාදනවලදී කතුරුමුරුංගා පොතු කසායක් සාදා කිහිපවරක් බීමෙන් නිසි සුවයක් ලබන්න පුළුවන්. අපස්මාරය හෙවත් මීමැස්මොරයට ඉතාම ගුණදායක ඔසුවක් තමයි කතුරුමුරුංගා කසාය. සමහර පුද්ගලයන්ට දුම් බීම නිසා විවිධ රෝග පීඩාවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ දුම්පානවලින් හටගන්නා අතුරු ආබාධ සුව කරන්නත් කතුරුමුරුංගා කොළ, මල් යුෂ ඉතාම ගුණදායකයි. මෙහිදී එකක් මතක තබාගත යුතුයි. කතුරුමුරුංගා යුෂ බිබී දුම් බීවොත් නම් කිසිම පලක් නැහැ. රුධිරය පිටවන අතීසාරයටත් කතුරුමුරුංගා පොතු කසාය ඉතාම ගුණදායකයි. කුඩා දරුවන්ගේ පණු රෝගවලට කතුරුමුරුංගා කොළ මැල්ලුමක් දෙනව නම් ඉක්මනින් සුව වෙනවා. ක්‍රීඩා කරද්දී දුර ගමන් යද්දී බොහෝ දෙනෙක්ගෙ කෙණ්ඩ පෙරැළීමේ අවදානමක් පවතිනවා. ඒ වගේ අවස්ථාවකදී කතුරුමුරුංගා කොළ කොටා ඒ යුෂ කෙණ්ඩ පෙරළුණු තැන ආලේප කරන්න. වේදනාව නැතිවී යථා තත්ත්වයට පත් වේවි. කතුරුමුරුංගා මල්වල යකඩ, විටමින් ඕ, කැල්සියම් වගේ පෝෂ්‍ය පදාර්ථ පවතිනවා. ඔබට කතුරුමුරුංගා මල්වලින් රසවත් අතුරුපසක් සාදාගන්න හැටි මම කියන්නම්. කොකිස් සාදන පදමට වගේ පාන් පිටි ටිකක් දියකර ගනව හදාගෙන ඒ පාන්පිටි දියරයේ කතුරුමුරුංගා මල් තවරා ගැඹුරු තෙලේ බැදගන්න. බටර්වල හෝ එළ`ගිතෙලේ තෙම්පරාදු කරන්නත් පුළුවන්. පුංචි ළමයින්ට නිතර කෑම අජීර්ණය, බඩේ වාත පිරීම වගේ අපහසුතා නැති කරන්න වගේම ආහාර වේල රසවත් කරන්නත් මෙය රසවත්, ගුණවත් ආහාරයක්. බඩේ ගෑස්වලටත් මේ ආහාරය ඉතා ගුණදායකයි. විවිධ රෝග වැලඳීම නිසා ශරීරය දුර්වල වීම්, ඇ`ගපත පණ නැතිවීම්, ක්ලාන්තය දැනීම් වැනි රෝග තත්ත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් මගහරවාගන්න කතුරුමුරුංගා මල්වලින් ඖෂධයක් සාදාගන්න හැටි මම කියන්නම්. කතුරුමුරුංගා මල් වියළාගෙන කුඩුකර ගන්න. ඒ කුඩු කිරි එකකට දමා (පිටි කිරි හෝ එළ කිරි) සූකිරි හෝ සීනි දමා ආහාරයක් ලෙස ගන්න. මෙය ඇත්ත වශයෙන්ම ශක්තිජනක පානයක්. කාන්තාවන්ට ඇතිවන ශ්වේතප්‍රදර ආර්තව රෝගවලදී කතුරුමුරුංගා මල් කුඩු එළකිරි සමග බොන්න. සියලුම ස්ත්රීන්ගේ රෝගවලට එය ගුණදායකයි. සුව නොවන තුවාලයකින් ඔබ පීඩා විඳිනවානම් කොහොඹ කොළ, කතුරුමුරුංගා කොළ සහ සීනක්කාරං ස්වල්පයක් මිශ්‍ර කර එයට වතුර ටිකක් දමා හොඳින් තම්බා ගන්න. ඒ තැම්බුම් දියවරින් තුවාලය සේදීම දින කිහිපයක් සිදු කළොත් ඉක්මන් සුවයක් ඔබට ලබන්න පුළුවන්. ඒ වගේම බඩවැල ආශි‍්‍රතව ඇතිවන තුවාල සුව කරන්නත් පුළුවන් දිනපතා උදෑසන සහ සවස කතුරුමුරුංගා කොළ ඉස්ම මිලිලීටර් 10ක් වගේ පානය කිරීමෙන්. එය අර්ශස් රෝගය සුවයටත් ගුණදායකයි. තවත් දෙයක් තමයි අපේ සමාජයේ බොහෝ දෙනකුට එක එක හෝටලවලින් ආහාර ගත්තොත් විවිධ විස වීම් ඇති වෙනවා. ඒ වගේ විස තත්ත්ව නිසා ඇෙ`ග් බිබිළි හටගැනීම උදර වේදනා ඇති වෙන්නත් පුළුවන්. කතුරුමුරුංගා කොළ ඉස්ම අරගෙන එයට මදුරුතලා කොළ ඉස්ම ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර එයට වතුර පත 4ක් දමා ළිපේ තම්බා ගන්න. එය පත එකට සිඳී ගිය පසු උදේ සවස පත භාගය බැගින් පානය කරන්න. ශරීරයේ අභ්‍යන්තරිකව හටගත් විස තත්ත්වයන් එමගින් නැති වෙනවා. - මව්බිම[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom